෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
pinnath ekka dew eka awoth nam maru :rofl: pinna witharak awath mama nam hithanne na pitch eka spin wei kiyala but swing eka nam ei :dull: unta spin une nathath awulak na unge main attack eka thanikarama pace ne :dull:


අද පේස් නෑ බන් එක නේ අපේ පේස් කාරයෝ ටික කෑවේ යසට මාලියාගේ ඩෙත් බෝල් නිසා තමා ටිකක් හරි ශේප් උනේ
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ane uke neme ban.380k wath gahan na kiyanne 380ta aduwen out wena ekata :D dan 380ka target ekak thibbama 376k witharak nan gahuwe uba ethakotath ane uke match eke dinum 380 lagatama awane kiyanawada :rofl::rofl::P:P

    hari mokadda ottuwa meka api dinananawa :D:yes:

    ara ekekta ottu allala una eka dakkain passe meke ottu alanne nam na :P :rolleyes: dinnoth hondai machan mamath kamathi dinanawata but realistically balanakota meka dinnanna chance eka godak ma adui :dull: reality eka machan :rolleyes:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Sirawta squad eke inna okkima batala dala team eka hadanawa. Ball karanna un na.. auusie un ekka wkt gan nathuwa unwa nawattanna ba. Eka cricket balana ona harakekta therenawa. Eth me slection karana ewnta okawath theren nedda manda.. chameerawa ganna thibba ada. Kenekta kiyanna puluwan u gathtgatg utath gahanawa kiyala. Ow anthima hariya maxwell gahanakota demma nam gahanawa eka hari. Mama kiyanne chameerwa use karanna thibbe early wickets ganna. Saha apita strike bowler kenek vidohata use karanna thibba. Experience madi thama eth apita e chance eka ganna wenawa. Mokada experince thiyena unuth runs leak karana eke ehema risk ekak gattata awlak na. Ape unge mindset eka haden na malata

    ඔක තට්ටයගේ ගේමක් බන් ඔක තමා ඔය කෙරුවාව කරන්නේ ලොන්තයා :angry::angry:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Thawa danna inne kawda kiyapnko, Chameera, Kule dammat aniwa kanawa me widihatama so batsmen kenek daapu eka hondai eka athakin.

    me match ekata nam 8-9 batsmen gassanna tibbe, wadima unoth thawa extra 20-30 runs dei :rolleyes:

    chameera hari kula hari lakmal hari ekkenek gassuwa nam anthima hariyedi malingata over ithuru karaganna thibuna ban ekai kiyanne man. batsman kenek wadikarapu eken wadak ganiwida kiyala balapanko ehenam dan
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Drop in pitches නේ තියෙන්නේ මුං උං බැට් කරද්දී ටක්ගාල batting pitch එකක් දාල innings brake එකේදී bowling pitch එකක් ගෙනත් දානවා ඇති :baffled::P
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Apey ada team eke okkotama wagey bat karanna puluwan un inney, excluding malinga & sachithra.
    Dinanna bari unoth, adugaaney 300 wath gahuwoth loku deyak :yes:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කැ* මිනිස්සු බං :dull:

    ඉතින් ඇයි ගැට කන්නේ ඔකුන්ගේ බලපන් මුල් ටික ලස්සනට කරගෙන ආව ලකුනු 3දී අර මැක්ස් පුක්ස් ගේ ගෙඩිය අතෑරියා ඉතින් බරටම නෙලුවා පොර අපේ ඒව උන් අතාරින් නෑ බලපන්
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Drop in pitches නේ තියෙන්නේ මුං උං බැට් කරද්දී ටක්ගාල batting pitch එකක් දාල innings brake එකේදී bowling pitch එකක් ගෙනත් දානවා ඇති :baffled::P

    නෑ හවසට ඩිව් ෆැක්ට එක නිසා ස්පින් වෙන්න ගන්නවා බලපන් බොරුද කියන්නේ කියලා ඔකුන් අපිට ගුලි දීල තිබ්බෙ ස්පින් පිච් එකක් කියලා අර තට්ටයා කෑව ගුලිය අමනයා ඔක තමා ඔය සේරම කරන්නේ අද සන්ගට නෝ ලක් බලපන් ගොන්සියා සුපිරියට බෝල් කරන ලස්සන අද :yes::yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අද පේස් නෑ බන් එක නේ අපේ පේස් කාරයෝ ටික කෑවේ යසට මාලියාගේ ඩෙත් බෝල් නිසා තමා ටිකක් හරි ශේප් උනේ

    ape unge mona pace da ban :P pace bowling kiyanne above 140, not 125 :P :P :no:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ara ekekta ottu allala una eka dakkain passe meke ottu alanne nam na :P :rolleyes: dinnoth hondai machan mamath kamathi dinanawata but realistically balanakota meka dinnanna chance eka godak ma adui :dull: reality eka machan :rolleyes:

    chance eka nan adui machn. but man apiwa rule out karane na danma :no: 2 wickets walata 700+ gahala hoda mentality ekak inna batting wala api.balamu
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නෑ හවසට ඩිව් ෆැක්ට එක නිසා ස්පින් වෙන්න ගන්නවා බලපන් බොරුද කියන්නේ කියලා ඔකුන් අපිට ගුලි දීල තිබ්බෙ ස්පින් පිච් එකක් කියලා අර තට්ටයා කෑව ගුලිය අමනයා ඔක තමා ඔය සේරම කරන්නේ අද සන්ගට නෝ ලක් බලපන් ගොන්සියා සුපිරියට බෝල් කරන ලස්සන අද :yes::yes:

    dew enakota koheda ban spin wenne :P :P dew eka apuwama bole grip karaganna ba bowler ta spin karanna :rolleyes:
     
    Status
    Not open for further replies.