෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවේ උන්ට තවම තේරිලා නැත්තේ wicket ගන්න ලේසිම විදිහ bouncer වලින් කියල. අද බංගලාදේශ් උන් එංගලන්තෙට attack කෙරුවෙත් bouncer වලින්. ඊයේ Australian උන් ලංකාවට attack කෙරුවෙත් bouncer වලින්. අපේ ගොඩක් උන් out උනෙත් bouncer වලට.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11030857_977516012267495_7619229260504887699_n.jpg
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ලංකාවේ උන්ට තවම තේරිලා නැත්තේ wicket ගන්න ලේසිම විදිහ bouncer වලින් කියල. අද බංගලාදේශ් උන් එංගලන්තෙට attack කෙරුවෙත් bouncer වලින්. ඊයේ Australian උන් ලංකාවට attack කෙරුවෙත් bouncer වලින්. අපේ ගොඩක් උන් out උනෙත් bouncer වලට.

    බවුන්සර් දාන්න අපේ උන්ට කොහෙන්ද බන් pace එකක්.මාලිංග විතරනේ ඉන්නේ.චමීර ඉතින් බන්කුවෙනේ. බන්ගලියන්ගේ 2එක් ඉන්නවා 143km/h යවන :(
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බවුන්සර් දාන්න අපේ උන්ට කොහෙන්ද බන් pace එකක්.මාලිංග විතරනේ ඉන්නේ.චමීර ඉතින් බන්කුවෙනේ. බන්ගලියන්ගේ 2එක් ඉන්නවා 143km/h යවන :(

    scottland මැච් එකේ වත් චමීරව දාල බැලුවනම් හරි.
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි සිටින ශ්‍රී ලංකා සංචිතයට එකතු වීමට කිතරුවන් විතානගේ සහ තරිඳු කෞෂාල්, ඕස්ටේ‍්‍රලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් පිතිකරුවකු ලෙස කිත්රුවන් සංචිතයට එකතු වෙයි. රංගන හේරත් මේ දක්වා සම්පූර්ණ සුවය ලබා නොමැති වීම නිසා පිට දඟ පන්දු යවන තරිඳු කෞෂාල් සංචිතයට එකතු කර තිබේ.

    මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා සංචිතයට ඇතුළත් කිරීමට අන්තජාතික ක‍්‍රිකට් සභාවේ තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

    කිත්රුවන් මේ වන විට එක්දින තරග 6 කදී ලකුණු 75 ක් පමණක් රැස්කර තිබේ.

    තරිඳු කෞෂාල් මේ දක්වා එක්දින තරගයකට ක‍්‍රීඩා කර නොමැත. 22 හැවිරිදි තරිඳු පසුගිය නවසීලන්ත සංචාරයේදී ටෙස්ට් තරගයකට සහභාගි වී එහිදී දැඩි ආසාර්ථක විය. එවැනි තත්ත්වයක් යටතේ ඔහු ලෝක කුසලාන තරගාවලියට ආදේශ කිරීම ගැටලූ සහගත තත්ත්වයකි.

    :sorry::sorry:

    source - http://www.kelimandala.lk/
    http://www.kelimandala.lk/article/3...feed&utm_medium=facebook#sthash.eVAbYoO7.dpuf
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) භාවිතය තහනම් කිරීමේ නීතිය යළි ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    මේ යනව විදියට අපිට 2,3,4 ස්තාන තුනම තාම විවුර්තයි.. :)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි සිටින ශ්‍රී ලංකා සංචිතයට එකතු වීමට කිතරුවන් විතානගේ සහ තරිඳු කෞෂාල්, ඕස්ටේ‍්‍රලියාවට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් පිතිකරුවකු ලෙස කිත්රුවන් සංචිතයට එකතු වෙයි. රංගන හේරත් මේ දක්වා සම්පූර්ණ සුවය ලබා නොමැති වීම නිසා පිට දඟ පන්දු යවන තරිඳු කෞෂාල් සංචිතයට එකතු කර තිබේ.

    මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා සංචිතයට ඇතුළත් කිරීමට අන්තජාතික ක‍්‍රිකට් සභාවේ තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

    කිත්රුවන් මේ වන විට එක්දින තරග 6 කදී ලකුණු 75 ක් පමණක් රැස්කර තිබේ.

    තරිඳු කෞෂාල් මේ දක්වා එක්දින තරගයකට ක‍්‍රීඩා කර නොමැත. 22 හැවිරිදි තරිඳු පසුගිය නවසීලන්ත සංචාරයේදී ටෙස්ට් තරගයකට සහභාගි වී එහිදී දැඩි ආසාර්ථක විය. එවැනි තත්ත්වයක් යටතේ ඔහු ලෝක කුසලාන තරගාවලියට ආදේශ කිරීම ගැටලූ සහගත තත්ත්වයකි.

    :sorry::sorry:

    source - http://www.kelimandala.lk/

    ow ow, news walta keuwa , medapra WC eka ape unda asubai
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    :no::no::no:

    mama nam keyanen mada pela pithi karuwek team ekata enna ona, kusal enawanm kusalta openning eka dial thiriya 6 gassanna ona

    ඔව් මචන් කුසල් replace කරනවානම් ඕපනින් දාන්න ඕනේ තිරිමාන්න මැදට ගෙනල්ලා :). නැත්නම් තේරුමක් නැහැ :no::no:
     
    Status
    Not open for further replies.