Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම කියලා ෆෝන් එක තියපු මම එතන ලාච්චුවෙ තිබුණ ටෙලිෆෝන් නොම්මරේ ලියන පොත අරන් බැලුවෙ හංසිගෙ අංකෙ තියෙනවද කියලා. නැත්තං ඒක හොයාගන්න වෙන්නෙ හවස අක්කගෙ ෆෝන් එකෙන් තමයි. මගේ හරි සචිනිගෙ හරි වෙලාව හොද කමට අක්කා ඒක ලියලා තිබුණා. මං ඒ නම්බර් එකට කතා කලේ එයා දැන් අපේ ඉස්කෝලෙ ඉන්නවා කියලා දැනගෙන.

"හෙලෝ නිශා ඔයා අද ගෙදරද..?"

මලා..! මෙයා හිතලා තියෙන්නෙ අපේ අක්කා කියලා. ඒ කියන්නෙ අපේ ගෙදර නම්බර් එක ෆෝන් එකේ සේව් කරලා තියෙනවා කියන එකනේ..

"හලෝ හංසි අක්කේ.. මං..."

අම්මට ඇහෙයි කියලා මං කතා කලේ ගොඩක් හෙමින්. හංසිට මාව නම කියලා හදුන්වලා දුන්නෙ නැත්තෙ එයා මාව දන්න නිසා.

"ආ මල්ලි, ඔයා අද ඉස්කෝලෙ ආවෙ නැද්ද..?"

"නෑ අක්කෙ හෙට විබාගෙ නිසා මම ගෙදරට වෙලා පාඩම් කරනවා.. ඒක නෙමෙයි මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕන.."

"ඒ මොකක්ද මල්ලි...?"

"හෙට විභාගෙට සචිනිත් ලියනවාත ඒත් කුමුදු මිස් හෙට සමහර විට ප්රැක්ටිස් තියන්න කියයි. ඔයාට බැරිද බොරුවක් කියලා මිස්ට පොඩි ෂේප් එකක් දාගන්න.."

මට සචිනි දැන් කතා කලා කියලා අගවන්නෙවත් නැතුව මං හෙමීට කිව්වා.

"ඔව්, මිස් උදේම කිව්වා තමයි හෙට ප්රැක්ටිස් කරන්න කියලා. අනික අනිද්දා නුවර යන එකේ හෙටත් පුරුදු වෙන එක ගොඩක් වටිනවා.."

"ඒත් සචිනි විබාගෙට ආවෙ නැත්තෙ ඇයි කියලා බැලුවොත් අපේ වැඩ සේරම වතුරෙ යයි.."

"හරි මං එහෙනම් මිස්ට කියන්නම් හෙට මම මෙයාව අපේ කලායතනයට ගෙනැල්ලා ප්රැක්ටිස් කරවන්නම් කියලා. සචිනිට ඇවිත් විබාගෙ ලියන්න කියන්න.."

"තෑන්ක්ස් අක්කා.. ඔයා මේ කරන උදව් වලට ඕන උදව්වක් ඉල්ලන්න මං කරන්නම්.."

එහෙම කියලා මං ෆෝන් එක තිබ්බා. අපේ අක්කගෙ යාළුවා දැං මගෙත් හොද යාළුවෙක් වෙලා. සචිනි ඉල්ලපු උදව්වත් කරලා මං ආපහු ගියේ පාඩම් කරන්න. හෙට විභාගෙ හොදට ලියන්න ඕනෙ කියන එක මගේ හිතේ තදින්ම තිබුණා.

[QUOTE="crazybuddy, post: 12413076, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]එහෙම කියලා ෆෝන් එක තියපු මම එතන ලාච්චුවෙ තිබුණ ටෙලිෆෝන් නොම්මරේ ලියන පොත අරන් බැලුවෙ හංසිගෙ අංකෙ තියෙනවද කියලා. නැත්තං ඒක හොයාගන්න වෙන්නෙ හවස අක්කගෙ ෆෝන් එකෙන් තමයි. මගේ හරි සචිනිගෙ හරි වෙලාව හොද කමට අක්කා ඒක ලියලා තිබුණා. මං ඒ නම්බර් එකට කතා කලේ එයා දැන් අපේ ඉස්කෝලෙ ඉන්නවා කියලා දැනගෙන.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෙලෝ නිශා ඔයා අද ගෙදරද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මලා..! මෙයා හිතලා තියෙන්නෙ අපේ අක්කා කියලා. ඒ කියන්නෙ අපේ ගෙදර නම්බර් එක ෆෝන් එකේ සේව් කරලා තියෙනවා කියන එකනේ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හලෝ හංසි අක්කේ.. මං..."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මට ඇහෙයි කියලා මං කතා කලේ ගොඩක් හෙමින්. හංසිට මාව නම කියලා හදුන්වලා දුන්නෙ නැත්තෙ එයා මාව දන්න නිසා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ මල්ලි, ඔයා අද ඉස්කෝලෙ ආවෙ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ අක්කෙ හෙට විබාගෙ නිසා මම ගෙදරට වෙලා පාඩම් කරනවා.. ඒක නෙමෙයි මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ මොකක්ද මල්ලි...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෙට විභාගෙට සචිනිත් ලියනවාත ඒත් කුමුදු මිස් හෙට සමහර විට ප්රැක්ටිස් තියන්න කියයි. ඔයාට බැරිද බොරුවක් කියලා මිස්ට පොඩි ෂේප් එකක් දාගන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට සචිනි දැන් කතා කලා කියලා අගවන්නෙවත් නැතුව මං හෙමීට කිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්, මිස් උදේම කිව්වා තමයි හෙට ප්රැක්ටිස් කරන්න කියලා. අනික අනිද්දා නුවර යන එකේ හෙටත් පුරුදු වෙන එක ගොඩක් වටිනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒත් සචිනි විබාගෙට ආවෙ නැත්තෙ ඇයි කියලා බැලුවොත් අපේ වැඩ සේරම වතුරෙ යයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි මං එහෙනම් මිස්ට කියන්නම් හෙට මම මෙයාව අපේ කලායතනයට ගෙනැල්ලා ප්රැක්ටිස් කරවන්නම් කියලා. සචිනිට ඇවිත් විබාගෙ ලියන්න කියන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තෑන්ක්ස් අක්කා.. ඔයා මේ කරන උදව් වලට ඕන උදව්වක් ඉල්ලන්න මං කරන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා මං ෆෝන් එක තිබ්බා. අපේ අක්කගෙ යාළුවා දැං මගෙත් හොද යාළුවෙක් වෙලා. සචිනි ඉල්ලපු උදව්වත් කරලා මං ආපහු ගියේ පාඩම් කරන්න. හෙට විභාගෙ හොදට ලියන්න ඕනෙ කියන එක මගේ හිතේ තදින්ම තිබුණා. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?8x5o9124osi3cpi"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom