Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
31 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඔයාට ගොඩක් අමාරුද අචිනි..?"

එයා ළගින්ම ඉදගෙන අතකුත් අල්ලගන්න ගමන් ජනාලි ඇහුවා.

"නෑ.."

කියලා එයා ඔළුව වැනුවා. එහෙනං අඩන්නෙ මොන මගුලකටද දන්නෑ කියලා අහන්න හිතුනත් මං නිකං හිටියා.

"ආ... පුතාලා දැන්ද ආවේ..? ඒත් මෙයාලා කිව්වා අද සමහර විට යාළුවො ටික එයි කියලා.."

සචීලගෙ අම්මා ඇවිත් අපිව ආදරයෙන් පිළිගත්තා. ඉස්සරත් මුන්ගෙ උපන්දින වලට එහෙම ඇවිත් අපි කට්ටියම සචීලගෙ ගෙදර අය හොදට දන්නවා.

"ඔයාලා පංති ගිය ගමන්මනේ එන්න ඇත්තේ. මං කන්න මොනාහරි ලෑස්ති කරන්නම්.."

අපේ කට්ටියගෙ බඩවල් ගැන නොදැන වගේ ඇන්ටි කෑම ලෑස්ති කරන්න හදන්නේ. අට දෙනෙක්ට කන්න දෙන එකත් දානයක් දෙනව වගේ වැඩක් තමයි. ඒ අතරෙ ජනාලි අචිනිගෙන් කතන්දරේ අහන්න පටන්ගත්තා.

"ඊයෙ ඔයා බහිද්දිත් හොදටම වැස්සනේ ජනාලි. මමත් බස් එකෙන් බහිද්දි පාර පේන්නැති තරමට වැස්ස. මං බැස්සෙ ඇන්ටිලා දෙන්නෙක් බැස්සට පස්සෙ අන්තිමට. ඒත් මං බහිනවා දැක්කෙ නැතුව ඩ්රයිවර් බස් එක ඇද්දුවා. මං බහින්න ලෑස්තිවෙලා ෆුට් බෝඩ් එකේනේ හිටියේ. සෙරෙප්පුව ලිස්සලා මං එකපාරටම බිමට වැටුණා. අර ඇන්ටිලා දෙන්නා තමයි මාව ත්රීවිල් එකක දාගෙන ගෙදර එක්කං ආවේ.."

"ඉතිං ඔච්චර දෙයක් වෙලත් ඒ බස් කාරයා නැවැත්තුවෙ නැද්ද..?"

ෂෝටට තද වෙලා ඇහුවා.

"බස් එකේ මිනිස්සු දැකලා කෑ ගැහුවා. ඒත් ඩ්රයිවර් නැවැත්තුවෙ නෑ.."

"ඔය කාලකන්නි හැත්ත ඔහොම්මයි. උඹට බස් එක මතක නැද්ද..? අඩුගානෙ අංකෙවත් බලාගත්තෙ නැද්ද..?"

සාරංගත් අහන්නෙ මාර ප්රශ්න. ඔය වගේ මහ වැස්සට නතර නොකරන බස් එකක අංකෙ බලන්න වැටුන එකාට පුළුවන්ද..? අනික මතක තියාගන්න මේ පාරේ 138 බස් කීයක් කියලා තියෙනවද..?

අචිනි කකුල බිම තියන්න හදලා ආව් කියලා ආපහු උඩට ගත්තා. පෙන්නුවෙ නැතුවට ඒකිට ටිකක් අමාරු පාටයි.

"ඔහොම හිටපං බං අචී දගලන්නෙ නැතුව. අපි හිටියට කමක් නෑ. උඹ පහසු විදියට හිටපං.."

ඒක තවත් අප්සට් කරන්න ඕනෙ නැති නිසා මං කිව්වා. එතකොටම අපි ගත්තු ටෙඩිබෙයාව දිනුක ගෙනැල්ලා අචිනිගෙ අතට දුන්නා. දැන්නම් ඒකිගෙ මූණෙ බලබ් වැලක් එල්ලුවා වගේ පාට වැටිලා.

"අනේ හරි ෂෝක්.."

එහෙම කියපු අචිනි ටෙඩීට කිස් එකක් දුන්නෙ අපි ඉන්නකොට දිනුකට කිස් එකක් දෙන්න බැරි නිසා වෙන්න ඇති. මොනව උනත් කොල්ලා යෝජනා කරපු තෑග්ග සීයට සීයක් සාර්ථකයි කියලා මට හිතුනෙ අචිනි ඒක ආදරෙන් තුරුළු කර ගන්න විදිය දැක්කමයි.

"උඹලට කොස් කිරන්න ඕනෙ නම් අපි අහක බලාගන්නම්.."

දිනුකගෙ මූණ දිහා බලලා නිරෝධ අපහු විදියට අචිනිට ලැජ්ජ හිතිලා. ඒකිගෙ සුදු මූණ රතු වෙලා. ඒ අතරෙ සචී බීම ටේ එකක් අරගෙන ඇවිත් අපිට ඇල්ලුවා. ඊට පස්සෙ ඉතුරු උන බීම එක අචිනිගෙ අතට දීලා එයත් අචිනි ළගින්ම ඉදගත්තා. ඔහොම ළංවෙලා ඉද්දි තමයි මුන් දෙන්නගෙ ගතිය වැඩි. ඇතත්ටම ඩබල හරියට බෝනික්කො දෙන්නෙක් වගේ. හරිම ලස්සනයි.

ඒත් අර නිතර දෙවේලෙ දකින කුකුළගෙ කරමලේ සුදුයි වගේ උන්ගෙ ලස්සන අපිට ඒ තරම් ගානක් නෑ. අපිට නොදැනුනාට උන්ගෙ අගේ දිනුකට නං දැනිලා තියෙනවා.

"බලන්න රන්දු අපිට ලොකු ප්රශ්නයක්.."

"ඇයි බං මොකක්ද කේස් එක..?"

"අක්කි ලබන සතියෙ සමස්ත ලංකා නැටුම් තරගෙට නුවර යන්න හිටියෙ. එයා පහුගිය ටිකේම ඒකට ප්රැක්ටිස් කලා. අපරාදෙ දැන් ඒකටත් යන්න බැරි වෙනවා."

අචිනිටයි, සචිනිටයි පොඩි කාලෙ ඉදලම හොදට නටන්න පුළුවන්. උන් දෙන්නා එකාට එකා දෙවැනි නෑ. ඒත් සචී ඒ ලෙවල් කොමර්ස් තෝරගත්තට පස්සෙ නැටුම් තරග වලට ගියේ නෑ. ගිය අවුරුද්දෙ ඉදිරිපත් උනේ අචිනි විතරයි. එයා මීට මාස දෙකකට විතර කලින් දිස්ත්රික් තරග වලට ඉදිරිපත් වෙලා කොළඹ දිස්ත්රික්කේ පළවෙනි තැනට තේරුණා. එදත් අපි කට්ටියම මෙහෙ ඇවිත් සතුට සමරලා පොඩි බජව්වක් දාලා ගියේ.

"ඉතිං අපි කලිනුත් ඔය විදියෙ ගේම් දීලා තියෙනවනේ. අචී වෙනුවට සචී ගියා නම් වැඩේ ගොඩ.."

මං කිව්වෙ අපේ කට්ටියගෙම මූණු දිහා බලලා. අපි දහ දෙනාට රහස් රකින එක ප්රශ්නයක් නෙමෙයි.

"එහෙම බෑනේ රන්දු. අකික් පුරුදු උන නැටුම මං දන්නෑනේ. අනික අපිට ලබන සතියෙ විභාගෙතියෙනවනේ.."

සචී බයවෙලා කිව්වා.

"මේ සීන් එක තාම ඉස්කෝලෙන් දන්නෑනේ. අපි කියමු බස් එකෙන් වැටුනෙ සචී කියලා. ඉතුරු ටික ස්ටෙප් බයි ස්ටෙප් ප්ලෑන් කරමු.."

විහගත් ඕන දේකට ෆුල් සපෝට්. කොහොම හරි මේ තරගෙට සචීව යවන්න අපි හිතාගත්තා. වැඩේ ටිකක් අමාරුයි තමයි. ඒත් කොහොම හරි වැඩේ ගොඩ දාගන්න අපි කට්ටියම අතට අත දාලා ගිවිස ගත්තා. අමාරුම වැඩේ උනේ සචීලගෙ අම්මලව කැමති කරගන්න එක.

"මං නම් ඔය වැඩේට කැමති නැහැ පුතා. අනික ගුරුවරු රවට්ටලා ඔය වගේ දෙයක් කරන්න අනුබල දෙන්න අපිට කීයටවත් බෑ. අංකලගෙනුත් මට බැනුම් අහන්න වෙයි."

අපි ටොප් ගියර් එකට දාලා පාගන්න හදද්දි ඇන්ටි රිවස් එකටමයි කතාව.

"මේකනේ ඇන්ටි සචිනිටත් හොදට නටන්න පුළුවන් එකෙ එයාට නැටුම පුරුදු කරන එක විතරයි තියෙන්නේ. අනික මේ තරගෙ තියෙන්නෙ නුවර නේ. කවුරුවත් සචිනිව අදුරගන්න එකක් නෑ.. "

"එතකොට ඇන්ටි ගුරුවරුන්ව රැවටීමක් වෙන්නෙ නෑ නේ.."

"ඒ වගේම සචිනි දින්නොත් එහෙම අපේ ඉස්කෝලෙට වගේම ඇන්ටිලටත් කොයි තරම් ආඩම්බරයක්ද..?"

අපේ එකෙක් නවත්තද්දි අනිකා කියවන්න ගන්නවා. ඇන්ටිට එක වචනයක් කියන්න ඉඩ දුන්නෑ. අන්තිමට ලාවට වගේ ඇන්ටිව අපේ පැත්තට නම්ම ගන්න අපිට පුළුවන් උනා.

"අනේ මන්දා ඔයාලා කරන දෙයක් අංකල්ගෙනුත් අහලා කරන්න. හැබැයි පරිස්සමින්.."

එහෙම කියලා ඇන්ටි ගිහින් කෑම මේසෙ ලෑස්ති කලා. අපි කට්ටිය කන ගමනුත් කතා කලේ අපේ ප්ලෑන ගැන.

"එතකොට නංගි නුවර යනවා නම් මං එයා වෙනුවට එක්සෑම් එකට ලියන්න ඕනෙද..?"

අචිනි බයවෙලා වගේ ඇහුවා. ඒකි බයවෙන එක සාධාරණයි. වෙච්චර දවසක් ආර්ට් ඉගෙනගෙන එක පාරටම කොමර්ස් විභාගයක් ලියන්න උනොත් අන්තිමට කෙල්ලට ඇඩ්රසුත් නැතිවෙනවා.

"අනේ මං කොමර්ස් ගැන මුකුත් දන්නෙ නෑනේ.."

"උඹ බයවෙන්නෙපා බං. ඒකට තමයි අපි සෙට් එක ඉන්නේ. උඹට තියෙන්නෙ විභාගෙට එන එක විතරයි. ඉතුරු ටික අපි බලාගන්නම්.."

සචී කවදත් ඉගෙනගන්න දක්ෂයි. එයා වෙනුවට අචිනි විභාගෙට ඉන්නවානං හොදට ලකුණු ගන්න වෙනවා. ඒකට අචිනිට අනිවාර්යයෙන් කොපි කරන්න වෙනවා. නැතුව වෙන කිසිම විකල්පයක් නෑ. දැන් වැඩේට බැහැපු එකේ බොරු දාහක් කරලා හරි මේක ගොඩ දාගන්න ඕන.

"අපිට නැටුම් කරන කුමුදු මිස් නෙමෙයි මට මේක ප්රැක්ටිස් කලේ. එයා කලායතනයක අක්කා කෙනෙක්ව ගෙනාව මට නැටුමක් පුරුදු කරන්න. ප්රින්සිපල් සර්ගෙනුත් අහලා තමයි එයා ඇවිත් තියෙන්නේ."

ඒ කියන්නෙ මේ කතන්දරේ ඇතුලෙ තවත් චරිතයක් ඉන්නවා. ඇත්ත නොකිය මේක ආපහු මුල ඉදලා පුරුදු වෙන්න බෑ. අපේ සෙට් එකේ දහයයි සචීලගෙ අම්මයි තාත්තයි ඇරුනම දහතුන් වෙනියටත් බොරුව කියන්න වෙනවා. දහතුන් දෙනෙක් අතර රහසක් රකින එක මළාට කරන්න බැරි වැඩක්. අපි දහදෙනා අපිට ෂුවර් උනාට ඉතුරු අය කොහොම වෙයිද දන්නෙ කවුද.

ඔය නැටුම් පුරුදු කරන අක්කගෙ කටින් ඕක නටුම් මිස්ට යන්න බැරි නෑ. කොහොමත් ඔය ගෑනුන්ට කටවල් පරිස්සම් කරගෙන ඉන්න හරි අමාරුයි නේ. තමන් දන්න රහසක් අනිකට කියනකල් උණ ගැනිලා වගේ දගලන්නේ. අන්තිමට ඒ අක්කා ගාවට ගිහින් වැඩේ ෂේප් කරගන්න එක මහේෂායි, ජනාලියි බාරගත්තා. දැන් වැඩේ සීයට අසූවක් විතර ප්ලෑන් කරලා ඉවරයි. හෙට කලායතනයට යන වැඩේ දාගනෙ අපි කට්ටිය ගෙදර එන්න ලෑස්ති උනා. දිනූකයට ඒත් නිකං හිටියා මදි වගේ. තාම අචිනි ළගට වෙලා ඉදගෙන ඉන්නවා.

"උඹ එන්නැතුව අද බින්න බහින්නද කල්පනාව. යකෝ ඇන්ටි ඉලපත ගන්න කලින් වරෙන් යන්න. දැන් හොදටම හවස් වෙලා."

ෂෝටගෙ වැඩේ දිනූකව පල් කරන එක. අපි යන්න මිදුලට බහිද්දිත් අචිනි ඇස්වල කදුළු පුරෝගෙන. මේ කෙල්ලො හැම ඉලව්වකටම අඩන එකනේ කරන්නේ. අපි එහෙම හිතුවට දිනූකගෙ ඇස් වලත් කදුළු තියෙනවා දැක්කෙ පාරට ආවට පස්සේ. ඌට දුක ඇති ඒ තරම් අමාරුවෙන් ඉදපු කෙල්ලව දාලා එන්න සිද්ධවෙච්ච එකට. අපි පාරට එද්දි හවස හයටත් කිට්ටුයි. අපි මුලින්ම කලේ ජනාලිවයි මහේෂවයි ගෙවල් වලට යන්න බස් වලට දාපු එක. ඒක අපේ ඉස්සර ඉදල තිබ්බ පුරුද්දක්. අන්තිමට මම විහග එක්ක ඇවිත් අපේ ගේ ළගින් බහිද්දිත් කළුවර වැටිලා.

"අනේ.. අනේ.. හොදයි කොල්ලො ගෙදර එන වෙලාව.."

මිදුලෙ තිබුණ ගල් බංකුවක වාඩිවෙලා හිටපු අපේ අක්කා මාව දැක්ක ගමන් පුපුරන්න ගත්තා. මෙයත් හරියට චීනපටස් එකක් වගේ තමයි. ළගින් ගියොත් ඇහැක් නෑ.

"තමුසෙ අද කොහෙද ගියේ..?"

කිසිම ගැලවීමක් නෑ වගේ. මම පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න එයා ළගට ගියා. එතකොටයි මං දැක්කෙ අපේ අක්කා ළග තව කෙල්ලෙක් ඉන්නවා.

"බලන්න හංසි, මෙයා මට හෝදන්න කියලා පත රෙදි ගොඩකුත් දාලා පංති යනවා කියලා උදේම ගියා. දැන් එනවා මෙතන රස්තියාදු ගහලා."

එහෙනම් මෙයයි අපේ අක්කගෙ බ්රැකට් එක හංසි. නම අහලා තිබුණට ඔයාව අදනේ දැක්කෙ බබෝ. ඒත් මෙයා ඉස්සරහ අක්කට සෙකන්ඩ් වෙලා බැහැනේ.

"පංති තමයි හලෝ ගියේ. බොරුනං ඔය ටියුට් එක අරගෙන බලනවා.."

එහෙම කියලා මම සාක්කුවෙ දාගෙන ඉදපු ඉකෝන් ටියුට් එක එයාගෙ ඔඩොක්කුවට විසි කලා.

"බලනවා ඉතිං ඉගෙන ගන්න එවුන් ටියුට් ගෙනියන ලස්සන. සුරුට්ටුවක් වගේ රෝල් කරලා සාක්කුවෙ දාගනෙ."

එයා ආපහු ටියුට් එක මගේ පැත්තට විසි කරලා දැම්මා. අක්කයි මමයි දිගට හරහට ගේම ඉල්ලනවා. හංසි බයවෙලා අපි දිහා බලන් ඉන්නවා.

"බලන්න අක්කෙ ඔයාගෙ යාළුවා හැමදාම ඔහොම්මයි. ගෙට ගොඩවෙද්දිම බොරුවට බෙරිහන් දෙනවා.."

මං හංසි දිහාට හැරිලා කිව්වේ යාළුවෙක් ළග ඉන්නවා කියලා මතක් කරලා දෙන්නයි.

"කවුද බොරුවට බෙරිහන් දෙන්නේ..? තමුසෙ පංති ගියානං කොහොමද දවල් පාරෙ සිංදු කිය කිය තොප්පි අරන් සල්ලි එකතු කලේ..?"

චිකේයියා..! කවුරුහරි ගෝතයෙක් සීන් එක අක්කගෙ කනේ තියලා තියෙනවා. නිකං නෙමෙයි එක දහය කරලා ගින්න දීලා තියෙන්නේ. ඌ හිතුවද දන්නෑ මං පාරෙ හිගාකෑවා කියලා.

"හලෝ මේ තමුසෙගෙ ඔය රොයිටරයට කියනවා බොරු කියලා අඩු කඩාගන්නෙපා කියලා. මං පාරෙ හිගාකෑවෙ නෑ. අපේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා. ඌව බලන්න යන්න ප්රසන්ට් එකට සල්ලි එකතු කලා. හැබැයි පාරෙ හිටපු එවුන්ගෙන් නෙමෙයි. අපේම යාළුවන්ගෙන්. එච්චරයි හරිද..?"

[QUOTE="crazybuddy, post: 12402093, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට ගොඩක් අමාරුද අචිනි..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයා ළගින්ම ඉදගෙන අතකුත් අල්ලගන්න ගමන් ජනාලි ඇහුවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කියලා එයා ඔළුව වැනුවා. එහෙනං අඩන්නෙ මොන මගුලකටද දන්නෑ කියලා අහන්න හිතුනත් මං නිකං හිටියා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආ... පුතාලා දැන්ද ආවේ..? ඒත් මෙයාලා කිව්වා අද සමහර විට යාළුවො ටික එයි කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සචීලගෙ අම්මා ඇවිත් අපිව ආදරයෙන් පිළිගත්තා. ඉස්සරත් මුන්ගෙ උපන්දින වලට එහෙම ඇවිත් අපි කට්ටියම සචීලගෙ ගෙදර අය හොදට දන්නවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාලා පංති ගිය ගමන්මනේ එන්න ඇත්තේ. මං කන්න මොනාහරි ලෑස්ති කරන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ කට්ටියගෙ බඩවල් ගැන නොදැන වගේ ඇන්ටි කෑම ලෑස්ති කරන්න හදන්නේ. අට දෙනෙක්ට කන්න දෙන එකත් දානයක් දෙනව වගේ වැඩක් තමයි. ඒ අතරෙ ජනාලි අචිනිගෙන් කතන්දරේ අහන්න පටන්ගත්තා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඊයෙ ඔයා බහිද්දිත් හොදටම වැස්සනේ ජනාලි. මමත් බස් එකෙන් බහිද්දි පාර පේන්නැති තරමට වැස්ස. මං බැස්සෙ ඇන්ටිලා දෙන්නෙක් බැස්සට පස්සෙ අන්තිමට. ඒත් මං බහිනවා දැක්කෙ නැතුව ඩ්රයිවර් බස් එක ඇද්දුවා. මං බහින්න ලෑස්තිවෙලා ෆුට් බෝඩ් එකේනේ හිටියේ. සෙරෙප්පුව ලිස්සලා මං එකපාරටම බිමට වැටුණා. අර ඇන්ටිලා දෙන්නා තමයි මාව ත්රීවිල් එකක දාගෙන ගෙදර එක්කං ආවේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං ඔච්චර දෙයක් වෙලත් ඒ බස් කාරයා නැවැත්තුවෙ නැද්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ෂෝටට තද වෙලා ඇහුවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බස් එකේ මිනිස්සු දැකලා කෑ ගැහුවා. ඒත් ඩ්රයිවර් නැවැත්තුවෙ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය කාලකන්නි හැත්ත ඔහොම්මයි. උඹට බස් එක මතක නැද්ද..? අඩුගානෙ අංකෙවත් බලාගත්තෙ නැද්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සාරංගත් අහන්නෙ මාර ප්රශ්න. ඔය වගේ මහ වැස්සට නතර නොකරන බස් එකක අංකෙ බලන්න වැටුන එකාට පුළුවන්ද..? අනික මතක තියාගන්න මේ පාරේ 138 බස් කීයක් කියලා තියෙනවද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අචිනි කකුල බිම තියන්න හදලා ආව් කියලා ආපහු උඩට ගත්තා. පෙන්නුවෙ නැතුවට ඒකිට ටිකක් අමාරු පාටයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔහොම හිටපං බං අචී දගලන්නෙ නැතුව. අපි හිටියට කමක් නෑ. උඹ පහසු විදියට හිටපං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒක තවත් අප්සට් කරන්න ඕනෙ නැති නිසා මං කිව්වා. එතකොටම අපි ගත්තු ටෙඩිබෙයාව දිනුක ගෙනැල්ලා අචිනිගෙ අතට දුන්නා. දැන්නම් ඒකිගෙ මූණෙ බලබ් වැලක් එල්ලුවා වගේ පාට වැටිලා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ හරි ෂෝක්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියපු අචිනි ටෙඩීට කිස් එකක් දුන්නෙ අපි ඉන්නකොට දිනුකට කිස් එකක් දෙන්න බැරි නිසා වෙන්න ඇති. මොනව උනත් කොල්ලා යෝජනා කරපු තෑග්ග සීයට සීයක් සාර්ථකයි කියලා මට හිතුනෙ අචිනි ඒක ආදරෙන් තුරුළු කර ගන්න විදිය දැක්කමයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උඹලට කොස් කිරන්න ඕනෙ නම් අපි අහක බලාගන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දිනුකගෙ මූණ දිහා බලලා නිරෝධ අපහු විදියට අචිනිට ලැජ්ජ හිතිලා. ඒකිගෙ සුදු මූණ රතු වෙලා. ඒ අතරෙ සචී බීම ටේ එකක් අරගෙන ඇවිත් අපිට ඇල්ලුවා. ඊට පස්සෙ ඉතුරු උන බීම එක අචිනිගෙ අතට දීලා එයත් අචිනි ළගින්ම ඉදගත්තා. ඔහොම ළංවෙලා ඉද්දි තමයි මුන් දෙන්නගෙ ගතිය වැඩි. ඇතත්ටම ඩබල හරියට බෝනික්කො දෙන්නෙක් වගේ. හරිම ලස්සනයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒත් අර නිතර දෙවේලෙ දකින කුකුළගෙ කරමලේ සුදුයි වගේ උන්ගෙ ලස්සන අපිට ඒ තරම් ගානක් නෑ. අපිට නොදැනුනාට උන්ගෙ අගේ දිනුකට නං දැනිලා තියෙනවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බලන්න රන්දු අපිට ලොකු ප්රශ්නයක්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි බං මොකක්ද කේස් එක..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අක්කි ලබන සතියෙ සමස්ත ලංකා නැටුම් තරගෙට නුවර යන්න හිටියෙ. එයා පහුගිය ටිකේම ඒකට ප්රැක්ටිස් කලා. අපරාදෙ දැන් ඒකටත් යන්න බැරි වෙනවා."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අචිනිටයි, සචිනිටයි පොඩි කාලෙ ඉදලම හොදට නටන්න පුළුවන්. උන් දෙන්නා එකාට එකා දෙවැනි නෑ. ඒත් සචී ඒ ලෙවල් කොමර්ස් තෝරගත්තට පස්සෙ නැටුම් තරග වලට ගියේ නෑ. ගිය අවුරුද්දෙ ඉදිරිපත් උනේ අචිනි විතරයි. එයා මීට මාස දෙකකට විතර කලින් දිස්ත්රික් තරග වලට ඉදිරිපත් වෙලා කොළඹ දිස්ත්රික්කේ පළවෙනි තැනට තේරුණා. එදත් අපි කට්ටියම මෙහෙ ඇවිත් සතුට සමරලා පොඩි බජව්වක් දාලා ගියේ.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං අපි කලිනුත් ඔය විදියෙ ගේම් දීලා තියෙනවනේ. අචී වෙනුවට සචී ගියා නම් වැඩේ ගොඩ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කිව්වෙ අපේ කට්ටියගෙම මූණු දිහා බලලා. අපි දහ දෙනාට රහස් රකින එක ප්රශ්නයක් නෙමෙයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එහෙම බෑනේ රන්දු. අකික් පුරුදු උන නැටුම මං දන්නෑනේ. අනික අපිට ලබන සතියෙ විභාගෙතියෙනවනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සචී බයවෙලා කිව්වා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ සීන් එක තාම ඉස්කෝලෙන් දන්නෑනේ. අපි කියමු බස් එකෙන් වැටුනෙ සචී කියලා. ඉතුරු ටික ස්ටෙප් බයි ස්ටෙප් ප්ලෑන් කරමු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විහගත් ඕන දේකට ෆුල් සපෝට්. කොහොම හරි මේ තරගෙට සචීව යවන්න අපි හිතාගත්තා. වැඩේ ටිකක් අමාරුයි තමයි. ඒත් කොහොම හරි වැඩේ ගොඩ දාගන්න අපි කට්ටියම අතට අත දාලා ගිවිස ගත්තා. අමාරුම වැඩේ උනේ සචීලගෙ අම්මලව කැමති කරගන්න එක.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං නම් ඔය වැඩේට කැමති නැහැ පුතා. අනික ගුරුවරු රවට්ටලා ඔය වගේ දෙයක් කරන්න අනුබල දෙන්න අපිට කීයටවත් බෑ. අංකලගෙනුත් මට බැනුම් අහන්න වෙයි."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි ටොප් ගියර් එකට දාලා පාගන්න හදද්දි ඇන්ටි රිවස් එකටමයි කතාව.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේකනේ ඇන්ටි සචිනිටත් හොදට නටන්න පුළුවන් එකෙ එයාට නැටුම පුරුදු කරන එක විතරයි තියෙන්නේ. අනික මේ තරගෙ තියෙන්නෙ නුවර නේ. කවුරුවත් සචිනිව අදුරගන්න එකක් නෑ.. "[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එතකොට ඇන්ටි ගුරුවරුන්ව රැවටීමක් වෙන්නෙ නෑ නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ වගේම සචිනි දින්නොත් එහෙම අපේ ඉස්කෝලෙට වගේම ඇන්ටිලටත් කොයි තරම් ආඩම්බරයක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපේ එකෙක් නවත්තද්දි අනිකා කියවන්න ගන්නවා. ඇන්ටිට එක වචනයක් කියන්න ඉඩ දුන්නෑ. අන්තිමට ලාවට වගේ ඇන්ටිව අපේ පැත්තට නම්ම ගන්න අපිට පුළුවන් උනා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ මන්දා ඔයාලා කරන දෙයක් අංකල්ගෙනුත් අහලා කරන්න. හැබැයි පරිස්සමින්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියලා ඇන්ටි ගිහින් කෑම මේසෙ ලෑස්ති කලා. අපි කට්ටිය කන ගමනුත් කතා කලේ අපේ ප්ලෑන ගැන.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එතකොට නංගි නුවර යනවා නම් මං එයා වෙනුවට එක්සෑම් එකට ලියන්න ඕනෙද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අචිනි බයවෙලා වගේ ඇහුවා. ඒකි බයවෙන එක සාධාරණයි. වෙච්චර දවසක් ආර්ට් ඉගෙනගෙන එක පාරටම කොමර්ස් විභාගයක් ලියන්න උනොත් අන්තිමට කෙල්ලට ඇඩ්රසුත් නැතිවෙනවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ මං කොමර්ස් ගැන මුකුත් දන්නෙ නෑනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උඹ බයවෙන්නෙපා බං. ඒකට තමයි අපි සෙට් එක ඉන්නේ. උඹට තියෙන්නෙ විභාගෙට එන එක විතරයි. ඉතුරු ටික අපි බලාගන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සචී කවදත් ඉගෙනගන්න දක්ෂයි. එයා වෙනුවට අචිනි විභාගෙට ඉන්නවානං හොදට ලකුණු ගන්න වෙනවා. ඒකට අචිනිට අනිවාර්යයෙන් කොපි කරන්න වෙනවා. නැතුව වෙන කිසිම විකල්පයක් නෑ. දැන් වැඩේට බැහැපු එකේ බොරු දාහක් කරලා හරි මේක ගොඩ දාගන්න ඕන. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපිට නැටුම් කරන කුමුදු මිස් නෙමෙයි මට මේක ප්රැක්ටිස් කලේ. එයා කලායතනයක අක්කා කෙනෙක්ව ගෙනාව මට නැටුමක් පුරුදු කරන්න. ප්රින්සිපල් සර්ගෙනුත් අහලා තමයි එයා ඇවිත් තියෙන්නේ."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කියන්නෙ මේ කතන්දරේ ඇතුලෙ තවත් චරිතයක් ඉන්නවා. ඇත්ත නොකිය මේක ආපහු මුල ඉදලා පුරුදු වෙන්න බෑ. අපේ සෙට් එකේ දහයයි සචීලගෙ අම්මයි තාත්තයි ඇරුනම දහතුන් වෙනියටත් බොරුව කියන්න වෙනවා. දහතුන් දෙනෙක් අතර රහසක් රකින එක මළාට කරන්න බැරි වැඩක්. අපි දහදෙනා අපිට ෂුවර් උනාට ඉතුරු අය කොහොම වෙයිද දන්නෙ කවුද.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔය නැටුම් පුරුදු කරන අක්කගෙ කටින් ඕක නටුම් මිස්ට යන්න බැරි නෑ. කොහොමත් ඔය ගෑනුන්ට කටවල් පරිස්සම් කරගෙන ඉන්න හරි අමාරුයි නේ. තමන් දන්න රහසක් අනිකට කියනකල් උණ ගැනිලා වගේ දගලන්නේ. අන්තිමට ඒ අක්කා ගාවට ගිහින් වැඩේ ෂේප් කරගන්න එක මහේෂායි, ජනාලියි බාරගත්තා. දැන් වැඩේ සීයට අසූවක් විතර ප්ලෑන් කරලා ඉවරයි. හෙට කලායතනයට යන වැඩේ දාගනෙ අපි කට්ටිය ගෙදර එන්න ලෑස්ති උනා. දිනූකයට ඒත් නිකං හිටියා මදි වගේ. තාම අචිනි ළගට වෙලා ඉදගෙන ඉන්නවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උඹ එන්නැතුව අද බින්න බහින්නද කල්පනාව. යකෝ ඇන්ටි ඉලපත ගන්න කලින් වරෙන් යන්න. දැන් හොදටම හවස් වෙලා."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ෂෝටගෙ වැඩේ දිනූකව පල් කරන එක. අපි යන්න මිදුලට බහිද්දිත් අචිනි ඇස්වල කදුළු පුරෝගෙන. මේ කෙල්ලො හැම ඉලව්වකටම අඩන එකනේ කරන්නේ. අපි එහෙම හිතුවට දිනූකගෙ ඇස් වලත් කදුළු තියෙනවා දැක්කෙ පාරට ආවට පස්සේ. ඌට දුක ඇති ඒ තරම් අමාරුවෙන් ඉදපු කෙල්ලව දාලා එන්න සිද්ධවෙච්ච එකට. අපි පාරට එද්දි හවස හයටත් කිට්ටුයි. අපි මුලින්ම කලේ ජනාලිවයි මහේෂවයි ගෙවල් වලට යන්න බස් වලට දාපු එක. ඒක අපේ ඉස්සර ඉදල තිබ්බ පුරුද්දක්. අන්තිමට මම විහග එක්ක ඇවිත් අපේ ගේ ළගින් බහිද්දිත් කළුවර වැටිලා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අනේ.. අනේ.. හොදයි කොල්ලො ගෙදර එන වෙලාව.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මිදුලෙ තිබුණ ගල් බංකුවක වාඩිවෙලා හිටපු අපේ අක්කා මාව දැක්ක ගමන් පුපුරන්න ගත්තා. මෙයත් හරියට චීනපටස් එකක් වගේ තමයි. ළගින් ගියොත් ඇහැක් නෑ.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තමුසෙ අද කොහෙද ගියේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිසිම ගැලවීමක් නෑ වගේ. මම පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න එයා ළගට ගියා. එතකොටයි මං දැක්කෙ අපේ අක්කා ළග තව කෙල්ලෙක් ඉන්නවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බලන්න හංසි, මෙයා මට හෝදන්න කියලා පත රෙදි ගොඩකුත් දාලා පංති යනවා කියලා උදේම ගියා. දැන් එනවා මෙතන රස්තියාදු ගහලා."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙනම් මෙයයි අපේ අක්කගෙ බ්රැකට් එක හංසි. නම අහලා තිබුණට ඔයාව අදනේ දැක්කෙ බබෝ. ඒත් මෙයා ඉස්සරහ අක්කට සෙකන්ඩ් වෙලා බැහැනේ.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පංති තමයි හලෝ ගියේ. බොරුනං ඔය ටියුට් එක අරගෙන බලනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියලා මම සාක්කුවෙ දාගෙන ඉදපු ඉකෝන් ටියුට් එක එයාගෙ ඔඩොක්කුවට විසි කලා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බලනවා ඉතිං ඉගෙන ගන්න එවුන් ටියුට් ගෙනියන ලස්සන. සුරුට්ටුවක් වගේ රෝල් කරලා සාක්කුවෙ දාගනෙ."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයා ආපහු ටියුට් එක මගේ පැත්තට විසි කරලා දැම්මා. අක්කයි මමයි දිගට හරහට ගේම ඉල්ලනවා. හංසි බයවෙලා අපි දිහා බලන් ඉන්නවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බලන්න අක්කෙ ඔයාගෙ යාළුවා හැමදාම ඔහොම්මයි. ගෙට ගොඩවෙද්දිම බොරුවට බෙරිහන් දෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං හංසි දිහාට හැරිලා කිව්වේ යාළුවෙක් ළග ඉන්නවා කියලා මතක් කරලා දෙන්නයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කවුද බොරුවට බෙරිහන් දෙන්නේ..? තමුසෙ පංති ගියානං කොහොමද දවල් පාරෙ සිංදු කිය කිය තොප්පි අරන් සල්ලි එකතු කලේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චිකේයියා..! කවුරුහරි ගෝතයෙක් සීන් එක අක්කගෙ කනේ තියලා තියෙනවා. නිකං නෙමෙයි එක දහය කරලා ගින්න දීලා තියෙන්නේ. ඌ හිතුවද දන්නෑ මං පාරෙ හිගාකෑවා කියලා. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හලෝ මේ තමුසෙගෙ ඔය රොයිටරයට කියනවා බොරු කියලා අඩු කඩාගන්නෙපා කියලා. මං පාරෙ හිගාකෑවෙ නෑ. අපේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා. ඌව බලන්න යන්න ප්රසන්ට් එකට සල්ලි එකතු කලා. හැබැයි පාරෙ හිටපු එවුන්ගෙන් නෙමෙයි. අපේම යාළුවන්ගෙන්. එච්චරයි හරිද..?"[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom