ENG unge cricket mula idalama wenaskarala gananwa keyala un keyala, sangata onanam unge coach wenna puluwan
![]()



ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයේදී Pakistan හෝ ireland කණ්ඩායම මුණ ගැසීමට වැඩි අවස්ථාවක්
මචංලා අපි දැන් උපකල්පන හදාගෙන ඉන්නෙ අපිට QF වලදී South Africa මුණ ගැහේවි කියලා. ඒත් අද මැච් එක New Zealand දිනලා හෙට Aus vs Sco මැච් එක වැස්සට හේදිලා ගියොත් වෙන දේ ඔයාලා දන්නවද?
මුලින්ම කියන්නකො හෙට AUS vs SCO මැච් එක ගැන. හෙට මැච් එක ගහන්න schedule කරලා තියෙන්නෙ Hobart වල. weather reports වලට අනුව හෙට Hobart වලට ගොඩක් වහිනවා. මැච් එකක result එකක් ගන්න අඩුම තරමේ overs 40ක් වත් සෙල්ලම් කරන්න ඕන කියලා ඔයාලා දන්නවනෙ.ඒත් එහෙමවත් බැරිවෙන තත්වයක් තමයි දැනට තියෙන්නෙ
එහෙම උනොත් SL- 8 points .(4 WINS & 2 LOSSES).
AUS-8 Points (3 wins 1 loss & 2 n/r)
BAN-7 Points ( 3 wins 2 losses & 1 n/r)
හැමෝම දන්නවා AUS වල net run rate එක අපිට වඩා වැඩි කියලා.ඒත් මචංලා මෙතනදි GROUP එකෙ ස්ථාන තෝරද්දි මුලින්ම සැලකිල්ලට ගන්නේ දිනපු මැච් ගාන.ඊළඟට තමයි Net run rate එක සැලකිල්ලට ගන්නෙ.
එහෙම බැලුවාම අපි Group A වල 2 වෙනියා වෙනවා.අපි මැච් 4ක් දිනද්දි AUS දිනන්නෙ මැච් 3යි. A2 කණ්ඩායම QF වලදි මුණ ගැහෙන්නෙ B3 කණ්ඩායම කියලා ඔයාලා දන්නවනෙ.
ඒ කියන්නෙ අපිට set වෙන්නෙ PAK හෝ IRE කණ්ඩායම් 2න් එකක්. WI 3ට එන්නෙ නෑ B4 උනත්.
INDIA/SOUTH AFRICA ගැන කියෙව්වට අන්තිමට අපිට කිසිසේත්ම නොහිතපු පැත්තකට දැන් WC එක යන්නයි හදන්නෙ
mata den pahadiliwa kiyapan oya mona payanna unath ape match eka 18 neda thiyenne.. eka wenas wen na neda api group eke keeya unath..
Ai yako 18 niwaduth dala ivarai match eka balanna..![]()


අම්මටසිරි හෙට වැහල මැච් එක තියන්න බැරි උනොත් ලංකාව 2 වෙනවා කියල කතාවක් තියෙනවා නේද.

මලක් පහනක් පුජා කරපන් වහින්න එපා කියලා 
අනේ වහින්න නම් එපෝ.එහෙම උනොත් ඉන්දියාව සෙමි වලදී සෙට් වෙනවා.දැන් යන විදිහ හොඳයි.
eth machan 18 wenida ape ekatath wassoth api 3rd wela hitiyoth SA semi yanawa..api 2nd unot wasi
එහෙම උනොත් අපිට අවාසියි බන්.ඉන්දියාව සෙමි සෙට් වෙන්නේමලක් පහනක් පුජා කරපන් වහින්න එපා කියලා
![]()
කොහෙද බන් ඉන්දියාව සෙට් වෙන්නේ. ලංකාව 2 උනොත් ලංකාවට සෙට් වෙන්නේ pool B එකේ 3rd place එක. ඒ pakistan හරි ireland හරි. ඉන්දියව සෙට් වෙන්නේ pool A එකේ 4th place ekata
ඔව් එහෙම කේස් එකක් නම් තියෙනවා.ඒත් එදාට වහිනව ම කියලා නෑනේ.අනේ මන්ද ඉන්දියාව සේමියේදී සෙට් උනොත් අපිට අමාරු වෙයි.
සොරි සොරි මචන් සෙමි කියල දැක්කේ දැනුයි. සෙමි එකට ඇවිල්ල මොකා එක්ක සෙට් උනත් මොකද බන්. SA වලින් කනවට වැඩිය pakistan වලට නෙලන එක සැපයි.
සිඩිනි වලදී නම් අපිට SA match එක ගහන්න පුළුවන් බන්.උන් subcontinent රටවල් දෙකෙන්ම පැරදිලා තියෙන්නේ.පක්කො තබ සතේකට විස්වාස නැහැ.කේස් එකකට තියෙන්නේ අර වැස්ස තමා.නැත්නම් SA ට ගහන්න පුළුවන් අපිට