෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කියන්න බෑ බං අපේ කරුමෙට වැස්සක් සෙට් වුනොත් :(:(බංගලියන්ට ඔසි මැච් එකත් වැහැලා පොයින්ට් 1 ලැබුනා හදිසියේවත් මේකත් වැස්සොත් උන්ට වැස්සෙන්ම පොයින්ට් 2 ලැබෙනවා. :shocked: එහෙම වුනොත් ඒක මැච් එකක් දින්නා වගේ බන් :( අපි - 0.51 බන් උඹට ෂුවර් ද ලකුණු 20-30 දින්නොත් අපිට + 0.21 ට වැඩි වෙනවා කියලා
    100kin wath dinanna one
    Moka awoth ghnna one bn naththn championsla wela hariynawda
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    39.png

    30% chance ekak thiyanne ban , awulak wenna na :no::no::)

    එලකිරි මචෝ බංගලියන්ගේ කාලේ හොඳයි බං, අපේ හොඳට ඉන්න එවුන් අතපය කඩාගන්නවා, ගොඩක් වේලාවට වැස්සෙන් අවුලක් වෙන එකක් නෑ Bag vs NZ සමහර විට D/L එයි
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    කියන්න බෑ බං අපේ කරුමෙට වැස්සක් සෙට් වුනොත් :(:(බංගලියන්ට ඔසි මැච් එකත් වැහැලා පොයින්ට් 1 ලැබුනා හදිසියේවත් මේකත් වැස්සොත් උන්ට වැස්සෙන්ම පොයින්ට් 2 ලැබෙනවා. :shocked: එහෙම වුනොත් ඒක මැච් එකක් දින්නා වගේ බන් :( අපි - 0.51 බන් උඹට ෂුවර් ද ලකුණු 20-30 දින්නොත් අපිට + 0.21 ට වැඩි වෙනවා කියලා

    ඔව් බං, එංගලන්තේ බැටින් අවුල් ෂුවර් කරන්න බෑ. හැබයි බෝලිං වලින් මොනවා හරි උන්ට කරන්න පුලූවන්, ඉන්දියාවට ගේමක් දෙන්න තිබ්බා උන්ගේ බෝලිං වලින්

    අපි -0.151, -0.51 නෙවෙයි.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එලකිරි මචෝ බංගලියන්ගේ කාලේ හොඳයි බං, අපේ හොඳට ඉන්න එවුන් අතපය කඩාගන්නවා, ගොඩක් වේලාවට වැස්සෙන් අවුලක් වෙන එකක් නෑ Bag vs NZ සමහර විට D/L එයි

    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අප්‍රිකාව ආවොත් මොන වෙයිද බං ? උන්ට ගහුවොත් සෙමියට සෙට් වෙන්නෙ මොක්කුද ?

    අපි දිනනවා
    නවසීලන්තය
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අප්‍රිකාව ආවොත් මොන වෙයිද බං ? උන්ට ගහුවොත් සෙමියට සෙට් වෙන්නෙ මොක්කුද ?

    සෙමි අවොත් නවසීලන්තේ හරි අනිත් පැත්තෙන් නවසීලන්තෙත් එක්ක QF ගහන්න සෙට් වෙන ටීම් එක හරි :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සෙමි අවොත් නවසීලන්තේ හරි අනිත් පැත්තෙන් නවසීලන්තෙත් එක්ක QF ගහන්න සෙට් වෙන ටීම් එක හරි :)

    එහෙම උනොත් නම් ටිකක් රිදෙයි :eek:
    ලංකාවට බෑ නම් නවසීලන්තයට ගියාවෙ :(
     
    Status
    Not open for further replies.