෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,873
    1,318
    113
    SA & nZ dekama paraddanna echchara amaru na. both teams exposed already.

    රොන්කි , coreyi , matin, mclumm, ross, Kane Williams ල ඔක්කොම වගේ හොඳ batsman ලානේ , උන්ගේ boling නුත් හොඳයි . :baffled: දැන් බලන්නකෝ රොන්කි මේ ගේම් එක ලස්සනට දිනලා දෙයි.
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    රොන්කි , coreyi , matin, mclumm, ross, Kane Williams ල ඔක්කොම වගේ හොඳ batsman ලානේ , උන්ගේ boling නුත් හොඳයි . :baffled: දැන් බලන්නකෝ රොන්කි මේ ගේම් එක ලස්සනට දිනලා දෙයි.

    ehema unoth honda:yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බංගලාදේශය මේ සෙල්ලම් කරන විදියෙන් ඉන්දියාවට ගහන්නත් පුලුවන් වගේ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    NZ මුන් විහින් පරදින්න යන්නේ බං දැන් හිමිට 1 -2 දාලා ඕවර 5 සෙල්ලම් කලා නම් මැච් එක දිනන එක ගේමක් නෑ :angry::angry::angry:
     
    Status
    Not open for further replies.