෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    SA left hand bats menla 3k withara enan hinda herath & siku dennam gahan aekak na, herath enna hinda aniwa sachi gahanawa , fast bowel 3k gahanna ona
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේදී තරඟ කිරීමට ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ඕස්ටේ‍්‍රලියානු වාර්තා සඳහන් කළා. ස්කොට්ලන්තය සමග පසුගිය බ‍්‍රහස්පතින්දා පැවති තරඟයේදී කායික ආබාධයට ලක්වූ මැතිව්ස් මේ වනවිට මුළුමනින්ම ප‍්‍රකෘතිමත්ව සිටින බව සඳහන්. එසේ නමුත් එංගලන්තය සමග පැවති තරඟයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ රංගන හේරත්ගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් ඇගයීමට ලක් කෙරෙනවා. ඔහු අද පුහුණු සැසියේදී පන්දු යවනු ඇති බවයි ඕස්ටේ‍්‍රලියානු වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟය ලබන 18 වන බදාදා ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී පැවැත්වීමට නියමිතයි.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    10922877_10152719452167555_4787048677120417223_n.jpg

    :cool:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Herath QF aniwa gahanwa, Sydney Pich eka spinnerslata wasi hinda Sachi or siku gahanawa , un dennagen bohowita Sachi gahai keyala mata hithenne

    :yes::yes::yes:

    :growl::growl:
    bole turn karanna bari spinnersla wedak na ban sydney neme galle wala gahuwwath. Ball rotation(reps) adu pace variation nathi nikan flat daana un spinnersla kiyala gassala result ekak ganna wen na ban. Unge ball nikan skid wela kelin enawa vitharai. Api dekkane sydney wala kalin match eke un denna daapu widiha.
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    oka wenne na ban.wenna dennath ba :no: Tharanga wa dannama beri nan Thiri open karan one.u no 6 bat karanawata wada hodai field karanna witharak enawa

    Gahanna thiyena wele awith bola tika kai.. apita ithin uge demapiyange guna waya waya inna wei..
     
    Status
    Not open for further replies.