Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දිගටම කියවගෙන යද්දි කට්ටිය කොරවෙලා වගේ මගේ මූණ දිහා බලං හිටියා. මමත් ඇරියෙ නෑ. හංසිගෙ ඇස් දිහා බලාගෙනම මං ඉතුරු ටිකත් කිව්වා.

"ඔයා හිතනවා ඇති අපි මහ බොරුකාරයෝ, වංචාකාරයෝ කියලා. කමක් නැහැ අක්කේ අපි මේ ගමන ආවේ යාළුකම, සහෝදරකම වගේම අපේ ඉස්කෝලෙ ගැනත් හිතලා. ඒකෙන් ඔයාට කරදරයක් උනානං සොරි. හැබැයි ප්ලීස් මේ ගැන අපේ අක්කට කියන්න එපා. අපි යනවා.."

එහෙම කියපු මං අපේ කට්ටිය හෝල් එක ඇතුලෙ ඉද්දිම එළියට ආවා.

"මල්ලි ඔහොම ටිකක් ඉන්න.."

හංසි මගේ පස්සෙන් එළියට ඇවිත් මාව නතර කරගත්තා.

"අක්කා කිව්වටත් වඩා ඔයා ගොඩක් හොද ළමයෙක් මල්ලි. මං අක්කට මේ ගැන වචනයක්වත් කියන්නෑ. මාව විශ්වාස කරන්න. මං හෙට ඉදලා සචිනිට ප්රැක්ටිස් කරන්නම්."

එයා අන්තිම ටික කියද්දි අපේ කට්ටියත් එතනට ඇවිත් අපිට වටකරගත්තා. මගේ හිතට දැනුන සතුට මං වැඩිය පෙන්නන්න ගියේ නෑ. හැබැයි අපේ කට්ටියගෙ මූණු ටික නම් ලොතරැයියෙ පළවෙනි දිනුම ඇදුනා වගේ. අපි කට්ටියම එයාට ස්තුති කරලා එන්න හදද්දි හංසිත් මගේ පස්සෙන්ම ගේට්ටුව ළගට ආවා.

"මං ඊයෙ ඔයාට කියලා එන්න බලද්දි අක්කා කිව්වා ඔයාට නින්ද ගිහින් කියලා.."

"ඔව්.. ඊයෙත් මේ වැඩ වලට ඇවිදලා මාර මහන්සියෙන් හිටියෙ අක්කේ.."

මම අර මළ පැනපු මූඩ් එක අතෑරලා එයාගෙ යාළුවගෙ මල්ලි විදියට හිනාවෙලා කිව්වා.

"මං හිතුවෙ ඔයා ඊයෙ ඔයාගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කියලා බොරුවක් කිව්වා කියලා. අද අහම්බෙන් හරි ඔයා ඒක ඇත්තක් කියලා ඔප්පු කලා.."

අනේ මන්දා හංසි තවත් කියෝනවා. මේ කෙල්ලට අද පන්ති කරන්න ඕනෙ නැද්ද මන්දා..

"අපි බොරු කියලත් නෑ. කියන්නෙත් නෑ.. අපි යනවා අක්කේ.. බායි.."

එයාට වේච් එකක් දාලා ඇවිත් මං කට්ටියට සෙට් උනා. විහග පැනපු ගමන් මගේ කරට අත දාගත්තා.

"උඹේ මාර ඇක්ටින් පාර බං.. කොහොම හරි බොක්කෙන්ම ටෝක දිලා වැඩේ බැලන්ස් කරා නේද..?"

"ඔව් ඉතිං රන්දු ආපු නිසා අපි ගොඩ ගියා. නැත්තං ඊයෙ ගහපු ප්ලෑන් සේරම ඉවරයි.."

අපේ ස්ත්රී පාර්ශවයෙනුත් මට නම්බුනාම එද්දි මම කතාව වෙන පැත්තකට හැරෙව්වා. මොකද ඔය වැඩි වර්ණනාවට මම කැමති නැහැ.

"හරි හරි බං. දැන් ඒක ඉවරයි. අරකිට බණ දෙසලා මගේ දිවත් ගිලෙන්න එනවා බං. යං මොනව හරි බීළා ඉමු.."

අක්කා උදේ දීපු රුපියල් පන්සීය මතක්වෙලා මං කිව්වා. අපි කඩේකට සෙට් වෙලා බීම බොන අතරෙ මං හංසිව අදුරන හැටි අහගන්න මුන්ට තදියක් වෙලා.

"ඒකි අපේ අක්කගෙ යාළුවෙක්. මං අදත් එක්ක එයාව දවස් දෙකයි දැකලා තියෙන්නේ.."

කාරණේ කෙටියෙන් පහදලා මං බීම එක බොන්න ගත්තා. ඒ අතරෙ විහගගෙ ඇස්දෙක හතර වටේ කැරකෙනවා. මං හැරිලා බලද්දි අපේ පිටිපස්සෙ මේසේ ලස්සන කෙල්ලො දෙන්නෙක්.

"ඕක ඉක්මනට බීලා යමං බං.."

මූට තදියං වෙලා තියෙන්නෙ අර කෙල්ලො දෙන්නා බිල ගෙවලා යන්න හදන නිසා අපිත් පාරට එද්දි එයාලා අපිට ඉස්සර වෙලා පැද්දි පැද්දි ගියා. සෙනග අඩු හිස් බස් එකක අපි නගිද්දි ඒ දෙන්නත් ඒකටම නැග්ගෙ අපිව තඹේකටවත් මායිම් කරන්නැතුව. කොහොමත් අපි දෙන්නා ගියේ කෙල්ලො තුන්දෙනෙක්ම ඉස්සර කරගෙන.

"මචං පොඩි ෆලෝ එකක් දාමුද..? එකෙක් හරි වට්ටගන්න බැරිවෙන එකක් නෑ.."

මේවා සචිනිලට ඇහුනොත් හිතයි මමත් මූ වගේ දකින දකින කෙල්ලො පස්සෙ යනවා කියලා. මූ අහිංසක මගෙත් චරිතෙ ඝාතනය කරන්න හදන්නේ. ඒත් තාම සචීලට වැඩේ නෝන්ඩි උනේ නෑ.

"මේ ජනාලි උඹලට පුළුවන්නේ සචීවත් ඇරලගෙන යන්න. මගේ කම්පියුටරේට කෑලි වගයක් ගන්න තියෙනවා. මං රන්දු එක්ක මගින් බහිනවා.."

පුහ්..! මූට කෑලි ගන්න කම්පියුටරයක් තියෙන්න එපැයි. මේ අපතයා මාවත් ගාවලා බොරුවක් දෙසා බාලා පැණි හලන්න යන්නයි ලෑස්තිය. මොනව කලත් මූට කවද හරි දාගන්න වෙන්නෙ මේ සුදෝ සුදු මහේෂවම තමයි කියල මට හිතුණා. හැබැයි අද පංති ගියෙත් නැති එකේ අද ගෙදර ගිහින් පාඩම් කරන එක මේ යකා එක්ක අවලමේ යනවට වඩා වටිනවා. මට හිතන්න තරම් වෙලාවක් උනේ නෑ. අර කෙල්ලො දෙන්නා බහින්න හදද්දි මූ මාවත් ඇදගෙන පිටිපස්සෙ දොරෙන් බැස්සා. සැක හිතුන ජනාලි දෙපාරක්ම හැරි හැරි බලද්දි බස් එක ඇද්දුවා.

"මොන මගුලක්ද බං කරන්නේ.. උඹ වගේ එකෙක් එක්ක ආවට මට බූවල්ලෙන් තලන්න ඕනෙ. බලපං උඹඨ අපිත් එක්ක ආපු යාළුවො ටිකට වඩා කොහෙවත් යන කෑලි දෙකක් ලොකු උනා.."

මං කෑ ගහද්දි ඌ මගේ කට වැහුවෙ ඒක අරුන්ට ඇහෙයි කියලා හිතලා වෙන්න ඇති. අපි දෙන්නා බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි අර කෙල්ලො එතන තිබුණ කේ.එෆ්.සී එකට රිංගුවා. අනේ මන්දා මුන්ටත් බඩවල් නෙමෙයි තියෙන්නේ. දැන් අර බස් එකට නගින්න කලින් එක කඩේකට රිංගලා ආවේ. දැන් තව එකක්.

"මේ....... මේවා උඹට ලේසියෙන් වට්ටගන්න පුළුවන් කෑලි නෙමෙයි. බලපං උන් කන්නෙ ඉංශ්රීසි අකුරු තුනේ බුරියානි. දැන් ඉතිං උන් කාලා ඉවරවෙනකන් අපි මෙතනට වෙලා කෙල ගිල ගිල හිටන් ඉන්නද කියන්නේ.. මෙන්න මෙහෙ වරෙන් ගෙදර යන්න.."

ඒ වෙලාවෙනං මං ඇත්තටම මල පැනලා හිටියෙ. ඇයි ඉතිං මේ යකා කවදාවත් කියන දෙයක් අහන්නෙ නැහැනේ.

"මොනාද බං තව විනාඩි දෙකක් ඉවසපං.."

"උඹ හිතුවෙ උන් විනාඩි දෙකෙන් කාලා එයි කියලද..?"

මොනව උනත් මේ ගෝතයව මග දාලා යන්න බෑනේ. ඒ නිසා මම ඉවසගෙන හිටියා. අපි දෙන්නත් කේ.එෆ්.සී එකේ දොරකඩට වෙලා හිටන් හිටියෙ බුරියානි කාලා දැන් එළියට ආපු දෙන්නෙක් වගේ. හැබැයි ඉතිං උගුරට ඇගිල්ල දාලා බැලුවනම් අපි වමනෙ දාන්නේ තෝසෙ කෑලි. ඒත් කවුද ඕවා දන්නේ. මං තද වෙලා ඔරලෝසුව දිහා බැලද්දිම අර ඩබල එළියට එනවා. උන් කන්න නෙමෙයි කෑම ගෙනියන්න ඇවිත් තියෙන්නේ. උන් එළියට එද්දි දොර ළග හිටපු අපිව දැකලා ටිකක් අප්සට් ගියා කියලා මට තේරුණා.

"මචං අර ත්රී ක්වාටර් ගහලා ඉන්න කෑල්ල ගතිනේ..?"

"මොන ගතිද බං, ඒකි මහ සෙක්සි පාටයි.."

මං ඇත්තම කිව්වා..

"ඒකම ඇතිනේ ගතියට. බලපං ඒකි හොද සකසුරුවමට හැදිච්ච පවුලක කෙල්ලෙක්. මීටර් බාගයකින් අඩුම ගානෙ ඇදුම් පහක්වත් මහනවා ඇති.."

අපි කතා කර කර ඉද්දි ආපු එකසිය පනස් හතරෙ බස් එකක කේලො දෙන්නා නැග්ගා. වවුලගෙ මගුල්ගෙදර ගිහින් එල්ලිලා ඉන්න වෙනව වගේ වෙන කරන්න දෙයක් නැති කමට මමත් විහග එක්ක බස් එකට නැග්ගා. බස් එකේ එක ළග සීට් තිබුනෙ නැති නිසා ත්රීක්වාටර් අයිටම් එක පිටිපස්සේ සීට් එකට කලින් සීට් එකේ ඉදගත්තා. මං අමාරුවෙන් පස්සෙ සීට් එකේ ඉදගත්තෙ චිත්රපටිය පැහැදිලිව බලාගන්න ඕනෙ නිසා. විහග එතනම හිටගෙන අර කෙල්ල ඉදගෙන හිටපු සීට් එකෙන් අල්ලගත්තා.

ටික දුරයක් යද්දි ආපු අනිත් කෙල්ල මෙයාට ටටා පාරක් දාලා බැස්සා. දැන් වැඩේ මාර ගති. කෙල්ල තනියෙන්, මං ඇහැක් ගහලා. විහගට සපෝට් එක දුන්නා. බම්බලපිටිය හන්දියට එද්දි විහගයා කෙල්ල ළග හිස් උන සීට් එකේ ඉදගත්තා. ඒ අස්සෙ ටිකට් ගන්න කියලා කොන්දා බෙරිහන් දෙනවා.

"බොරැල්ල එකක්.."

අර කෙල්ල සල්ලි දික් කලා. මමත් විහග එක්ක ආපු නැති ගානට හිටියා. මූ මටත් එක්ක ටිකට් ගත්තා.

"බොරැල්ල දෙකක්.."

දැන් පලකො බොරැල්ලේ. ඒ අතරෙ කෙල්ල විහගට රවනවා මං දැක්කා. මගේ ඉස්සරහ සීට් එක නිසා දර්ශන පථය ඉතා පැහැදිලියි. ටිකක් වෙලා යනකල් විහගත් සද්දයක් නෑ. අර කෙල්ලත් ඔරේ රන් කියලා බෙල්ල ඇමැට්ටි කරගෙන කවුළුවෙන් අනන්තය හොයනවා. මෙන්න බොලේ ටික වෙලාවක් යද්දි විහගයා නිදි. මේකනං සිරාවට මුගේ මරිසියක් වෙන්න ඕන. එතකොට බ්රේක් පාරක් ගහද්දිවත් බෙරුවට ඒ පැත්තට විසි වෙන්න පුළුවන්නේ. ඒත් තව හෝල්ට් දෙක තුනක් ගියත් මං හිතපු විදියෙ දෙයක් උනේ නෑ. හැබැයි එක පාරටම කෙල්ල වෂීම් අක්රම් පන්දු යවන වේගෙටත් වැඩිය වේගෙකින් විහග දෙසට හැරුණා. මමත් උන් දෙන්නා ළගට කණ හලාගෙන හිටියෙ. සීන් එක අහගන්න කියලා හිතලා..

"මේ හලෝ.."

මේකි හෙන සද්දෙට විහගට කතා කලා..

"තමුසෙ තනියෙම නිදාගන්නැතුව මේ අතත් නිදිකරගන්නවද..?"

ෂිට්..! මල නෝන්ඩියයි. මූ අත දාගෙන මොන අවලං වැඩක් කරන්න හැදුවද කියලා මං දැක්කෙ නෑ. ඒත් එක්කම මේකි පොත් ටිකත් අරගෙන නැගිටලා පස්සෙ අංශක එකසිය හැටක් විතර ගස්සලා ගිහින් ඉස්සරහ සීට් එකකින් ඉදගත්තා. විහග මූණ බෙරි කරගෙන පිටිපස්ස හැරිලා බලද්දි මං ඌත් එක්ක ආවෙ නෑ වගේ අහක බලාගත්තා. ඌට ඔහොම වෙලා මදි. ඒ අතරෙ මං දැක්කා කෙල්ල කොන්දට මොනවද කුටු කුටු ගාලා තව සල්ලි කීයක්ද දෙනවා. ඔහොම යංකෝ.. මම කොහොමත් මෙතන ප්රේක්ෂකයා විතරයිනේ. බස් එකත් පැය ගානක් කොට කොට ඇවිත් බොරැල්ලෙ නතර කලා. ම්හ්...... කෙල්ල බහින පාටක් නෑ. විහගටත් බහින තැන මතක නෑ වගේ ඔහේ ඉදගෙන ඉන්නවා. මේකි දිගටම කිරිබත්ගොඩටම යනවද දන්නෑ. මං විහගට තට්ටුවක් දැම්මා. ඒ අස්සෙ කොන්දා කෑගහනවා.

"බොරැල්ලට ටිකට් ගත්ත අය සේරම මෙතනින් බැහැගන්න.."

මං සීට් එකෙන් නැගිට්ටා. ඒත් මූ මෙච්චර චාටර් කාලත් තාම ලැජ්ජ නැතුව ඉදගෙන ඉන්න හැටි. කොන්දා අපි දෙන්නා දිහා හොදට බලනවා මං දැක්කා.

"බොරැල්ල මෙතනින් ඉවරයි. බහින අය ඉක්මනට බැහැගන්න."

චාටර් හැත්තෑවයි කිව්වලු. අර කෙල්ලත් පිටි පස්ස හැරිලා නක්කලේට හිනා උනා. කොන්දා අපේ බෙල්ලෙන් අල්ලලා එළියට දාන්න කලින් මං විහගව ඇදගෙන බැහැගත්තා. ඌ නිකං කසාය බීපු ගොළුවා වගේ මූණත් ඇඹුල් කරගෙන බිම බලාගනෙ ඉන්නවා.

"දැන් සනීපද උඹට..?"

"උඹත් මට පල් එක දානවනේ.."

"පල් එක නෙමෙයි ඩෝ.. උඹව එල්ලන්න ඕනෙ. උඹ අර කෙල්ලගෙ අස්සෙ අත දාගෙන මොන මගුලක්ද කරන්න ගියේ.."

මූ කෙල්ලගෙ කොහේ හරි අල්ලන්න හැදුවද දන්නෙ නෑනේ. ඇත්තටම මේක එහෙම දෙයක් කරන්න ගියානමං චාටර් උනා මදි කියලා මට හිතුනා.

"උඹ හිතන විදිහෙ ජරා වැඩක් මං කලේ නෑ බං. ජොලියට ට්රයි එකක් දැම්මට මං එහෙම කුපාඩියෙක් නෙමෙයි.."

"එහෙනම් අරකි මොකටද උඹට අත නිදිකරගන්න කිව්වේ. උඹ නිදි වගේ හිටියට උඹේ අත ඇහැරිලා තියෙන්න ඇත්තේ.."

"නෑ බං, මං හැදුවෙ ඒකිගෙ අතේ තිබුණු පොත් ටිකෙන් ඒකිගෙ නම බලාගන්න. මං පොතක් අල්ලද්දි කෙල්ලට ඒක දැනුනා."

"පුදුමයි ඒකි උඹට කම්මුල් ගාය හදවපු නැති එක. ඔන්න මං උඹට එකක් කියන්නම්, ආයෙනම් උඹේ ඔය ගුටිකන වැඩ වලට මං නෑ.."

ඒ චැප්ටර් එකත් එතනින් ක්ලෝස් උනා. මං සීන් එක වෙන කාටවත්ම කියලා මූව පල් කරන්න ගියේ නෑ. අපේ සෙට් එකේ ඉතුරු අට දෙනාට විතරයි කිව්වේ.

විහග එක්ක බොරැල්ල වටේ කැරකිලා මං ඌටත් බැන බැන යාන්තං හවස් වෙන්න කලිං ගෙදර ආවා. ඒ එද්දි අම්මයි තාත්තයි දෙන්නම මිදුලෙ පුටු දෙකක ඉදගෙන කතාව. මාව දැක්ක විතරයි ඒක නතර උනා. සමහර විට මාතෘකාව එයාලගෙ ආදරණිය පොඩි පුතා ගැන වෙන්නැති.

"පොඩි පුතා ඔයා කාලද ඉන්නේ..?"

මම කාමරේට එද්දි අම්මත් මගේ පස්සෙන් ඇවිත්. කොයි තරම් මග දිගට කකා බිබී ආවත් දැන්නම් මගේ බඩ සතියකින් කාලා නැති ගානට ගුරු ගරු ගානවා.

"නෑ අම්මා බඩගිනියි. මං  ටක් ගාලා නාලා එන්නම්. බත් බෙදලා තියන්න."

මං පුරුදු විදියට ගෙදර ආපු ගමන් බාත් රූම් එකට රිංග ගත්තා. දවස තිස්සෙම කාපු චාටර් ගෝනිය හෝදලා දාන්න හිතාගෙන මං සිංදුවකුත් කිය කිය නෑවා. එළියට එනකොට බඩගින්න ඩබල්. අම්මා කෑම එක බෙදලා මේසෙ උඩින් වහලා තිබුනට එයා පේන්න හිටියෙ නෑ. මං බත් පිගානත් අරන් අම්මා ළගට ගියා.

"අනේ අම්මා ඔයාට බැරිද මට මේක කවන්න..?"

කාලෙකින් අම්මට කියලා කවාගනන් බැරි උන නිසා මං ඇහුවා. කොහොමටත් මං අනලා කනවට වඩා ඒ බත් එකම අම්මා කවද්දි රස වැඩියි. ඒ අපේ අම්මා මට තියෙන ආදරෙත් බත් එකට දාලා අනන නිසා වෙන්නැති. අම්මා බත් කටෙන් කට අනකා කවනකල් මං එයාගෙ කකුල් දෙක ළග ඉදගෙන හිටියා. ඉස්කෝලෙදි කොයිතරම් වීරයා උනත් තාම අපේ අම්මගෙයි තාත්තගෙයි පොඩි පුතා මමනේ.

[QUOTE="crazybuddy, post: 12405839, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]මම දිගටම කියවගෙන යද්දි කට්ටිය කොරවෙලා වගේ මගේ මූණ දිහා බලං හිටියා. මමත් ඇරියෙ නෑ. හංසිගෙ ඇස් දිහා බලාගෙනම මං ඉතුරු ටිකත් කිව්වා.[/COLOR][/B] [B][COLOR=#783f04]"ඔයා හිතනවා ඇති අපි මහ බොරුකාරයෝ, වංචාකාරයෝ කියලා. කමක් නැහැ අක්කේ අපි මේ ගමන ආවේ යාළුකම, සහෝදරකම වගේම අපේ ඉස්කෝලෙ ගැනත් හිතලා. ඒකෙන් ඔයාට කරදරයක් උනානං සොරි. හැබැයි ප්ලීස් මේ ගැන අපේ අක්කට කියන්න එපා. අපි යනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියපු මං අපේ කට්ටිය හෝල් එක ඇතුලෙ ඉද්දිම එළියට ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මල්ලි ඔහොම ටිකක් ඉන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හංසි මගේ පස්සෙන් එළියට ඇවිත් මාව නතර කරගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අක්කා කිව්වටත් වඩා ඔයා ගොඩක් හොද ළමයෙක් මල්ලි. මං අක්කට මේ ගැන වචනයක්වත් කියන්නෑ. මාව විශ්වාස කරන්න. මං හෙට ඉදලා සචිනිට ප්රැක්ටිස් කරන්නම්."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එයා අන්තිම ටික කියද්දි අපේ කට්ටියත් එතනට ඇවිත් අපිට වටකරගත්තා. මගේ හිතට දැනුන සතුට මං වැඩිය පෙන්නන්න ගියේ නෑ. හැබැයි අපේ කට්ටියගෙ මූණු ටික නම් ලොතරැයියෙ පළවෙනි දිනුම ඇදුනා වගේ. අපි කට්ටියම එයාට ස්තුති කරලා එන්න හදද්දි හංසිත් මගේ පස්සෙන්ම ගේට්ටුව ළගට ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඊයෙ ඔයාට කියලා එන්න බලද්දි අක්කා කිව්වා ඔයාට නින්ද ගිහින් කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඊයෙත් මේ වැඩ වලට ඇවිදලා මාර මහන්සියෙන් හිටියෙ අක්කේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම අර මළ පැනපු මූඩ් එක අතෑරලා එයාගෙ යාළුවගෙ මල්ලි විදියට හිනාවෙලා කිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං හිතුවෙ ඔයා ඊයෙ ඔයාගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කියලා බොරුවක් කිව්වා කියලා. අද අහම්බෙන් හරි ඔයා ඒක ඇත්තක් කියලා ඔප්පු කලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ මන්දා හංසි තවත් කියෝනවා. මේ කෙල්ලට අද පන්ති කරන්න ඕනෙ නැද්ද මන්දා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි බොරු කියලත් නෑ. කියන්නෙත් නෑ.. අපි යනවා අක්කේ.. බායි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එයාට වේච් එකක් දාලා ඇවිත් මං කට්ටියට සෙට් උනා. විහග පැනපු ගමන් මගේ කරට අත දාගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹේ මාර ඇක්ටින් පාර බං.. කොහොම හරි බොක්කෙන්ම ටෝක දිලා වැඩේ බැලන්ස් කරා නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් ඉතිං රන්දු ආපු නිසා අපි ගොඩ ගියා. නැත්තං ඊයෙ ගහපු ප්ලෑන් සේරම ඉවරයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ ස්ත්රී පාර්ශවයෙනුත් මට නම්බුනාම එද්දි මම කතාව වෙන පැත්තකට හැරෙව්වා. මොකද ඔය වැඩි වර්ණනාවට මම කැමති නැහැ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි හරි බං. දැන් ඒක ඉවරයි. අරකිට බණ දෙසලා මගේ දිවත් ගිලෙන්න එනවා බං. යං මොනව හරි බීළා ඉමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අක්කා උදේ දීපු රුපියල් පන්සීය මතක්වෙලා මං කිව්වා. අපි කඩේකට සෙට් වෙලා බීම බොන අතරෙ මං හංසිව අදුරන හැටි අහගන්න මුන්ට තදියක් වෙලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකි අපේ අක්කගෙ යාළුවෙක්. මං අදත් එක්ක එයාව දවස් දෙකයි දැකලා තියෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාරණේ කෙටියෙන් පහදලා මං බීම එක බොන්න ගත්තා. ඒ අතරෙ විහගගෙ ඇස්දෙක හතර වටේ කැරකෙනවා. මං හැරිලා බලද්දි අපේ පිටිපස්සෙ මේසේ ලස්සන කෙල්ලො දෙන්නෙක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕක ඉක්මනට බීලා යමං බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූට තදියං වෙලා තියෙන්නෙ අර කෙල්ලො දෙන්නා බිල ගෙවලා යන්න හදන නිසා අපිත් පාරට එද්දි එයාලා අපිට ඉස්සර වෙලා පැද්දි පැද්දි ගියා. සෙනග අඩු හිස් බස් එකක අපි නගිද්දි ඒ දෙන්නත් ඒකටම නැග්ගෙ අපිව තඹේකටවත් මායිම් කරන්නැතුව. කොහොමත් අපි දෙන්නා ගියේ කෙල්ලො තුන්දෙනෙක්ම ඉස්සර කරගෙන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං පොඩි ෆලෝ එකක් දාමුද..? එකෙක් හරි වට්ටගන්න බැරිවෙන එකක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේවා සචිනිලට ඇහුනොත් හිතයි මමත් මූ වගේ දකින දකින කෙල්ලො පස්සෙ යනවා කියලා. මූ අහිංසක මගෙත් චරිතෙ ඝාතනය කරන්න හදන්නේ. ඒත් තාම සචීලට වැඩේ නෝන්ඩි උනේ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ ජනාලි උඹලට පුළුවන්නේ සචීවත් ඇරලගෙන යන්න. මගේ කම්පියුටරේට කෑලි වගයක් ගන්න තියෙනවා. මං රන්දු එක්ක මගින් බහිනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පුහ්..! මූට කෑලි ගන්න කම්පියුටරයක් තියෙන්න එපැයි. මේ අපතයා මාවත් ගාවලා බොරුවක් දෙසා බාලා පැණි හලන්න යන්නයි ලෑස්තිය. මොනව කලත් මූට කවද හරි දාගන්න වෙන්නෙ මේ සුදෝ සුදු මහේෂවම තමයි කියල මට හිතුණා. හැබැයි අද පංති ගියෙත් නැති එකේ අද ගෙදර ගිහින් පාඩම් කරන එක මේ යකා එක්ක අවලමේ යනවට වඩා වටිනවා. මට හිතන්න තරම් වෙලාවක් උනේ නෑ. අර කෙල්ලො දෙන්නා බහින්න හදද්දි මූ මාවත් ඇදගෙන පිටිපස්සෙ දොරෙන් බැස්සා. සැක හිතුන ජනාලි දෙපාරක්ම හැරි හැරි බලද්දි බස් එක ඇද්දුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොන මගුලක්ද බං කරන්නේ.. උඹ වගේ එකෙක් එක්ක ආවට මට බූවල්ලෙන් තලන්න ඕනෙ. බලපං උඹඨ අපිත් එක්ක ආපු යාළුවො ටිකට වඩා කොහෙවත් යන කෑලි දෙකක් ලොකු උනා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කෑ ගහද්දි ඌ මගේ කට වැහුවෙ ඒක අරුන්ට ඇහෙයි කියලා හිතලා වෙන්න ඇති. අපි දෙන්නා බස් ස්ටෑන්ඩ් එකේ ඉද්දි අර කෙල්ලො එතන තිබුණ කේ.එෆ්.සී එකට රිංගුවා. අනේ මන්දා මුන්ටත් බඩවල් නෙමෙයි තියෙන්නේ. දැන් අර බස් එකට නගින්න කලින් එක කඩේකට රිංගලා ආවේ. දැන් තව එකක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ....... මේවා උඹට ලේසියෙන් වට්ටගන්න පුළුවන් කෑලි නෙමෙයි. බලපං උන් කන්නෙ ඉංශ්රීසි අකුරු තුනේ බුරියානි. දැන් ඉතිං උන් කාලා ඉවරවෙනකන් අපි මෙතනට වෙලා කෙල ගිල ගිල හිටන් ඉන්නද කියන්නේ.. මෙන්න මෙහෙ වරෙන් ගෙදර යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ වෙලාවෙනං මං ඇත්තටම මල පැනලා හිටියෙ. ඇයි ඉතිං මේ යකා කවදාවත් කියන දෙයක් අහන්නෙ නැහැනේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනාද බං තව විනාඩි දෙකක් ඉවසපං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ හිතුවෙ උන් විනාඩි දෙකෙන් කාලා එයි කියලද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොනව උනත් මේ ගෝතයව මග දාලා යන්න බෑනේ. ඒ නිසා මම ඉවසගෙන හිටියා. අපි දෙන්නත් කේ.එෆ්.සී එකේ දොරකඩට වෙලා හිටන් හිටියෙ බුරියානි කාලා දැන් එළියට ආපු දෙන්නෙක් වගේ. හැබැයි ඉතිං උගුරට ඇගිල්ල දාලා බැලුවනම් අපි වමනෙ දාන්නේ තෝසෙ කෑලි. ඒත් කවුද ඕවා දන්නේ. මං තද වෙලා ඔරලෝසුව දිහා බැලද්දිම අර ඩබල එළියට එනවා. උන් කන්න නෙමෙයි කෑම ගෙනියන්න ඇවිත් තියෙන්නේ. උන් එළියට එද්දි දොර ළග හිටපු අපිව දැකලා ටිකක් අප්සට් ගියා කියලා මට තේරුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං අර ත්රී ක්වාටර් ගහලා ඉන්න කෑල්ල ගතිනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොන ගතිද බං, ඒකි මහ සෙක්සි පාටයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඇත්තම කිව්වා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒකම ඇතිනේ ගතියට. බලපං ඒකි හොද සකසුරුවමට හැදිච්ච පවුලක කෙල්ලෙක්. මීටර් බාගයකින් අඩුම ගානෙ ඇදුම් පහක්වත් මහනවා ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කතා කර කර ඉද්දි ආපු එකසිය පනස් හතරෙ බස් එකක කේලො දෙන්නා නැග්ගා. වවුලගෙ මගුල්ගෙදර ගිහින් එල්ලිලා ඉන්න වෙනව වගේ වෙන කරන්න දෙයක් නැති කමට මමත් විහග එක්ක බස් එකට නැග්ගා. බස් එකේ එක ළග සීට් තිබුනෙ නැති නිසා ත්රීක්වාටර් අයිටම් එක පිටිපස්සේ සීට් එකට කලින් සීට් එකේ ඉදගත්තා. මං අමාරුවෙන් පස්සෙ සීට් එකේ ඉදගත්තෙ චිත්රපටිය පැහැදිලිව බලාගන්න ඕනෙ නිසා. විහග එතනම හිටගෙන අර කෙල්ල ඉදගෙන හිටපු සීට් එකෙන් අල්ලගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ටික දුරයක් යද්දි ආපු අනිත් කෙල්ල මෙයාට ටටා පාරක් දාලා බැස්සා. දැන් වැඩේ මාර ගති. කෙල්ල තනියෙන්, මං ඇහැක් ගහලා. විහගට සපෝට් එක දුන්නා. බම්බලපිටිය හන්දියට එද්දි විහගයා කෙල්ල ළග හිස් උන සීට් එකේ ඉදගත්තා. ඒ අස්සෙ ටිකට් ගන්න කියලා කොන්දා බෙරිහන් දෙනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බොරැල්ල එකක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අර කෙල්ල සල්ලි දික් කලා. මමත් විහග එක්ක ආපු නැති ගානට හිටියා. මූ මටත් එක්ක ටිකට් ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බොරැල්ල දෙකක්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දැන් පලකො බොරැල්ලේ. ඒ අතරෙ කෙල්ල විහගට රවනවා මං දැක්කා. මගේ ඉස්සරහ සීට් එක නිසා දර්ශන පථය ඉතා පැහැදිලියි. ටිකක් වෙලා යනකල් විහගත් සද්දයක් නෑ. අර කෙල්ලත් ඔරේ රන් කියලා බෙල්ල ඇමැට්ටි කරගෙන කවුළුවෙන් අනන්තය හොයනවා. මෙන්න බොලේ ටික වෙලාවක් යද්දි විහගයා නිදි. මේකනං සිරාවට මුගේ මරිසියක් වෙන්න ඕන. එතකොට බ්රේක් පාරක් ගහද්දිවත් බෙරුවට ඒ පැත්තට විසි වෙන්න පුළුවන්නේ. ඒත් තව හෝල්ට් දෙක තුනක් ගියත් මං හිතපු විදියෙ දෙයක් උනේ නෑ. හැබැයි එක පාරටම කෙල්ල වෂීම් අක්රම් පන්දු යවන වේගෙටත් වැඩිය වේගෙකින් විහග දෙසට හැරුණා. මමත් උන් දෙන්නා ළගට කණ හලාගෙන හිටියෙ. සීන් එක අහගන්න කියලා හිතලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේ හලෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේකි හෙන සද්දෙට විහගට කතා කලා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තමුසෙ තනියෙම නිදාගන්නැතුව මේ අතත් නිදිකරගන්නවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂිට්..! මල නෝන්ඩියයි. මූ අත දාගෙන මොන අවලං වැඩක් කරන්න හැදුවද කියලා මං දැක්කෙ නෑ. ඒත් එක්කම මේකි පොත් ටිකත් අරගෙන නැගිටලා පස්සෙ අංශක එකසිය හැටක් විතර ගස්සලා ගිහින් ඉස්සරහ සීට් එකකින් ඉදගත්තා. විහග මූණ බෙරි කරගෙන පිටිපස්ස හැරිලා බලද්දි මං ඌත් එක්ක ආවෙ නෑ වගේ අහක බලාගත්තා. ඌට ඔහොම වෙලා මදි. ඒ අතරෙ මං දැක්කා කෙල්ල කොන්දට මොනවද කුටු කුටු ගාලා තව සල්ලි කීයක්ද දෙනවා. ඔහොම යංකෝ.. මම කොහොමත් මෙතන ප්රේක්ෂකයා විතරයිනේ. බස් එකත් පැය ගානක් කොට කොට ඇවිත් බොරැල්ලෙ නතර කලා. ම්හ්...... කෙල්ල බහින පාටක් නෑ. විහගටත් බහින තැන මතක නෑ වගේ ඔහේ ඉදගෙන ඉන්නවා. මේකි දිගටම කිරිබත්ගොඩටම යනවද දන්නෑ. මං විහගට තට්ටුවක් දැම්මා. ඒ අස්සෙ කොන්දා කෑගහනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බොරැල්ලට ටිකට් ගත්ත අය සේරම මෙතනින් බැහැගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං සීට් එකෙන් නැගිට්ටා. ඒත් මූ මෙච්චර චාටර් කාලත් තාම ලැජ්ජ නැතුව ඉදගෙන ඉන්න හැටි. කොන්දා අපි දෙන්නා දිහා හොදට බලනවා මං දැක්කා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බොරැල්ල මෙතනින් ඉවරයි. බහින අය ඉක්මනට බැහැගන්න."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චාටර් හැත්තෑවයි කිව්වලු. අර කෙල්ලත් පිටි පස්ස හැරිලා නක්කලේට හිනා උනා. කොන්දා අපේ බෙල්ලෙන් අල්ලලා එළියට දාන්න කලින් මං විහගව ඇදගෙන බැහැගත්තා. ඌ නිකං කසාය බීපු ගොළුවා වගේ මූණත් ඇඹුල් කරගෙන බිම බලාගනෙ ඉන්නවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් සනීපද උඹට..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹත් මට පල් එක දානවනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පල් එක නෙමෙයි ඩෝ.. උඹව එල්ලන්න ඕනෙ. උඹ අර කෙල්ලගෙ අස්සෙ අත දාගෙන මොන මගුලක්ද කරන්න ගියේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ කෙල්ලගෙ කොහේ හරි අල්ලන්න හැදුවද දන්නෙ නෑනේ. ඇත්තටම මේක එහෙම දෙයක් කරන්න ගියානමං චාටර් උනා මදි කියලා මට හිතුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ හිතන විදිහෙ ජරා වැඩක් මං කලේ නෑ බං. ජොලියට ට්රයි එකක් දැම්මට මං එහෙම කුපාඩියෙක් නෙමෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහෙනම් අරකි මොකටද උඹට අත නිදිකරගන්න කිව්වේ. උඹ නිදි වගේ හිටියට උඹේ අත ඇහැරිලා තියෙන්න ඇත්තේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ බං, මං හැදුවෙ ඒකිගෙ අතේ තිබුණු පොත් ටිකෙන් ඒකිගෙ නම බලාගන්න. මං පොතක් අල්ලද්දි කෙල්ලට ඒක දැනුනා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පුදුමයි ඒකි උඹට කම්මුල් ගාය හදවපු නැති එක. ඔන්න මං උඹට එකක් කියන්නම්, ආයෙනම් උඹේ ඔය ගුටිකන වැඩ වලට මං නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ චැප්ටර් එකත් එතනින් ක්ලෝස් උනා. මං සීන් එක වෙන කාටවත්ම කියලා මූව පල් කරන්න ගියේ නෑ. අපේ සෙට් එකේ ඉතුරු අට දෙනාට විතරයි කිව්වේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]විහග එක්ක බොරැල්ල වටේ කැරකිලා මං ඌටත් බැන බැන යාන්තං හවස් වෙන්න කලිං ගෙදර ආවා. ඒ එද්දි අම්මයි තාත්තයි දෙන්නම මිදුලෙ පුටු දෙකක ඉදගෙන කතාව. මාව දැක්ක විතරයි ඒක නතර උනා. සමහර විට මාතෘකාව එයාලගෙ ආදරණිය පොඩි පුතා ගැන වෙන්නැති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පොඩි පුතා ඔයා කාලද ඉන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මම කාමරේට එද්දි අම්මත් මගේ පස්සෙන් ඇවිත්. කොයි තරම් මග දිගට කකා බිබී ආවත් දැන්නම් මගේ බඩ සතියකින් කාලා නැති ගානට ගුරු ගරු ගානවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ අම්මා බඩගිනියි. මං [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04]ටක්[/COLOR][/B][B][COLOR=#783f04] ගාලා නාලා එන්නම්. බත් බෙදලා තියන්න."[/COLOR][/B] [B][COLOR=#783f04]මං පුරුදු විදියට ගෙදර ආපු ගමන් බාත් රූම් එකට රිංග ගත්තා. දවස තිස්සෙම කාපු චාටර් ගෝනිය හෝදලා දාන්න හිතාගෙන මං සිංදුවකුත් කිය කිය නෑවා. එළියට එනකොට බඩගින්න ඩබල්. අම්මා කෑම එක බෙදලා මේසෙ උඩින් වහලා තිබුනට එයා පේන්න හිටියෙ නෑ. මං බත් පිගානත් අරන් අම්මා ළගට ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ අම්මා ඔයාට බැරිද මට මේක කවන්න..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාලෙකින් අම්මට කියලා කවාගනන් බැරි උන නිසා මං ඇහුවා. කොහොමටත් මං අනලා කනවට වඩා ඒ බත් එකම අම්මා කවද්දි රස වැඩියි. ඒ අපේ අම්මා මට තියෙන ආදරෙත් බත් එකට දාලා අනන නිසා වෙන්නැති. අම්මා බත් කටෙන් කට අනකා කවනකල් මං එයාගෙ කකුල් දෙක ළග ඉදගෙන හිටියා. ඉස්කෝලෙදි කොයිතරම් වීරයා උනත් තාම අපේ අම්මගෙයි තාත්තගෙයි පොඩි පුතා මමනේ.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom