෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Aus vs Scot match එක rain interrupted නිසා අපිට ඇති වෙන වාසියක් එහෙම තියෙනවද :dull:

    ලොකු වාසියක් නම් නෑ ඉතින් ඒ මැච් එක වැස්ස නිසා අතඇරලා දැම්මොත් අපි Group එකේ දෙක වෙනවා ඒ කියන්නේ පකිස්තානෙත් එක්ක quarter-final වැටෙන්නේ
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    ලොකු වාසියක් නම් නෑ ඉතින් ඒ මැච් එක වැස්ස නිසා අතඇරලා දැම්මොත් අපි Group එකේ දෙක වෙනවා ඒ කියන්නේ පකිස්තානෙත් එක්ක quarter-final වැටෙන්නේ

    Pakistan consistent නෑ . සිම්බාබ්වේ වලට ගහන්න තිබුන අමාරුව දැක්කනේ . ඒක නිසා උන් එක්ක ලේසි . සවුත් ඇෆරිකා වලට උන් ගැහුවේ ඉතින් SA කොහොමත් chokers ල නිසා :rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Pakistan consistent නෑ . සිම්බාබ්වේ වලට ගහන්න තිබුන අමාරුව දැක්කනේ . ඒක නිසා උන් එක්ක ලේසි . සවුත් ඇෆරිකා වලට උන් ගැහුවේ ඉතින් SA කොහොමත් chokers ල නිසා :rolleyes:

    :yes::yes:
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    apita south africa ekka bn kohomath thiyenne , aus team eka kohomath 2ka run rate ekath unge wediy
     
    Status
    Not open for further replies.