෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඌ හොඳට ඉන්නකන් අඬු කඩන්න ප්ලෑන් කරා :(
    දැන් අඬු කැඩිලා හොඳ කරගන්න බෑ :(

    :baffled::baffled: uge adu kadenne u muku agema power eka danawa slog walata strain wenawa ethin anaru ekai.:yes:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Dinesh Chandimal Injury is a little bit serious Case.he can't walk properly and comfortably.. They are waiting for next 48 hours and after that they will decide he is plying or resting.

    :(

    අපෝ :(:(:( දෙයියන්ගේ පිහිටෙන් ඉක්මනට හොද වෙයන් චන්දියෝ :yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපෝ :(:(:( දෙයියන්ගේ පිහිටෙන් ඉක්මනට හොද වෙයන් චන්දියෝ :yes::yes:

    ඌ QF හරි අඩුම ගානේ SF හරි ගහනවානම් හොඳයි බං......කුසල මෙලෝ විස්වාසයක් තියන්න බැරි එකා
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Dinesh Chandimal Injury is a little bit serious Case.he can't walk properly and comfortably.. They are waiting for next 48 hours and after that they will decide he is plying or resting.

    :(

    madi mu idala idala awrudu 3 withara passe hodata bat kara witharai:(:(:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌ හොඳට ඉන්නකන් අඬු කඩන්න ප්ලෑන් කරා :(
    දැන් අඬු කැඩිලා හොඳ කරගන්න බෑ :(
    :rofl::rofl:
    I'm not okay,, You're not okay,,,, and both are okay nemey meke :confused::confused:
    හ්ම්ම් මොකෝ අවුල අයියේ....:dull::dull:


    ...හ්ම් හොද පන්සලකට යන්න.ගංගාරාමේ ලස්සනයිලු නෙහ් රෑට..ගිහින් එන්න අක්කා එක්ක..නැත්නම් පොඩි ට්‍රිප් එකක් යන්න දකුණු පලාතට...:yes::yes:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ඌ QF හරි අඩුම ගානේ SF හරි ගහනවානම් හොඳයි බං......කුසල මෙලෝ විස්වාසයක් තියන්න බැරි එකා

    ඔව් . තව දවස් 8ක් තියනවනේ QF එකට ඉක්මනට හොද වෙයි.
    එහෙම උනොත් ඔපනර්ස් ලා රොත්තක් එක්ක තමා ගහන්න වෙන්නේ :confused::confused:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද සංගා 100 ගැහුවට අන්තිම හරියේ ෆිට්නස් වල අවුලක් තිබුනා වගේ ගොඩක් මහන්සි ගතියක් තිබුනා. ඒ වේලාවේ මැතිව්ස් වැඩියෙන් බැට් කරලා ලකුණු දැම්මා නම් සංගා අවදානම් පහරවල් වලට යන්නේ නෑ. මැතිව්ස්ගෙන් ලකුණු ආවේ නැති නිසා සංගා ගහන්න ගියා
    2.gif
    2.gif
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Q.f 1
    NZ v WI (NZ wil WIN)
    Q.F 2

    AUS v PAK (AUS wil win)
    Q.F 3
    SL v SA (SA wil win)
    Q.F 4
    ENG v IND (IND wil win)

    Semi Final 1
    NZ v SA (NZ wil win)

    Semi Final 2
    AUS v IND (IND wil win)

    World cup FINAL
    INDIA vs NEWZEALAND

    *INDIA* wil Win
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Quarter-final 1

    South Afirca VS Sri Lanka
    2015/03/18
    Sydney Cricket Ground, Sydney


    Semi -final 1


    New Zealand Vs Sri Lanka
    2015/03/24
    Eden Park, Auckland

    Final

    Australia Vs Sri Lanka
    2015/03/29
    MCG

     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    iye wenama banna uta kattiya ada nam hithuwatath wadaa hodata sellam karaa u giyapu nisayi anji giya nisayi kela welama giya ada

    ඇන්ජි ගේ වැඩේ තියෙන්නේ පොර අනිත් එකත් එක්ක එකතු වෙලා attack කරන්නේ නෑ.අනිත් පැත්තේ එකා ගහනකම් ඉදලා ඉවර උනාම තනියෙන් වැඩේ දෙන්න යනවා. සංගාට අද උනෙත් ඒකයි.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Q.f 1
    NZ v WI (NZ wil WIN)
    Q.F 2

    AUS v PAK (AUS wil win)
    Q.F 3
    SL v SA (SA wil win)
    Q.F 4
    ENG v IND (IND wil win)

    Semi Final 1
    NZ v SA (NZ wil win)

    Semi Final 2
    AUS v IND (IND wil win)

    World cup FINAL
    INDIA vs NEWZEALAND

    *INDIA* wil Win

    නොදකින් :angry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Q.f 1
    NZ v WI (NZ wil WIN)
    Q.F 2

    AUS v PAK (AUS wil win)
    Q.F 3
    SL v SA (SA wil win)
    Q.F 4
    ENG v IND (IND wil win)

    Semi Final 1
    NZ v SA (NZ wil win)

    Semi Final 2
    AUS v IND (IND wil win)

    World cup FINAL
    INDIA vs NEWZEALAND

    *INDIA* wil Win

    :rofl::rofl: nice joke
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අද සංගා 100 ගැහුවට අන්තිම හරියේ ෆිට්නස් වල අවුලක් තිබුනා වගේ ගොඩක් මහන්සි ගතියක් තිබුනා. ඒ වේලාවේ මැතිව්ස් වැඩියෙන් බැට් කරලා ලකුණු දැම්මා නම් සංගා අවදානම් පහරවල් වලට යන්නේ නෑ. මැතිව්ස්ගෙන් ලකුණු ආවේ නැති නිසා සංගා ගහන්න ගියා
    2.gif
    2.gif
    ow anthima hariye sangage janthu halila hitiye.. Shots wala timing power ekath gihin thibune... Dilshanuth ehemai... Eth apita gema adinna thibba mathews giya nathnam..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අපි මේ පාර ෆයිනල් යනවා.
    ඔන්න බලපං :D
    mata mathakai kalin kiyala thibba semi final vitharai yanne kiyala :rofl::rofl: den ubatath wenne wedi thiyaganna :dull:

    Quarter-final 1

    South Afirca VS Sri Lanka
    2015/03/18
    Sydney Cricket Ground, Sydney


    Semi -final 1


    New Zealand Vs Sri Lanka
    2015/03/24
    Eden Park, Auckland

    Final

    Australia Vs Sri Lanka
    2015/03/29
    MCG

    :love::love:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Quarter-final 1

    South Afirca VS Sri Lanka
    2015/03/18
    Sydney Cricket Ground, Sydney


    Semi -final 1


    New Zealand Vs Sri Lanka
    2015/03/24
    Eden Park, Auckland

    Final

    Australia Vs Sri Lanka
    2015/03/29
    MCG


    කැරබියන් කොල්ලන්ගෙන් නවසීලන්තේ QF එකේදී කනවා :yes::yes: දැන් කිව්ව කියලා මතක තියා ගන්න :rofl::rofl:


    Semi -final 1


    West Indies Vs Sri Lanka
    2015/03/24
    Eden Park, Auckland
     
    Status
    Not open for further replies.