෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
B_y1ETzUcAAJl0F.png

:love:
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කුසල් අද බැට් කලා හොඳයි. ඒ වගේම ඌට ඔය තැන හොඳයි. පොඞ්ඩක් ඉවසීමෙන් සෙල්ලම් කරනවා නම් ඌට ලොකු දෙයක් QF කරන්න පුලූවන් වෙයි. තිසරයා නම් අනේ මන්දා ඌට කොච්චර අත්දැකිම් තිබිබත් මොළය පාවිච්චි කරලා සෙල්ලම් කරන්නේ නෑ. ඌව නම් හදන්න බැරි එකෙක්, සික්කුවට වැඩිය අර චමීර පොඩි කොල්ලා හොඳට බැට් කලා. බලමු සික්කුවා බෝලීන් වලින් අද ලොකු දෙයක් කලේ නැත්නම් QF ගස්සන එක බොරු වැඩක් :( ඕල් අවුට් වෙන්න නැතිව බෙරුන එක ලොකු දෙයක් :P:P
 

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    thirimannayawa aynkaralama danna one.uu nitharama hithuwe team 1ta wada uge gena... chandi kochchara fail unath hemadama hithuwe team 1 gena.karume kiyanne ehema untamai kelawenne.. :( .tharangayatath une keri wede... :(
     
    Status
    Not open for further replies.