Dushmantha hondai wage neda ban???
අර සෙක්කුවට වඩා නම් 1000 කින් හොදයි

Dushmantha hondai wage neda ban???

As usual final වලදී මොකද වෙන්නේ![]()


dan group second 
Dushmantha hondai wage neda ban???
ane ban tharanga issara gehuwa kiyala hari den domestic hondata gahanawa kiyana eka novei wenna one match ekakta giyama adala thenadi thamange hekiyawa pennanna one. e wagema e welawedi sellam karanna ona style ekata play karanna one tharangaya hemadama sellam kare uge place eka reka ganna misak team eka gena hithala novei. anthimata tharanga gahapu 30ODi walatama thiyenne eka 50i mokakda ban mehema ekek open danna kiyala umba kiyanne mona padaname idanda aaaa kiyapan balanna api okkotama![]()

2014 T20 final eka wage dinananawa![]()


අද කුසල් බලපන් මචන් ඔක 6ට එවලත් 24ක් ගැහුවා 13කට ද කොහෙද තරන්ගත් ඔපනර් නේ ඔවර්ස් 6ක් තිබ්බා ඌට වැඩ පෙන්නන්න![]()





Good point
සංගාගේ final t20 එකේදී දින්නා , සංගාගේ final ODI එකේදිත් දිනනවා![]()

Good point
සංගාගේ final t20 එකේදී දින්නා , සංගාගේ final ODI එකේදිත් දිනනවා![]()



tharangya pennuwe ban ball 8kat lakunu 5 gahuwe![]()

kule th enna one bangodak durata chameera gahai QF ekata.
godak durata chameera gahai QF ekata.


සිරාවට තව ඔවර් 6ක් තිබ්බා බන් ඔකට නිකම් විකට් එකේ ඉන්න වත් ට්රයි කලේ නෑ![]()

first match ekama charter situation ekak dunne.kapugedara wa 2011 final ekata eka para genalla anthima overs gahanna deela out una.eeeta passe uge career eka iwarai 
oya wage kaalakanni wada karanne ape selectors lakule th enna one ban