Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං උදේ පංතියට යද්දි අපේ කට්ටිය ගොඩක් ඇවිත්. හැබැයි කට්ටියගෙ මූණු වල තිබුණෙ මල පැනපු ලුක් එකක්. මං පුරුද්දට වගේ පොත් ටික මගේ ඩෙස් එක උඩට දාන්න හැදුවත් එතැන ඩෙස් එකක් තිබුනෙ නෑ.

"කෝ බං, මේකෙ තිබුණු ඩෙස් පුටු වලට මොකද උනේ..?"

"ඒක තමයි බං අපිත් මේ ආපු ගමන් බැලුවෙ. ෂුවර් එකට අලුත් එවුන් ගෙනියන්න ඇති.."

ෂෝටට තද වෙලා හිටපු හේතුව ඒකයි එහෙනං. අලුත් බැජ් එක ආවම අපේ ඩෙස් පුටු වලට ඔය ආනිසංසෙ වෙනවා කියල දන්න නිසාම අපි උන් එන්න කලින් පංතියෙ සේරම ඩෙස් බංකු, ගුරු මේස වල ලා නිල් පාට තීන්ත ගාලා පංතියෙ නමත් ගහලයි තිබුණෙ. එහෙම තියෙද්දිත් මුං ඒවා අරන් ගිහින් නංග කට්ටියව හම ගහන්න ඕන.

"වරෙන් යං අලුත් ක්ලාස් පැත්තේ. නිකං හරි උන් අරගෙන නං උන්ට කියලම ආපහු ගේන්න ඕන.."

මං එහෙම කියලා ඉස්සර වෙද්දිම අනිත් කට්ටියත් පස්සෙන් ආවා. එළියට ආවමයි තේරුනේ තේරුනේ ඩෙස් අපේ පංතියෙ විතරක් නෙමෙයි අඩු කියලා. හැම 13 වසර පන්තියකම තිබ්බ ඩෙස් පුටු අඩු වෙලා. සේරම කට්ටිය අලුත් එවුන්ගෙ මුලු ඥාතී පරම්පරාවම මතක් කර කර තම තමන්ගෙ ඩෙස් හොයනවා.

අපි දොළහ වසර කොමස් ක්ලාස් එකට යද්දි උන්ගෙ පංතියෙ ඩෙස් පුටු හරි ලස්සනට පේළියට හදලා. හැබැයි ඉස්සරහ පේළියෙ තිබුණු ඩෙස් හයම අපේ පන්තියෙ ඒවා. ඒක දැකලා මට තද උනා. ඒ ඩෙස් එකක් උඩ ඉදගෙන හිටපු කොල්ලෙක් ගාවට මං ගියා විතරයි ඌ ඩෙස් එකෙන් බිමට පැන්නා.

"මල්ලි කවුද මේ නිල් පාට තීන්ත ගාපු ඩෙස් මෙහෙට ගෙනාවේ..?"

"ගෙනාවෙ අපි.."

මූ නිකං කතා කලේ ප්රින්සිපල්ගෙ පුතා වගේ. මං වැදගත් විදියට මල්ලි කියලා කතා කරපුවාම මූ එනවා ඔළුවට අත හෝදන්න.

"හලෝ මේ.. තමුසෙ මේවා ගෙදර තිබිලා ගෙනාපුවා නෙමෙයිනේ. මේ අපේ ක්ලාස් එකේ ඩෙස්.."

මං උගේ කොලර් එකෙන් අල්ලලා කියද්දි විහගත් මැද්දට පැන්නා.

"මොකද ඩෝ ඔරවන්නේ..? මේවායේ 13 වසර කියලා ගහලා තියෙනවා. පේන්නෙ නැද්ද..?"

"අපිට අඩු ඩෙස් ගෙනත් පංතිය හදාගන්න කිව්වෙ අර නන්දනී මිස්.."

ඌත් ගේම අත අරින පාටක් නෑ. නන්දනී මිස් කිව්වා කියපුවාම අපි නකුට කකුල් දෙක අස්සෙ ගහගෙන යයි කියලා ඌ හිතන්න ඇති.

"නන්දනී මිස් කිව්වද අපේ පන්තිවල තියෙන ඩෙස් උඹලට ගන්න කියලා. අයිසෙ මේ, නිකං බාසාව දාන්නැතුව හොද හිතින් මේවා ගෙනත් දානවා අපේ පන්තියට.."

මගේ සද්දෙට පංතියෙ කෙල්ලො ටික බයවෙලා. එක කෙල්ලෙක් බිම බලාගෙන මගේ ළගට ඇවිත් නතර උනා.

"අයියෙ මිස් එහෙම කිව්වෙ නෑ. ඒත් අපේ පංතියට ගොඩක් ඩෙස් අඩුයි.."

"නංගි මේ පංතියෙ ඇතිනේ පරණ ළමයි. උන් එක්ක ගිහින් මේන් හෝල් එකෙන් ඔයාලට ඕන ඩෙස්, පුටු අරන් එන්න. ඒ වගේම ඔයාලගෙ යාළුවන්ට කට පරිස්සම් කරගන්න කියන්න.."

මං අරූගෙ ෂර්ට් එක අතෑරලා දැම්මා. ඒ අස්සෙ විහග කෑගහනවා.

"යකෝ බලපංකො මුං අම්මගෙ අප්පගෙ බූදලේ වගේ මගේ ඩෙස් එකත් ගෙනත්.."

එතකොට අපිට හිනා ගියා. මොකද විහගගෙ ඩෙස් එක ඕන තැනක පැහැදිලිව අදුන ගන්න පුළුවන්. ඌ ඩෙස් එකේ ලස්සන සිංදුවක කොටසක් පදයක් වෙනස් කරලා ටිපෙක්ස් වලින් ලියලා තිබුණෙ මෙහෙමයි.

"ඔබද මාද විය....

මාද ඔබම විය....

ඔබ අන්සතු විය....

ඉන් මට කෙලවිය...."

මේ ගායකයො දන්නවනං මූට විරුද්ධව නඩු දානවා සිංදු හතරැස් කරනවට. විහග ඕක ලිව්වෙ ඌ ට්රයි කරපු කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක මුකුළු කර කර ඉන්නවා දැකලා.

අපේ කට්ටිය ඩෙස් පුටු ඒ පංතියෙ හිටපු කොල්ලන්ටම කියලා අපේ පංතියට අරගෙන ගියා. උන් ඩෙස් ටිකත් උස්සගෙන පෙරහැර වගේ එන ගමන් හිතෙන් අපේ ගුණ වර්ණනා කලාද දන්නෑ.

අපිට උදේ පීරියඩ් දෙකම තිබුණෙ ගිනුම්කරණය. ඒ විෂය ඉගැන්නුවෙ ගලප්පත්ති කියලා මහ නිදිමත සර් කෙනෙක්. එයා නිදිමතේ වගේ උගන්නපු දේවල් අපිට විතරක් නෙමෙයි එයාටවත් තේරෙන්නෙ නැතුව ඇති. ඒත් අද සර් ඇවිත් ඉන්නවා දැක්කෙ නැති නිසා මං ඒ ගැන විහගගෙන් ඇහුවා.

"ඒයි ගලප්පත්ති ආවද බං..?"

ඒත් මුගෙන් ප්රතිචාරයක් නෑ. ඒ වෙනුවට ඌ කලේ කට ඇරගෙන මගේ පිටිපස්සෙ කොරිඩෝ එක දිහා බලන් හිටපු එක. ඒ එක්කමයි ෂෝටයි, නිරෝධයයි ඩෙස් උඩින් බිමට බැස්සේ. මමත් පිටිපස්ස හැරුනෙ මුන්ගෙ සැබෑ වෙනස දැකගන්න. මළ කෙලියයි..! ගලප්පත්ති සර් පිටිපස්සේ. එයාට මං කියාපු දේ ඇහෙන්න ඇති. සර් කෙලින්ම ආවෙ මගේ ළගට.

"තමුසෙ මොකක්ද ඇහුවේ..?"

සර්ගෙ කන් ඇහීම ඉතා හොදයි වගේ. ඒත් ඉතිං මමත් ෂේප් වෙන්න ඕනනේ.

"සර්.. මං.. මේ.. මෙයාගෙන් ඇහුවේ....."

මං විහග දිහාට අත දික්කරලා ගොත ගහන්න ගත්තා. විහග මං දිහා රවාගෙන ඉන්නවා. ඌ හිතන්න ඇති මං ඌව මාට්ටු කරයි කියලා.

"කියනවා ඉතිං තමුසෙ මොනවද මෙයාගෙන් ඇහුවේ..?"

"මං ඇහුවෙ සර් ගණන් පංති ආවද කියලා.."

අපේ සෙට් එකට වගේම සර්ටත් ඒකට හිනා ගියා. එයා හොදටම දන්නවා මං පටස් ගාලා වචනෙ වෙනස් කලා කියලා. ඒත් ශබ්දය එක වගේ නිසා සර්ට බනින්නත් විදියක් නෑ.

"හරි හරි ඉදගන්නවා. මට අද උදේ වරුව දොළහ වසර පන්තියත් බලන්න තියෙනවා. තමුසෙලට විබාගෙ ළගයිනේ. පොත් බලාගන්නවා.."

"තැන්ක් යු සර්.."

ෂෝටා කෑ ගහලා කියද්දි යන්න ගිය සර් ආපහු හැරිලා පංතියට ආවා. අපි දැක්කෙ නෑ වගේ අහක බලන් ඉද්දි සර් තනියම මොනවද කුටු කුටු ගාලා හරිලා යන්න ගියා.

"මචං යන්ද ආට් ක්ලාස් එක පැත්තේ..?"

නිරෝධ ඇවිත් අහද්දියි මට මතක් උනේ සචීව. එයා උදේ ඇවිත් මොන බාල්දියක් පෙරළ ගත්තද දන්නෑ. කොයි එකටත් ආර්ට් ක්ලාස් පැත්තෙ යනවනං ෂෝටවත් එක්කං යන එක හොදයි. එතකොට නෙත්මිලගෙ පංතිය පැත්තෙන් යන්න පුළුවන්.

"ෂෝටා මෙහෙ වරෙං.. ආට් ක්ලාස් එක පැත්තෙ රවුමක් දාලා එමු.."

