෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උන් හතර වෙන්නනම් අයර්ලන්තෙන් කාලා WIndies ලා UAE වලට ඇටි හැලෙන්න දෙන්න ඕනේ නේද :confused::confused:

    WI la thamayi kapenne. IRE thamay 3 wenna oone.. PAK-IRE dinana ayata thamay 3----------------> ada IRE keawoth
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pakko me yana widiyata 4 ta baheeda kiyala sure na :no::no:

    pakkonta thawa eka match ekai tyenne IRE ekka. Eeeka paradunoth 4.... IRE lata ada ekath ekka match 3i. IRE ada dinai ban... so unta tyenne eelangata IND and PAK.... e kiyanne RR baluwamath IRE vs PAK eken tamayi 3-4 decide karanna wenne
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ETHAKOTA SA :frown:
    එකනේ බන් හෙට මැච් එක දිනන තරමට අපිට හොදයි.නැත්නම් සෙමිය ගහන්න වෙන්නෙත් නව සීලන්තේ :no: අපිට මේ වෙලාවේ ඉන්දියාව ඇරෙන්න ඕන ටීම් එකක් එක්ක පුළුවන් වගේ කියලයි මට හිතෙන්නේ.හෙට එක ගොඩ දාගත්තොත් පට්ටම පට්ට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකනේ බන් හෙට මැච් එක දිනන තරමට අපිට හොදයි.නැත්නම් සෙමිය ගහන්න වෙන්නෙත් නව සීලන්තේ :no: අපිට මේ වෙලාවේ ඉන්දියාව ඇරෙන්න ඕන ටීම් එකක් එක්ක පුළුවන් වගේ කියලයි මට හිතෙන්නේ.හෙට එක ගොඩ දාගත්තොත් පට්ටම පට්ට.

    :yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    pakkonta thawa eka match ekai tyenne IRE ekka. Eeeka paradunoth 4.... IRE lata ada ekath ekka match 3i. IRE ada dinai ban... so unta tyenne eelangata IND and PAK.... e kiyanne RR baluwamath IRE vs PAK eken tamayi 3-4 decide karanna wenne

    ඇයි බන් WIndies ලාටත් චාන්ස් එක තව තියනවා. කොහොමත් 4,5 රන් රේට් එකෙන් තමා decide වෙන්නේ. WI ,UAE match එක උඩින්ම දින්නොත් උන්ටත් චාන්ස් එක තියනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බන් WIndies ලාටත් චාන්ස් එක තව තියනවා. කොහොමත් 4,5 රන් රේට් එකෙන් තමා decide වෙන්නේ. WI ,UAE match එක උඩින්ම දින්නොත් උන්ටත් චාන්ස් එක තියනවා.

    echchara wada pennanna puluwan weida... UAE eketh ape kollo dennek innawane :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Mama wistara karala daala tyenne internet eken live cricket match balana ayata. DIALOG TV ekak tyenawanam umbalage gedara, UMBALA mona magulakatawath meka oone nea ban.... RS. 99 eewa dekak deela masekata DTV eke starsport 1 & 4 active karaganiyaw....

    meka me bording wala inna anathayontai, gedara DTV nathi untai, DTV thibilath bill eka dakala amma appagen banum ahanna bari kamata nidahase kaamare idn match balana euntai witarai
    :angry::angry::angry::angry:anan ehema terenna kiyapiyako

    man hithuwe dawasata rs.3k dala match eka balanna pul;uwan kiyala

    dan sutta ts.99 gewanna epai :baffled::baffled:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    awlk na ban apita WI set wenne QF eke :yes: oka dinananawa api ;)

    ෆක්කෝ සෙට් වෙයි බන්.උන් අයර්ලන්තෙට ගහයි.අනික පැරදුනත් ලොකු මාර්ජින් එකකින් පැරදෙන එකක් නෑ.මොක්කු ආවත් අනිවා QF නම් දිනනවා :love::love:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ෆක්කෝ සෙට් වෙයි බන්.උන් අයර්ලන්තෙට ගහයි.අනික පැරදුනත් ලොකු මාර්ජින් එකකින් පැරදෙන එකක් නෑ.මොක්කු ආවත් අනිවා QF නම් දිනනවා :love::love:

    aa podi tapaleemak une :D pakko thama set wenne :yes::D ow ban oya moka awath api QF gahanawa :yes::love: semith gahanawa :love::love: ekama de final eka :dull:
     
    Status
    Not open for further replies.