෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    :yes::yes::yes:

    ලක්මාල්ගේ බෝලින් වල ලොකු අවුලක් නෑ. ඒක නිසා ඌව පැත්තකින් තියලා කුලසේකර, චමීර, මාලිංග 3 ඊලඟ මැච් එකට දාන්න ඕනෑ. කුලේ ආයෙත් ඌගේ රිදම් එකට එනවද බලන්න අවස්ථාවක් දෙන්න ඕනෑ. සචියා අයින් කරන්න වෙනවා. චන්දිට සෙල්ලම් කරන්න බැරි වෙන නිසා කුලේ, චමීර ඒ දෙන්නා වෙනුවට දාන්න ඕනෑ.

    Unawa epa kusal kollawa gamu :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    දැනට ඉන්න 15 දෙනාගෙන් කවුරු හරි ආබාධයකට ලක් උනේ නැත්නම්, කවුරුත් අලුතෙන් දාන්න බෑ. හිතමු, දිමුත් වෙනුවට තරංග ආවා, හැබැයි දිමුත්ට සුව උනට පස්සෙත් තරංගයට ආබාධයක් නැතුව උව අයින් කරලා දිමුත්ව ගෙන්න බෑ. මෙහෙම නම් පුලුවන්, චන්දි ආබාධ වෙනකොට දිමුත්ට සුවයි නම්, චන්දි වෙනුවට දිමුත් දාන්න පුලුවන්. (නම් උදාහරණයට පමණයී)

    meka sanage gemak ban balapan ilage match eke kusal in ;)
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :yes::yes::yes:

    ලක්මාල්ගේ බෝලින් වල ලොකු අවුලක් නෑ. ඒක නිසා ඌව පැත්තකින් තියලා කුලසේකර, චමීර, මාලිංග 3 ඊලඟ මැච් එකට දාන්න ඕනෑ. කුලේ ආයෙත් ඌගේ රිදම් එකට එනවද බලන්න අවස්ථාවක් දෙන්න ඕනෑ. සචියා අයින් කරන්න වෙනවා. චන්දිට සෙල්ලම් කරන්න බැරි වෙන නිසා කුලේ, චමීර ඒ දෙන්නා වෙනුවට දාන්න ඕනෑ.

    අනිවා මචං ඒ වගේම සමහරවිට ස්කොට්ලන්තය එක්ක මැච් එකේදී හේරත් ගනී ඌට අතේ තුවාලේ හොද වෙලා නං එහෙම උනොත් සචිත්‍ර එලියට විසිවෙයි මං හිතන්නේ අපේ බැටින්ලා ටිකක් අඩු කරලා බෝලින් වැඩි කරලා නම් හරි ඒ මැච් එකේදී මොකද ඊට පස්සේ කෙලින්ම දකුණු අප්‍රිකාව එක්ක නිසා ..මං හිතන විදියට මේ ටීම් එක දැම්මොත් හොදයි

    තිරිමාන්න,ඩිල්ශාන්,සංගා,මහේල,මැතිව්ස්,(චන්දිමාල්ට කෙලඋන නිසා කුසල් එයි සමහර විට එත් චන්දිමාල්ට හොද උනොත් හොදයි ඉක්මනට :( ) ,තිසර,කුලසේකර,හේරත්,මාලිංග,දුෂ්මන්ත

    මේ ටීම් එක තමා දැන් දාන්න තියෙන්නේ තරංග අවුල් බන් මැද ඊයේ ඌට බැනලා වැඩක් නෑ අර වගේ වෙලාවට ඉතින් ඌ මොනා කරන්නද ගහනවා ඇරෙන්න :dull:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    meka sanage gemak ban balapan ilage match eke kusal in ;)

    Kusalaya gana mona mona dewal kiwwath, u odi cricket wala fail wechcha ekek. Kusalaya lankawata dinadipu hari, lankawata wasi wena widiyata harawapu hari eka odi match ekak kiyapan balanna ........ ehema ekak wath na.... eka thamai aththa ...... !
     
    Chameera nam sure ekatama QF gassanne na. Eka nisa ilanga match ekata dalath wadak na. Matanam hithenne lakmalta chance eka dena eka thamai honda.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අනිවා මචං ඒ වගේම සමහරවිට ස්කොට්ලන්තය එක්ක මැච් එකේදී හේරත් ගනී ඌට අතේ තුවාලේ හොද වෙලා නං එහෙම උනොත් සචිත්‍ර එලියට විසිවෙයි මං හිතන්නේ අපේ බැටින්ලා ටිකක් අඩු කරලා බෝලින් වැඩි කරලා නම් හරි ඒ මැච් එකේදී මොකද ඊට පස්සේ කෙලින්ම දකුණු අප්‍රිකාව එක්ක නිසා ..මං හිතන විදියට මේ ටීම් එක දැම්මොත් හොදයි

    තිරිමාන්න,ඩිල්ශාන්,සංගා,මහේල,මැතිව්ස්,(චන්දිමාල්ට කෙලඋන නිසා කුසල් එයි සමහර විට එත් චන්දිමාල්ට හොද උනොත් හොදයි ඉක්මනට :( ) ,තිසර,කුලසේකර,හේරත්,මාලිංග,දුෂ්මන්ත

    මේ ටීම් එක තමා දැන් දාන්න තියෙන්නේ තරංග අවුල් බන් මැද ඊයේ ඌට බැනලා වැඩක් නෑ අර වගේ වෙලාවට ඉතින් ඌ මොනා කරන්නද ගහනවා ඇරෙන්න :dull:

    ow chandita hoda unoth hodai kusalwa gannawata wada eth e wenwata kusal gathoth ela

    Kusalaya gana mona mona dewal kiwwath, u odi cricket wala fail wechcha ekek. Kusalaya lankawata dinadipu hari, lankawata wasi wena widiyata harawapu hari eka odi match ekak kiyapan balanna ........ ehema ekak wath na.... eka thamai aththa ...... !

    ha ha balamuko next match eke ;) tharanga,chandimal.thiriyata wada u hodai yako chandimal iye kochchara kalekata passeda oya gehewwe kiyapanko :sorry: u fail una thamai eth anith unta nethi talent ekak uta thiyanawa :yes: mamanam match mathaka thiyagena inne nae :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Unawa epa kusal kollawa gamu :yes:

    අපේ බෝලින් වල බං අවුල තියෙන්නේ, ඒක නිසා බෝලර්ස්ලා හොඳ රිදම් එකේ ඉන්න ඕනෑ. අපිට අත්හදා බැලිම් කරන්න තියෙන අන්තිම අවස්ථාව මේක, ඊලඟ වටයේදි අත්හදා බැලිම් කරන්න බෑ. :no: ඕනෑ නම් තරංගයා වෙනුවට කුසල්ව දාන්න පුලූවන් ඔය ස්පොට් එකේ තරංගයා හරි යන්නේ නෑ තිසර - කුසල් අන්තිමට සෙට් වුනොත් බඩුම තමයි :):)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අපේ බෝලින් වල බං අවුල තියෙන්නේ, ඒක නිසා බෝලර්ස්ලා හොඳ රිදම් එකේ ඉන්න ඕනෑ. අපිට අත්හදා බැලිම් කරන්න තියෙන අන්තිම අවස්ථාව මේක, ඊලඟ වටයේදි අත්හදා බැලිම් කරන්න බෑ. :no: ඕනෑ නම් තරංගයා වෙනුවට කුසල්ව දාන්න පුලූවන් ඔය ස්පොට් එකේ තරංගයා හරි යන්නේ නෑ තිසර - කුසල් අන්තිමට සෙට් වුනොත් බඩුම තමයි :):)

    ow ban tharangata 7 gahanna bae apu gaman kelinna bae uta tikak wela alla alla inna one game ekata enter wenna dekkane iye tharangayage thenata gaththanam kusal patta :yes: ow aye set unoth over 5ta 100 k gahai aye sure eka ;)
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඊයේ ඉන්දියන් කාරයෝ සෙට් එක දතකට මැදන් බලන් ඉන්න ඇති අපි දිනිනක්න් :lol: :lol: ඇයි අපි සෙමි අවොත් උන් එක්කනේ දැන් ඉතින් ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි මට ඕක තමයි සතුටුම සිද්දිය :lol: :lol: අපේ එවුන් අනිවා දකුණු අප්‍රිකාවට ගහයි බෝලින් ටික හදාගත්තොත් ෆීල්ඩ් අවුල් උනත් කමක් නෑ අවසන් ඕවර් ටිකේ ලකුණු අඩු කරගත්තොත් අනිවා අපේ එවන්ට 350 ක් උනත් ඇදගෙන යන්න පුළුවන් ඊයේ අපේ හෙනෙට හිටියේ චන්දිමාල්ට කෙල උන සිද්දිය නැත්තනං අනිවා මැච් එක අපිට ගන්න තිබ්බා :dull:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    ow chandita hoda unoth hodai kusalwa gannawata wada eth e wenwata kusal gathoth ela

    ha ha balamuko next match eke ;) tharanga,chandimal.thiriyata wada u hodai yako chandimal iye kochchara kalekata passeda oya gehewwe kiyapanko :sorry: u fail una thamai eth anith unta nethi talent ekak uta thiyanawa :yes: mamanam match mathaka thiyagena inne nae :(

    Match mathaka thiyenne na newei, mathaka hitinna Kusalaya mukuth ODI wala karala na ..... ekai ..... !
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඊයේ ඉන්දියන් කාරයෝ සෙට් එක දතකට මැදන් බලන් ඉන්න ඇති අපි දිනිනක්න් :lol: :lol: ඇයි අපි සෙමි අවොත් උන් එක්කනේ දැන් ඉතින් ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි මට ඕක තමයි සතුටුම සිද්දිය :lol: :lol: අපේ එවුන් අනිවා දකුණු අප්‍රිකාවට ගහයි බෝලින් ටික හදාගත්තොත් ෆීල්ඩ් අවුල් උනත් කමක් නෑ අවසන් ඕවර් ටිකේ ලකුණු අඩු කරගත්තොත් අනිවා අපේ එවන්ට 350 ක් උනත් ඇදගෙන යන්න පුළුවන් ඊයේ අපේ හෙනෙට හිටියේ චන්දිමාල්ට කෙල උන සිද්දිය නැත්තනං අනිවා මැච් එක අපිට ගන්න තිබ්බා :dull:

    ehanam welawata peradune ban ;)

    Match mathaka thiyenne na newei, mathaka hitinna Kusalaya mukuth ODI wala karala na ..... ekai ..... !

    wenna puluwan u awe lagadine ban eth anith unata wada hodai
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඊයේ ඉන්දියන් කාරයෝ සෙට් එක දතකට මැදන් බලන් ඉන්න ඇති අපි දිනිනක්න් :lol: :lol: ඇයි අපි සෙමි අවොත් උන් එක්කනේ දැන් ඉතින් ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි මට ඕක තමයි සතුටුම සිද්දිය :lol: :lol: අපේ එවුන් අනිවා දකුණු අප්‍රිකාවට ගහයි බෝලින් ටික හදාගත්තොත් ෆීල්ඩ් අවුල් උනත් කමක් නෑ අවසන් ඕවර් ටිකේ ලකුණු අඩු කරගත්තොත් අනිවා අපේ එවන්ට 350 ක් උනත් ඇදගෙන යන්න පුළුවන් ඊයේ අපේ හෙනෙට හිටියේ චන්දිමාල්ට කෙල උන සිද්දිය නැත්තනං අනිවා මැච් එක අපිට ගන්න තිබ්බා :dull:
    :lol::lol:moda IND sutto
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපේ බෝලින් වල බං අවුල තියෙන්නේ, ඒක නිසා බෝලර්ස්ලා හොඳ රිදම් එකේ ඉන්න ඕනෑ. අපිට අත්හදා බැලිම් කරන්න තියෙන අන්තිම අවස්ථාව මේක, ඊලඟ වටයේදි අත්හදා බැලිම් කරන්න බෑ. :no: ඕනෑ නම් තරංගයා වෙනුවට කුසල්ව දාන්න පුලූවන් ඔය ස්පොට් එකේ තරංගයා හරි යන්නේ නෑ තිසර - කුසල් අන්තිමට සෙට් වුනොත් බඩුම තමයි :):)
    ara aluth kollata chance ekak denna one nathinam kulewa ai ganna one anemanda
    thisara nathuwath padui eth uta gahanwane
     
    Status
    Not open for further replies.