Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴ ♥ සමනල වසන්තය ♥ ෴

නින්ද යන්නෙ නැතිකමට උදේම නැගිටලා ඉස්කෝලෙට ආවට මං ආවා වේලාසන වැඩියි කියලා හිතුනෙ පාළුවට ගිය පිට්ටනිය දකිද්දියි. අපේ සෙට් එකේ එකෙක් එනකල් පොත් ටිකත් ඩෙක්ස් එක උඩට දාලා මං කොරිඩෝවට ආවා. ඔන්න එතකොට විහගයා එනවා හතරවටේට ඇන්ටනාව දාගෙන.

"මොකද මල්ලී උඹ සී.අයි.ඩී ගේමකට බැහැල වගේ උදේ පාන්දරම.."

"මචං උඹ එද්දි තව කවුරුවත් ඇවිත් හිටියද..?"

මූ පංතියට ගොඩ උනේ ප්රශ්නාර්තෙකුත් දාගෙන.

"ඇයි බං තව කවුරුහරි හිටියනං මං පෙට්රල් පුච්චගෙන පාර දිහා බලන් ඉදියිද.."

මමත් තදයා වගේ තවත් ප්රශ්නෙකින්ම උත්තර දුන්නා.

"හරි හරි බං, ඕකට ඉතිං වලිගෙ පාගගන්න ඕනෙ නැහැනේ. උඹගැන වෙන්න ඇති කියන්න ඇත්තේ. වරෙන් යං."

මූ මගේ අතින් ඇදගෙන ඔෆිස් රූම් එක පැත්තට යන්න හැදුවේ. මමත් අත ගසලා දාලා බඩගින්නෙ හිටපු නරියා කුකුළෙක් දිහා බලනවා වගේ විහගයා දිහා බැලුවා.

"මොකද උඹ කන්න වගේ මගේ දිහා බලන්නේ..? වරෙන් යන්න.."

බලපල්ලකො මුගේ කතාව. හරියට යන තැනක් නොකියා මේ පාන්ද මාව තාත්තා වගේ ඇදගෙන යනවා. ඒ මදිවට තව සද්දෙකුත් දාගෙන.

"උඹ සේරටම කලින් කියපං මාව කොහෙද මේ මරන්න ගෙනියන හරකා වගේ ඇදගෙන යන්නෙ කියලා.."

"මචං මං එද්දි ප්රින්ස් දැකලා කිව්වා යාළුවත් අඩගහගෙන එයාගෙ රූම් එකට එන්න කියලා.."

ඌ ප්රින්ස් කියලා හැදින්වුයෙ අපේ ප්රින්සිපල්ව. අපි විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් එයාව හැදින්වුයෙ අකුරු දෙකකින්. අපි ප්රින්ස් කිව්වෙ කට්ටිය ගැවසෙන තැන් වලදි විතරයි. දැන් මෙතන ඉන්නෙ අපි දෙන්නා විතරක් උනාට විහගට හිතෙන්න ඇති මේ බුදුන් වදින උදේ පාන්දර අකුරු දෙකකින් අමතන්න හොද නෑ කියලා. නැතුව උගේ තියෙන හැදිච්ච කමට නෙමෙයි.

"අපිට එන්න කිව්වෙ උඹ පෙරලපු බාල්දියක් ගැන කතා කරන්නද, මං පෙරලපු එකක් ගැන කතා කරන්නද දන්නෙ නෑ.. අපරාදේ අද යටට ෂෝටවල් දෙකතුනක් ඇදගෙන එන්න තිබුණා.."

මං කිව්වෙ පස්ස අතගාන ගමන්.

"මට හිතෙන්නෙ එහෙම අවුලක් වෙන එකක් නෑ. අද සර්ගෙ මූඩ් එක හොදයි වගේ.."

මට එහෙම කිව්වට මොකද දැනටමත් මුගේ මූණත් තහඩුව ටිකක් ඇදවෙලා.

"මචං උඹ ඉස්සර වෙලා පලයං.."

මූ දොර ළගදි මාව ඉස්සරහට දාන ගමන් කිව්වා. ඌ තදයා වගේ මාවත් ඇදගෙන ආවට එද්දි තිබ්බ ගට දැන් බැහැලා. මං විහගගේ අතත් අල්ලගෙන ප්රින්සිපල්ගෙ කාමරේ දොර තල්ලු කරා.

"ගුඩ් මෝනිං සර්.."

අපිත් අර කරාටේ ක්රීඩකයො තරගෙ ආරම්භ කරද්දි වගේ දෙකට නැමිලා කිව්වා.

"ආ.. ගුඩ් මෝනිං, පුතාලා ඉදගන්න.."

පිස්සු පපඩම් කිව්වලු. වෙනදට සත්තු වත්තෙන් බාගෙකම නම් කියන සර් අද පුතාලා කියලා කතා කලා. විහගයා උගේ සාක්කුවෙ තිබුණ හඩු ලේන්සුවත් අරගෙන ඇස් දෙකම පිහදාලා සර් දිහා බැලුවෙ මේ එයාමද කියලා දැනගන්න. මොනව උනත් සර්ට අපෙන් කරගන්න ලොකු වැඩක් තියෙන පාටයි.

"මං ඔයාලාට එන්න කිව්වෙ වැදගක් කාරණයක් ගැන කතා කරන්න. හෙට ඒ ලෙවල් වලට අලුතෙන් ළමයි ගන්නවා. ඒකටත් ඔයාලගෙ උදව් ඕනේ. අනිත් ප්රධානම දේ තමයි හේෂාන්, අනිද්දා උදේම උසස් පෙළ ළමයි හැමෝටම මීටින් එකක් ලෑස්ති කරන්න ඕනෙ.."

ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට. ඒක සර් මගේ මූණ දිහා බලාගෙන කිව්වෙ මං ශිෂ්ය සමිතියෙ සභාපති නිසා වෙන්න ඇති. එහෙනං අලුත් නැව එන්නයි හදන්නේ. මොනව උනත් ඒ නිව්ස් එක කණට මී පැණි වත්කලා වගේ. විහගත් පැණි බේරෙන හිනාවක් දාලා මගේ දිහා බැලුවෙ ගිය පාර නැවටට දීපු රැග් එක මතක් වෙලා විතරක්ම වෙන්න බෑ. මං දන්නවනේ සතා මොකාද කියලා.

"හැබැයි හේෂාන්, ඒ ළමයින්ට රැග් කරන්න දෙන්න එපා. ගිය පාරත් මට ඒ වගේ ආරංචි ආවා. මේක කැම්පස් එකක් නෙමෙයි."

පුදපු ගමන් කාපි යකා වගේ සර් ඒක මූණටම කිව්ව කැත. බබා හම්බවෙන්න කලින් නැති කරගන්නයි මෙයා හදන්නේ. අනික ඉතිං රැග් කරන්න එපා කියලා අපි කාට කියන්නද..? ඒක කරන්නෙත් ඉතිං අපිමනේ..

ඉස්කෝලෙ ශිෂ්ය නායකයො උන අපි මොනතරම් බාල්දි පෙරලුවත් වගකීමෙන් වැඩ කරනවා කියලා ප්රින්සිපල් දන්නවා. ඒ නිසා කවදාවත් අපේ බැජ් කට්ට ගැලවුනේ නෑ. ප්රින්සිපල්ගෙ දේශනාවට සවන් දීලා අපි එද්දි අපේ සෙට් එකේ ඉතුරු ටිකත් ඇවිත්. පංතියට ගිය ගමන් විහගයා කලේ ගුරු මේසේ උඩ තිබුණු මල් වාස් එක අනිත් පැත්ත පෙරළලා අරන් සභාව අමතපු එක.

"අසව්... අසව්... අසව්..."

මූ යටි ගිරියෙන් බෙරිහන් දුන්නට කවුරුවත් අහන පාටක් නං පෙනුනෙ නෑ.

"මෙන්න අපේ හැන්ඩි මල්ලිලාට නාග සලං නිව්ස් එකක්.."

ඒක කියද්දි නං එකා දෙන්නා විහග දිහාට හැරුණා.

"හෙට උදෑසන උසස් පෙළ අලුත් නැව සෙන්ට්රල් වරායෙ නැංගුරම් ලන බව නිසි බලධාරියා විසින් පවසන ලදී."

ඌට කතාවෙ ඉතුරු ටික කියා ගන්න හම්බ උනේ නෑ. අපේ ගැන්සිය කෑගහලා නටන්න පටන් ගත්තා. අපේ පරණ නංගිලාට ඉතිං සොරිම තමා.

"මචං විහගයො, උඹේ සුනඛ අසිපතට මොකද වෙන්නෙ එතකොට..?"

ෂෝටා ඒ ඇහුවෙ මහේෂා ගැන. ඒකි කට්ට කලුයි. සුදකට කියලා තියෙන්නෙ හිනාවෙද්දි පේන දත් පේළිදෙක විතරයි. ඉතිං අපේ කොල්ලො ටික දාපු නම තමයි ඒ. ඒක තුන් තේරවිල්ලක් විදිහට දාලා තියෙන්නෙ මහේෂාව එක පාරටම චාටර් කරන එක හොද නැති නිසා. මොනව උනත් සුනඛ අසිපත කියන්නෙ බලු කඩුව කියලා දන්නෝ දනිති.

කොහොම හරි එදා ඉස්කෝලෙ ඇරිලා අපි ගියේ හෙට දහසක් බලාපොරොත්තු තියාගෙන අනේ අනිච්චං කියලා මේ සෙන්ට්රල් භූමියට ගොඩ වදින පුංචි ඈයො ටික පිළිගන්න ලොකු බැනර් එකකුත් මේන් ගේට් එක ළග දාලා ඉවර වෙලයි. වෙනදට දාහක් ලෙඩ හැදෙන අපේ ඒ ලෙවල් තදයො ටික හෙටනං ගංවතුර ගැලුවත් ඉස්කෝලෙ එන විත්තිය මට ෂුවර්.

මමත් සුපුරුදු විදිහටම විහගයා එක්ක පාරට බැස්සෙ හෙට දවස ගැන කතා කර කර. හැමදාම උදේට බස් එකේ ඉස්කෝලෙ එන මං හවස ගෙදර ගියේ විහගගෙ බයිසිකල් කට්ටෙ. ඌ හැමදාම ඒකෙ ඇවිත් ඉස්කෝලෙ ළග තියෙන කමියුනිකේෂන් එකේ පිටිපස්සෙ ලෑලි මඩුවෙ ඒක දාලා තමයි ඉස්කෝලෙට එන්නේ. ඒක නියම බ්රෑන්ඩ් නිව් බඩුවක් නිසා මේ වෙනකල් කවුරුවත්ම උස්සලා නෑ.

ඔන්න ඉතිං උදේ පාන්දරම නැගිටපු මම වෙනදට වඩා හොදට ඇදුමක් මැදලා ලෑස්ති උනේ ටිකක් කලින් යන්නයි. අවුරුද්දෙ දවස් 365න් හොදම දවස අද කියලා හිතලා මම නමෝ විත්තියෙන් දකුණු කකුල පෙරට තියලා එළියට බහිද්දි විහගයා දොරකඩ.

වෙනදට කෙලින්ම ඉස්කෝලෙට යන මූ අද මේ පැත්තට පා වෙලා ආවෙ ඇයි කියල අහන්න හිටියත් මට උගේ සැබෑ වෙනස දැකලා ඒ ප්රශ්නෙත් අමතක වෙලා ගියා. පොර ජෙල් ගාලා කොණ්ඩෙ උඩට පීරලා, ඇදුම හොදට මැදලා විතරක් නෙමේ කිරි ටොයිස් වගේ සපත්තු දෙකකුත් දාලා. මූ නං ෂුවර් එකට පෝය දවසෙ කළුතර බෝධිය පැත්තෙවත් ගිහින් තියෙන පාටයි.

"මොකෝ බං බය වෙලා වගේ..? මං හරියට රිතික් රෝෂන් වගේ නේද..?"

මූ කමීස කොලර් එකත් උස්සලා මගෙන් ඇහුවා.

"පුහ්... රිතික් දන්නවනං කිචි කවාගෙන මැරෙනවා. ඒක නෙමේ අද මොකෝ මේ පැත්තේ..?"

"නෑ බං මට හිතුනා අද උඹ බස් එකේ ගිහින් ඇදුම් තලාගෙන, දාඩියපෙරාගෙන එන එක හරි නෑ කියලා. ඉතිං මං මගේ රථයෙන් උඹව කැන්දන් යන්න ආවා."

අම්මද බොල කිව්වලු. මූත් හරියට බුදුවෙන්න වේටින් ලිස්ට් එකේ ඉන්න ගානට කතාව. ඒ තරම් සත්ව කරුණාව.

"අඩෝ මේ, බස් එකේ ගියොත් වෙන්නෙ ඇදුම් තැලෙන එකයි දාඩිය දාන එකයි විතරයි. ඒ වගේද උදේ පාන්දර මේකෙ නැගලා ගියොත් ඔය කියපු දෙකට අමතරව මජං ගාගෙන, තල්ලු කරගෙන, පිටගැස්ම හදාගනෙ....."

"ඇති ඇති මං යනවා, උඹ වරෙං බස් එකේ. හැබැයි මල්ලි හවසටත් මං නෑ හරි.."

විහගයට තද උනා වගේ පෙන්නුවට ඌට තද වෙන්නෙ නෑ කියලා මං අත්දැකීමෙන් දන්නවා. මොකද මූ අවුරුදු ගානක්ම මගේ බඩ බැදගෙන ඉන්න අතීසාර මිත්රයනේ. ඉතිං මං මිනිහව තවත් බයිට් එකට ගන්නෙ නැතුව බයිසිකලේ පොල්ලෙ ඉදගත්තා.

ඉස්කෝලෙ ගාවින් බහිද්දි පශ්චාත් භාගය තිබුණෙ දත් ගලවන්න ඉන්ජෙක්ෂන් ගහපු ගානට. කොටින්ම කියනවානං නෑ වගේ.

අද නං සෙන්ට්රල් එක හරියට පේරාදේණිය මල් වත්ත වගේ. අළුත් කොල්ලො කෙල්ලො විතරක් නමෛයි උන්ගෙ අම්මලා තාත්තලා පාට පාටින් දිලිසි දිලිසි තැන් තැන්වල. විහගගෙ කටත් පන්සලේ පිං කැටේ වැගේ නොන්ස් ටොප් ඇරිලා.

"මචං ඔය ලේන්සුව අරගෙන නිකට හරිය පිහිද ගනිං.."

"ඇයි රන්දු මොනවද..?"

මූ කලබල උන පාරට අත් දෙකෙන්ම කට වටේ පිහදනවා.

"නෑ මචං පැණි බේරෙනවා."

මං ඒක කිව්වෙ ටිකක් විතර ඈත් වෙලා.

"රන්දු උඹට මං......."

ඒක කියාගෙන මූ මගේ පස්සෙන් එළවගෙන ආවා.

ගුරුවරු සේරම හේෂාන් කියලා කථා කලාට යාළුවො හැමෝම මට කිව්වෙ රන්දු කියලා. ඒකට හේතුව තමයි මගේ නම හේෂාන් රන්දුල උන එක. කොහොමහරි මූ මගේ නමත් කියාගෙන පස්සෙන් එන නිසා මං ග්රවුන්ඩ් එක පැත්තට දුවන්න හැදුවා. හැබැයි අහල බලාගෙන ගිය මං නතර උනේ කාගෙන ඇගේ දඩාස් ගාලා හැප්පිලා. මං බයෙන් වගේ හැරිලා බැලුවෙ මාව හැප්පුනේ කලු මහත් ඇන්ටි කෙනෙක්ගෙ ඇගේද දන්නෙ නැති නිසා.

හත්වලාමයි.......... මලක් වගේ සුදු කෙල්ලෙක්. හරියට නිකං රාණි මුකර්ජී වගේ. විහගයත් ඉදලා ඉදලා කලේ කියලවත් කර ගන්න බැරි වැඩක්. ඒත් ඉතිං මමත් විහග වගේ ඇඹලය වෙලා බැහැනේ.

"අයි ඇම් වෙරි සොරි නංගි.."

මම ඩීසන්ට් පිටම කිව්වා. ඒකි මගේ මූණ දිහා බලලා මල් මල් හිනාවක් දැම්මා. වචන දාහකට වඩා ඒක වටිනවා.

මොනව උනත් විහගයගෙ මූණේ ඉරිසියාව දෝරෙ ගලනවා. මං ආයෙත් අර සුදු කෙල්ල දිහා බලලා විහගයවත් ඇදගෙන පංතියට ආවා. අද පංතියෙ කොල්ලෙ සේරම කලින් ඇවිත්. ඒ මදිවට එක එකා ළගින් එක එක සුවදවල් එනවා. අපේ කට්ටිය අද ගෙදර අක්කලා අයියලගෙ සුවද කුප්පි ටිකට ගේම දීලා තියෙන පාටයි.

අලුත් ළමයි බාරගන්න වැඩ වලට වෙන් කරලා තිබුණේ මේන් හෝල් එකේ. ඊයේ ප්රින්සිපල් සර් කිව්ව නිසා මමයි විහගයයි ෂෝටායි, නිරෝධයයි කට්ටියම ඒ පැත්තට ගියා. ළමයි සීයට අනූවක් විතර බයෙන් වගේ හිටියත් ටික දෙනෙක් හිටියෙ තදයො වගේ. බලමුකො මල්ලිලා පස්සෙ හැප්පෙමු කියලා හිතලා අපි ඇතුළටම ගියා. ඒ වෙද්දිත් ප්රින්සිපල් සර් ඇවිත් හිටියෙ. මෑන් මොනව උනත් වෙලාවට වැඩ. අපිත් ඒ හරියට ගිහින් වැඩ වලට හොට දැම්මා. නන්දනී මිස් දිග මේසෙක වාඩිවෙලා පොතක ලිය ලිය අප්ලිකේෂන් භාර ගන්නවා. විහගත් එතනම ඉදගෙන වැඩ පටං ගත්තා.

මමයි ෂෝටයි සෙට් උනේ ඒ ඇප්ලිකේෂන් ටික සෙක්ෂන් වලට බෙදන්න. අපි ඒවා සෙක්ෂන් වලට වෙන් කරපු ෆයිල් ඇතුලෙන් දාද්දි සමහර ළමයි ඇවිත් එබිලා බැලුවෙ තමන්ගෙ නම හරි සෙක්ෂන් එකට යනවද කියලා දැනගන්න.

මං එක ඇප්ලිකේෂන් එකක් අරන් බලද්දි ඒකෙ තෝරාගන්නා අංශය කියන තැන හිස්තැනක් තිබුණා. මේක පුරවපු එකාට මෙලෝ සිහියක් නෑ කියලා මං නම කියලා කෑ ගහන්න හදද්දිම කවුද කතා කලා.

"අයියෙ මේක කලා අංශයට දාන්න.."

මයිගෝඩ්.! ඒ අර සුදු නංගි.

"හරි නංගි, මං දාන්නම් ඔයා යන්න.."

මං ඉක්මනට එයාව යවාගත්තෙ ඒ ඇප්ලිකේෂන් එකේ විස්තර ටිකක් බලාගන්න.

නම : දුෂාන් සංජුලා මොරගොඩ

උපන්දිනය : මැයි 21

හැබැයි සුදූ, ඒ නම නං ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා මට නිකං හිතුනා. ඒත් ඉතිං ගතිම වැඩේ කියන්නෙ අද මැයි විස්ස උන එක. ඒ කියන්නෙ හෙට ඔයාගෙ උපන්දිනේ නේ. අදට වඩා හෙට හොදයි කියනවනේ. අපි බලමුකෝ. ඒත් කවුද අප්පා අපි කොමර්ස් කරද්දි මේ රාණි මුකර්ජිව කලා අංශෙට දාලා හිත හදාගන්නෙ කොහොමද..? මං අර ප්රින්ටින් මිස්ටේක් එකක් උනා වගේ හෙමීට ඒක වාණිජ අංශය කියන ෆයිල් එකට දාලා වටපිට බැලුවා. අවුලක් නෑ කෙල්ල මාව විශ්වාස කරලා එතනින් ගිහින්. මගේ සීන් කෝන් එක දැක්කෙ ෂෝටා විතරයි.

[QUOTE="crazybuddy, post: 12395042, member: 326070"] [b]෴ ♥ සමනල වසන්තය ♥ ෴[/b] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-fp66s1pwBck/T3ICCHbB5BI/AAAAAAAABl4/phk3frnGUlY/s1600/Cover-01.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] [IMG]http://4.bp.blogspot.com/-Xnu76TdJ4SI/T137Eksq-mI/AAAAAAAABf4/zWhvW7x8aDo/s1600/01.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නින්ද යන්නෙ නැතිකමට උදේම නැගිටලා ඉස්කෝලෙට ආවට මං ආවා වේලාසන වැඩියි කියලා හිතුනෙ පාළුවට ගිය පිට්ටනිය දකිද්දියි. අපේ සෙට් එකේ එකෙක් එනකල් පොත් ටිකත් ඩෙක්ස් එක උඩට දාලා මං කොරිඩෝවට ආවා. ඔන්න එතකොට විහගයා එනවා හතරවටේට ඇන්ටනාව දාගෙන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකද මල්ලී උඹ සී.අයි.ඩී ගේමකට බැහැල වගේ උදේ පාන්දරම.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං උඹ එද්දි තව කවුරුවත් ඇවිත් හිටියද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මූ පංතියට ගොඩ උනේ ප්රශ්නාර්තෙකුත් දාගෙන.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ඇයි බං තව කවුරුහරි හිටියනං මං පෙට්රල් පුච්චගෙන පාර දිහා බලන් ඉදියිද.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මමත් තදයා වගේ තවත් ප්රශ්නෙකින්ම උත්තර දුන්නා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි හරි බං, ඕකට ඉතිං වලිගෙ පාගගන්න ඕනෙ නැහැනේ. උඹගැන වෙන්න ඇති කියන්න ඇත්තේ. වරෙන් යං."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ මගේ අතින් ඇදගෙන ඔෆිස් රූම් එක පැත්තට යන්න හැදුවේ. මමත් අත ගසලා දාලා බඩගින්නෙ හිටපු නරියා කුකුළෙක් දිහා බලනවා වගේ විහගයා දිහා බැලුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකද උඹ කන්න වගේ මගේ දිහා බලන්නේ..? වරෙන් යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බලපල්ලකො මුගේ කතාව. හරියට යන තැනක් නොකියා මේ පාන්ද මාව තාත්තා වගේ ඇදගෙන යනවා. ඒ මදිවට තව සද්දෙකුත් දාගෙන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ සේරටම කලින් කියපං මාව කොහෙද මේ මරන්න ගෙනියන හරකා වගේ ඇදගෙන යන්නෙ කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං මං එද්දි ප්රින්ස් දැකලා කිව්වා යාළුවත් අඩගහගෙන එයාගෙ රූම් එකට එන්න කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌ ප්රින්ස් කියලා හැදින්වුයෙ අපේ ප්රින්සිපල්ව. අපි විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් එයාව හැදින්වුයෙ අකුරු දෙකකින්. අපි ප්රින්ස් කිව්වෙ කට්ටිය ගැවසෙන තැන් වලදි විතරයි. දැන් මෙතන ඉන්නෙ අපි දෙන්නා විතරක් උනාට විහගට හිතෙන්න ඇති මේ බුදුන් වදින උදේ පාන්දර අකුරු දෙකකින් අමතන්න හොද නෑ කියලා. නැතුව උගේ තියෙන හැදිච්ච කමට නෙමෙයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපිට එන්න කිව්වෙ උඹ පෙරලපු බාල්දියක් ගැන කතා කරන්නද, මං පෙරලපු එකක් ගැන කතා කරන්නද දන්නෙ නෑ.. අපරාදේ අද යටට ෂෝටවල් දෙකතුනක් ඇදගෙන එන්න තිබුණා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කිව්වෙ පස්ස අතගාන ගමන්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට හිතෙන්නෙ එහෙම අවුලක් වෙන එකක් නෑ. අද සර්ගෙ මූඩ් එක හොදයි වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට එහෙම කිව්වට මොකද දැනටමත් මුගේ මූණත් තහඩුව ටිකක් ඇදවෙලා. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං උඹ ඉස්සර වෙලා පලයං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ දොර ළගදි මාව ඉස්සරහට දාන ගමන් කිව්වා. ඌ තදයා වගේ මාවත් ඇදගෙන ආවට එද්දි තිබ්බ ගට දැන් බැහැලා. මං විහගගේ අතත් අල්ලගෙන ප්රින්සිපල්ගෙ කාමරේ දොර තල්ලු කරා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගුඩ් මෝනිං සර්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපිත් අර කරාටේ ක්රීඩකයො තරගෙ ආරම්භ කරද්දි වගේ දෙකට නැමිලා කිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.. ගුඩ් මෝනිං, පුතාලා ඉදගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පිස්සු පපඩම් කිව්වලු. වෙනදට සත්තු වත්තෙන් බාගෙකම නම් කියන සර් අද පුතාලා කියලා කතා කලා. විහගයා උගේ සාක්කුවෙ තිබුණ හඩු ලේන්සුවත් අරගෙන ඇස් දෙකම පිහදාලා සර් දිහා බැලුවෙ මේ එයාමද කියලා දැනගන්න. මොනව උනත් සර්ට අපෙන් කරගන්න ලොකු වැඩක් තියෙන පාටයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඔයාලාට එන්න කිව්වෙ වැදගක් කාරණයක් ගැන කතා කරන්න. හෙට ඒ ලෙවල් වලට අලුතෙන් ළමයි ගන්නවා. ඒකටත් ඔයාලගෙ උදව් ඕනේ. අනිත් ප්රධානම දේ තමයි හේෂාන්, අනිද්දා උදේම උසස් පෙළ ළමයි හැමෝටම මීටින් එකක් ලෑස්ති කරන්න ඕනෙ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට. ඒක සර් මගේ මූණ දිහා බලාගෙන කිව්වෙ මං ශිෂ්ය සමිතියෙ සභාපති නිසා වෙන්න ඇති. එහෙනං අලුත් නැව එන්නයි හදන්නේ. මොනව උනත් ඒ නිව්ස් එක කණට මී පැණි වත්කලා වගේ. විහගත් පැණි බේරෙන හිනාවක් දාලා මගේ දිහා බැලුවෙ ගිය පාර නැවටට දීපු රැග් එක මතක් වෙලා විතරක්ම වෙන්න බෑ. මං දන්නවනේ සතා මොකාද කියලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හැබැයි හේෂාන්, ඒ ළමයින්ට රැග් කරන්න දෙන්න එපා. ගිය පාරත් මට ඒ වගේ ආරංචි ආවා. මේක කැම්පස් එකක් නෙමෙයි."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුදපු ගමන් කාපි යකා වගේ සර් ඒක මූණටම කිව්ව කැත. බබා හම්බවෙන්න කලින් නැති කරගන්නයි මෙයා හදන්නේ. අනික ඉතිං රැග් කරන්න එපා කියලා අපි කාට කියන්නද..? ඒක කරන්නෙත් ඉතිං අපිමනේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉස්කෝලෙ ශිෂ්ය නායකයො උන අපි මොනතරම් බාල්දි පෙරලුවත් වගකීමෙන් වැඩ කරනවා කියලා ප්රින්සිපල් දන්නවා. ඒ නිසා කවදාවත් අපේ බැජ් කට්ට ගැලවුනේ නෑ. ප්රින්සිපල්ගෙ දේශනාවට සවන් දීලා අපි එද්දි අපේ සෙට් එකේ ඉතුරු ටිකත් ඇවිත්. පංතියට ගිය ගමන් විහගයා කලේ ගුරු මේසේ උඩ තිබුණු මල් වාස් එක අනිත් පැත්ත පෙරළලා අරන් සභාව අමතපු එක.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අසව්... අසව්... අසව්..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ යටි ගිරියෙන් බෙරිහන් දුන්නට කවුරුවත් අහන පාටක් නං පෙනුනෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙන්න අපේ හැන්ඩි මල්ලිලාට නාග සලං නිව්ස් එකක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක කියද්දි නං එකා දෙන්නා විහග දිහාට හැරුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෙට උදෑසන උසස් පෙළ අලුත් නැව සෙන්ට්රල් වරායෙ නැංගුරම් ලන බව නිසි බලධාරියා විසින් පවසන ලදී."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌට කතාවෙ ඉතුරු ටික කියා ගන්න හම්බ උනේ නෑ. අපේ ගැන්සිය කෑගහලා නටන්න පටන් ගත්තා. අපේ පරණ නංගිලාට ඉතිං සොරිම තමා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං විහගයො, උඹේ සුනඛ අසිපතට මොකද වෙන්නෙ එතකොට..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා ඒ ඇහුවෙ මහේෂා ගැන. ඒකි කට්ට කලුයි. සුදකට කියලා තියෙන්නෙ හිනාවෙද්දි පේන දත් පේළිදෙක විතරයි. ඉතිං අපේ කොල්ලො ටික දාපු නම තමයි ඒ. ඒක තුන් තේරවිල්ලක් විදිහට දාලා තියෙන්නෙ මහේෂාව එක පාරටම චාටර් කරන එක හොද නැති නිසා. මොනව උනත් සුනඛ අසිපත කියන්නෙ බලු කඩුව කියලා දන්නෝ දනිති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කොහොම හරි එදා ඉස්කෝලෙ ඇරිලා අපි ගියේ හෙට දහසක් බලාපොරොත්තු තියාගෙන අනේ අනිච්චං කියලා මේ සෙන්ට්රල් භූමියට ගොඩ වදින පුංචි ඈයො ටික පිළිගන්න ලොකු බැනර් එකකුත් මේන් ගේට් එක ළග දාලා ඉවර වෙලයි. වෙනදට දාහක් ලෙඩ හැදෙන අපේ ඒ ලෙවල් තදයො ටික හෙටනං ගංවතුර ගැලුවත් ඉස්කෝලෙ එන විත්තිය මට ෂුවර්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මමත් සුපුරුදු විදිහටම විහගයා එක්ක පාරට බැස්සෙ හෙට දවස ගැන කතා කර කර. හැමදාම උදේට බස් එකේ ඉස්කෝලෙ එන මං හවස ගෙදර ගියේ විහගගෙ බයිසිකල් කට්ටෙ. ඌ හැමදාම ඒකෙ ඇවිත් ඉස්කෝලෙ ළග තියෙන කමියුනිකේෂන් එකේ පිටිපස්සෙ ලෑලි මඩුවෙ ඒක දාලා තමයි ඉස්කෝලෙට එන්නේ. ඒක නියම බ්රෑන්ඩ් නිව් බඩුවක් නිසා මේ වෙනකල් කවුරුවත්ම උස්සලා නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] *********************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔන්න ඉතිං උදේ පාන්දරම නැගිටපු මම වෙනදට වඩා හොදට ඇදුමක් මැදලා ලෑස්ති උනේ ටිකක් කලින් යන්නයි. අවුරුද්දෙ දවස් 365න් හොදම දවස අද කියලා හිතලා මම නමෝ විත්තියෙන් දකුණු කකුල පෙරට තියලා එළියට බහිද්දි විහගයා දොරකඩ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙනදට කෙලින්ම ඉස්කෝලෙට යන මූ අද මේ පැත්තට පා වෙලා ආවෙ ඇයි කියල අහන්න හිටියත් මට උගේ සැබෑ වෙනස දැකලා ඒ ප්රශ්නෙත් අමතක වෙලා ගියා. පොර ජෙල් ගාලා කොණ්ඩෙ උඩට පීරලා, ඇදුම හොදට මැදලා විතරක් නෙමේ කිරි ටොයිස් වගේ සපත්තු දෙකකුත් දාලා. මූ නං ෂුවර් එකට පෝය දවසෙ කළුතර බෝධිය පැත්තෙවත් ගිහින් තියෙන පාටයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකෝ බං බය වෙලා වගේ..? මං හරියට රිතික් රෝෂන් වගේ නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ කමීස කොලර් එකත් උස්සලා මගෙන් ඇහුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පුහ්... රිතික් දන්නවනං කිචි කවාගෙන මැරෙනවා. ඒක නෙමේ අද මොකෝ මේ පැත්තේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ බං මට හිතුනා අද උඹ බස් එකේ ගිහින් ඇදුම් තලාගෙන, දාඩියපෙරාගෙන එන එක හරි නෑ කියලා. ඉතිං මං මගේ රථයෙන් උඹව කැන්දන් යන්න ආවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මද බොල කිව්වලු. මූත් හරියට බුදුවෙන්න වේටින් ලිස්ට් එකේ ඉන්න ගානට කතාව. ඒ තරම් සත්ව කරුණාව.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අඩෝ මේ, බස් එකේ ගියොත් වෙන්නෙ ඇදුම් තැලෙන එකයි දාඩිය දාන එකයි විතරයි. ඒ වගේද උදේ පාන්දර මේකෙ නැගලා ගියොත් ඔය කියපු දෙකට අමතරව මජං ගාගෙන, තල්ලු කරගෙන, පිටගැස්ම හදාගනෙ....."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇති ඇති මං යනවා, උඹ වරෙං බස් එකේ. හැබැයි මල්ලි හවසටත් මං නෑ හරි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහගයට තද උනා වගේ පෙන්නුවට ඌට තද වෙන්නෙ නෑ කියලා මං අත්දැකීමෙන් දන්නවා. මොකද මූ අවුරුදු ගානක්ම මගේ බඩ බැදගෙන ඉන්න අතීසාර මිත්රයනේ. ඉතිං මං මිනිහව තවත් බයිට් එකට ගන්නෙ නැතුව බයිසිකලේ පොල්ලෙ ඉදගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉස්කෝලෙ ගාවින් බහිද්දි පශ්චාත් භාගය තිබුණෙ දත් ගලවන්න ඉන්ජෙක්ෂන් ගහපු ගානට. කොටින්ම කියනවානං නෑ වගේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අද නං සෙන්ට්රල් එක හරියට පේරාදේණිය මල් වත්ත වගේ. අළුත් කොල්ලො කෙල්ලො විතරක් නමෛයි උන්ගෙ අම්මලා තාත්තලා පාට පාටින් දිලිසි දිලිසි තැන් තැන්වල. විහගගෙ කටත් පන්සලේ පිං කැටේ වැගේ නොන්ස් ටොප් ඇරිලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං ඔය ලේන්සුව අරගෙන නිකට හරිය පිහිද ගනිං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි රන්දු මොනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ කලබල උන පාරට අත් දෙකෙන්ම කට වටේ පිහදනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ මචං පැණි බේරෙනවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඒක කිව්වෙ ටිකක් විතර ඈත් වෙලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රන්දු උඹට මං......."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක කියාගෙන මූ මගේ පස්සෙන් එළවගෙන ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගුරුවරු සේරම හේෂාන් කියලා කථා කලාට යාළුවො හැමෝම මට කිව්වෙ රන්දු කියලා. ඒකට හේතුව තමයි මගේ නම හේෂාන් රන්දුල උන එක. කොහොමහරි මූ මගේ නමත් කියාගෙන පස්සෙන් එන නිසා මං ග්රවුන්ඩ් එක පැත්තට දුවන්න හැදුවා. හැබැයි අහල බලාගෙන ගිය මං නතර උනේ කාගෙන ඇගේ දඩාස් ගාලා හැප්පිලා. මං බයෙන් වගේ හැරිලා බැලුවෙ මාව හැප්පුනේ කලු මහත් ඇන්ටි කෙනෙක්ගෙ ඇගේද දන්නෙ නැති නිසා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හත්වලාමයි.......... මලක් වගේ සුදු කෙල්ලෙක්. හරියට නිකං රාණි මුකර්ජී වගේ. විහගයත් ඉදලා ඉදලා කලේ කියලවත් කර ගන්න බැරි වැඩක්. ඒත් ඉතිං මමත් විහග වගේ ඇඹලය වෙලා බැහැනේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයි ඇම් වෙරි සොරි නංගි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම ඩීසන්ට් පිටම කිව්වා. ඒකි මගේ මූණ දිහා බලලා මල් මල් හිනාවක් දැම්මා. වචන දාහකට වඩා ඒක වටිනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොනව උනත් විහගයගෙ මූණේ ඉරිසියාව දෝරෙ ගලනවා. මං ආයෙත් අර සුදු කෙල්ල දිහා බලලා විහගයවත් ඇදගෙන පංතියට ආවා. අද පංතියෙ කොල්ලෙ සේරම කලින් ඇවිත්. ඒ මදිවට එක එකා ළගින් එක එක සුවදවල් එනවා. අපේ කට්ටිය අද ගෙදර අක්කලා අයියලගෙ සුවද කුප්පි ටිකට ගේම දීලා තියෙන පාටයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අලුත් ළමයි බාරගන්න වැඩ වලට වෙන් කරලා තිබුණේ මේන් හෝල් එකේ. ඊයේ ප්රින්සිපල් සර් කිව්ව නිසා මමයි විහගයයි ෂෝටායි, නිරෝධයයි කට්ටියම ඒ පැත්තට ගියා. ළමයි සීයට අනූවක් විතර බයෙන් වගේ හිටියත් ටික දෙනෙක් හිටියෙ තදයො වගේ. බලමුකො මල්ලිලා පස්සෙ හැප්පෙමු කියලා හිතලා අපි ඇතුළටම ගියා. ඒ වෙද්දිත් ප්රින්සිපල් සර් ඇවිත් හිටියෙ. මෑන් මොනව උනත් වෙලාවට වැඩ. අපිත් ඒ හරියට ගිහින් වැඩ වලට හොට දැම්මා. නන්දනී මිස් දිග මේසෙක වාඩිවෙලා පොතක ලිය ලිය අප්ලිකේෂන් භාර ගන්නවා. විහගත් එතනම ඉදගෙන වැඩ පටං ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මමයි ෂෝටයි සෙට් උනේ ඒ ඇප්ලිකේෂන් ටික සෙක්ෂන් වලට බෙදන්න. අපි ඒවා සෙක්ෂන් වලට වෙන් කරපු ෆයිල් ඇතුලෙන් දාද්දි සමහර ළමයි ඇවිත් එබිලා බැලුවෙ තමන්ගෙ නම හරි සෙක්ෂන් එකට යනවද කියලා දැනගන්න.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං එක ඇප්ලිකේෂන් එකක් අරන් බලද්දි ඒකෙ තෝරාගන්නා අංශය කියන තැන හිස්තැනක් තිබුණා. මේක පුරවපු එකාට මෙලෝ සිහියක් නෑ කියලා මං නම කියලා කෑ ගහන්න හදද්දිම කවුද කතා කලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයියෙ මේක කලා අංශයට දාන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මයිගෝඩ්.! ඒ අර සුදු නංගි.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"හරි නංගි, මං දාන්නම් ඔයා යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඉක්මනට එයාව යවාගත්තෙ ඒ ඇප්ලිකේෂන් එකේ විස්තර ටිකක් බලාගන්න.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නම : දුෂාන් සංජුලා මොරගොඩ[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]උපන්දිනය : මැයි 21[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැබැයි සුදූ, ඒ නම නං ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා මට නිකං හිතුනා. ඒත් ඉතිං ගතිම වැඩේ කියන්නෙ අද මැයි විස්ස උන එක. ඒ කියන්නෙ හෙට ඔයාගෙ උපන්දිනේ නේ. අදට වඩා හෙට හොදයි කියනවනේ. අපි බලමුකෝ. ඒත් කවුද අප්පා අපි කොමර්ස් කරද්දි මේ රාණි මුකර්ජිව කලා අංශෙට දාලා හිත හදාගන්නෙ කොහොමද..? මං අර ප්රින්ටින් මිස්ටේක් එකක් උනා වගේ හෙමීට ඒක වාණිජ අංශය කියන ෆයිල් එකට දාලා වටපිට බැලුවා. අවුලක් නෑ කෙල්ල මාව විශ්වාස කරලා එතනින් ගිහින්. මගේ සීන් කෝන් එක දැක්කෙ ෂෝටා විතරයි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom