Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේම ලෑස්තිවෙලා එළියට බැස්සෙ පන්ති යනවද අරුන් එක්ක නැටුම් මිස් බලන්න යනවද කියලා ෂුවර් එකක් නැතුව.

"මල්ලි ඔහොම ටිකක් ඉන්න.."

ගේට්ටුව ළගට යද්දි අක්කා පස්සෙන් දුවගෙන ආවා.

"අදත් යාළුවා බලන්න යනවද..?"

"හවස් වෙලා තමයි යන්න ඉන්නේ, ඇයි..?"

"එහෙනම් මේක අතේ තියාගන්න. පරිස්සමින් යන්න.."

මගේ අතට සීයෙ කොල වගයක් දීපු අක්කා හැරිලා ගෙට ගියා. මං ගණන් කරලා බලද්දි එතන රුපියල් පන්සීයක් තිබුණා. මෙයා නං දෙයියෙක් නෙමෙයි දේවාලයක්. ඊයෙ පාරෙ සල්ලි එකතු කලා කියලා බැනලා දැන් එයාම ආධාර දෙනවා. අනේ මන්දා මෙහෙමත් කෙල්ලො. කොහොමත් මාසෙ විසි ගණන් වෙද්දි අපේ තාත්තයි අක්කයි දෙන්නම පොල් කඩන නිසා මට උනත් විදේශාධාර යහමින් ලැබෙනවා. මං සුපුරුදු විදියට හතහමාරට බස් එකේ නගිද්දි විහගයා හිටියා බස් එකේ.

"රන්දු මොකද කියන්නේ, අද පන්ති යනවද..?"

"අද එකවුන්ට්ස් බං. නොගිහිනුත් බෑ. ඒත් කම්මැලියි වගේ.."

"රයිටෝ.. එහෙනං අපිත් යං අරුන් දෙන්නා එක්ක කලායතනෙ පැත්තේ.."

මූත් ක්ලාස් කට් කරන්න දෙයියා. මං රෙඩි නං මූත් එවරෙඩි.

"උඹට ඕනෙ මහේෂාව හම්බවෙන්න නේද..?"

අපි ඉස්සර ඉදලා විහිලු කලාට මූ මහේෂාටවත් මහේෂා මූටවත් කැමති නෑ කියලා අපි හැමෝම දන්නවා. ඒත් ඒක දැන් ජොලියට උනත් රෙජිස්ටර් වෙලා. හැබැයි කෙල්ල කළු උනාට ගතිගුණ එලකිරි. ඕන දේකට ඔට්ටුයි.

"අනේ පලයං බං. ඒකිට හරියන්නෙ මේ විහග දසුන් රණසිංහ නෙමෙයි."

"එහෙනම් මොකාද..?"

"ප්‍රින්ස් කලූ.."

ඌ ඒ කිව්වෙ කලු කුමාරයා ගැන. හැබැයි ප්‍රින්ස් කලූ උනත් මහේෂාට වඩා සුදු ඇති.

"ඒකිව බදින එකාට දෙයියන්ගෙම පිහිටයි.."

"ඇයි උඹ එහෙම කියන්නේ..?"

"ඇයි බං නිකං හරි කරන්ට් ගිය වෙලාවක ඉන්න තැන හොය ගන්න බැරිවෙනවනේ.."

මූටත් හිතෙන දේවල්. අපි ඔය කොයි තරම් මහේෂාව චාටර් කලත් ඒකිගෙ මූණට මුකුත් කියන්නෑ. හැබැයි කිව්වත් ඒකි ඒ ගැන ලොකුවට හිතන්නෙත් නෑ කියලා අපි දන්නවා.

අපි දෙන්නම තුම්මුල්ල හන්දියට ගියේ ජනාලිලා එතනට එනවා කියපු නිසා. අපි යද්දිත් ඩබල ඇවිත් පාර අයිනෙ කිචි කිචි ගගා ඉන්නවා.

"ආ.. ඔය දෙන්නත් පංති යන්නැතුව මෙහෙ ආවද..?"

"උඹලා දෙන්නා නීති විරෝධී ගනුදෙනු ගැන කතා කරන්න තනියෙන් ගිහින් ගුටි කන්න වෙයි කියලා අපි දෙන්නත් ආවා.."

ජනාලිගෙ ප්‍රශ්නෙට විහග උත්තර දුන්නෙ පාරෙ ගිය තවත් කෙල්ලෙක්ට ඇහැක් ගහන ගමන්.

"දැන් උඹලා දෙන්නා මෙතනට වෙලා ඉන්නෙ කවුරු එනකන්ද..?"

"ඇයි සචී. එයානෙ අද ඉදලා නැටුම පුරුදු වෙන්න ඕනෙ. ඉතිං එයා නැතුව අපි ගිහින් වැඩක් තියෙනවද..?"

"සචීව දැක්කම ඒ අක්කා උනත් හිතයි ඒ අචිනි කියලා. සචීට ටිකක් හරි ඔය නැටුම නටන්න පුළුවන් නම් අපිට මේ කතන්දරේ එයාට නොකියම කරන්න පුළුවන්."

"ඒත් බං ගිය සතිය පුරාම අචිනි කරපු ඩාන්ස් එක සචී දන්නෑනේ.."

අපි කට්ටිය කතා කර කර ඉද්දි සචීත් ආවා. දැන්ම යන්න පිටත් උනොත් තව පැය ගානකට මුකුත්ම ආමාශගත කර ගන්න වෙන්නෑ. ඒ නිසා උදේ දාන වළදලාම යන එක ශරීර සෞඛ්‍යයට හොදයි.

"උඹලා කාලද ආවේ..? මං නම් බඩගනියි බං.."

මං කියන්න කටහදපු දේ මට කලින් විහග කිව්වා. ඌටත් මට හිතෙන දේවල්මයි හිතෙන්නේ.

"අපෝ මෙයාලනම් කා කියාගත්තු ගමන්මයි.."

"නංගි මේ.. අපි මේ ලෝකෙ ඉපදිලා ඉන්නෙ මොකටද..? කන්න.. කන්න.. තමුසෙලාට ඒකවත් තේරෙන්නෑ.."

අපි කට්ටිය ඇවිදගෙන ශාන්ති විහාර් පැත්තට ආවා. ඒකෙ බෝඩ් එක දකිද්දිම අපිට හිනා ගියා. ඔය හිනාවට හේතුව මම දන්නවා. එක දවසක් අපේ කොල්ලො සෙට් එක මෙතනින් කාලා පංති ගියා. අපි යද්දි ටිකක් පරක්කු උන නිසා සචී ඇහුවා  "මෙයාලා කොහෙද ගියේ.." කියලා. අපි ශාන්ති විහාර් ගියා කිව්ව ගමන්ම මේකි ඇහුවා ඒක පන්සලක්ද කියලා. එදා මුළු පංතියම ඒකිට හිනා උන එක තාම මතක ඇති.

"සචී පන්සලෙන් තෝසයක් කාලා යමු නේද..?"

මං අහද්දි ඒකි හිනාවෙන්න ගත්තා. ඒ හිනාව දකිද්දි මට අචිනිව මතක් උනා. අචිනි මෙලහකට අඩු දෙකත් උඩ තියාගෙන ඇදට වෙලා ඇති.

අපි තෝස ඕඩර් කලාම වේටර් පත පිගන් පහක් ගෙනල්ලා කාඩ් පැක් එකේ කොල බෙදනවා වගේ මේසෙට බෙදාගෙන ගියා. ඊට පස්සෙ ගෝනි වගේ තෝස ට්‍රේ එකක් ගෙනැත් මැද්දෙන් තිබ්බා. ඒ තොසේ සයිස් එක දැකපු කෙල්ලො තුන්දෙනාට කන්න කලින් බඩ පිරුණද කොහෙද..? උන් බෙදාගන්නෙ නැතුව තෝසෙ දිහා බලන් ඇඹරෙනවා.

"යකෝ මේක මේසෙ උඩින් ගෙනත් තිබ්බෙ මේක දිහා බලන් ලව් කරන්න නෙමෙයි. දාගෙන කාපං. නැත්නම් දෙවනි වතාවටත් ඕඩර් කරන්න වෙයි.."

එහෙම කියපු විහගයා තෝස දෙකක්ම උගේ පිගානට දාගත්තා. මේ පිගන් කොයි තරම් ලොකු උනත් තෝසෙ ඊටත් වඩා ලොකුයි. කොටින්ම කිව්වොත් තෝසෙ මේසෙ පුරවලා. තෝසෙ හොද්ද සැර මදි කියලා මූ තව මාළු හොදිත් ඕඩර් කලා. මේකා කන්න ගියාම අච්චාරුව වගේ හැම ගූ ගොඩක්ම දාගන්නවා.

"මොනාද බං ඔය කන විදිය. අර හොදියි, මේ හොදියි සම්බාරුයි සේරම එකට අනාගෙන.."

ඌ දිගට හරහට බැට් කරන අතරෙ මං ඇහුවා.

"ඌරන්ට මොන සෞඛ්‍යද බං.. උබලට පුළුවන්නං කාපං නැත්නම් නිකං ඉදපං.."

එහෙම කියලා ඌ ඇගට පතට නොදැනි තුන්වෙනි තෝසෙත් බෙදාගත්තා. කෙල්ලො ටික තාම පළවෙනි තෝසෙවත් කා ගන්න බැරිව අත ගානවා. මමත් හිමින් සැරේ දෙවෙනි තෝසෙත් බෙදාගත්තා. මාළු කෑල්ලක් දාගන්න බැලුවට ඒකෙ කෑලි පෙන්න තිබුණෙ නෑ.

"කෝ බං මේකෙ මාළු කෑලි හොයන්න අමුඩයක් ගහගෙන කිමිදෙන්න එපැයි.."

හිනාවෙන්න ගිය සචිනිට කෑම හිරවෙලා කැස්සක් ආවා. ජනාලි එයාගෙ පිට අතගාද්දි විහග කෑ ගැහුවා.

"ඔහොම පොඩි උන්ට ක්‍රීම් ගානවා වගේ අතගාලා හරියන්නෑ බං. මෙහෙම කරපං.."

එහෙම කියලා විහග සචීගෙ පිටට ගැහුව පාරට ඒකිගෙ ඇස් වලින් කදුළු පිටඋනා.

"විහග උඹට පිස්සුද..? උඹ මෙයාවත් ඉස්පිරිතාලෙ නතර කරන්නද හදන්නේ..? එහෙම උනොත් උඹට තමයි නුවර ගිහින් නටන්න වෙන්නේ.."

මං ඒක කිව්වම ඌට කොච්චර තද උනාද කියනව නම් ඌ වඩේත් ඕඩර් කලා. මූ නං කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ කයි. අනිත්මට අපි පස්දෙනාම වළං හෝදලා තමයි ගෙදර යන්න වෙන්නේ.

"උඹ ඔය දිගට හරහට ගිලින්නෙ අතේ සල්ලි තියාගෙනද..?"

මං ඇහුවෙ විහගගෙ කණට කරලා. කෙල්ලො ටික පලවෙනි තෝසෙ විතරයි කෑවේ. උන්ටත් බය ඇති බිල ගැන.

"කාපං බං කාපං.. බිල ගෙවන්නෙ කාලා ඉවරවෙලානේ.."

"උඹ කියන්නෙ කාලා ඉවරවෙලා දුවමු කියලද..? උඹයි මමයි විතරයි හිටියා නම් ඒක කරන්න තිබ්බා.. ඒත් මුන් ටික.."

අපි දිව්වා වගේ නෙමෙයි කෙල්ලො තුන් දෙනා දුවන්න ගත්තොත් මේක වීදි නාට්ටියක් වගේ වෙයි. අනික මහේෂා දුවගෙන යද්දි පාරෙ ඉන්න මිනිස්සු බය වෙලා දුවන්න ගනියි. මට සීන් එක මැවිලා පේන්න ගත්තා.

කොහොම හරි අපි කාලා ප්ලේන්ටි පාරකුත් ගහලා ඉවරවෙලා බිලා ඉවරවෙද්දි බිල රුපියල් හත්සිය තිහයි. බිල දැකලා ජනාලි බය වෙලා. අපි කට්ටිය පර්ස් දිග අරිද්දි විහග ප්ලේට් එකට අලුත්ම අලුත් මොණරෙක් අතෑරියා. මං ඒක අරගෙන උඩට හරවලා බැලුවෙ ඒකෙ සිංහයා ඉන්නවද කියලා දැනගන්න. ඌ හොර සල්ලි අච්චු ගහනවද කියලා දන්නෑනේ.

"මල්ලි මේවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ වලංගු මුදල් නේද..?"

මූ අද පොර වෙලා. ඒක තමයි තව ටිකකින් ලෝකෙ විනාස වෙනවා වගේ අඹරගෙ ගියේ.

"උඹට කොහෙන්ද බං දාහෙ පටි. උඹ තාත්තගෙ පර්ස් එකටවත් බැස්සද..?"

මං එහෙම අහද්දි සචීළා විහගට සල්ලි දික් කරා ඌ තනියෙම බිල ගෙවපු නිසා.

"උඹලා කන්න ආවෙ අපිට ඕන නිසානේ. ඒ නිසා ඔය සල්ලි ඕනෙ නැහැ. ඕකෙන් ටිකට් ගනින්.."

අදනං විහගගෙ සැබෑ වෙනසක් වෙලා. අපි ඌට විහිළු කර කර ඇවිත් බස් එකට නැග්ගා.

"සචී ඔයා දන්නවද ඔය කලායතනය තියෙන තැන..?"

මං ඇහුවෙ අපි තදයො වගේ ආවට එකෙක්වත් පාර දන්නැති නිසා.

"දන්නෑ, ඇඩ්රස් එක තියෙනවා. අපේ අක්කි උනත් එහෙට කලින් ගිහින් තිබුණෙ නෑ. ඒ අක්කා නැටුම් උගන්වන්නේ ඉස්කෝලෙට ඇවිත්නේ.."

ඒ කියන්නෙ පස් දෙනාගෙන් කවුරුවත්ම පාර දන්නෑ. අපි එක එක්කෙනාගෙන් පාර අහගෙන අන්තමට ඔය කියපු කලායතනෙ හොයාගත්තා. 'සරස්වතී කලායතනය' කියලා බෝඩ් එකක් ගහලා තිබුණා. ඒ තැන හරිම නිස්කලංකයි. ඒ වගේම තමයි නැටුම් වලට අදින ජින්ස් එකයි බ්ලවුස් එකයි අර අගල් පහක් විතර දිග සායවලුයි ඇදගත්ත එක එක වයසෙ කෙල්ලො හැම තැනම.

"මේ දෑස මගේ පින්වන්තයි..

තේරුනේ දැන් තමයි..........."

මං විහග දිහාට හැරිලා කියද්දි ජනාලි මාව කෙනිත්තුවා. අනේ මන්දා මේ කෙල්ලො කොටිච්චියො වගේ නියපොතු වවාගෙන අපිව හූරං කන්න හදන හැටි.

"ඔව් බං පණ පිටින් දිව්‍යලෝකෙ ගියා වගේ. බලපං සීගිරි ලළනාවියො වගේ මුන්ගෙ ලස්සන.."

"අපෝ අපිත් ඇවිත් තියෙන්නෙ මාර ඇඹලයො දෙන්නෙක් එක්කනේ. ඔයාලා ඔහොම පැණි හල හල ඉන්න. අපි ඇතුලට ගිහින් අක්කා එක්ක කතා කරලා එන්නම්.."

එහෙම කියපු ජනාලි සචිනිවයි මහේෂවයි ඇදගෙන හෝල් එක පැත්තට ගියා.

"සීගිරි ළදුනේ ඇයි තනිවී, නිහඩව ඉන්නේ ඇයි ගොළුවී...."

විහග බංකුවක වාඩිවෙලා ඉදපු තව කෙල්ලෙක් දිහා බලාගෙන කියන්න පටන් ගත්තා. මූ තව ටිකකින් අර කෙල්ලගෙන් සෙරෙප්පු පාරක් කනවා. ඊට කලින් මං ඌවත් ඇදගෙන ජනාලිලා ගිය පැත්තට ගියා.

"බලපං බං ෆිගර් එක. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.. පට්ට නේ ඕයි.."

ඌ පිටිපස්ස හැරීගෙනත් අර කේලල දිහා බලන් ඉන්නවා. අපි ඇතුලට යද්දි අපේ ඩයල් තුන ගුරු මේසයක් ගාව ඉදගෙන හිටපු අක්කට කාරණේ පැහැදිලි කරනවා අපි දැක්කා. මමත් විහග එක්ක එතැනට කිට්ටු උනා.

මල ජූලියයි කිව්වලු. මේ නැටුම් ටීච හෙවත් අක්කා ඊයෙ අපේ ගෙදර ආපු හංසි. මාව දැක්කා විතරයි එයා ඉදගෙන හිටපු මුටුවෙන් නැගිට්ටුනා..

"මල්ලි ඔයා මෙහේ.........."

එයා පුදුම වෙලා වගේ අහද්දි අපේ කට්ටිය ඇලඩින්ගෙ පුදුම පහන දැක්කා වගේ ඊටත් වඩා පුදුමෙන් බලන්න ගත්තා.

"එතකොට ඊයෙ ඔයා බලන්න ගිය යාළුවා අචිනි නංගිද..?"

මෙයා ගත් කටටම ඇහුවා. දැන් තියෙන ලොකුම කේස් එක තමයි මේ රහස අපේ අක්කිට නොකියන්න මෙයාව පොරොන්දු කරගන්න එක. අපි කට්ටියම එකතුවෙලා දිගට හරහට කරුණු පැහැදිලි කලා මේ සචිනිට උගන්වන එක ගැන.

"ඔයාලා කියනදේ මට තේරෙනවා. මෙයාටත් අචිනිට වගේම හොදට නටන්න පුළුවන් කියලා ඔයාලා කිව්වනේ. ඉතිං අචිනිට කියලා දුන්න එකේ මේ නංගිට කියලා දෙන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත ඔයාලගෙ ප්‍රින්සිපල් සර් මට මේ වැඩේ බාර දුන්නෙ ලොකු විශ්වාසයක් තියලා. අනික මාව එව්වේ කලා අංශෙ අචිනිට නැටුමක් පුරුදු කරන්න මිසක් එයාගෙ නංගිට නැටුම් පුරුදු කරන්න නෙමෙයි.."

බලාගෙන ගියාම මෙයයි අපේ අක්කයි දෙන්නම එක නැට්ටෙ දෙහි. මාර ලෝ තියෙන්නේ..

"ඉතිං මිස් ඔයා මේ තරම් ළමයින්ට නැටුම් උගන්නන එකේ අපේ සචිනිට උගන්නන එක කොහොමද වැරැද්දක් වෙන්නේ.."

විහගයා මුකුත් නොදන්න ගානට බබා ටෝකක් දැම්මා. මේකට අපේ ප්‍රින්ස් සම්බන්ධ එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ.

"මං කියන දේ ඔයාලට තේරෙන්නෑ මල්ලි. මට මේ නංගිව කලායතනයට බදවගෙන නොමිලේ උනත් උගන්නන්න පුළුවන්. මේ ප්‍රශ්නෙ වෙන එකක්නේ. මං හෙට ඉදලා ඉස්කෝලෙට ඇවිත් අචිනිට කියලා සචිනිට උගන්නන්න එපැයි. ඉතිං ඒක වංචාවක් නෙමෙයිද..?"

මේ පඩි කතා අහගෙන ඉදිද්දි මට තද උනේ හංසි එක්ක නෙමෙයි අචිනි එක්ක. මේකි එක්කො වැටෙන්න තිබුණේ ප්‍රැක්ටිස් පටන් ගන්න කලින්. එහෙම උනා නං අපිට මේ තරම් එක එකාගෙ කකුල් දෙක ළග පිණ්සෙන්ඩු වෙන්නැතුව මුල ඉදලම සචීව මෙයාට මුණගස්සන්න තිබුණා. මේ කෙල්ලත් ෆයින්ල් තරගෙකට අගටම ඇවිත් පිණුමක් ගැහුවනේ. ඒකිගෙ අඩු දෙකම නැතුව එක අණ්ඩක් කඩාගත්තා නම් බට්ටැ පැන පැන හරි සචිනිට උගන්නන්න තිබ්බා. දැන් ඉතිං වෙච්ච දේට එන සෙයියා අන්තිම තුරුම්පුවත් ගහලා බලන්න වෙනවා.

"කමක් නෑ අක්කේ. අපි මේ තරම් ප්ලෑන් කරපු එකේ අපිට තිබුණා මෙයා සචිනි නෙමෙයි කියලා ඔයාටත් බොරු කරලා මේක කරන්න. මොකද ඔයාට කොහොමත් මේ දෙන්නව වෙන් කරලා අදුනගන්න බැහැනේ. ඒත් ඔයා නැටුම් උගන්නන ගුරුවරයා. ඉතිං ඔයාට වංචා කරලා මේක කරන්න අපි කවුරුවත්ම කැමති උනේ නෑ. ඒකයි අපි ඔයා හොයාගෙනම ඇවිත් ඇත්ත කියලා මේ ගැන කෙලින්ම කතා කලේ. අනික අචිනි ගියත් සචිනි ගියත් එයාලට අනිවාර්යෙන්ම ප්ලේස් එකක් ගන්න පුළුවං. ඉතිං මේකට සචිනිවත් සහභාගි නොවුනොත් අපේ ඉස්කෝලෙට ඒ අවස්ථාව නැතිවෙනවා. අපි මේ තරම් ඔයාට බල කරන්නෙ වංචාවක චේතනාවක් මුල් කරන් නෙමෙයි. මේ තරගෙ දින්නම අපේ ඉස්කෝලෙට ලැබෙන ගෞරවේ ඇරෙන්න අපිට වෙන කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නෑ.."

[QUOTE="crazybuddy, post: 12405819, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-xM-TYbDJvHs/T3RNGKeChyI/AAAAAAAABmM/04gwCSoEef8/s640/Cover-03.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උදේම ලෑස්තිවෙලා එළියට බැස්සෙ පන්ති යනවද අරුන් එක්ක නැටුම් මිස් බලන්න යනවද කියලා ෂුවර් එකක් නැතුව.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මල්ලි ඔහොම ටිකක් ඉන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගේට්ටුව ළගට යද්දි අක්කා පස්සෙන් දුවගෙන ආවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"අදත් යාළුවා බලන්න යනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හවස් වෙලා තමයි යන්න ඉන්නේ, ඇයි..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් මේක අතේ තියාගන්න. පරිස්සමින් යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ අතට සීයෙ කොල වගයක් දීපු අක්කා හැරිලා ගෙට ගියා. මං ගණන් කරලා බලද්දි එතන රුපියල් පන්සීයක් තිබුණා. මෙයා නං දෙයියෙක් නෙමෙයි දේවාලයක්. ඊයෙ පාරෙ සල්ලි එකතු කලා කියලා බැනලා දැන් එයාම ආධාර දෙනවා. අනේ මන්දා මෙහෙමත් කෙල්ලො. කොහොමත් මාසෙ විසි ගණන් වෙද්දි අපේ තාත්තයි අක්කයි දෙන්නම පොල් කඩන නිසා මට උනත් විදේශාධාර යහමින් ලැබෙනවා. මං සුපුරුදු විදියට හතහමාරට බස් එකේ නගිද්දි විහගයා හිටියා බස් එකේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රන්දු මොකද කියන්නේ, අද පන්ති යනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අද එකවුන්ට්ස් බං. නොගිහිනුත් බෑ. ඒත් කම්මැලියි වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රයිටෝ.. එහෙනං අපිත් යං අරුන් දෙන්නා එක්ක කලායතනෙ පැත්තේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූත් ක්ලාස් කට් කරන්න දෙයියා. මං රෙඩි නං මූත් එවරෙඩි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹට ඕනෙ මහේෂාව හම්බවෙන්න නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි ඉස්සර ඉදලා විහිලු කලාට මූ මහේෂාටවත් මහේෂා මූටවත් කැමති නෑ කියලා අපි හැමෝම දන්නවා. ඒත් ඒක දැන් ජොලියට උනත් රෙජිස්ටර් වෙලා. හැබැයි කෙල්ල කළු උනාට ගතිගුණ එලකිරි. ඕන දේකට ඔට්ටුයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ පලයං බං. ඒකිට හරියන්නෙ මේ විහග දසුන් රණසිංහ නෙමෙයි."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් මොකාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප්‍රින්ස් කලූ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌ ඒ කිව්වෙ කලු කුමාරයා ගැන. හැබැයි ප්‍රින්ස් කලූ උනත් මහේෂාට වඩා සුදු ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකිව බදින එකාට දෙයියන්ගෙම පිහිටයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි උඹ එහෙම කියන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි බං නිකං හරි කරන්ට් ගිය වෙලාවක ඉන්න තැන හොය ගන්න බැරිවෙනවනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූටත් හිතෙන දේවල්. අපි ඔය කොයි තරම් මහේෂාව චාටර් කලත් ඒකිගෙ මූණට මුකුත් කියන්නෑ. හැබැයි කිව්වත් ඒකි ඒ ගැන ලොකුවට හිතන්නෙත් නෑ කියලා අපි දන්නවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි දෙන්නම තුම්මුල්ල හන්දියට ගියේ ජනාලිලා එතනට එනවා කියපු නිසා. අපි යද්දිත් ඩබල ඇවිත් පාර අයිනෙ කිචි කිචි ගගා ඉන්නවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"ආ.. ඔය දෙන්නත් පංති යන්නැතුව මෙහෙ ආවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹලා දෙන්නා නීති විරෝධී ගනුදෙනු ගැන කතා කරන්න තනියෙන් ගිහින් ගුටි කන්න වෙයි කියලා අපි දෙන්නත් ආවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ජනාලිගෙ ප්‍රශ්නෙට විහග උත්තර දුන්නෙ පාරෙ ගිය තවත් කෙල්ලෙක්ට ඇහැක් ගහන ගමන්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් උඹලා දෙන්නා මෙතනට වෙලා ඉන්නෙ කවුරු එනකන්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි සචී. එයානෙ අද ඉදලා නැටුම පුරුදු වෙන්න ඕනෙ. ඉතිං එයා නැතුව අපි ගිහින් වැඩක් තියෙනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචීව දැක්කම ඒ අක්කා උනත් හිතයි ඒ අචිනි කියලා. සචීට ටිකක් හරි ඔය නැටුම නටන්න පුළුවන් නම් අපිට මේ කතන්දරේ එයාට නොකියම කරන්න පුළුවන්."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒත් බං ගිය සතිය පුරාම අචිනි කරපු ඩාන්ස් එක සචී දන්නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කට්ටිය කතා කර කර ඉද්දි සචීත් ආවා. දැන්ම යන්න පිටත් උනොත් තව පැය ගානකට මුකුත්ම ආමාශගත කර ගන්න වෙන්නෑ. ඒ නිසා උදේ දාන වළදලාම යන එක ශරීර සෞඛ්‍යයට හොදයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹලා කාලද ආවේ..? මං නම් බඩගනියි බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කියන්න කටහදපු දේ මට කලින් විහග කිව්වා. ඌටත් මට හිතෙන දේවල්මයි හිතෙන්නේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපෝ මෙයාලනම් කා කියාගත්තු ගමන්මයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නංගි මේ.. අපි මේ ලෝකෙ ඉපදිලා ඉන්නෙ මොකටද..? කන්න.. කන්න.. තමුසෙලාට ඒකවත් තේරෙන්නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කට්ටිය ඇවිදගෙන ශාන්ති විහාර් පැත්තට ආවා. ඒකෙ බෝඩ් එක දකිද්දිම අපිට හිනා ගියා. ඔය හිනාවට හේතුව මම දන්නවා. එක දවසක් අපේ කොල්ලො සෙට් එක මෙතනින් කාලා පංති ගියා. අපි යද්දි ටිකක් පරක්කු උන නිසා සචී ඇහුවා [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]"මෙයාලා කොහෙද ගියේ.." කියලා. අපි ශාන්ති විහාර් ගියා කිව්ව ගමන්ම මේකි ඇහුවා ඒක පන්සලක්ද කියලා. එදා මුළු පංතියම ඒකිට හිනා උන එක තාම මතක ඇති.[/COLOR][/B] [B][COLOR=#783f04]"සචී පන්සලෙන් තෝසයක් කාලා යමු නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං අහද්දි ඒකි හිනාවෙන්න ගත්තා. ඒ හිනාව දකිද්දි මට අචිනිව මතක් උනා. අචිනි මෙලහකට අඩු දෙකත් උඩ තියාගෙන ඇදට වෙලා ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි තෝස ඕඩර් කලාම වේටර් පත පිගන් පහක් ගෙනල්ලා කාඩ් පැක් එකේ කොල බෙදනවා වගේ මේසෙට බෙදාගෙන ගියා. ඊට පස්සෙ ගෝනි වගේ තෝස ට්‍රේ එකක් ගෙනැත් මැද්දෙන් තිබ්බා. ඒ තොසේ සයිස් එක දැකපු කෙල්ලො තුන්දෙනාට කන්න කලින් බඩ පිරුණද කොහෙද..? උන් බෙදාගන්නෙ නැතුව තෝසෙ දිහා බලන් ඇඹරෙනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යකෝ මේක මේසෙ උඩින් ගෙනත් තිබ්බෙ මේක දිහා බලන් ලව් කරන්න නෙමෙයි. දාගෙන කාපං. නැත්නම් දෙවනි වතාවටත් ඕඩර් කරන්න වෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියපු විහගයා තෝස දෙකක්ම උගේ පිගානට දාගත්තා. මේ පිගන් කොයි තරම් ලොකු උනත් තෝසෙ ඊටත් වඩා ලොකුයි. කොටින්ම කිව්වොත් තෝසෙ මේසෙ පුරවලා. තෝසෙ හොද්ද සැර මදි කියලා මූ තව මාළු හොදිත් ඕඩර් කලා. මේකා කන්න ගියාම අච්චාරුව වගේ හැම ගූ ගොඩක්ම දාගන්නවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනාද බං ඔය කන විදිය. අර හොදියි, මේ හොදියි සම්බාරුයි සේරම එකට අනාගෙන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌ දිගට හරහට බැට් කරන අතරෙ මං ඇහුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඌරන්ට මොන සෞඛ්‍යද බං.. උබලට පුළුවන්නං කාපං නැත්නම් නිකං ඉදපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා ඌ ඇගට පතට නොදැනි තුන්වෙනි තෝසෙත් බෙදාගත්තා. කෙල්ලො ටික තාම පළවෙනි තෝසෙවත් කා ගන්න බැරිව අත ගානවා. මමත් හිමින් සැරේ දෙවෙනි තෝසෙත් බෙදාගත්තා. මාළු කෑල්ලක් දාගන්න බැලුවට ඒකෙ කෑලි පෙන්න තිබුණෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කෝ බං මේකෙ මාළු කෑලි හොයන්න අමුඩයක් ගහගෙන කිමිදෙන්න එපැයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හිනාවෙන්න ගිය සචිනිට කෑම හිරවෙලා කැස්සක් ආවා. ජනාලි එයාගෙ පිට අතගාද්දි විහග කෑ ගැහුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔහොම පොඩි උන්ට ක්‍රීම් ගානවා වගේ අතගාලා හරියන්නෑ බං. මෙහෙම කරපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා විහග සචීගෙ පිටට ගැහුව පාරට ඒකිගෙ ඇස් වලින් කදුළු පිටඋනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"විහග උඹට පිස්සුද..? උඹ මෙයාවත් ඉස්පිරිතාලෙ නතර කරන්නද හදන්නේ..? එහෙම උනොත් උඹට තමයි නුවර ගිහින් නටන්න වෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඒක කිව්වම ඌට කොච්චර තද උනාද කියනව නම් ඌ වඩේත් ඕඩර් කලා. මූ නං කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ කයි. අනිත්මට අපි පස්දෙනාම වළං හෝදලා තමයි ගෙදර යන්න වෙන්නේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ ඔය දිගට හරහට ගිලින්නෙ අතේ සල්ලි තියාගෙනද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඇහුවෙ විහගගෙ කණට කරලා. කෙල්ලො ටික පලවෙනි තෝසෙ විතරයි කෑවේ. උන්ටත් බය ඇති බිල ගැන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාපං බං කාපං.. බිල ගෙවන්නෙ කාලා ඉවරවෙලානේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ කියන්නෙ කාලා ඉවරවෙලා දුවමු කියලද..? උඹයි මමයි විතරයි හිටියා නම් ඒක කරන්න තිබ්බා.. ඒත් මුන් ටික.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි දිව්වා වගේ නෙමෙයි කෙල්ලො තුන් දෙනා දුවන්න ගත්තොත් මේක වීදි නාට්ටියක් වගේ වෙයි. අනික මහේෂා දුවගෙන යද්දි පාරෙ ඉන්න මිනිස්සු බය වෙලා දුවන්න ගනියි. මට සීන් එක මැවිලා පේන්න ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කොහොම හරි අපි කාලා ප්ලේන්ටි පාරකුත් ගහලා ඉවරවෙලා බිලා ඉවරවෙද්දි බිල රුපියල් හත්සිය තිහයි. බිල දැකලා ජනාලි බය වෙලා. අපි කට්ටිය පර්ස් දිග අරිද්දි විහග ප්ලේට් එකට අලුත්ම අලුත් මොණරෙක් අතෑරියා. මං ඒක අරගෙන උඩට හරවලා බැලුවෙ ඒකෙ සිංහයා ඉන්නවද කියලා දැනගන්න. ඌ හොර සල්ලි අච්චු ගහනවද කියලා දන්නෑනේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මල්ලි මේවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ වලංගු මුදල් නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ අද පොර වෙලා. ඒක තමයි තව ටිකකින් ලෝකෙ විනාස වෙනවා වගේ අඹරගෙ ගියේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹට කොහෙන්ද බං දාහෙ පටි. උඹ තාත්තගෙ පර්ස් එකටවත් බැස්සද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං එහෙම අහද්දි සචීළා විහගට සල්ලි දික් කරා ඌ තනියෙම බිල ගෙවපු නිසා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹලා කන්න ආවෙ අපිට ඕන නිසානේ. ඒ නිසා ඔය සල්ලි ඕනෙ නැහැ. ඕකෙන් ටිකට් ගනින්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අදනං විහගගෙ සැබෑ වෙනසක් වෙලා. අපි ඌට විහිළු කර කර ඇවිත් බස් එකට නැග්ගා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචී ඔයා දන්නවද ඔය කලායතනය තියෙන තැන..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඇහුවෙ අපි තදයො වගේ ආවට එකෙක්වත් පාර දන්නැති නිසා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දන්නෑ, ඇඩ්රස් එක තියෙනවා. අපේ අක්කි උනත් එහෙට කලින් ගිහින් තිබුණෙ නෑ. ඒ අක්කා නැටුම් උගන්වන්නේ ඉස්කෝලෙට ඇවිත්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කියන්නෙ පස් දෙනාගෙන් කවුරුවත්ම පාර දන්නෑ. අපි එක එක්කෙනාගෙන් පාර අහගෙන අන්තමට ඔය කියපු කලායතනෙ හොයාගත්තා. 'සරස්වතී කලායතනය' කියලා බෝඩ් එකක් ගහලා තිබුණා. ඒ තැන හරිම නිස්කලංකයි. ඒ වගේම තමයි නැටුම් වලට අදින ජින්ස් එකයි බ්ලවුස් එකයි අර අගල් පහක් විතර දිග සායවලුයි ඇදගත්ත එක එක වයසෙ කෙල්ලො හැම තැනම.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ දෑස මගේ පින්වන්තයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තේරුනේ දැන් තමයි..........."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං විහග දිහාට හැරිලා කියද්දි ජනාලි මාව කෙනිත්තුවා. අනේ මන්දා මේ කෙල්ලො කොටිච්චියො වගේ නියපොතු වවාගෙන අපිව හූරං කන්න හදන හැටි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් බං පණ පිටින් දිව්‍යලෝකෙ ගියා වගේ. බලපං සීගිරි ලළනාවියො වගේ මුන්ගෙ ලස්සන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපෝ අපිත් ඇවිත් තියෙන්නෙ මාර ඇඹලයො දෙන්නෙක් එක්කනේ. ඔයාලා ඔහොම පැණි හල හල ඉන්න. අපි ඇතුලට ගිහින් අක්කා එක්ක කතා කරලා එන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියපු ජනාලි සචිනිවයි මහේෂවයි ඇදගෙන හෝල් එක පැත්තට ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සීගිරි ළදුනේ ඇයි තනිවී, නිහඩව ඉන්නේ ඇයි ගොළුවී...."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහග බංකුවක වාඩිවෙලා ඉදපු තව කෙල්ලෙක් දිහා බලාගෙන කියන්න පටන් ගත්තා. මූ තව ටිකකින් අර කෙල්ලගෙන් සෙරෙප්පු පාරක් කනවා. ඊට කලින් මං ඌවත් ඇදගෙන ජනාලිලා ගිය පැත්තට ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලපං බං ෆිගර් එක. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.. පට්ට නේ ඕයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌ පිටිපස්ස හැරීගෙනත් අර කේලල දිහා බලන් ඉන්නවා. අපි ඇතුලට යද්දි අපේ ඩයල් තුන ගුරු මේසයක් ගාව ඉදගෙන හිටපු අක්කට කාරණේ පැහැදිලි කරනවා අපි දැක්කා. මමත් විහග එක්ක එතැනට කිට්ටු උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මල ජූලියයි කිව්වලු. මේ නැටුම් ටීච හෙවත් අක්කා ඊයෙ අපේ ගෙදර ආපු හංසි. මාව දැක්කා විතරයි එයා ඉදගෙන හිටපු මුටුවෙන් නැගිට්ටුනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මල්ලි ඔයා මෙහේ.........."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එයා පුදුම වෙලා වගේ අහද්දි අපේ කට්ටිය ඇලඩින්ගෙ පුදුම පහන දැක්කා වගේ ඊටත් වඩා පුදුමෙන් බලන්න ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට ඊයෙ ඔයා බලන්න ගිය යාළුවා අචිනි නංගිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙයා ගත් කටටම ඇහුවා. දැන් තියෙන ලොකුම කේස් එක තමයි මේ රහස අපේ අක්කිට නොකියන්න මෙයාව පොරොන්දු කරගන්න එක. අපි කට්ටියම එකතුවෙලා දිගට හරහට කරුණු පැහැදිලි කලා මේ සචිනිට උගන්වන එක ගැන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාලා කියනදේ මට තේරෙනවා. මෙයාටත් අචිනිට වගේම හොදට නටන්න පුළුවන් කියලා ඔයාලා කිව්වනේ. ඉතිං අචිනිට කියලා දුන්න එකේ මේ නංගිට කියලා දෙන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත ඔයාලගෙ ප්‍රින්සිපල් සර් මට මේ වැඩේ බාර දුන්නෙ ලොකු විශ්වාසයක් තියලා. අනික මාව එව්වේ කලා අංශෙ අචිනිට නැටුමක් පුරුදු කරන්න මිසක් එයාගෙ නංගිට නැටුම් පුරුදු කරන්න නෙමෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බලාගෙන ගියාම මෙයයි අපේ අක්කයි දෙන්නම එක නැට්ටෙ දෙහි. මාර ලෝ තියෙන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං මිස් ඔයා මේ තරම් ළමයින්ට නැටුම් උගන්නන එකේ අපේ සචිනිට උගන්නන එක කොහොමද වැරැද්දක් වෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහගයා මුකුත් නොදන්න ගානට බබා ටෝකක් දැම්මා. මේකට අපේ ප්‍රින්ස් සම්බන්ධ එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං කියන දේ ඔයාලට තේරෙන්නෑ මල්ලි. මට මේ නංගිව කලායතනයට බදවගෙන නොමිලේ උනත් උගන්නන්න පුළුවන්. මේ ප්‍රශ්නෙ වෙන එකක්නේ. මං හෙට ඉදලා ඉස්කෝලෙට ඇවිත් අචිනිට කියලා සචිනිට උගන්නන්න එපැයි. ඉතිං ඒක වංචාවක් නෙමෙයිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ පඩි කතා අහගෙන ඉදිද්දි මට තද උනේ හංසි එක්ක නෙමෙයි අචිනි එක්ක. මේකි එක්කො වැටෙන්න තිබුණේ ප්‍රැක්ටිස් පටන් ගන්න කලින්. එහෙම උනා නං අපිට මේ තරම් එක එකාගෙ කකුල් දෙක ළග පිණ්සෙන්ඩු වෙන්නැතුව මුල ඉදලම සචීව මෙයාට මුණගස්සන්න තිබුණා. මේ කෙල්ලත් ෆයින්ල් තරගෙකට අගටම ඇවිත් පිණුමක් ගැහුවනේ. ඒකිගෙ අඩු දෙකම නැතුව එක අණ්ඩක් කඩාගත්තා නම් බට්ටැ පැන පැන හරි සචිනිට උගන්නන්න තිබ්බා. දැන් ඉතිං වෙච්ච දේට එන සෙයියා අන්තිම තුරුම්පුවත් ගහලා බලන්න වෙනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කමක් නෑ අක්කේ. අපි මේ තරම් ප්ලෑන් කරපු එකේ අපිට තිබුණා මෙයා සචිනි නෙමෙයි කියලා ඔයාටත් බොරු කරලා මේක කරන්න. මොකද ඔයාට කොහොමත් මේ දෙන්නව වෙන් කරලා අදුනගන්න බැහැනේ. ඒත් ඔයා නැටුම් උගන්නන ගුරුවරයා. ඉතිං ඔයාට වංචා කරලා මේක කරන්න අපි කවුරුවත්ම කැමති උනේ නෑ. ඒකයි අපි ඔයා හොයාගෙනම ඇවිත් ඇත්ත කියලා මේ ගැන කෙලින්ම කතා කලේ. අනික අචිනි ගියත් සචිනි ගියත් එයාලට අනිවාර්යෙන්ම ප්ලේස් එකක් ගන්න පුළුවං. ඉතිං මේකට සචිනිවත් සහභාගි නොවුනොත් අපේ ඉස්කෝලෙට ඒ අවස්ථාව නැතිවෙනවා. අපි මේ තරම් ඔයාට බල කරන්නෙ වංචාවක චේතනාවක් මුල් කරන් නෙමෙයි. මේ තරගෙ දින්නම අපේ ඉස්කෝලෙට ලැබෙන ගෞරවේ ඇරෙන්න අපිට වෙන කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නෑ.."[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom