Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර ඇවිත් නාපු ගමන්ම මට යකෙක් කන්න බඩගින්නක් ආවා. මං කොහොමත් වැඩ ගොඩක් කරන්න ඔලුවෙ තියාගෙන අද ආවෙ. ඒ නිසා ඉක්මනට කාලා පිගානෙ බත් කටක් විතර ඉතුරු කරලා ඒක ගිහින් කුස්සියෙන් තිබ්බා. ඒ වෙන මොකටවත් නෙමෙයි. පිගාන හෝදන්න තියෙන කම්මැලිකමට. නැතුව පිදුරුතලාගල වගේ බත් එකක් ගිලපු මට ඔය බත් කට මහ කජ්ජක්ද..?

උදේම මිස්ගෙ දේශනාව අහපු මට ඇත්තටම හිතුනා හොදට පාඩම් කරලා කැම්පස් යන්න ඇත්නම් කියලා. ඒකට ඉතිං මුලින්ම මේ යකා නටල තියෙන පොත් මිටි පිළිවෙලකට අස් කරලා මිස් කිව්වා වගේ පාඩම් කරන්න ටයිම් ටේබල් එකක් හදාගන්න ඕනේ. ඒති ඉතිං ඔය සේරටම කලින් ගිලපු බත් එක දිරවගන්න එපැයි. මම ෆෑන් එකත් දාලා ටිකක් ඇදේ ඇලවුනා.

"ඒයි නැගිටපං බං. මොකද මේ මහ දවල් කුම්භකරණයා වගේ නිදි.."

ඇස් ඇරලා බලද්දි ෂෝටා ඇදට පැනලත් ඉවරයි. අම්මපා මේ අපතයා නිදහසේ නිදියන්නවත් දෙන්නැති හැටි.

"මොකද බං ඉස්කෝලෙදිත් වද දීලා ගෙදර ඇවිල්ලවත් ඉන්න දෙන්නැද්ද..? උඹලගෙ ගෙවල් තෙමෙනවද..?"

මං තවත් කොට්ටයක් අරන් මූණ වහන ගමන් කිව්වා.

"ඒ රන්දු නැගිටපං. මං උඹේ රාණි මුකර්ජිගෙ ෆිල්ම් එකේ විස්තර හොයාගත්තා."

ඒක ඇහුවාම නම් මගේ නිදිමත ගියා. එතකොට අම්මා පැෂන් වීදුරු දෙකක් අරන් කාමරේට ආවා. ඒ කියන්නෙ මූ අම්මා ගාවටත් ගිහින් පොත අත්සන් කරලා ඇවිත් තියෙන්නේ.

"ඔන්න පුතාට රස්නෙයි කියපු නිසා මම කූල් එකක් හදාගනෙ ආවා."

අපේ අම්මා මට වගේම මගේ යාළුවො ටිකටත් හරි ආදරෙයි.

"ඒකනේ ඇන්ටි මූ ඉතිං ආපු වෙලේ ඉදලා කරන්නේ බනින එක. ඒත් ඇන්ටි අපිට සලකනවා කියලා අපි දන්නවා."

අප්පා.! මූ එනගමන් කඩේකට රිංගලා හෙන බටර් තලියක් ගෙනත් හෝ ගාලා උලනවා. අම්මා උගේ ඔලුවත් අතගාගෙනමයි ගියේ. පොර මගේ දිහා බලලා කොලර් එක උස්ස ගත්තා.

"මේකයි බං සීන් එක. අර සුදු කෙල්ල නෙත්මියි බැරල් බාගෙ හෙවත් සංජුලයි දෙන්නම හොදම යාළුවෝ. උන් කලින් ගිහින් තියෙන්නෙ රත්නපුරේ ඉස්කෝලෙකට. උන් දෙන්නම ඒ ඉස්කෝලෙන් සමත්සත ලංකා ගායනා තරග වලටත් ගිහින් තියෙනවා. කොහොම හරි නෙත්මි එයාගෙ ෆෝම් එක භාරදීලා තියෙන්නෙ කලා අංශය කියලා දාලා. ඒත් ඒකිගෙ යාළුවට ඒක දාන්න අමතක වෙලා. ඒකි උඹ ළගට ඇවිත් කලා අංශෙට දාන්න කියලා තියෙන්නෙ එයාගෙ ෆෝම් එක නෙමෙයි යාළුවගෙ ෆෝම් එක. උඹත් ඉතිං ගුලිය කාලා ලස්සන කෙල්ලව කලා අංශෙට දාලා බැරල් බාගෙ අපේ එකට ගත්තා."

මළකෙලියයි එහෙනං ඒක තමයි මේ වැඩේ චකබ්ලාස් වෙලා තියෙන්නෙ. ඒත් මූ කොහොමද මේ විස්තරේ මේ තරම් හොදට හොයාගෙන තියෙන්නේ..

"දැන් සීන් එක හරිනේ මල්ලී.. දැන් උඹ අහන්න යන්නෙ මං මේක දැනගත්තෙ කොහොමද කියලනේ..?"

මූට නම් දිවැස් තියෙනවා. ඇග පොඩි උනාට මොලේ පොඩි නෑ.

"එහෙනං ඉතිං අගේ නොකර කියපං.."

"උඹ දන්නවනේ අපේ චූටි නැන්දගෙ දුව පවිත්‍රා. මේකිත් ඒ ලෙවල් වලට අපේ ඉස්කෝලෙට රිංගලා. එයත් ආර්ට් ක්ලාස් එකේ. මං දැන් එන ගමන් එහෙ ගියා. ඒකි මගෙන් අහනවා අපි කොහොමද නෙත්මිට සිංදු කියන්න පුළුවන් කියලා දැනගෙන එයාව ස්ටේජ් එකට ගෙන්නුවෙ කියලා."

"ඒ කියන්නෙ උඹලගෙ නංගි ඉන්නෙ නෙත්මිගෙ පංතියෙද..?"

"ඔව් බං.. කෙල්ල අඩනවලු එයාගෙ පොඩිකාලෙ ඉදලා හිටපු යාළුවව කොමර්ස් ක්ලාස් එකට දාලා කියලා. ඒ විතරක් නෙමෙයි. ඒකි කිව්වලු අර අමරදේවගෙ සිංදුව කියු අයියා තමයි ඒ වැරැද්ද කරලා තියෙන්නෙ කියලා."

මිල්ක් ෆාදර්ට ඩෝග්ස්ලා බාකිං කිව්වලු. බලපං මේ කෙල්ල මාව පාවලා දීලා තියෙන කැත විතරක්. මට වැරදිලා යාලුවව දාලා එහෙම අඩනවා නම් කොමර්ස් ක්ලාස් වලට දැම්මනං කොහොම වෙයිද..?

"උඹලගෙ නංගිත් ඒ පංතියට වැටුණු එක එළකිරි මචං. දැන් ඉතිං අපිට ඒකිගෙ නිව්ස් ගන්න පුළුවං සිං සිං ගාලා."

"අනේ පලයන් බං යන්න. උඹ නම් කියයි. මෙච්චර කාලයක් මගේ තිබ්බ ස්වෛරීභාවය දැන් ඉතිං කම්බස්. අපේ හැම මගෝඩි වැඩක්ම මේකි ගෙදර ගිහින් චූටි නැන්දා එක්ක කියයි."

කතාව නං ඇත්ත තමයි. ඒත් මට ඒකෙන් ආබාධයක් නැහැනේ. අනික මූට කුඩු වෙන්න තරම් කාඩ් එකක් තියෙන එකක්යෑ.

"ඒක නෙමෙයි බං අපි මෙහෙම හැමදාම පිස්සු නටලා හරියන්නෑ. අපි සෙට්එක එකතුවෙලා පාඩම් කරමු. අපිට සචිනිලව ගන්න බැරි උනත් අනිත් කට්ටිය හරි එයිනේ.. උඹ මොකද කියන්නේ..?"

මං පොඩි සීරියස් කතාවක් දැම්මා ෂෝටගෙ අදහස් දැනගන්න. පාඩම් කිරිල්ල කෙසේ වෙතත් අපේ කට්ටිය සෙට් කරගන්න එක නම් ඒ තරම් අමාරු වෙන්නෑ.

"ඕක ඉතිං හැමදාම ගහන බයිලාවනේ.. අපි සෙට් උනාට කවද්ද පාඩම් කලේ..?"

"ඒක නිසා තමයි ගොනෝ කිව්වෙ දැන්වත් පාඩම් කරමු කියලා.."

"හරි හරි උඹලා මොකටද ගොන්නු එක්ක පාඩම් කරන්නේ.. ඕන මගුලක් කරගනින්.. මං එන්නෑ..."

"උඹ නැතුව කොහොමද බං මගුල කරන්නේ, එතකොට ලකවුද මගේ පේජ් බොයිට ඉන්නේ..?"

ෂෝටගෙ රතු කට්ට පන්නන්න හිතාගෙන මං කිව්වා. ඌ හරිම අකමැතියි ඌ පොඩියි කොටයි කියලා කියනවට. ඒත් ෂෝටා කියන නමටනං ඌ දැන් පුරුදු වෙලා.

"අනේ පලයං පොළොස් කොට්ටෝරුවා යන්න. බලපං මං කවදා හරි බාල්කෙ එල්ලිලා හරි උස යනවා."

පොඩි එකාගෙ හිත රිද්දන්න හොද නැති නිසා මං කට වහගෙන හිටියා. කොයි තරම් තද උනත් මූ ගියේ අපේ අම්මා හවස දීපු වැලිතලප වලටයි, තේ එකටයිත් වැඩේ දීලා.

ෂෝටා ගියාට පස්සෙ මං කාමරේ අස්කරන්න පටන්ගත්තා. පොත් මේසේ ඇදලා දාලා තිබුණ නිසා පොත් ටික පිළිවෙලකට අස් කරලා පොත් බෑග්, සපත්තු එහෙම රැක් එකේ තට්ටු වල වෙන වෙනම තිබ්බා. මගේ කාමරේ අනිත් කාමර වලට වඩා ටික්ක ලොකු නිසා ඕන දෙයක් හිතේ හැටියට එහෙමෙහෙ කරන්න ඉඩ තියෙනවා. වෙනසකටත් එක්ක ඇදත් පැත්ත මාරු කලා. අමාරුම වැඩේ තමයි ඇදුම් රැක් එක අස් කරන එක. සති ගානක් ඇදපු ඩෙනිම්, ටී ෂර්ට්, ජොක්ස්ලා තාම රැක් එකේ. හෙට නිවාඩු නිසා මේ ටික අපේ අක්කණ්ඩිට කියලා හොදලා දාගන්න ඕනේ. කිලුටු ඇදුම් සේරම ටික ගිහින් රෙදි බේසමට දාලා ආවට පස්සෙයි මෙච්චර දවසක් කාමරේ තිබුණ මගේ ජීවන ගද අඩුවෙලා ගියේ. ඇදට අළුත් බෙඩ් ෂිට් එකක් දාලා, කාමරේ අතුගාලා ඉවර වෙද්දි ලොකු කුණු ගොඩක් එකතුවෙලා තිබුණා.

"ආ.... හලෝ මොකක්ද මේ සැබෑ වෙනස..?"

අක්කා කාමරේට ආවෙ මම සේරම අස් කරලා ඉවර උනාට පස්සේ.

"මේකනේ සහෝදරී, අද ඉදලා ඔයාගෙ මල්ලි ගේමට බැස්සා. ඒකට ඉතිං පොඩි සපෝට් එකක් ඕනේ."

"මුලින්ම කියනවා මොකක්ද ඔය බැහැපු ගේම කියලා.."

"අපි මේ පාර ඒ ලෙවල් ලියන කොල්ලොනේ හලෝ.. ඒ නිසා අපි කට්ටිය කැම්පස් ගේමට බැහැලා ඉන්නේ.."

"ෂා......... අහන්නත් සතුටුයි. දැන් මොකක්ද ඕන සපෝට් එක කියන්න. මගේ මල්ලි කැම්පස් යනවා නම් මම ඕනම සපෝට් එකක් දෙන්නම්."

අක්කා ඒක කිව්වෙ බොක්කෙන්ම කියලා මං දන්නවා. මට ඉස්සර ටොකු ඇන ඇන පාඩම් කියලා දුන්නෙත් එයා. අනික අද එයා පාසල් ගුරුවරියක්. හැබැයි තාම පොඩි එකෙක් වගේ. කොටින්ම පිස්සු කෝච්චියක්.

"දැනට ඕනෙ එක උදව්වයි. හෙට නිවාඩු නිසා මගේ අර රෙදි ටික හෝදලා දාන්න පුළුවන්ද..?"

මං රෙදි ටික කියලා කිව්වෙ අක්කා ඒ දන්නැති නිසා. දැක්කනම් අහයි ඒ රෙදි කන්දට ටික කිව්වෙ ඇයි කියලා. මොනව උනත් දැන් ඒ වැඩෙත් ෂේප්. එයාෆ්‍රෙෂ්නර් බෝතලේ ගෙනත් අක්කා කාමරේ වටේටම ස්ප්‍රේ කලා.

"ඔන්න ලස්සන වෙලා විතරක් මදි. හඩු ගද යන්නත් එක්ක මේක කාමරෙන්ම තියාගන්න."

එහෙම කියලා අලුත්ම බෝතලේ මගේ අතට දීලා ගියා. මේක අක්කා ගිය සතියෙ ගෙනාපු එකද කොහෙද. එයා පව් කියලා මට හිතුනා.

ටයිම් ටේබල් හදලා පාඩම් කරන්න කිව්වට අපි කවදාවත් ඒ විදියට වෙලාවට පාඩම් කරන්නෙ නැති නිසා මං ඒ අදහස අතෑරලා දැම්මා. බොරුවට කොලේකට විතරක් සීමා උන කාල සටහන් නැතුවට පුළුවන් හැම වෙලාවකම පාඩම් කරන්න ඕනෙ. දැන් තියෙන්නෙ ගේම පටන් ගන්න එක විතරයි.

"පොඩි පුතා..... ඔයා වැඩක්ද..?"

තාත්තා එහෙම අහගෙන කාමරේට ආවා..

"ෂා... නියමයිනේ.. ඔයාටත් පිළීවෙලකට වැඩක් කරන්න හිතිලා වගේ.."

තාත්තා කාමරේ වටේම බලලා පොඩි නෝන්ඩියක් දැම්මා. මං කොච්චර පිළීවෙලවට වැඩ කලත් එයා කවදාවත්ම ඒකෙ පිළීවෙලක් දැක්කෙ නෑ. හැමදාම කිව්වෙ ඇදක්ම තමයි. හැබැයි අම්මා නං කිව්වෙ තාත්තා එහෙම කරන්නෙ තරහට නෙමෙයි මාව හදන්න කියලා. අපේ තාත්තා නං ඇත්තටම මං වගේ නෙමෙයි. මාර නීට්..

"මේක අද මට බැංකුවෙන් හම්බ උනා. ඒත් මේක ඔයාගෙ ජාතික ඇදුමෙ අනිවාර්ය අගයක් නිසා ඔයාට තමයි හොද.. ආ...."

එහෙම කියලා මගේ අතට දුන්නෙ එළකිරි වගේ ගති කැප් එකක්. ඒක දිලා තාත්තා යන්න හදලත් දොර ගාවට ගිහින් ආපහු හැරිලා බැලුවා.

"පොඩි පුතා පිස්සු නැටුවට කමක් නෑ. කොල්ලො උනාම දග නැත්තං ඒ ලෙඩක්. ඒති විබාගෙ අනාගන්න එපා. ඔයාට මොනවා හරි ඕනෙනං මට බැරිනං අම්මට හරි කියන්න. ඔයා කවදහරි මටත් වඩා ඉහළ තැනකට යනවා බලන්නයි මට ඕනේ."

තාත්තා අන්තිම ටික කිව්වෙ හරිම හැගීම්බර හඩින්. එයා බැංකුවක මැනේජර් කෙනෙක්. ඒ නිසා අපිට පොඩි කාලේ ඉදලා කිසිම දේක අඩුවක් කලේ නෑ. මං තාත්තට වඩා ඉහල තැනකට යන්න විභාගෙ හොදට පාස් වෙන්නම ඕනෙ. බැරි වුනොත් නම් එඩ්මන් හිලරි වගේ එවරස්ට් නගින්නවත් යන්න වෙනවා. මොකද අපේ තාත්තා සිරීපාදෙට වඩා ඉහළ තැනකට ගිහින් නෑ.

[QUOTE="crazybuddy, post: 12395045, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]ගෙදර ඇවිත් නාපු ගමන්ම මට යකෙක් කන්න බඩගින්නක් ආවා. මං කොහොමත් වැඩ ගොඩක් කරන්න ඔලුවෙ තියාගෙන අද ආවෙ. ඒ නිසා ඉක්මනට කාලා පිගානෙ බත් කටක් විතර ඉතුරු කරලා ඒක ගිහින් කුස්සියෙන් තිබ්බා. ඒ වෙන මොකටවත් නෙමෙයි. පිගාන හෝදන්න තියෙන කම්මැලිකමට. නැතුව පිදුරුතලාගල වගේ බත් එකක් ගිලපු මට ඔය බත් කට මහ කජ්ජක්ද..?[/COLOR][/B] [B][COLOR=#783f04]උදේම මිස්ගෙ දේශනාව අහපු මට ඇත්තටම හිතුනා හොදට පාඩම් කරලා කැම්පස් යන්න ඇත්නම් කියලා. ඒකට ඉතිං මුලින්ම මේ යකා නටල තියෙන පොත් මිටි පිළිවෙලකට අස් කරලා මිස් කිව්වා වගේ පාඩම් කරන්න ටයිම් ටේබල් එකක් හදාගන්න ඕනේ. ඒති ඉතිං ඔය සේරටම කලින් ගිලපු බත් එක දිරවගන්න එපැයි. මම ෆෑන් එකත් දාලා ටිකක් ඇදේ ඇලවුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒයි නැගිටපං බං. මොකද මේ මහ දවල් කුම්භකරණයා වගේ නිදි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇස් ඇරලා බලද්දි ෂෝටා ඇදට පැනලත් ඉවරයි. අම්මපා මේ අපතයා නිදහසේ නිදියන්නවත් දෙන්නැති හැටි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකද බං ඉස්කෝලෙදිත් වද දීලා ගෙදර ඇවිල්ලවත් ඉන්න දෙන්නැද්ද..? උඹලගෙ ගෙවල් තෙමෙනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං තවත් කොට්ටයක් අරන් මූණ වහන ගමන් කිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ රන්දු නැගිටපං. මං උඹේ රාණි මුකර්ජිගෙ ෆිල්ම් එකේ විස්තර හොයාගත්තා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක ඇහුවාම නම් මගේ නිදිමත ගියා. එතකොට අම්මා පැෂන් වීදුරු දෙකක් අරන් කාමරේට ආවා. ඒ කියන්නෙ මූ අම්මා ගාවටත් ගිහින් පොත අත්සන් කරලා ඇවිත් තියෙන්නේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න පුතාට රස්නෙයි කියපු නිසා මම කූල් එකක් හදාගනෙ ආවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ අම්මා මට වගේම මගේ යාළුවො ටිකටත් හරි ආදරෙයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකනේ ඇන්ටි මූ ඉතිං ආපු වෙලේ ඉදලා කරන්නේ බනින එක. ඒත් ඇන්ටි අපිට සලකනවා කියලා අපි දන්නවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අප්පා.! මූ එනගමන් කඩේකට රිංගලා හෙන බටර් තලියක් ගෙනත් හෝ ගාලා උලනවා. අම්මා උගේ ඔලුවත් අතගාගෙනමයි ගියේ. පොර මගේ දිහා බලලා කොලර් එක උස්ස ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේකයි බං සීන් එක. අර සුදු කෙල්ල නෙත්මියි බැරල් බාගෙ හෙවත් සංජුලයි දෙන්නම හොදම යාළුවෝ. උන් කලින් ගිහින් තියෙන්නෙ රත්නපුරේ ඉස්කෝලෙකට. උන් දෙන්නම ඒ ඉස්කෝලෙන් සමත්සත ලංකා ගායනා තරග වලටත් ගිහින් තියෙනවා. කොහොම හරි නෙත්මි එයාගෙ ෆෝම් එක භාරදීලා තියෙන්නෙ කලා අංශය කියලා දාලා. ඒත් ඒකිගෙ යාළුවට ඒක දාන්න අමතක වෙලා. ඒකි උඹ ළගට ඇවිත් කලා අංශෙට දාන්න කියලා තියෙන්නෙ එයාගෙ ෆෝම් එක නෙමෙයි යාළුවගෙ ෆෝම් එක. උඹත් ඉතිං ගුලිය කාලා ලස්සන කෙල්ලව කලා අංශෙට දාලා බැරල් බාගෙ අපේ එකට ගත්තා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මළකෙලියයි එහෙනං ඒක තමයි මේ වැඩේ චකබ්ලාස් වෙලා තියෙන්නෙ. ඒත් මූ කොහොමද මේ විස්තරේ මේ තරම් හොදට හොයාගෙන තියෙන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් සීන් එක හරිනේ මල්ලී.. දැන් උඹ අහන්න යන්නෙ මං මේක දැනගත්තෙ කොහොමද කියලනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූට නම් දිවැස් තියෙනවා. ඇග පොඩි උනාට මොලේ පොඩි නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනං ඉතිං අගේ නොකර කියපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ දන්නවනේ අපේ චූටි නැන්දගෙ දුව පවිත්‍රා. මේකිත් ඒ ලෙවල් වලට අපේ ඉස්කෝලෙට රිංගලා. එයත් ආර්ට් ක්ලාස් එකේ. මං දැන් එන ගමන් එහෙ ගියා. ඒකි මගෙන් අහනවා අපි කොහොමද නෙත්මිට සිංදු කියන්න පුළුවන් කියලා දැනගෙන එයාව ස්ටේජ් එකට ගෙන්නුවෙ කියලා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කියන්නෙ උඹලගෙ නංගි ඉන්නෙ නෙත්මිගෙ පංතියෙද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් බං.. කෙල්ල අඩනවලු එයාගෙ පොඩිකාලෙ ඉදලා හිටපු යාළුවව කොමර්ස් ක්ලාස් එකට දාලා කියලා. ඒ විතරක් නෙමෙයි. ඒකි කිව්වලු අර අමරදේවගෙ සිංදුව කියු අයියා තමයි ඒ වැරැද්ද කරලා තියෙන්නෙ කියලා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිල්ක් ෆාදර්ට ඩෝග්ස්ලා බාකිං කිව්වලු. බලපං මේ කෙල්ල මාව පාවලා දීලා තියෙන කැත විතරක්. මට වැරදිලා යාලුවව දාලා එහෙම අඩනවා නම් කොමර්ස් ක්ලාස් වලට දැම්මනං කොහොම වෙයිද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹලගෙ නංගිත් ඒ පංතියට වැටුණු එක එළකිරි මචං. දැන් ඉතිං අපිට ඒකිගෙ නිව්ස් ගන්න පුළුවං සිං සිං ගාලා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ පලයන් බං යන්න. උඹ නම් කියයි. මෙච්චර කාලයක් මගේ තිබ්බ ස්වෛරීභාවය දැන් ඉතිං කම්බස්. අපේ හැම මගෝඩි වැඩක්ම මේකි ගෙදර ගිහින් චූටි නැන්දා එක්ක කියයි."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාව නං ඇත්ත තමයි. ඒත් මට ඒකෙන් ආබාධයක් නැහැනේ. අනික මූට කුඩු වෙන්න තරම් කාඩ් එකක් තියෙන එකක්යෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක නෙමෙයි බං අපි මෙහෙම හැමදාම පිස්සු නටලා හරියන්නෑ. අපි සෙට්එක එකතුවෙලා පාඩම් කරමු. අපිට සචිනිලව ගන්න බැරි උනත් අනිත් කට්ටිය හරි එයිනේ.. උඹ මොකද කියන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං පොඩි සීරියස් කතාවක් දැම්මා ෂෝටගෙ අදහස් දැනගන්න. පාඩම් කිරිල්ල කෙසේ වෙතත් අපේ කට්ටිය සෙට් කරගන්න එක නම් ඒ තරම් අමාරු වෙන්නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕක ඉතිං හැමදාම ගහන බයිලාවනේ.. අපි සෙට් උනාට කවද්ද පාඩම් කලේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක නිසා තමයි ගොනෝ කිව්වෙ දැන්වත් පාඩම් කරමු කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි හරි උඹලා මොකටද ගොන්නු එක්ක පාඩම් කරන්නේ.. ඕන මගුලක් කරගනින්.. මං එන්නෑ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ නැතුව කොහොමද බං මගුල කරන්නේ, එතකොට ලකවුද මගේ පේජ් බොයිට ඉන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටගෙ රතු කට්ට පන්නන්න හිතාගෙන මං කිව්වා. ඌ හරිම අකමැතියි ඌ පොඩියි කොටයි කියලා කියනවට. ඒත් ෂෝටා කියන නමටනං ඌ දැන් පුරුදු වෙලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ පලයං පොළොස් කොට්ටෝරුවා යන්න. බලපං මං කවදා හරි බාල්කෙ එල්ලිලා හරි උස යනවා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පොඩි එකාගෙ හිත රිද්දන්න හොද නැති නිසා මං කට වහගෙන හිටියා. කොයි තරම් තද උනත් මූ ගියේ අපේ අම්මා හවස දීපු වැලිතලප වලටයි, තේ එකටයිත් වැඩේ දීලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] *****************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා ගියාට පස්සෙ මං කාමරේ අස්කරන්න පටන්ගත්තා. පොත් මේසේ ඇදලා දාලා තිබුණ නිසා පොත් ටික පිළිවෙලකට අස් කරලා පොත් බෑග්, සපත්තු එහෙම රැක් එකේ තට්ටු වල වෙන වෙනම තිබ්බා. මගේ කාමරේ අනිත් කාමර වලට වඩා ටික්ක ලොකු නිසා ඕන දෙයක් හිතේ හැටියට එහෙමෙහෙ කරන්න ඉඩ තියෙනවා. වෙනසකටත් එක්ක ඇදත් පැත්ත මාරු කලා. අමාරුම වැඩේ තමයි ඇදුම් රැක් එක අස් කරන එක. සති ගානක් ඇදපු ඩෙනිම්, ටී ෂර්ට්, ජොක්ස්ලා තාම රැක් එකේ. හෙට නිවාඩු නිසා මේ ටික අපේ අක්කණ්ඩිට කියලා හොදලා දාගන්න ඕනේ. කිලුටු ඇදුම් සේරම ටික ගිහින් රෙදි බේසමට දාලා ආවට පස්සෙයි මෙච්චර දවසක් කාමරේ තිබුණ මගේ ජීවන ගද අඩුවෙලා ගියේ. ඇදට අළුත් බෙඩ් ෂිට් එකක් දාලා, කාමරේ අතුගාලා ඉවර වෙද්දි ලොකු කුණු ගොඩක් එකතුවෙලා තිබුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.... හලෝ මොකක්ද මේ සැබෑ වෙනස..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කා කාමරේට ආවෙ මම සේරම අස් කරලා ඉවර උනාට පස්සේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේකනේ සහෝදරී, අද ඉදලා ඔයාගෙ මල්ලි ගේමට බැස්සා. ඒකට ඉතිං පොඩි සපෝට් එකක් ඕනේ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මුලින්ම කියනවා මොකක්ද ඔය බැහැපු ගේම කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි මේ පාර ඒ ලෙවල් ලියන කොල්ලොනේ හලෝ.. ඒ නිසා අපි කට්ටිය කැම්පස් ගේමට බැහැලා ඉන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ෂා......... අහන්නත් සතුටුයි. දැන් මොකක්ද ඕන සපෝට් එක කියන්න. මගේ මල්ලි කැම්පස් යනවා නම් මම ඕනම සපෝට් එකක් දෙන්නම්."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කා ඒක කිව්වෙ බොක්කෙන්ම කියලා මං දන්නවා. මට ඉස්සර ටොකු ඇන ඇන පාඩම් කියලා දුන්නෙත් එයා. අනික අද එයා පාසල් ගුරුවරියක්. හැබැයි තාම පොඩි එකෙක් වගේ. කොටින්ම පිස්සු කෝච්චියක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැනට ඕනෙ එක උදව්වයි. හෙට නිවාඩු නිසා මගේ අර රෙදි ටික හෝදලා දාන්න පුළුවන්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං රෙදි ටික කියලා කිව්වෙ අක්කා ඒ දන්නැති නිසා. දැක්කනම් අහයි ඒ රෙදි කන්දට ටික කිව්වෙ ඇයි කියලා. මොනව උනත් දැන් ඒ වැඩෙත් ෂේප්. එයාෆ්‍රෙෂ්නර් බෝතලේ ගෙනත් අක්කා කාමරේ වටේටම ස්ප්‍රේ කලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න ලස්සන වෙලා විතරක් මදි. හඩු ගද යන්නත් එක්ක මේක කාමරෙන්ම තියාගන්න."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා අලුත්ම බෝතලේ මගේ අතට දීලා ගියා. මේක අක්කා ගිය සතියෙ ගෙනාපු එකද කොහෙද. එයා පව් කියලා මට හිතුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ටයිම් ටේබල් හදලා පාඩම් කරන්න කිව්වට අපි කවදාවත් ඒ විදියට වෙලාවට පාඩම් කරන්නෙ නැති නිසා මං ඒ අදහස අතෑරලා දැම්මා. බොරුවට කොලේකට විතරක් සීමා උන කාල සටහන් නැතුවට පුළුවන් හැම වෙලාවකම පාඩම් කරන්න ඕනෙ. දැන් තියෙන්නෙ ගේම පටන් ගන්න එක විතරයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පොඩි පුතා..... ඔයා වැඩක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තාත්තා එහෙම අහගෙන කාමරේට ආවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ෂා... නියමයිනේ.. ඔයාටත් පිළීවෙලකට වැඩක් කරන්න හිතිලා වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තා කාමරේ වටේම බලලා පොඩි නෝන්ඩියක් දැම්මා. මං කොච්චර පිළීවෙලවට වැඩ කලත් එයා කවදාවත්ම ඒකෙ පිළීවෙලක් දැක්කෙ නෑ. හැමදාම කිව්වෙ ඇදක්ම තමයි. හැබැයි අම්මා නං කිව්වෙ තාත්තා එහෙම කරන්නෙ තරහට නෙමෙයි මාව හදන්න කියලා. අපේ තාත්තා නං ඇත්තටම මං වගේ නෙමෙයි. මාර නීට්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේක අද මට බැංකුවෙන් හම්බ උනා. ඒත් මේක ඔයාගෙ ජාතික ඇදුමෙ අනිවාර්ය අගයක් නිසා ඔයාට තමයි හොද.. ආ...."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා මගේ අතට දුන්නෙ එළකිරි වගේ ගති කැප් එකක්. ඒක දිලා තාත්තා යන්න හදලත් දොර ගාවට ගිහින් ආපහු හැරිලා බැලුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පොඩි පුතා පිස්සු නැටුවට කමක් නෑ. කොල්ලො උනාම දග නැත්තං ඒ ලෙඩක්. ඒති විබාගෙ අනාගන්න එපා. ඔයාට මොනවා හරි ඕනෙනං මට බැරිනං අම්මට හරි කියන්න. ඔයා කවදහරි මටත් වඩා ඉහළ තැනකට යනවා බලන්නයි මට ඕනේ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තාත්තා අන්තිම ටික කිව්වෙ හරිම හැගීම්බර හඩින්. එයා බැංකුවක මැනේජර් කෙනෙක්. ඒ නිසා අපිට පොඩි කාලේ ඉදලා කිසිම දේක අඩුවක් කලේ නෑ. මං තාත්තට වඩා ඉහල තැනකට යන්න විභාගෙ හොදට පාස් වෙන්නම ඕනෙ. බැරි වුනොත් නම් එඩ්මන් හිලරි වගේ එවරස්ට් නගින්නවත් යන්න වෙනවා. මොකද අපේ තාත්තා සිරීපාදෙට වඩා ඉහළ තැනකට ගිහින් නෑ. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?b1vj60odtaaoxev"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom