oya rata wala nam weather report eka nam lankawe wage nemi wahinawa kivoth wahinawama thamamatch ekata kela wena shape ekak thiyanne
![]()
Ow bn..balapn 50%-60% percentage ekak thiynawa kiynne aniwa wahinawa
oya rata wala nam weather report eka nam lankawe wage nemi wahinawa kivoth wahinawama thamamatch ekata kela wena shape ekak thiyanne
![]()
In the event of teams finishing on equal points in its Pool, the right to play in the quarter-finals will be decided in the following order of priority:
The team with the most wins in the Pool matches will be placed in the higher position.
If there are teams with equal points and equal wins in the Pool matches then in such case the team with the higher net run rate in the Pool matches will be placed in the higher position (refer to 21.10.5 below for the calculation of net run rate).
If two or more teams are still equal, they will be ordered according to the head to head matches played between them (points then net run rate in those matches).
In the highly unlikely event that teams cannot be separated by the above, teams will be ordered according to their original seed-ing.
If all matches within a Pool are a no result, the top four seeded teams will progress to the quarter-finals.

Quarter Final-1
Wednesday
18 Mar 15
GMT 03:30
Local 14:30
IST 09:00
lankawe welawen 2.30 da nattam 9am da ban ?
A2 අපි ආවොත් QF සෙට් වෙන්නේ පකිස්ථානය හරි අයර්ලන්තය තමයි. අයර්ලන්තය පහසුවෙන් පරාදය කරන්න පුලූවන් කියන එක කොහොම වුනත් මගේ අදහස නම් පකිස්ථානය පහසුවෙන් පරාදය කරන්න පුලූවන් කණ්ඩායමක් ද කියලා ???සාමාන්‍ය වචනයෙන් කියනවා නම් පකිස්ථානය සත 5 වත් ෂුවර් කරන්න පුලූවන් කණ්ඩායමක් නොවේ. ඔවුන් සාර්ථක වන අසාර්ථක වන අවස්ථා කාලගුණය වගේ හරි ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වගේ කණ්ඩායමක් වෙනුවෙන් තරඟ සැලැස්මක් කරන්න අපහසුයි. මට හිතෙන්නේ අපිට SA හොඳ තරඟ සැලැස්මකින් පරාජය කරන්න පුලූවන් කණ්ඩායමක් මොකද ඔවුන්ගේ ක්‍රිඩකයන් තරඟ කරන රටාව ගැන සැලසුම් කරන්න පහසුයි. පකිස්ථානයේ කවුරු කොයි වේලාවේ කොහොම මතු වෙයිද කියලා කියන්න බෑ. A2 අපි එනවා නම් අපිට තියෙන වාසිදායක තත්වය නම් කාලගුණය, අපේ QF තරඟය පවත්වන්න බැරි වුනොත් SA එක්ක ක්‍රිඩා කලොත් අපි තරඟාවලියෙන් ඉවත් වෙන්න වෙනවා. පකිස්ථානය/ අයර්ලන්තය එක්ක ක්‍රිඩා කලොත් අපි SF යනවා. අනෙක් වාසිදායක දේ නම් අපිට සහභාගි වෙන්න තියෙන් සියලූ තරඟ AUS පවත්වන එක SF ඉන්දියාවට ගහන එකට වැඩිය මම කැමති ඉන්දියාව Final ආවොත් ගහන එකට
හැබැයි මොන කණ්ඩායම ආවාත් ජයග්‍රහණය කරන්න අපිට පුලූවන් කියන තැන අපේ කණ්ඩායම ඉන්න ඕනෑ ඒක තමයි වටින්නේ



අනේ වහින්න නම් එපෝ.එහෙම උනොත් ඉන්දියාව සෙමි වලදී සෙට් වෙනවා.දැන් යන විදිහ හොඳයි.



zimbabawe ewun game ekak denwa arunta
anthima match eka unath sirawata gahanawa 
Asswin ta wadinawa ho gaala.9 overs 73
aiyo India 
Taylor patta bananthima match eka unath sirawata gahanawa
onna dan 100iAsswin ta wadinawa ho gaala.9 overs 73
aiyo India
first and only Zimbabwe batsman to score back-to-back hundreds in a World Cup.
sathute bah 

ow bn anna mans jadeja ponnayata gahanwa hitu kiyala![]()
sathute bah
![]()

onna thawa 6k
Jadeja my ass
ada kohomada 200k gahuwoth mu
FB gihilla wanasanawa man
aparade ban u yanne 
