මැකලම්ගේ ආච්චිගේ මිදුලේ හරි අපි NZ එවුන්ටත් ගහනවා මචං

අපේ බොලින්ග් ප්රශ්නේ ගොඩ දාගත්තොත් වෙලින්ටන් නෙවෙයි මැකලම්ගේ ආච්චිගේ මිදුලේ හරි අපි NZ එවුන්ටත් ගහනවා මචං


අපේ බොලින්ග් ප්රශ්නේ ගොඩ දාගත්තොත් වෙලින්ටන් නෙවෙයි මැකලම්ගේ ආච්චිගේ මිදුලේ හරි අපි NZ එවුන්ටත් ගහනවා මචංඅර චන්ද ප්රතිපල ත්රෙඩ් එකෙත් ඔහොමයි බං මුලින් මහින්ද දිනද්දී අපේ එවුන් මානසික වැටිලා හිටියේ.....හුලන් ගහල මොරාල් අප් කරලා ගත්තේ![]()

අපේ බොලින්ග් ප්රශ්නේ ගොඩ දාගත්තොත් වෙලින්ටන් නෙවෙයි මැකලම්ගේ ආච්චිගේ මිදුලේ හරි අපි NZ එවුන්ටත් ගහනවා මචං![]()
අලුත් ආදර්ශ පාඨය![]()
ඔව් ඉලග එකට කුසල්වත් දා ගෙන ගමනගියානම් හරි අන්තිම ඔවර් 15 ඉන්න ඔන අත දිග හැරලා ගහ්න්න පුලුවන් උන්
Ow ban Kusal,hera,Chameera daana puluwan nam niyamai seeku,sachi n tharanga wenuwata..ඔව් ඉ ලග එකට කුසල්වත් දා ගෙන ගමනගියානම් හරි අන්තිම ඔවර් 15 ඉන්න ඔන අත දිග හැරලා ගහ්න්න පුලුවන් උන්
True
ideal team for the semis and final
1.Tharanga
2.Dilshan
3.Sanga
4.Chandi
5.Mahela
6.Mathews
7.Thisara
8.Kulasekara
9.Herath
10.Malinga
11.Chameera
I think this team is perfect![]()
SRI LANKA BATTING COMPARISON..
AGE UNDER 25 (Min 50 Inn)
Name--Inn--Runs--Ave--100
WU Tharanga--87-2808--33--08
AD Mathews--59--1447--32--00
DPMD Jayawardene--93--2742--32--06
A Ranatunga--67--1640--29--00
HDRL Thirimanne--56--1496--29--03
LD Chandimal--79--1962--29--02
PA de Silva--73--1907--28--00
AP Gurusinha--55--1514--28--00
KC Sangakkara--56--1312--26--00
AGE OVER 32 (Min 50 Inn)
Name--Inn--Runs--Ave--100
KC Sangakkara--138--6405--52-14
TM Dilshan--157--6698--47--20
MS Atapattu--94--3052--37--05
DPMD Jayawardene--136--4602--37--09
A Ranatunga--91--2672--36--02
PA de Silva--84--2410--32--02

ඔව් ඉ ලග එකට කුසල්වත් දා ගෙන ගමනගියානම් හරි අන්තිම ඔවර් 15 ඉන්න ඔන අත දිග හැරලා ගහ්න්න පුලුවන් උන්