"යමං යමං.. එතකොට අර මිහිරි හඩින් ගී ගයන නංගිලවත් බලාගන්න පුළුවන් නේ.."

මූත් ඇගේ සයිස් එකට නෙමෙයි කතාව. වෙලාවකට විහගට හපන්. අපි කට්ටිය දොලහ වසර ආර්ට් ක්ලාස් වලට යද්දි ෂෝටගෙ, නැන්දගෙ දුවයි, අපේ රාණි මුකර්ජියි ලොකු වළදක් හෝදනවා. අපි ළගට යනකල්ම උන් දැක්කෙ නෑ.

ෂෝටගෙ නංගි ඌව දැකපු ගමන් ඇවිත් කතා කලා. මමත් ඒකිව දවසක් දෙකක් විතර දැකලා තියෙනවා වගේ මතකයි. ඒත් කතා බහ කරලා නෑ. මම නෙත්මිට පේන්නම එයා එක්ක කතා කලා.

"නංගි ඔයා මොකක්ද මට චෝදනාවක් කලා කියලා ආරංචියි.."

"අනේ අයියෙ මමනං නෙමෙයි මේ අපේ නෙ........"

කියලා කෙල්ල යාළුවා දිහා බලද්දි එයා රවනවා මං දැක්කා. රෝස මලක් වගේ ලස්සන උනාට මෙයාට රවන්නත් පුළුවන්නේ. මොනව උනත් ෂෝටගෙ නංගි යාළුවව පාවා දුන්නෙ නෑ.

"අයියෙ සංජුලාව අපේ පංතියට මාරු කරලා දෙන්නකෝ.. එයා දැන් ඉන්නෙ කොමර්ස් ක්ලාස් එකේනේ.."

"සංජුලා කිව්වේ..?"

කියලා මං කල්පනා කරන්න ගත්තා. සංජුලා ගැන මුළු සීන් එකම හොදට මතක තිබුනට මං නංගිට පේන්න පොඩි පොතක් දැම්මේ.

"අර එදා බර්ත් ඩේ එක කියලා අයියා සිංදුවක් කියන්න ස්ටේජ් එකට ගෙන්නුවෙ."

"ආ.... හරි දැන් මතක් උනා.."

මේක මං හිතලා කරපු වැඩක් කියලා දන්නවනං මුං මාව හම ගහයි. හැබැයි ෂෝටා ඒ කතාව නංගිට කියලා නැතුව ඇති. ඌ පොඩි උනාට හොද එකා. කොහොමහරි ඒ වැඩේ කරලා දෙන්න පොරොන්දු වෙලා මං ෂෝටා එක්ක එළියට ආවා. අරකි නිකංවත් මගේ දිහා බලලා හිනා උනේ නෑ. ආඩම්බර කෙල්ල.

ඊළගට අපි අචීලගෙ පංතිය පැත්තට යද්දි අනිත් දොලහ වසර පන්තියෙ සාරංගයි දිනූකයි හිටියා. මුන් දෙන්නා මොනවද මේක අස්සෙ කරන්නේ.. අපිත් ඒ පංතියට රිංගුවා. දිනූකනං ඩෙස් එකකට හේත්තු වෙලා බලං ඉන්නවා. සාරංගයා ඉනටත් අත්දෙක තියාගෙන කෙල්ලෙක් දිහා බලන් කෑගහනවා.

"ඔහොම බෑ, හයියෙන් කියනවා.."

"තිහයි, තිස් එකයි, තිස් දෙකයි.."

කෙල්ලත් බිත්තිය ළග මොනවද කර කර ගණන් කරනවා. මූ උදේම කෙල්ලට රැග් එක දීලද කොහෙද..?

"මොනාද බං අර අරූ කෙල්ලෙක්ට කියලා ගණන් කරවන්නේ..?"

කරන දේ පැහැදිලි නැති නිසා මං දිනූකගෙන් ඇහුවා. ඒ අතරෙත් අර කෙල්ල ගණන් කර කර අඩිය අඩිය ඉස්සරහට යනවා.

"මූ කෙල්ලට කියලා බිත්ති හතරෙ දිග මනින්න කියලා.."

"දිග මනින්නේ මොකෙන්ද..?"

"ඇයි උඹට පේන්නැද්ද ඒකිගෙ අතේ තියෙන දේ. මූ ඒකිට පුංචි ඉරේසර් කෑල්ලක් දුන්නා ඒකෙන් ගණන් කර කර බිත්තිය මනින්න කියලා.."

"පව් බං මිස්ට කරදර එහෙම ආවොත් උඹලට සොරි තමයි.."

මං කිව්වෙ අපේ වයිස් ප්රින්සිපල් ගැන. එයාගෙ නම කරදන. හැබැයි සර් ළමයි හැමෝටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කරදරයක්. හොස්ස ළගින් මැස්සා යන්න බෑ. ඉතිං හැමෝම කරදන වෙනුවට කිව්වෙ කරදර කියලා.

"පනස් නමයයි, හැටයි...."

කෙල්ල දිගටම ගනිනවා. මට ඒකි ගැන දුක හිතුනා. හරි අහිංසක පාට කෙල්ලෙක්. මං සාරංගට ඇහැක් ගහලා ඒ ළමයට කතා කලා.

