Englend kai wageee![]()
චන්දිමාල් වෙනුවට තවත් දෙදෙනෙක් ඔස්ටේ්රලියාවට
2015-03-09 15:28:25
Views - 682
ශී‍්‍ර ලංකා ලෝක කුසලාන සංචිතයට තවත් කී‍්‍රඩකයින් දෙදෙනෙකු එක් කිරීම කෙරෙහි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා. එ් දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීම හේතුවෙන්. එ් අනුව යොවුන් කී‍්‍රඩකයින් දෙපළක් වන කිත්රුවන් විතානගේ සහ තරිඳු කෞෂාල් ඔස්ටේ්රලියාවට යැවීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවයි කි‍්‍රකට් ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් ඇතුළුව මේ වන විට කී‍්‍රඩකයින් පස් දෙනෙකු මේ වන විට ආබාධවලට ලක්ව සිටිනවා. එ් වෙනුවට උපුල් තරංග, කුසල් ජනිත් සහ සීක්කුගේ ප්‍රසන්න මීට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවනු ලැබුවා.
මේ අතර ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා දිනේෂ් චන්දිමාල්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා. එ් ඔස්ටේ්රලියාව සමග සිඞ්නි හිදි ඊයේ පැවැති තරගයේදී ඔහු පාදයේ ආබාධයකට ලක්වීමත් සමගයි. එ් අනුව ස්කොට්ලන්තය සමග අනිද්දා පැවැත්වෙන තරගයද දිනේෂ් චන්දිමාල් අහිමිවනු ඇති බවයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ. දිනේෂ් චන්දිමාල්ගේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් හෙට දිනයේ ලැබීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කිතුරුවන් යැව්වොත් හොදයි.කුසල් ට වඩා ටීම් එකට වැඩක් ගත්තහැකි.ඒත් චන්දිට ඉක්මනට අඩු උනොත් ඊටත් වඩා හොදයි.

apo aye jarawak wage yawanna yanne balanna me yawanna hadana unge video ekak deepalla hodata bat karapu mata balanna

Eng අද ගැහුවොත් හොඳයි බං බංගලියෝ දිනලා ඉන්දියාව එක්ක QF ගහලා වැඩක් නෑ බං. Eng ආවොත් ඉන්දියාවට හොඳ ගේමක් දෙන්න පුලූවන්
Eng මැච් දෙකම දිනන්න ඕනේ Super 8 එන්න. අවුලකට තියෙන්නේ NZ vs BAL මැච් එකට වහින සීන් එකක් තියෙනවා.එහෙම වෙලා බංගලියන්ට ලකුණු 1 ගියොත් එකෙන් Net R/R තමයි 4 වෙනියා ගන්න වෙන්නේ
![]()
england dinana eka sure na danata nam.
awath kaida manda ban india walin.
Indiyawa Ireland walatai zimbabwe walatai kujeetha una nam podi chance ekak tiyenawa.