෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සිඩිනි වලදී නම් අපිට SA match එක ගහන්න පුළුවන් බන්.උන් subcontinent රටවල් දෙකෙන්ම පැරදිලා තියෙන්නේ.පක්කො තබ සතේකට විස්වාස නැහැ.කේස් එකකට තියෙන්නේ අර වැස්ස තමා.නැත්නම් SA ට ගහන්න පුළුවන් අපිට

    අපේ බොලින් ඇටැක් එක අනුව කියන්න අමාරුයි බන්. කොහොම හරි සෙමි ආවොත් එහන ඉදන් මොනවා හරි කරගත්ත හැකි. මැතිව්ස් injured හින්ද පක්කො එක්කම ගහන එක හොදි කියල හිතෙනවා. සංගට 5 වෙනි 100 ගහන්නත් පුළුවන් වෙයි. පක්කො SA එක්ක මැච් එක දින්නේ නිකන් අහම්බෙන් වගේ. අපි ඉන්දියව මග අරිය කියමුකෝ සෙමි වල. එත් ඊට පස්සේ සෙට් වෙන්නේ ඔස්ට්‍රලියවනේ . මැක්ස්වෙල් කාරය ගහපු හැටියට ඉන්දියාව හොදයි කියල හිතෙනවා.
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අපේ බොලින් ඇටැක් එක අනුව කියන්න අමාරුයි බන්. කොහොම හරි සෙමි ආවොත් එහන ඉදන් මොනවා හරි කරගත්ත හැකි. මැතිව්ස් injured හින්ද පක්කො එක්කම ගහන එක හොදි කියල හිතෙනවා. සංගට 5 වෙනි 100 ගහන්නත් පුළුවන් වෙයි. පක්කො SA එක්ක මැච් එක දින්නේ නිකන් අහම්බෙන් වගේ.

    අහම්බෙන් නෙමෙයි බන්.උන්ගේ අම්ලයි AB ගැහුවේ නැත්නම් ටීම් එකම අනාත වෙනවා.දැන් ඉතින් හෙට වැස්සොත් එහෙමයි වැස්සේ නැත්නම් මෙහෙමයි කියල එන ටීම් එකකට නෙලන්න තියෙන්නේ :D:D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අහම්බෙන් නෙමෙයි බන්.උන්ගේ අම්ලයි AB ගැහුවේ නැත්නම් ටීම් එකම අනාත වෙනවා.දැන් ඉතින් හෙට වැස්සොත් එහෙමයි වැස්සේ නැත්නම් මෙහෙමයි කියල එන ටීම් එකකට නෙලන්න තියෙන්නේ :D:D

    :yes::yes::yes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කොහෙන් ගියත් අපේ එවුන් ඔය දිනින ට්‍රැක් එකට තමා එන්නේ :rofl: ඒත් ඉන්දියන් කාරයෝ නං හම්බු වෙන්න එපා :angry::angry: අර කෝලි යකා අපේ එවුන් ආපහු ෆෝම් කොරයි :dull:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    කොහෙන් ගියත් අපේ එවුන් ඔය දිනින ට්‍රැක් එකට තමා එන්නේ :rofl: ඒත් ඉන්දියන් කාරයෝ නං හම්බු වෙන්න එපා :angry::angry: අර කෝලි යකා අපේ එවුන් ආපහු ෆෝම් කොරයි :dull:


    ethakota SF or Final ekedi india set unoth apita sorry neda :no::no::no:

    mamanam hithenne unta baya wela hitiyoth kisi anagathyak na ape unta
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Aus V Scot match eka wassata hedila Pakko Ire walin kawa nam wade goda ne. apiy Ire ne.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපේ බොලින් ඇටැක් එක අනුව කියන්න අමාරුයි බන්. කොහොම හරි සෙමි ආවොත් එහන ඉදන් මොනවා හරි කරගත්ත හැකි. මැතිව්ස් injured හින්ද පක්කො එක්කම ගහන එක හොදි කියල හිතෙනවා. සංගට 5 වෙනි 100 ගහන්නත් පුළුවන් වෙයි. පක්කො SA එක්ක මැච් එක දින්නේ නිකන් අහම්බෙන් වගේ. අපි ඉන්දියව මග අරිය කියමුකෝ සෙමි වල. එත් ඊට පස්සේ සෙට් වෙන්නේ ඔස්ට්‍රලියවනේ . මැක්ස්වෙල් කාරය ගහපු හැටියට ඉන්දියාව හොදයි කියල හිතෙනවා.

    මැතිව්ස්ට මොකෝ බං උනේ? :dull::dull:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලොකු සීන් එකක් නෑ බන්.18 වෙද්දී කොල්ලා 100% රෙඩි කියලා තිබ්බා

    අපේ පිසියෝ තෙරපිස් හරියන්නේ නෑ වගේ. බලපන්. ඔස්ට්‍රේලියා උන්, එංගලන්තේ උන්, ඉන්දියන් උන් බිග් ත්‍රී දාගෙන ටෙස්ට් 5 එව්වා ගහන්නේ. අපේ උන්ට මේ එක මැච් එකක් ගහ ගන්න බෑනේ බං. :angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොහෙන් ගියත් අපේ එවුන් ඔය දිනින ට්‍රැක් එකට තමා එන්නේ :rofl: ඒත් ඉන්දියන් කාරයෝ නං හම්බු වෙන්න එපා :angry::angry: අර කෝලි යකා අපේ එවුන් ආපහු ෆෝම් කොරයි :dull:
    ඔව් බං. ඉන්දියාවේ ගෑණියෙක්ට පාරේ බැහැලා යන්න බෑ සමහර පැතිවල. ඒ වගේ සක්කිලිත් ඉන්නවා ඉතින්.
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අපේ පිසියෝ තෙරපිස් හරියන්නේ නෑ වගේ. බලපන්. ඔස්ට්‍රේලියා උන්, එංගලන්තේ උන්, ඉන්දියන් උන් බිග් ත්‍රී දාගෙන ටෙස්ට් 5 එව්වා ගහන්නේ. අපේ උන්ට මේ එක මැච් එකක් ගහ ගන්න බෑනේ බං. :angry::angry:

    සිරාවට .කී දෙනෙක් ඇගිල්ල තුවාල කරගත්තද මේ මාසෙට :rofl::rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආබාධ ලයිස්තුවේ අලූත්ම සාමාජිකයා නායක ඇන්ජලෝ මැතිව්ස් වන නමුත් වාර්තා වන අකාරයට මැතිව්ස්ගේ ආබාධය එතරම් බරපතළ එකක් නොවේ.

    ඒ සම්බන්ධයෙන්
    කණ්ඩායමේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතාගෙන් අද (13 වැනිදා) කළ විමසීමකදී මයිකල් ද සොයිසා මහතා කීවේ මැතිව්ස් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව සිටින බවයි.

    මැතිව්ස් යථා තත්ත්වයට පත්ව සිටීම සැනසිලිදායක ප‍්‍රවෘත්තියකි. එහෙත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් දිනපතාම පුහුණුවීම් වල නිරත වන හෙයින් ඕනෑම අවස්ථාවක අකමැති ප‍්‍රවෘත්තියක් කණට වැටීමේ ඉඩක්ද නැතුවා නොවේ.

    ලෝක කුසලාන
    තරගාවලියේ හොඳ හරිය ආරම්භ වන්නේ තව නොබෝ දිනකිනි. ඒ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු වැනි අර්ධ අවසන් පූර්ව තරගයෙනි.

    මේ බව හොඳාකාරව දැන සිටින ශී‍්‍ර ලංකා කළමණාකාරීත්වය, පිතිකරුවකු (කිත්රුවන් විතානගේ) සහ පන්දු යවන්නකු (තරිඳු කෞෂාල්) සිඞ්නි නුවරට ගෙන්වාගෙන, කණ්ඩායම සමග රඳවාගෙන සිටින නමුත් ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු තවමත් ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළත් කර නැත.

    "කි‍්‍රකට් කී‍්‍රඩාවේ හැටි මෙහෙම තමයි. ඇරත් මේ කණ්ඩායම පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා මෙහේ (ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ කී‍්‍රඩා කරමින්) ඉන්නේ. ඉතින්
    මේ වගේ ආබාධ ඇතිවෙන්න පුළුවන්” යයි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා කියයි.

    තේරීම් කමිටු සභාපතිවරයා පවතින තත්ත්වය දකින්නේ යථාර්ථවාදී ලෙසිනි. එහෙත් එය සුබවාදී යයි කිව නොහැකිය. දිනේෂ් චන්දිමාල් වැනි කී‍්‍රඩකයකු ලකුණු අතරට පිවිසි මොහොතේදීම කණ්ඩායමට අහිමි වීම බරපතළ අවාසියකි. ඒ සම්බන්ධයෙන් සනත් ජයසූරියට ඇත්තේ තදබල විස්සෝපයකි.

    "චන්දිමාල්ගේ පිතිහරඹය ගැනයි, කී‍්‍රඩකයෙක් හැටියට එයාගේ අනාගතය ගැනයි හු`ගාක් දෙනාට විවේචන තිබුණා. ඒත් ඒ කිසිදෙයක් ගැන කරදර වෙන්නේ නැතිව, තමන්ම මහන්සිවෙලා, තමන්ට තනිවම මොන වගේ වෙනස් දෙයක් කරන්න පුළුවන්ද කියලා චන්දිමාල් පිත්තෙන්ම පෙන්නුවා”

    "චන්දිමාල් අහිමි වීම කියන්න බැරි තරම් විශාල පාඩුවක්. අන්තිම තරගයේදී එයා ඉතාමත් හොඳින් සෙල්ලම් කරමින් හිටියේ. ඒ විතරක් නෙමේ.. එයා ඉතාමත් හොඳ ආත්ම විශ්වාසයකින් කී‍්‍රඩා කළා” යයිද සනත් ජයසූරිය පැවසීය.

    චන්දිමාල් කලක් තිස්සේ තමන්ට හුරු පුරුදු පහර කිහිපයක් නවතාගෙන සිටියේ අසාර්ථකත්වයෙන් මිදීමේ අටියෙනි. එහෙත් එයින් තත්ත්වය වඩාත් උත්සන්න වූවා මිස චන්දිමාල්ට සෙතක් නොවීය. කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ සාමාජිකයන් (බොහෝ දෙනෙක් හිටපු කී‍්‍රඩකයෝ වෙති) මෙන්ම කළමණාකරුවා වන මයිකල් ද සොයිසා මහතාත් චන්දිමාල්ට කීවේ පිටිය මැදට ගිය පසුව තමන්ට හුරු පුරුදු ආකාරයෙන් කී‍්‍රඩා කරන ලෙසයි.


    "ඔහු කී‍්‍රඩා කළේ ( ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී) ඔහුගේ ස්වභාවික පිතිහරඹ රටාවට අනුවයි. මා හිතන්නේ ඔහු දිගින් දිගටම එහෙම කී‍්‍රඩා කළ යුතුයි.” යයිද සනත් ජයසූරිය පැවසීය.

    කි‍්‍රකට් කී‍්‍රඩකයන් කාලයෙන් කාලයට අසාර්ථක සමයන්ට මුහුණ දීම සාමාන්‍ය තත්ත්වයකි. දිනේෂ් චන්දිමාල් වැනි ස්වභාවිකව පහර කරා යන කී‍්‍රඩකයන්ට මෙය වඩාත් දැනේ. එහෙත් කුමාර් සංගක්කාර වැනි ඉතා වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කරන පිතිකරුවන්ට එය එසේ නොවේ.

    වැදගත් තරගයකට පෙර දින පැවැත්වෙන පුහුණු සැසියේදී දෙවරක් පන්දුවට පහර දීම වසර ගණනාවක සිටම සංගක්කාරගේ පුරුද්දකි. පසුගිය ඉරිදා (8 වැනිදා)
    ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 104 ක් ලබාගනිමින් ලෝක කුසලාන තරගාවලියක පිට පිටම තරග තුනකදී ශතක 3 ක් ලබාගත් ලෝකයේ පළමු කී‍්‍රඩකයා ලෙසින් ඉතිහාසයට එක්වීමට පෙර දිනයේත් සංගක්කාර සිඞ්නි පුහුණු දැළ තුළ දෙවතාවක් පන්දුවට පහර දුන්නේය.

    සිඞ්නි පුහුණු දැළ තුළදී සංගක්කාර දෙවැනි වර පන්දුවට පහර දෙන විට කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයෝ සියලූ දෙනාම පුහුණුවීම් අවසන් කර ආපසු තමන්ගේ විවේකාගාරයට යමින් සිටියහ.

    සංගක්කාර එසේ කළද දිනේෂ් චන්දිමාල්, මහේල ජයවර්ධන හෝ කුසල් ජනිත් පෙරේරා වැනි කී‍්‍රඩකයන්ට එවැන්නක් අවශ්‍ය නොවේ. සහජ දක්‍ෂතා මිට මොළවාගෙන උපන් එවන් කී‍්‍රඩකයන් පන්දුවට පහර දෙන්නේ තරගයේ පවතින තත්ත්වය අනුවය. ඔවුන් සාර්ථක වන්නේ ඒ වන විට තරගයේ පවතින තත්ත්වයට හෙවත් පීඩනයට මුහුණ දෙන ආකාරය අනුවය.

    "ඒ වගේ අය වැඩි වාර ගණනක් අසාර්ථක සමයන්ට මුහුණ දෙනවා... ඒකට හේතුව ඔවුන් පන්දුවට පහර දෙන රටාවයි ...... ඒත් ඒ වගේ වෙලාවල ඒ ගොල්ලන්ම උත්සාහ කරලා ඒ තත්ත්වයෙන් ගොඩ එනවා මිසක් වෙන විකල්පයක් නෑ” යයිද සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ තමන් කී‍්‍රඩා කරන කාලයේ ලද අත්දැකීම්ද සිහිපත් කරමිනි.

    එවන් කී‍්‍රඩකයන්ට වැඩිපුර උවමනා කරන්නේ ආත්ම විශ්වාසයයි. කණ්ඩායමේ මානසික විශේෂඥයා වන ජෙරමි ස්නේප් මෙහිදී විශේෂ කාර්යභාරයක් කරන බවත් තේරීම් කමිටු ප‍්‍රධානියා කියයි.

    "මොන දේ කළත් අවසානයේදී වැදගත් වෙන්නේ මනස කොහොමද තියෙන්නේ කියන එකයි. ඒ නිසා ජෙරමිට ලොකු ගෞරවයක් අත්වෙන්න ඕනේ .... එයා හුගාක් වෙලාවට කී‍්‍රඩකයන් එක්ක කටයුතු කරන්නේ වෙන වෙනමයි. ඒ මොනවාද කියන්න මම නම් දන්නේ නෑ” යයිද සනත් ජයසූරිය මහතා පැවසීය.

    "පිතිකරුවකුට නරක කාලයක් ලැබුවාම, ඒකෙන් ගොඩ එන්න බැරි වුණාම, මොනවා වෙනවද කියලා හිතාගන්න බෑ. ඒක පන්දුවට පහර දෙන විදිහේ ප‍්‍රශ්නයක් නෙමේ. කි‍්‍රකට් ගහන විදිහේ වැරැද්දකුත් නෙමේ.
    හැමදාම පුහුණුවීම් කරත් කිසිම දෙයක් ගලපාගන්න බැරිවෙනවා ... අන්තිමේ බලාගෙන ගියාම හිතන විදිහේ වැරැද්දක් තමයි” යයි තේරීම් කමිටු සභාපතිවරයා පැහැදිළි කරයි.

    winden Sri Lanka
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සිරාවට .කී දෙනෙක් ඇගිල්ල තුවාල කරගත්තද මේ මාසෙට :rofl::rofl:

    අරුන් දෙන්නට නම් පොල්ලකින් කෙළලද කොහෙද. :rofl:
     
    Status
    Not open for further replies.