෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    10404458_1596331743917198_4282089669000179815_n.jpg


    අපිට තමා හොදම නායකත්ව මණ්ඩලය ඉන්නේ... :)

    ලෝකයේ අංක එකේ මාස්ටර් ෆ්ලෑන් තියෙන කල්ල කපටි අපේ මයියා.. :P

    ජය පරාජය සැමදා නිහතමානිව සිනාමුසුව විද දරාගන්නා අපේ සංගා.. :)

    ගේමෙන් නම් ගේමෙන් සාමෙන් නම් සාමෙන් ඕන දේකට ඔට්ටු අපේ ඩිලා :P

    සිහිනයක් උනු විස්සයි විස්ස ලෝක කුසලානය ගෙන ආ අපේ මාලි :)

    ප්‍රාර්ථනාවක උනු මේ පාර ලෝක කුසලානයේ සුක්කානම අතට ගත් අපේ ඇන්ජි :love:

    අනිත් ටීම් වලට වඩා අපි ගොඩාක් වෙනස් කියන්නේ නිකන් නෙමෙයි.. අපිට ඉන්නවා ලෝකයක් හොල්ලපු නායකයෝ පස් දෙනෙක්ම.. මෙව්වට තමා සැබෑ නායකත්ව මණ්ඩල කියන්නේ.. අපේ නායකයෝ ඇතුළු අපේ සිංහ හමුදාවට ලෝක කුසලානය කරා යන ගමනේදි ලෝක කුසලානය ලබා ගැනීමට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ලයික් කරලා සුභ පතමු.. :):):)
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    චමිරට වැදුනා නේ බං :frown: ඒගේ ස්පීඩ් එක නම් සුපිරි දාන තැන තමයි අවුල .. සමහර විට ඊලග ඕවරේ හොදට දායි පළවැනි පාරටනේ වර්ඩ් කප් එකේ දැම්මේ :dull:
     
    Status
    Not open for further replies.