෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Sydny match ekedi AUS ekka match ekedi karapu gon wade karaida manda ape un, fast bowl 3k gahala 1 spinner kenk gahuwama athi ada wage
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Sydny match ekedi AUS ekka match ekedi karapu gon wade karaida manda ape un, fast bowl 3k gahala 1 spinner kenk gahuwama athi ada wage

    ඔව් බං ඒක තමයි හොඳම විදිය, හේරා ඉන්නවනේ අවුලක් නෑ. සච්යා - සික්කුට ලොකු දෙයක් කරන්න පුලූවන් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒක නිසා වේග පන්දු යවන්නෝ 3, තිසර - මැතිව්ස් නැතිව අද වගේ සෙල්ලම් කරන්න ඕනෑ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    10392291_939055316125190_1790596268871073696_n.jpg

    ඔය විදියට නොවෙන්නත් පුළුවන්..හෙට SA vs UAE match එකට වහිනවා.... :P:P

    Pak vs Ire එකෙන් Ireland දිනනවා....

    අපිට QF එන්නේ Ireland එක්ක :rofl::rofl::rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔය විදියට නොවෙන්නත් පුළුවන්..හෙට SA vs UAE match එකට වහිනවා.... :P:P

    Pak vs Ire එකෙන් Ireland දිනනවා....

    අපිට QF එන්නේ Ireland එක්ක :rofl::rofl::rofl::rofl:

    ow thama hariyata kiyanna ba kauda enne kiyala :D:D
     
    Status
    Not open for further replies.