"නංගි මේ..."

ඒක ඇහුන ගමන් කෙල්ල ගණන් කකරන එක නතර කරලා මං දිහාට හැරුණා. එයාගෙ ඇස් දෙක කදුළු වලින් පිරිලා තියෙනවා දකිද්දි මට සාරංග එක්ක තරහත් ආවා.

"ඔය ඇති නංගි, ඔයා ඉදගන්න.."

ඒකි මගේ මූණයි සාරංගගෙ මූණයි දිහා මාරුවෙන් මාරුවට බලනවා. එතකොටම එළියෙ හිටපු විහග විසිල් පාරක් ගැහුවා. අපිට පංතියෙන් එළියට පනින්න උනේ නෑ ආර්ට් සෙක්ෂන් එක භාර් සර් පංතියට ආවා.

"ඔය ළමයි ඇයි මෙහේ..?"

එහෙම අහපු සර් ඊළගට හැරුනෙ අර කෙල්ල දිහාට. මේකිට ඉදගන්න කියලා සිංහල භාශාවෙන් කියලත් තාම හිටගෙන. දැන්නං අපි කට්ටිය ඉවරම තමයි.

"ඇයි දුව ඔයා හිටගෙන..? ඇයි මේ ඇස්වල කදුළු..?"

සර්ගෙ ප්රශ්න වලට කෙල්ලගෙන් උත්තර නෑ. ඊළගට සර් අපේ පැත්තට හැරුණා.

"මට ඇත්ත කියන්න හේෂාන්.. මෙතන මොකක්ද සිද්ධ උනේ..?"

හැම මගුලම අහන්නෙ මගෙන්. මෙතන සිද්ධ වුන දේ මමත් අහගත්තෙ දිනූකගෙන්. අන්තිමට වැඩේ ෂේප් කරන්න ගිය මාවයි අල්ලගත්තේ. ඒත් මං උත්තරයක් දනේන කලින් අර කෙල්ල කතා කලා.

"සර් මගේ ඔළුව රිදෙනවා. මං මේ අයියලගෙන් පැනඩෝල් දෙකක් ගන්න තැනක් ඇහුවා.."

කෙල්ලගෙ උත්තරේට අපි කට්ටිය හොල්මන් උනා. එයා එහෙම නොකිව්වනං අද අපිට වෙන දේ අපිවත් දන්නෑ. මොනව උනත් කෙල්ල ග්රේට්.

"මෙයාට ෆස්ට්ඒඩ් බොක්ස් එකෙන් පැනඩෝල් දෙකක් ගෙනත් දෙන්න. ඔයාලා ගොඩක් හොද ළමයි. ඔය වගේ සැරෙන් සැරේ ඇවිත් මේ පංති ගැනත් හොයලා බලන්න.."

අපි කර කර හිටපු වැවේ ගැන නොදන්න සර් අපේ නම් වලට ලකුණුත් දාලා පන්තියෙන් ගියා.

"තෑන්ක්ස් නංගි, තැන්ක් යූ වෙරි මච්.."

මං අර නංගි දිහා බලලා එහෙම කියද්දි එයා හිනාවෙලා ගිහින් ඉදගත්තා. දැන් තත්පර ගානකට කලින් අඩන්න ගිය කෙල්ල ඒපාර හිනාවෙනවා. අනේ මන්දා මේ කෙල්ලො ජාතිය තේරුම් ගන්න ලෝකෙ මවපු මහ බබාටවත් බැරිව ඇති.

අපි නැටුම් ශාලාව පැත්තට යද්දි ඒකෙ එක පැත්තක කුමුදු මිස් නංගිලා කට්ටියකට උගන්නනවා දැක්ක නිසා අපි අනිත් පැත්තට ගියා. එතන අචිනි හෙවත් අපේ සචිනි, හංසි අක්කගෙන් නැටුම් පුරුදු වෙනවා. අපි ටිකක් ලංවෙලා සචිනි නටන දිහා බලන් හිටියා. ඒකි තාලෙට අඩි තිය තියා ගිනි සිළුවක් වගේ නටන හැටි දැක්කම ඇත්තටම ආස හිතුනා. අපි කට්ටිය කට්ටියට ඒක දකිද්දි හිතුනා සචී සෙනසුරාදා තරගෙන් කොහොම හරි දිනයි කියලා. සචීට සමහර අඩි කියලා දෙන්න හංසි ඉස්සරහට ඇවිත් නැටුවා. බලන් යද්දි ඒකිටත් මරු පහට නටන්න පුළුවන් නේ. අපේ අක්කටත් ඉන්නෙ මාර යාළුවො තමයි. ඒ දෙන්නා අපිව දැක්කෙ නැති නිසා අපි ෂේප් එකේ එතනින් මාරු උනා.

අපි පංතියට ඇවිත් කතා කර කර හිටියට ගුරුවරු කවුරුත් උගන්නන්න එන පාටක් තිබුණෙ නෑ. අපිත් ඒ ලැබුණු නිදහස උපරිමේට භුක්ති වින්දා. සාරංගලත් අපේ පංතියට ආවම කතා උනේ අපිට විභාගෙ සිකුරාදා නිසා හෙටයි අනිද්දයි ගෙදර ඉදලා පාඩම් කරන්න. ඉස්කෝලෙ ආවත් අපි කලේ පිස්සු නටපු එක විතරනේ.

[QUOTE="crazybuddy, post: 12413031, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-cNaaLaagVo4/T3WxZDZzqDI/AAAAAAAABmU/WBZVfN5C8Ws/s640/Cover-04.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://1.bp.blogspot.com/-1BPgk5TI3wg/T137GQtipyI/AAAAAAAABf4/o1FtupuXAbw/s1600/04.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං උදේ පංතියට යද්දි අපේ කට්ටිය ගොඩක් ඇවිත්. හැබැයි කට්ටියගෙ මූණු වල තිබුණෙ මල පැනපු ලුක් එකක්. මං පුරුද්දට වගේ පොත් ටික මගේ ඩෙස් එක උඩට දාන්න හැදුවත් එතැන ඩෙස් එකක් තිබුනෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කෝ බං, මේකෙ තිබුණු ඩෙස් පුටු වලට මොකද උනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒක තමයි බං අපිත් මේ ආපු ගමන් බැලුවෙ. ෂුවර් එකට අලුත් එවුන් ගෙනියන්න ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටට තද වෙලා හිටපු හේතුව ඒකයි එහෙනං. අලුත් බැජ් එක ආවම අපේ ඩෙස් පුටු වලට ඔය ආනිසංසෙ වෙනවා කියල දන්න නිසාම අපි උන් එන්න කලින් පංතියෙ සේරම ඩෙස් බංකු, ගුරු මේස වල ලා නිල් පාට තීන්ත ගාලා පංතියෙ නමත් ගහලයි තිබුණෙ. එහෙම තියෙද්දිත් මුං ඒවා අරන් ගිහින් නංග කට්ටියව හම ගහන්න ඕන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"වරෙන් යං අලුත් ක්ලාස් පැත්තේ. නිකං හරි උන් අරගෙන නං උන්ට කියලම ආපහු ගේන්න ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං එහෙම කියලා ඉස්සර වෙද්දිම අනිත් කට්ටියත් පස්සෙන් ආවා. එළියට ආවමයි තේරුනේ තේරුනේ ඩෙස් අපේ පංතියෙ විතරක් නෙමෙයි අඩු කියලා. හැම 13 වසර පන්තියකම තිබ්බ ඩෙස් පුටු අඩු වෙලා. සේරම කට්ටිය අලුත් එවුන්ගෙ මුලු ඥාතී පරම්පරාවම මතක් කර කර තම තමන්ගෙ ඩෙස් හොයනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි දොළහ වසර කොමස් ක්ලාස් එකට යද්දි උන්ගෙ පංතියෙ ඩෙස් පුටු හරි ලස්සනට පේළියට හදලා. හැබැයි ඉස්සරහ පේළියෙ තිබුණු ඩෙස් හයම අපේ පන්තියෙ ඒවා. ඒක දැකලා මට තද උනා. ඒ ඩෙස් එකක් උඩ ඉදගෙන හිටපු කොල්ලෙක් ගාවට මං ගියා විතරයි ඌ ඩෙස් එකෙන් බිමට පැන්නා. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මල්ලි කවුද මේ නිල් පාට තීන්ත ගාපු ඩෙස් මෙහෙට ගෙනාවේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ගෙනාවෙ අපි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ නිකං කතා කලේ ප්රින්සිපල්ගෙ පුතා වගේ. මං වැදගත් විදියට මල්ලි කියලා කතා කරපුවාම මූ එනවා ඔළුවට අත හෝදන්න.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හලෝ මේ.. තමුසෙ මේවා ගෙදර තිබිලා ගෙනාපුවා නෙමෙයිනේ. මේ අපේ ක්ලාස් එකේ ඩෙස්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං උගේ කොලර් එකෙන් අල්ලලා කියද්දි විහගත් මැද්දට පැන්නා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකද ඩෝ ඔරවන්නේ..? මේවායේ 13 වසර කියලා ගහලා තියෙනවා. පේන්නෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපිට අඩු ඩෙස් ගෙනත් පංතිය හදාගන්න කිව්වෙ අර නන්දනී මිස්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඌත් ගේම අත අරින පාටක් නෑ. නන්දනී මිස් කිව්වා කියපුවාම අපි නකුට කකුල් දෙක අස්සෙ ගහගෙන යයි කියලා ඌ හිතන්න ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නන්දනී මිස් කිව්වද අපේ පන්තිවල තියෙන ඩෙස් උඹලට ගන්න කියලා. අයිසෙ මේ, නිකං බාසාව දාන්නැතුව හොද හිතින් මේවා ගෙනත් දානවා අපේ පන්තියට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මගේ සද්දෙට පංතියෙ කෙල්ලො ටික බයවෙලා. එක කෙල්ලෙක් බිම බලාගෙන මගේ ළගට ඇවිත් නතර උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයියෙ මිස් එහෙම කිව්වෙ නෑ. ඒත් අපේ පංතියට ගොඩක් ඩෙස් අඩුයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නංගි මේ පංතියෙ ඇතිනේ පරණ ළමයි. උන් එක්ක ගිහින් මේන් හෝල් එකෙන් ඔයාලට ඕන ඩෙස්, පුටු අරන් එන්න. ඒ වගේම ඔයාලගෙ යාළුවන්ට කට පරිස්සම් කරගන්න කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං අරූගෙ ෂර්ට් එක අතෑරලා දැම්මා. ඒ අස්සෙ විහග කෑගහනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යකෝ බලපංකො මුං අම්මගෙ අප්පගෙ බූදලේ වගේ මගේ ඩෙස් එකත් ගෙනත්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එතකොට අපිට හිනා ගියා. මොකද විහගගෙ ඩෙස් එක ඕන තැනක පැහැදිලිව අදුන ගන්න පුළුවන්. ඌ ඩෙස් එකේ ලස්සන සිංදුවක කොටසක් පදයක් වෙනස් කරලා ටිපෙක්ස් වලින් ලියලා තිබුණෙ මෙහෙමයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔබද මාද විය....[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මාද ඔබම විය....[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔබ අන්සතු විය....[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉන් මට කෙලවිය...."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ ගායකයො දන්නවනං මූට විරුද්ධව නඩු දානවා සිංදු හතරැස් කරනවට. විහග ඕක ලිව්වෙ ඌ ට්රයි කරපු කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක මුකුළු කර කර ඉන්නවා දැකලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ කට්ටිය ඩෙස් පුටු ඒ පංතියෙ හිටපු කොල්ලන්ටම කියලා අපේ පංතියට අරගෙන ගියා. උන් ඩෙස් ටිකත් උස්සගෙන පෙරහැර වගේ එන ගමන් හිතෙන් අපේ ගුණ වර්ණනා කලාද දන්නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපිට උදේ පීරියඩ් දෙකම තිබුණෙ ගිනුම්කරණය. ඒ විෂය ඉගැන්නුවෙ ගලප්පත්ති කියලා මහ නිදිමත සර් කෙනෙක්. එයා නිදිමතේ වගේ උගන්නපු දේවල් අපිට විතරක් නෙමෙයි එයාටවත් තේරෙන්නෙ නැතුව ඇති. ඒත් අද සර් ඇවිත් ඉන්නවා දැක්කෙ නැති නිසා මං ඒ ගැන විහගගෙන් ඇහුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒයි ගලප්පත්ති ආවද බං..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒත් මුගෙන් ප්රතිචාරයක් නෑ. ඒ වෙනුවට ඌ කලේ කට ඇරගෙන මගේ පිටිපස්සෙ කොරිඩෝ එක දිහා බලන් හිටපු එක. ඒ එක්කමයි ෂෝටයි, නිරෝධයයි ඩෙස් උඩින් බිමට බැස්සේ. මමත් පිටිපස්ස හැරුනෙ මුන්ගෙ සැබෑ වෙනස දැකගන්න. මළ කෙලියයි..! ගලප්පත්ති සර් පිටිපස්සේ. එයාට මං කියාපු දේ ඇහෙන්න ඇති. සර් කෙලින්ම ආවෙ මගේ ළගට.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තමුසෙ මොකක්ද ඇහුවේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සර්ගෙ කන් ඇහීම ඉතා හොදයි වගේ. ඒත් ඉතිං මමත් ෂේප් වෙන්න ඕනනේ. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්.. මං.. මේ.. මෙයාගෙන් ඇහුවේ....."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං විහග දිහාට අත දික්කරලා ගොත ගහන්න ගත්තා. විහග මං දිහා රවාගෙන ඉන්නවා. ඌ හිතන්න ඇති මං ඌව මාට්ටු කරයි කියලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කියනවා ඉතිං තමුසෙ මොනවද මෙයාගෙන් ඇහුවේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ඇහුවෙ සර් ගණන් පංති ආවද කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ සෙට් එකට වගේම සර්ටත් ඒකට හිනා ගියා. එයා හොදටම දන්නවා මං පටස් ගාලා වචනෙ වෙනස් කලා කියලා. ඒත් ශබ්දය එක වගේ නිසා සර්ට බනින්නත් විදියක් නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි හරි ඉදගන්නවා. මට අද උදේ වරුව දොළහ වසර පන්තියත් බලන්න තියෙනවා. තමුසෙලට විබාගෙ ළගයිනේ. පොත් බලාගන්නවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තැන්ක් යු සර්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා කෑ ගහලා කියද්දි යන්න ගිය සර් ආපහු හැරිලා පංතියට ආවා. අපි දැක්කෙ නෑ වගේ අහක බලන් ඉද්දි සර් තනියම මොනවද කුටු කුටු ගාලා හරිලා යන්න ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං යන්ද ආට් ක්ලාස් එක පැත්තේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිරෝධ ඇවිත් අහද්දියි මට මතක් උනේ සචීව. එයා උදේ ඇවිත් මොන බාල්දියක් පෙරළ ගත්තද දන්නෑ. කොයි එකටත් ආර්ට් ක්ලාස් පැත්තෙ යනවනං ෂෝටවත් එක්කං යන එක හොදයි. එතකොට නෙත්මිලගෙ පංතිය පැත්තෙන් යන්න පුළුවන්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ෂෝටා මෙහෙ වරෙං.. ආට් ක්ලාස් එක පැත්තෙ රවුමක් දාලා එමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"යමං යමං.. එතකොට අර මිහිරි හඩින් ගී ගයන නංගිලවත් බලාගන්න පුළුවන් නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූත් ඇගේ සයිස් එකට නෙමෙයි කතාව. වෙලාවකට විහගට හපන්. අපි කට්ටිය දොලහ වසර ආර්ට් ක්ලාස් වලට යද්දි ෂෝටගෙ, නැන්දගෙ දුවයි, අපේ රාණි මුකර්ජියි ලොකු වළදක් හෝදනවා. අපි ළගට යනකල්ම උන් දැක්කෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටගෙ නංගි ඌව දැකපු ගමන් ඇවිත් කතා කලා. මමත් ඒකිව දවසක් දෙකක් විතර දැකලා තියෙනවා වගේ මතකයි. ඒත් කතා බහ කරලා නෑ. මම නෙත්මිට පේන්නම එයා එක්ක කතා කලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නංගි ඔයා මොකක්ද මට චෝදනාවක් කලා කියලා ආරංචියි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ අයියෙ මමනං නෙමෙයි මේ අපේ නෙ........"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කියලා කෙල්ල යාළුවා දිහා බලද්දි එයා රවනවා මං දැක්කා. රෝස මලක් වගේ ලස්සන උනාට මෙයාට රවන්නත් පුළුවන්නේ. මොනව උනත් ෂෝටගෙ නංගි යාළුවව පාවා දුන්නෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයියෙ සංජුලාව අපේ පංතියට මාරු කරලා දෙන්නකෝ.. එයා දැන් ඉන්නෙ කොමර්ස් ක්ලාස් එකේනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සංජුලා කිව්වේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කියලා මං කල්පනා කරන්න ගත්තා. සංජුලා ගැන මුළු සීන් එකම හොදට මතක තිබුනට මං නංගිට පේන්න පොඩි පොතක් දැම්මේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අර එදා බර්ත් ඩේ එක කියලා අයියා සිංදුවක් කියන්න ස්ටේජ් එකට ගෙන්නුවෙ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.... හරි දැන් මතක් උනා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේක මං හිතලා කරපු වැඩක් කියලා දන්නවනං මුං මාව හම ගහයි. හැබැයි ෂෝටා ඒ කතාව නංගිට කියලා නැතුව ඇති. ඌ පොඩි උනාට හොද එකා. කොහොමහරි ඒ වැඩේ කරලා දෙන්න පොරොන්දු වෙලා මං ෂෝටා එක්ක එළියට ආවා. අරකි නිකංවත් මගේ දිහා බලලා හිනා උනේ නෑ. ආඩම්බර කෙල්ල. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඊළගට අපි අචීලගෙ පංතිය පැත්තට යද්දි අනිත් දොලහ වසර පන්තියෙ සාරංගයි දිනූකයි හිටියා. මුන් දෙන්නා මොනවද මේක අස්සෙ කරන්නේ.. අපිත් ඒ පංතියට රිංගුවා. දිනූකනං ඩෙස් එකකට හේත්තු වෙලා බලං ඉන්නවා. සාරංගයා ඉනටත් අත්දෙක තියාගෙන කෙල්ලෙක් දිහා බලන් කෑගහනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔහොම බෑ, හයියෙන් කියනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තිහයි, තිස් එකයි, තිස් දෙකයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ලත් බිත්තිය ළග මොනවද කර කර ගණන් කරනවා. මූ උදේම කෙල්ලට රැග් එක දීලද කොහෙද..? [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනාද බං අර අරූ කෙල්ලෙක්ට කියලා ගණන් කරවන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කරන දේ පැහැදිලි නැති නිසා මං දිනූකගෙන් ඇහුවා. ඒ අතරෙත් අර කෙල්ල ගණන් කර කර අඩිය අඩිය ඉස්සරහට යනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මූ කෙල්ලට කියලා බිත්ති හතරෙ දිග මනින්න කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දිග මනින්නේ මොකෙන්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි උඹට පේන්නැද්ද ඒකිගෙ අතේ තියෙන දේ. මූ ඒකිට පුංචි ඉරේසර් කෑල්ලක් දුන්නා ඒකෙන් ගණන් කර කර බිත්තිය මනින්න කියලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පව් බං මිස්ට කරදර එහෙම ආවොත් උඹලට සොරි තමයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කිව්වෙ අපේ වයිස් ප්රින්සිපල් ගැන. එයාගෙ නම කරදන. හැබැයි සර් ළමයි හැමෝටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කරදරයක්. හොස්ස ළගින් මැස්සා යන්න බෑ. ඉතිං හැමෝම කරදන වෙනුවට කිව්වෙ කරදර කියලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"පනස් නමයයි, හැටයි...."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ල දිගටම ගනිනවා. මට ඒකි ගැන දුක හිතුනා. හරි අහිංසක පාට කෙල්ලෙක්. මං සාරංගට ඇහැක් ගහලා ඒ ළමයට කතා කලා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නංගි මේ..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක ඇහුන ගමන් කෙල්ල ගණන් කකරන එක නතර කරලා මං දිහාට හැරුණා. එයාගෙ ඇස් දෙක කදුළු වලින් පිරිලා තියෙනවා දකිද්දි මට සාරංග එක්ක තරහත් ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය ඇති නංගි, ඔයා ඉදගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒකි මගේ මූණයි සාරංගගෙ මූණයි දිහා මාරුවෙන් මාරුවට බලනවා. එතකොටම එළියෙ හිටපු විහග විසිල් පාරක් ගැහුවා. අපිට පංතියෙන් එළියට පනින්න උනේ නෑ ආර්ට් සෙක්ෂන් එක භාර් සර් පංතියට ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔය ළමයි ඇයි මෙහේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම අහපු සර් ඊළගට හැරුනෙ අර කෙල්ල දිහාට. මේකිට ඉදගන්න කියලා සිංහල භාශාවෙන් කියලත් තාම හිටගෙන. දැන්නං අපි කට්ටිය ඉවරම තමයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි දුව ඔයා හිටගෙන..? ඇයි මේ ඇස්වල කදුළු..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සර්ගෙ ප්රශ්න වලට කෙල්ලගෙන් උත්තර නෑ. ඊළගට සර් අපේ පැත්තට හැරුණා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මට ඇත්ත කියන්න හේෂාන්.. මෙතන මොකක්ද සිද්ධ උනේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හැම මගුලම අහන්නෙ මගෙන්. මෙතන සිද්ධ වුන දේ මමත් අහගත්තෙ දිනූකගෙන්. අන්තිමට වැඩේ ෂේප් කරන්න ගිය මාවයි අල්ලගත්තේ. ඒත් මං උත්තරයක් දනේන කලින් අර කෙල්ල කතා කලා. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර් මගේ ඔළුව රිදෙනවා. මං මේ අයියලගෙන් පැනඩෝල් දෙකක් ගන්න තැනක් ඇහුවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ලගෙ උත්තරේට අපි කට්ටිය හොල්මන් උනා. එයා එහෙම නොකිව්වනං අද අපිට වෙන දේ අපිවත් දන්නෑ. මොනව උනත් කෙල්ල ග්රේට්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙයාට ෆස්ට්ඒඩ් බොක්ස් එකෙන් පැනඩෝල් දෙකක් ගෙනත් දෙන්න. ඔයාලා ගොඩක් හොද ළමයි. ඔය වගේ සැරෙන් සැරේ ඇවිත් මේ පංති ගැනත් හොයලා බලන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි කර කර හිටපු වැවේ ගැන නොදන්න සර් අපේ නම් වලට ලකුණුත් දාලා පන්තියෙන් ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තෑන්ක්ස් නංගි, තැන්ක් යූ වෙරි මච්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං අර නංගි දිහා බලලා එහෙම කියද්දි එයා හිනාවෙලා ගිහින් ඉදගත්තා. දැන් තත්පර ගානකට කලින් අඩන්න ගිය කෙල්ල ඒපාර හිනාවෙනවා. අනේ මන්දා මේ කෙල්ලො ජාතිය තේරුම් ගන්න ලෝකෙ මවපු මහ බබාටවත් බැරිව ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි නැටුම් ශාලාව පැත්තට යද්දි ඒකෙ එක පැත්තක කුමුදු මිස් නංගිලා කට්ටියකට උගන්නනවා දැක්ක නිසා අපි අනිත් පැත්තට ගියා. එතන අචිනි හෙවත් අපේ සචිනි, හංසි අක්කගෙන් නැටුම් පුරුදු වෙනවා. අපි ටිකක් ලංවෙලා සචිනි නටන දිහා බලන් හිටියා. ඒකි තාලෙට අඩි තිය තියා ගිනි සිළුවක් වගේ නටන හැටි දැක්කම ඇත්තටම ආස හිතුනා. අපි කට්ටිය කට්ටියට ඒක දකිද්දි හිතුනා සචී සෙනසුරාදා තරගෙන් කොහොම හරි දිනයි කියලා. සචීට සමහර අඩි කියලා දෙන්න හංසි ඉස්සරහට ඇවිත් නැටුවා. බලන් යද්දි ඒකිටත් මරු පහට නටන්න පුළුවන් නේ. අපේ අක්කටත් ඉන්නෙ මාර යාළුවො තමයි. ඒ දෙන්නා අපිව දැක්කෙ නැති නිසා අපි ෂේප් එකේ එතනින් මාරු උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපි පංතියට ඇවිත් කතා කර කර හිටියට ගුරුවරු කවුරුත් උගන්නන්න එන පාටක් තිබුණෙ නෑ. අපිත් ඒ ලැබුණු නිදහස උපරිමේට භුක්ති වින්දා. සාරංගලත් අපේ පංතියට ආවම කතා උනේ අපිට විභාගෙ සිකුරාදා නිසා හෙටයි අනිද්දයි ගෙදර ඉදලා පාඩම් කරන්න. ඉස්කෝලෙ ආවත් අපි කලේ පිස්සු නටපු එක විතරනේ.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom