Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මට කියලා බත් කවා ගත්තට පස්සෙ ඇගට වගේම හිතටත් මාර ෆිට් එකක් ආවේ. මෙච්චර දවස් අද නෙමෙයි හෙට කියලා කද් දදා හිටපු පාඩම් කිරිල්ල මං හවස්වරුවෙම පටන් ගත්තා. එක දිගට පැය තුනක් විතර කාමරේට වෙලා පාඩම් කරද්දි අම්මයි අක්කයි සැරෙන් සැරේ මට බොන්න එක එක දේවල් හදන් ආවා. බලන් ගියාම පාඩම් කරන ජනතාවට පුදුම සැලකිල්ලක්නේ අපේ ගෙදර තියෙන්නේ. එයාලගෙ හිත රිද්දන්න හොද නැති නිසා මං ඒ හැම දෙයක්ම නම්බුවවත් ඉතුරු නොකර අන්තිම උගුරටම ඇදලා දැම්මා. පාඩම් කරලා ඉවර වෙද්දි මගේ මොලේට ගිය දේවල්වලට වඩා බඩට ගිය දේවල් වැඩියි.

හෙට ඉස්කෝලෙ යන්න කලින් සචීට කෝල් එකක් දීලා බැලුවොත් හොදයි කියලා හිතුන නිසා මං සාලෙට ගිහින් ෆෝන් එක ඔඩොක්කුවට අරගෙන ඉදගත්තා.

"හලෝ..."

"හලෝ ඇන්ටි සචී ඉන්නවද..? මම රන්දු.."

මං මගේ ෆේමස් නමෙන්ම මාව සචීලගෙ අම්මට හදුන්වලා දුන්නා.

"ආ පොඩ්ඩක් ඉන්න පුතා.."

එහෙම කියනා ඇන්ටි සචීට කතා කරනවා මට ඇහුනා. මේකි ෆෝන් එකට දුවගෙන ආවෙ හති දාගෙන.

"කොහෙද බං හිටියේ. මොකද ඔය හති දාන්නේ..?"

"මං අත හෝදන්න දිව්වා රන්දු. ඒකයි.."

"ඇයි උඹ මැටි බෝල හද හදද හිටියේ..?"

මං එහෙම ඇහුවට කෙල්ලන්ට ගෙදර කරන්න කොයිතරම් වැඩ ඇතිද..? අම්මලා අපිට වගේ හැම දේම අතට ගෙනැත් දෙන්නෙ නැතිව ඇතිනේ.

"මං අක්කිට වින්ටොජිනෝ ගෑවා. එයා වැටුන වෙලාවෙ කොන්ද ඇනිලා.."

එදා අචිනි දැකපු වෙලාවෙ මට ඔය ටික හිතුනා. කෙල්ල අඩු දෙකම කඩාගෙන හිටපු විදියට බිම පෙරලෙන්නම වැටෙන්න ඇති. ඒකනේ එදා මෝල්ගස් ගිලලා වගේ සීරුවෙන් ඉදගෙන හිටියෙ. අපි සෙට් එක පල් කරයි කියලා අපිට කියන්නැතුව ඇති.

"අචීට තාම ගොඩක් අමාරුද..?"

"කකුල් නමන්න බෑ කියලා කෙදරි ගගා ඉන්නවා රන්දු.. පව්.."

කොහොමත් මුන් දෙන්නට දෙන්නා පුදුම ආදරෙයි. ඒ නිසා සචීට දුක ඇති.

"එයාට මේ ටිකේ ඉස්කෝලෙට එන්න බැරි වෙයි නේද..?"

"ඔව් එයාට ඇවිදින්න ආමාරුයිනේ.. මං ඔයාට පණිවිඩයක් කියන්න හිටියෙ රන්දු.."

"ඒ මොකක්ද..?"

"අපිට විබාගෙ තියෙන්නෙ ලබන සිකුරාදනේ. අක්කිට සිකුරාදා වෙද්දි ඒ තරම් සනීප වෙන පාටක් නෑ. එයාව බදාදට ආපහු බෙහෙත් දාන්න ගෙනියන්නත් ඕන. ඒ නිසා මං වෙනුවට එයාට විබාගෙ ලියන්න කියන එක පව්නේ.."

"එතකොට විබාගෙ..? උඹට මිස්ලගෙන් විසුමක් නැතිවෙයි.."

"නෑ විබාගෙ ලියන්න මම එනවා. අක්කි අමාරු තියාගෙන එන එක විතරක් නෙමෙයි. එයා කොපි කරන්න ගිහින් ප්රශ්නයක් උනොත්.."

සචිනි ගොඩක් හොද සහෝදරියක් වගේම ගොඩක් උත්සාහවන්ත කෙල්ලෙක් කියලා මට හිතුනා. අනික එක වංචාවක් වහන්න තව වංචාවක් කරන එ ගැන කෙල්ලගෙ හිතටත් හරි නැතුව ඇති.

"එතකොට නැටුම් තරගේ..?"

"ඒක තියෙන්නෙ සෙනසුරාදනේ.. සිකුරාදා මට එන්න පුළුවන්. මං හෙට ඉස්කෝලෙ එනවා රන්දු. ඒත් ඒ සචිනි විදියට නෙමෙයි. අචිනි විදියට. ඔයාලා හැමෝම කිව් නිසයි අපි මේකට කැමති උනේ. ඒ නිසා අපිට උදව් කරන්න රන්දු.. ප්ලීස්.. අනිත් අයටත් කියන්න.."

"ඒ ගැන කිසිදේකට බය වෙන්න එපා.. මතක ඇතිව උඹෙයි අචිනිගෙයි කරාබු දෙක මාරු කරලා දාගන්න. මෙකද අපි එකපාරටම හොයාගන්නෙ ඒකෙන්නේ. මං අපේ උන් ටිකට සීන් එක කියන්නං. හැබැයි උඹ පුරුද්දට අපේ පංතියට එන්න එපා උදේම.. හරිද..?"

"හරි හරි.. මං එහෙනම් තියන්නම්.. බුදු සරණයි..!"

"බුදු සරණයි..!"

අද දිනූක අචිනිව බලන්න ගිහින්ද කියලා අහන්න හිටියට මට ඒක මතක් උනේ ෆෝන් එක තිබ්බට පස්සෙ. හෙට ඉස්කෝලෙ ගියාට පස්සෙ ඔය ගැන විස්තර දැනගන්න පුළුවන්නේ..

[QUOTE="crazybuddy, post: 12405854, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]අම්මට කියලා බත් කවා ගත්තට පස්සෙ ඇගට වගේම හිතටත් මාර ෆිට් එකක් ආවේ. මෙච්චර දවස් අද නෙමෙයි හෙට කියලා කද් දදා හිටපු පාඩම් කිරිල්ල මං හවස්වරුවෙම පටන් ගත්තා. එක දිගට පැය තුනක් විතර කාමරේට වෙලා පාඩම් කරද්දි අම්මයි අක්කයි සැරෙන් සැරේ මට බොන්න එක එක දේවල් හදන් ආවා. බලන් ගියාම පාඩම් කරන ජනතාවට පුදුම සැලකිල්ලක්නේ අපේ ගෙදර තියෙන්නේ. එයාලගෙ හිත රිද්දන්න හොද නැති නිසා මං ඒ හැම දෙයක්ම නම්බුවවත් ඉතුරු නොකර අන්තිම උගුරටම ඇදලා දැම්මා. පාඩම් කරලා ඉවර වෙද්දි මගේ මොලේට ගිය දේවල්වලට වඩා බඩට ගිය දේවල් වැඩියි.[/COLOR][/B] [B][COLOR=#783f04]හෙට ඉස්කෝලෙ යන්න කලින් සචීට කෝල් එකක් දීලා බැලුවොත් හොදයි කියලා හිතුන නිසා මං සාලෙට ගිහින් ෆෝන් එක ඔඩොක්කුවට අරගෙන ඉදගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හලෝ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හලෝ ඇන්ටි සචී ඉන්නවද..? මම රන්දු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං මගේ ෆේමස් නමෙන්ම මාව සචීලගෙ අම්මට හදුන්වලා දුන්නා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ පොඩ්ඩක් ඉන්න පුතා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියනා ඇන්ටි සචීට කතා කරනවා මට ඇහුනා. මේකි ෆෝන් එකට දුවගෙන ආවෙ හති දාගෙන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහෙද බං හිටියේ. මොකද ඔය හති දාන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං අත හෝදන්න දිව්වා රන්දු. ඒකයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි උඹ මැටි බෝල හද හදද හිටියේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං එහෙම ඇහුවට කෙල්ලන්ට ගෙදර කරන්න කොයිතරම් වැඩ ඇතිද..? අම්මලා අපිට වගේ හැම දේම අතට ගෙනැත් දෙන්නෙ නැතිව ඇතිනේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං අක්කිට වින්ටොජිනෝ ගෑවා. එයා වැටුන වෙලාවෙ කොන්ද ඇනිලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදා අචිනි දැකපු වෙලාවෙ මට ඔය ටික හිතුනා. කෙල්ල අඩු දෙකම කඩාගෙන හිටපු විදියට බිම පෙරලෙන්නම වැටෙන්න ඇති. ඒකනේ එදා මෝල්ගස් ගිලලා වගේ සීරුවෙන් ඉදගෙන හිටියෙ. අපි සෙට් එක පල් කරයි කියලා අපිට කියන්නැතුව ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අචීට තාම ගොඩක් අමාරුද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කකුල් නමන්න බෑ කියලා කෙදරි ගගා ඉන්නවා රන්දු.. පව්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කොහොමත් මුන් දෙන්නට දෙන්නා පුදුම ආදරෙයි. ඒ නිසා සචීට දුක ඇති.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"එයාට මේ ටිකේ ඉස්කෝලෙට එන්න බැරි වෙයි නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් එයාට ඇවිදින්න ආමාරුයිනේ.. මං ඔයාට පණිවිඩයක් කියන්න හිටියෙ රන්දු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ මොකක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපිට විබාගෙ තියෙන්නෙ ලබන සිකුරාදනේ. අක්කිට සිකුරාදා වෙද්දි ඒ තරම් සනීප වෙන පාටක් නෑ. එයාව බදාදට ආපහු බෙහෙත් දාන්න ගෙනියන්නත් ඕන. ඒ නිසා මං වෙනුවට එයාට විබාගෙ ලියන්න කියන එක පව්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට විබාගෙ..? උඹට මිස්ලගෙන් විසුමක් නැතිවෙයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ විබාගෙ ලියන්න මම එනවා. අක්කි අමාරු තියාගෙන එන එක විතරක් නෙමෙයි. එයා කොපි කරන්න ගිහින් ප්රශ්නයක් උනොත්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචිනි ගොඩක් හොද සහෝදරියක් වගේම ගොඩක් උත්සාහවන්ත කෙල්ලෙක් කියලා මට හිතුනා. අනික එක වංචාවක් වහන්න තව වංචාවක් කරන එ ගැන කෙල්ලගෙ හිතටත් හරි නැතුව ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට නැටුම් තරගේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක තියෙන්නෙ සෙනසුරාදනේ.. සිකුරාදා මට එන්න පුළුවන්. මං හෙට ඉස්කෝලෙ එනවා රන්දු. ඒත් ඒ සචිනි විදියට නෙමෙයි. අචිනි විදියට. ඔයාලා හැමෝම කිව් නිසයි අපි මේකට කැමති උනේ. ඒ නිසා අපිට උදව් කරන්න රන්දු.. ප්ලීස්.. අනිත් අයටත් කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ ගැන කිසිදේකට බය වෙන්න එපා.. මතක ඇතිව උඹෙයි අචිනිගෙයි කරාබු දෙක මාරු කරලා දාගන්න. මෙකද අපි එකපාරටම හොයාගන්නෙ ඒකෙන්නේ. මං අපේ උන් ටිකට සීන් එක කියන්නං. හැබැයි උඹ පුරුද්දට අපේ පංතියට එන්න එපා උදේම.. හරිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි හරි.. මං එහෙනම් තියන්නම්.. බුදු සරණයි..!"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බුදු සරණයි..!"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අද දිනූක අචිනිව බලන්න ගිහින්ද කියලා අහන්න හිටියට මට ඒක මතක් උනේ ෆෝන් එක තිබ්බට පස්සෙ. හෙට ඉස්කෝලෙ ගියාට පස්සෙ ඔය ගැන විස්තර දැනගන්න පුළුවන්නේ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?44j7ysj7579sehc"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom