Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසක් අපි කට්ටිය නුගේගොඩ සෙට් වෙද්දි ෂෝටා ටිකක් පරක්කු වෙලා ආවේ. හැබැයි පොඩි එකා හිටියෙ සෑහෙන හිතේ අමාරුවකින් කියලා මට තේරුණා.

"ඇයි බං උඹේ ඩයල් එක අප්සට්..?"

"අප්සට් යන්නැද්ද බං මේ වගේ කාලකණ්නි හැත්තවල් එක්ක. අම්මපා මට ඕකව තනියෙම හම්බඋනා නම් දෙනපා පැණි හැලෙන්න.."

පොරට නහුතෙටම තද වෙලා.. කාටදෝ මන්දා ගුටි පූජාවක් තියන්නයි මුගේ ලෑස්තිය. පොඩි උනාට හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන්නෙ නිකමටයෑ..

"ඉස්සෙල්ලා කියපං උඹ ඔය සද්ද පූජාව දාන්නෙ කාටද කියලා..?"

"ඒක හෙට කියන්නම්.. පුළුවන්නම් හෙට ක්ලාස් ඇරිලා පොඩි ගේමකට බහින්න බලාගෙන වරෙන්.."

"ක්ලාස් ඇරෙන්නෙම පහටනේ බං.."

මං කිව්වෙ මුගේ ගේම දෙන්නෙ කාටද කියලා හිතාගන්න බැරිව. කෙල්ලො හතර දෙනාව රෑ වෙනකල් තියාගන්න බෑනේ..

"ඒක තමා කිව්වෙ පරක්කු වෙන නිසා කියලා වරෙං කියලා.. අපේ ගෙදර පිරිතක් තියෙනවා ඒකට එනවා කියලා වරෙන්.. මේක නයිට් මිෂන් එකක්."

මේක නම් කාලා යන වැඩක්ද, ඔතං යන වැඩක්ද මන්දා.. හැබැයි ඉතිං ෂුවර් එකටම ඇදගෙන නාන වැඩක්..

"මේකයි සාරාංශය. හෙට උඹලට මගේ ගානෙ ඩිනර් එක. රෑට ගෙදර යන්න පුළුවන්.."

"ෂුවර්ද..?"

මං ඇහුවෙ ඇත්තටම ෂුවර් නැති නිසා. ගෙදර යන්න පුළුවන්ද, පොලීසියට යන්න පුළුවන්ද මන්දා. හැබැයි ඩිනර් එක කියලා ඇහුනා විතරයි විහග ඕකේ මචාං කියලත් ඉවරයි..

ෂොටගෙ අන්ඩර් වල්ඩ් ඩිනර් එකට රෙඩි වෙලා අපි පහුවෙනිදා හවස බෝ ගහ ළගට සෙට් උනා. අපේ නංගිලා ටික නං ගෙදර ගිහිං ඩිනර් එක ගන්න කියලා කැපුනෙ ඕවා කාලා දිරවයිද කියලා ෂුවර් නැති නිසා වෙන්න ඇති.

"දැන් කොහෙද ඔය ඩිනර් එක තියෙන්නේ බං.. හිල්ටන්, ගලදාරි, ටාජ් සමුද්ර..."

විහග තරු පහේ හොටෙල් පේලියක නම් කියන් ගියා. මේ ෂෝටා කෙහෙන්ද අපට ඕවගෙන් ඩිනර් දෙන්නේ. විහගත් මඤ්ඤං කතා තමා අහන්නේ..

"මං බැන්ද දවසක ඕවයින් එකක් දෙන්නම්.. අද තියෙන්නෙ සයිවර් පාටියක්.."

ඒ කියන්නෙ අපිට හිල්ටන් එකෙන් කන්න කාලාන්තරයක් බලන් ඉන්න වෙනවා.. මොකද මූ බදින්න කලින් ලොකු වෙන්න එපැයි. අද තියන පරිප්පු සුප අනුභව කරන්න හිතාගෙන අපි හයට විතර බස් එකේ නැග්ගා.

"කොහෙටද බං මේ යන්නේ..? හැබැයි මොන මගුල කරත් පරක්කු වෙන්නෙ නැතුව ගෙදර යන්න ඕන. නැත්තං අපේ තාත්තත් වෑන් එක අරන් උඹලගෙ පිරිත් ගෙදර එයි අපිව බලන්න.."

මං කිව්වෙ අපේ තාත්තා රෑට එන්නද කියලා දෙපාරක්ම අහපු නිසා. මූ මොන තූත්තුකුඩියක අපිව ගෙනියනවද මන්දා..

"මරදානෙ සයිවර් හෝටලේකට යන්නේ.. උඹලට තියෙන්නෙ ඕන තරම් දේවල් කාලා මං පෙන්නන තැනට වෙලා ඉන්න විතරයි.."

ඒ කියන්නෙ අපිට තියෙන්නෙ බොහොම ප්රණිත රංගනයක්.. අපි ආරාධිත නළුවන් විදියට අයින් උනාම මේන් කැරැක්ටර් එක ගෙනියන්නෙ ෂෝටා. ඌ බස් එකේ මරදානට එනකල් සීන් එක විස්තර කලා.

මං පෙරේදා හවස පුංචිලගෙ වැඩකට මරදානෙ ගියා. එන ගමන් ඔය කියන කඩේට ගිහින් සිගරට් එකක් ඉල්ලුවම මූ මුළු කඩේටම ඇහෙන්න මට බැන්නනේ..

"නෑ.... පොර මොනවා කියලද බැන්නේ..?"

"පොඩි උන්ට සිගරට් විකුණලා ඌත් අමාරුවෙ වැටෙනවලු.. අවුරුදු දොළහක් දහතුනක් යද්දි අපිට අං එනවලු.."

ෂෝටා එක් කියද්දි සාරංග ඌගේ ඔළුව දෙපැත්ත අතගාලා බැලුවෙ ඇත්තටම අං එනවද කියලා බලන්න වගේ. හැබැයි කඩේ මුදලාලියා මූ අවුරුදු දොලහක දහතුනක එකෙක් විදියට දැක්ක එකට තමයි මුගේ මල මුහුදට පනින්න ඇත්තේ.

"ඉතිං... ඉතිං... ඊට පස්සේ..?"

"මං දෙන්නං හොද ගේමක් කියලා වැඩිය මූණ පෙන්නන්නෙ නැතුව එතනින් කැපුනා.."

"ඊට පස්සෙ ඊයෙ උදේ පන්ති යන එන ගමන් මං වේලාසන ඔය කඩේට ගිහින් ස්ට්රක්චර් එක බලන් ආවා. අවුලක් නෑ මට තනියෙම ගේම දෙන්න පුළුවං.."

මරදානෙන් බැස්සට පස්සෙ ෂෝටා අපිට ඇවිත් ඉන්න කියලා තැනක් පෙන්නුවා. ගේම ඉවරවෙලා ඌ කඩේ පිටිපස්සෙන් එන විදියත් වෙනම පැත්තකින් පෙන්නලා අපිවත් ඇදගෙන ගියා. ඔය කියපු කඩේ එකකට එකක් හේත්තු කරපු කඩෙ පේළියක තිබුණ ටිකක් ලොකු එකක්. ඕක පිටිපස්සෙන් එන්නෙ කොහොමද කියලා ඇහුවම ඌ ඒ ටිකත් අපිට රහසින් කියලා කඩේ ඇතුළට ගියා. ඇතුල් වෙද්දි මං නිකමට වගේ ඔය කියන මුදලාලි දිහා බලද්දි මට තේරුණා ඌ ෂෝටා කිව්වා වගේ මරුමෝස් ඩයල් එකක් කියලා. අපි යද්දි ඩේ සෑහෙන සෙනගක් හිටියා. අපි හය දෙනාම එක ටේබල් එකකට සෙට් වෙලා පරාටා, මස්හොදි, ගෝදම්බ රොටි සේරම ඕඩර් කලා..

වේටර්කාරයත් අපරාදෙ කියන්න බෑ හොද සර්විස් එකක් දුන්නෙ අන්තිමට පොඩි සමිතිං එකක් ටිප් එකක් වදින නිසා වෙන්නැති. අපිත් සාරංගගෙ නුවර අන්කලගෙ වත්ත ගැන කතා කර කර තදයො ටික වගේ ගිලගෙන ගිලගෙන ගියා. නිකං හම්බවෙනවනම් දෙමළ පත්තරේ උනාම මොකද කියලා අපිත් ඉස්මුරුත්තාව එනකල්ම ගිල්ලා.

"මචං අපිට පරක්කු වෙනවා උඹලා මේකත් බිල දාලා ගෙවපං.."

කියලා සාරංග වේටර්ට පේන්න ෂෝටගෙ අතට රුපියල් දාහක් දීලා දිනුකයි නිරෝධයි එක්ක එළියට ගියා. දැන් අපේ මිෂන් එක ස්ටෙප් බයි ස්ටෙප් ක්රියාත්මක වෙනවා. ඔය රුපියල් දාහ ෂෝටා බස් එකේදි සාරංග අතට දිපූ එකක් කියලා මේ මෝඩ වේටර් දන්නෙ කොහොමද..? ඊට පස්සෙ තිබුනෙ දෙවනි පියවර. අපි දොර දිහා බලන් හිටියෙ කවුරු හරි හොද වැදගත් පෙනුමක් තියෙන ජෙන්ටා බුවෙක් එනකල්. විනාඩි පහක් විතර බලන් හිටියට ආපු එකෙක්වත් අපේ වැඩේට මැච් උනේ නෑ. හැබැයි උත්සාහවන්තයා ඇන ගනී කියනවා වගේ අන්තිමට ආවා අන්කල් කෙනෙක් සිරා ලුක් එකක් තියෙන.

"ආ.. අන්කල් කොහොමද ඉතිං.. එන්න මෙතනින් ඉදගන්න.."

ෂෝටගෙ කෑ හැගිල්ලට පොර අන්දුන් කුන්දුන් වෙලා බලාගෙන ඉදලා අන්තිමට ඇවිත් අපි ළගින් ඉදගත්තා.

"අපේ තාත්තා නිතරම කියනවා අන්කල්ව දැක්කෙ නෑ ගොඩ දවසකින් කියලා.."

මූ කියන සේරම කියන්නෙ වටපිට මිනිසුන්ටත් ඇහෙන්න. එතකොට උන් සෙරම හිතන්නෙ අපි අන්කල්ව දන්නවා කියලනේ. අන්කල් කාරයා ෂෝටා දිහා බලාගෙන මූදෙ වතුර තීන්ත උනත් පුරවන්න පෑන් බට කොච්චර ඕන වෙයිද ගානට කල්පනාව..

"සොරි පුතා මට ඔයාව මතක නෑ.."

"අන්කල් මිස්ට පෙරේරා නේද.."

ලංකාවෙ මිනිස්සු දහයක් ගත්තොත් ඒ අතරෙ මිස්ට පෙරේරලා දෙතුන් දෙනෙක් හරි ඉන්න නිසා ෂෝටා ඇහුවා..

"නෑ පුතා මගේ සර් නේම් එක සිල්වා.."

අපි කතාව අතරෙ ඉතරු වෙලා තිබුණු පරාට ටිකත් ගිලලා දැම්මේ ඒවට හුලං වැදිලා නාස්ති වෙන නිසා.

"එතකොට අංකල්ගෙ ගෙවල් කොහෙද..?"

හෙමීට හෙමීට ෂෝටගෙ සවුන්ඩ් එක බාල වෙනවා. අන්කලුත් බර කතාව. ෂෝටා අහනවා පන්සල කිට්ටවද, ඉස්කෝලෙ පහු කරන් යන්න ඕනද වගේ රටේ නැති දේවල්. අන්කල් හිතන්නෙ මූ හැම පැත්තක් ගැනම දන්නවා කියලා. මූ ඔය පොදු ස්ථාන ගැන කියලා අහන්නෙ ලංකාවෙ හැම ගමකම වගේ පන්සලක්, ඉස්කෝලයක් තියෙන නිසා මිසක් දැනගෙන නෙමෙයි.

"මචං උඹ ළග බිල ගෙවන්න සල්ලි ඇතිද..?"

"ඉදපං බලන්න.."

එහෙම කියලා මූ වේටර්ට කිව්වා අපේ බිල හදලා කියන්න කියලා..

"මහත්තයලට තම මොනව හරි ඕනෙද..? දැනට එකදාස් තුන්සිය හැටයි.."

බුදු කිරි අප්පොච්චියෝ.! මට කලන්තෙ වගේ ආවත් උඩ ෆෑන් එක තිබුණ නිසා බේරුනා. මූ බිල හදලා තියෙන්නෙ අන්කල් කාපුවත් එක්කද නැත්තං අපි එච්චර කෑවද කියලා මට හිතාගන්න බැරුව ගියා.

"මචං මේකත් දාලා බිල ගෙවපං.. අපේ තාත්තා ඕෆ් වෙන්න කලින් හන්දියට ගියේ නැත්තං බස් එකේ තමයි යන්න වෙන්නේ.."

වේටර්ගෙ කණ අස්සෙන් නයි පැටියෙක් අරින ගමන් මං ෂෝටට රුපියල් පන්සීයක් දීලා නැගිට්ටා. මූ මට පොඩ්ඩක් ඉන්න කියලා අන්තිමට ඕඩර් කරපු ප්ලේට් එකේ තිබුණ බිත්තර රොටි හත අටකුත් ඒෆෝ කොලේක ඔතලා දුන්නා. මේසෙට යටින් අත දාලා. මමයි විහගයි වේටර්ට වගේම මුදලාලිටත් පේන්න අර අන්කල්ටයි බායි කියලා ආවේ ෂෝටගෙ අන්තිම පියවර සාර්ථක වෙන්න ඒකත් වැදගත් නිසා. අපි දෙන්නත් දොරෙන් එළියට යද්දි මුදලාලි ඉස්සිලා අපේ මේසෙ දිහා බැලුවෙ තව කවුද ඉතුරු වෙලා ඉන්නෙ කියලා බලන්න වගේ. අපේ පොඩි එකා අන්කල් එක්ක කියව කියව තවත් මොනවද කනවා. අපි හිමීට පාරට බැහැලා සාරංගලා හිටපු තැනට එද්දි හතර වටේ හොදටම කළුවර වැටිලා. දැන් ඉතිං ෂෝටව කතරගම දෙයියන්ට බාර කරලා ඌ එනකල් බලන් ඉන්න එක තමයි අපිට තිබුණෙ.

"ඇයි බං උඹලා පරක්කු උනේ. අපි හිතුවා සීන් එක දෙල් වෙලා කියලා.."

"තාමනම් දෙල් වෙලා නෑ.. දෙල් කරගත්තොත් ඉතිං අරූ තමයි.."

ෂෝටා එනවා කියපු පිටිපස්සෙ පාර පැත්ත බලාගනෙ අපි හිටියෙ ත්රී වීල් එකක් ළගට කිට්ටු වෙලා. ඇයි ඉතිං අරූ බාල්දියක් පෙරල ගත්තොත් පැන ගන්න බලන් ඉන්න එපැයි. ඒත් එක ත්රීවිල් එකක හයදෙනා හෙවත් අපි පහමාර එක්කරන් යන්න මූ කැමති වෙයිද මන්දා..

විනාඩි දහයක් පමණ යද්දි ෂෝටා අර පාර දිගේ පණ කඩාගෙන දුවගෙන එනවා හරියට ගොනෙක් අනින්න පස්සෙන් එළවනවා වගේ. කමින් කලර් නෝ ගුඩ් කියලා අපි පස්දෙනාම හිරවෙලා එතන තිබුණ ත්රීවිල් එකට නැග්ගෙ ෂෝටා නැග්ග ගමන් යන්න බලාගෙන..

"මල්ලි ලෝඩ් එක වැඩියිනේ.."

ත්රීවිල් කාරයා මගුලක් කතා කරනවා. මෙච්චර නහය ළගට වෙනකල් ගිලලා ගිලලා කොහොමද මේ බඩ උස්සගෙන දුවන්නෙ. දැන් ඉතිං මුගේ පිහිට තමයි..

"අයියේ බඩල් ගෙවන්නම් ඉක්මනට යං.."

ෂෝටා ළගට එද්දි ඌවත් අතින් ඇදලා ඇතුළට දාගෙන මං කිව්වා විතරයි මූත් කොහෙටද යන්න ඕනෙ කියලා අහන්නෙත් නැතුවම හයියෙන් එළවගෙන ගියා.

"හෝව් හෝව් අයියේ ඔතනින් දාන්න.."

එහෙම කියලා අපි සෙට් එක ඇස් වාට්ටුව ගාවින් බැස්සෙ නැත්තං කාපු බිලට හරියන්න ත්රීවිල් එකට ගෙවන්න වෙන නිසා.

මොනව උනත් ත්රීවිල් කාරයා හිත හොද එකා. ඌ රුපියල් සීයක් ඉල්ලද්දි අපි අතුරු ප්රශ්න නැතුව ඒ ගාන ගෙවලා ටවුන් හෝල් එක පැත්තට පයින් ආවා. ලයිට් එළියට අපි දැක්කා ෂෝටගෙ කකුල්වල දණිස්සට එනකල්ම මඩ. ඒ මදිවට ඔළුව පුරා මකුළු දැල්..

"මොකක්ද මං උඹේ ළගින් එන මඩ පුවක් ගද..?"

"පලයං ඩෝ යන්න. මං මේ තරම් සිරාවට ගේම ෆිනිෂ් කරාට පස්සෙ උඹලා එනවා ගදක් ගැන කතා කරන්න.."

"ඔය තරම් සිරාවට ෆිනිෂ් කරා නම් උඹ මොකද මෙලෝ සිහියක් නැතුව දුවං ආවේ..?"

මේකා පස්සවත් බලන්නැතුව හැටට හැටේ ආපු හැටි මතක් වෙද්දි හිනාත් යනවා.

"උඹලා දෙන්නත් ගියාට පස්සෙ මං බිල ගේන්න කිව්වා. අන්කලුත් ටේබල් එකේ හිටපු හින්දා මං බිල ගෙවන්න කලින් ඇහුවා ටොයිලට් එක කොහෙද තියෙන්නෙ කියලා.. "

මූ සිරාවට බිල ගෙවන්න හිටිය ගානට බ්රහ්ම ටෝකක් දුන්නේ.. ඒත් අපි උදැල්ල දාන්නෙ නැතුව ඌට අදහස් ප්රකාශ කරන්න ඉඩ දුන්නා.

"මං ඊයෙ උදෙත් ඔය ටොයිලට් එකට ගිහින් ජනේලෙ සයිස් එක බලාගෙන ආවේ. හැබැයි ඒ ජනේලෙ හරහට ඇතුලෙන් පොඩි ඉස්කුරුප්පු ඇණ දෙකක් දාලා ලී පටියක් අල්ලලා තිබුණේ.. මං ඇතුළට ගිහින් දොර වහපු ගමන් ඇණ දෙක ගලෝල ලී පටිය අරන් සින්ක් එක උඩින් තියලා ජනේලෙ ඇරලා එළියට පැන්නා. ජනේලෙන් නම් යාන්තම් මගේ ඇග රිංගවන්න පුළුවන් තිබුණට මං පැන්නෙ මඩ ගොඩකට බං.. එතන මුඩුක්කු ගෙවල් පේලියයි. උන් කෑගහන්න ගත්තු නිසා තමයි මං මෙලෝ සිහියක් නැතුව දුවන් ආවේ.."

ෂෝටා පත්තරේ විස්තරේ කියලා ඉවරවෙද්දි මගේ හිතට ආවෙ වෙනම ප්රශ්නයක්..

"උඹ කොහොමද ලී පටියෙ තිබුණ ඉස්කුරුප්පු ඇණ ගැලෙව්වේ..?"

"මේ ෂෝටා ගාව බඩු හෑව් මල්ලි.."

එහෙම කියලා ඌ සාක්කුවෙන් එළියට ගත්තු ස්කුරුප්පු නියනක් පෙන්නුවෙ තරුම්පු ආසියා පෙන්නනවා වගේ. මූව නං අදහන්න වටිනවා. මේ දවස් දෙකේම ඌ කල්පනා කරන්න ඇත්තෙ ඔය ගේම ගැන වෙන්න ඇති. අර හෝටල්කාරයගෙ දවසේ ලාභය අනුභව කරලා අපි යංතං අටහමාර විතර වෙද්දි ගෙදර ආවා.

"ආ... පිරිතට ගිය අය මොකද මේ වේලාසනම ඇවිත්..?"

අක්කට පරක්කු උනත් වැරදියි. වේලාසන ආවත් වැරදියි. එයාගෙ කම්මුලකුත් මිරිකලා මම සාලෙට යද්දි මෙන්න බොලේ හංසි අපේ සාලේ බැබළි බැබළි ටීවී බලනවා. කොණ්ඩෙත් කඩලා දාලා නෝමල් ගවුමක් ඇදලා හිටපු කෙල්ල අද රෑ අපේ ගෙදර තමයි කියලා මට දකිද්දිම හිතුනා.

"පොඩි පුතා පිරිත් ටිකත් අහලා එන්න තිබුණනේ.. තාත්තා ඒත් කිව්වා රෑ උනොත් ඔයාව එක්කං එන්න යනවා කියලා.."

අනේ වාසනාවන්..! මේ රන්දු යාන්නම් බේරුණා. අම්මා තාත්තව ෂෝටගෙ ගෙදර ඇරිය නම් මං ආපහු ගෙදර එනවා බොරු. එහෙනම් අම්මගෙ පොඩි පුතාට වෙන බෝඩිමක් හොයාගන්න වෙනවා. නැත්තං රෑ එළිවෙනකල් අපේ තාත්තගෙ මහ පිරිත අහන්න වෙනවා. පොඩි කාලෙ ඉදලා අදුරන නිසා මුංගෙ ගෙවල් අම්මලා දන්න එකත් වෙලාවකට මහ වදයක්..

මං ඇග සෝදලා සරමට බැහැලා ඉවරවෙලා බෑග් එක අරිද්දියි දැක්කෙ ෂෝටා ඔතලා දීපු බිත්තර රොටි ටික. අපේ අක්කත් ඕවා කන්න මහ පෙරේති. මං ඒක කොලේ පිටින්ම අරන් ගිහින් සාලෙ හිටපු අක්කගෙ අතට දුන්නා.

"ආනේ මල්ලි..... තෑන්ක්ස්..! ඔයාට මාව මතක් උනා එහෙනම්..."

අක්කා ටැංකිය බාල්දියකට දාලා දුන්නෙ ඔය ඒක එයාටම ගෙනාවා කියල හිතලයි. ඔහොම යං අක්කෙ.. ඔහොම යං..

"ඔව් අපි එද්දි තේ එකක් බොන්න කඩේකට ගියා. එතන උණු උණු රොටි දානවා. මං ඉතිං ඔයාව මතක් වෙලා ගෙනාවා.."

අම්මපා මං කොයිවෙලාවක හරි මේ දෙසාබාන බේගල් වලට හිටගෙන අපායෙ යනවා. අක්කා නිකමට වත් ඇහුවෙ නෑ ඇයි ඒක ඒෆෝ කොලේක ඔතලා තියෙන්නෙ කියලා. එයාව අන්දන්න ඕනෙ නෑ. රෙද්ද අතට දුන්නම එයාම කපලා මහලා තනියම ඇදගන්නවා.. හරි ෂෝක්..

හැබැයි හංසිගෙ ලුක් එක නම් මට ඇල්ලුවෙ නෑ. එයාට වඩේ නෝන්ඩිද මන්දා. අපි දෙන මරිසි ගේම් ගැන එයත් ලාවට දන්නවනේ..

"පොඩි පුතා ඔයාට බත් බෙදන්නද..?"

පිස්සු පීකුදු කතා තමයි අපේ අමම්ත් අහන්නේ.. මේ වෙද්දි මගේ ඇගේ හැම නහරෙකම දිව්වෙ ලේ නෙමෙයි. පරාටයි, බිත්තර රොටියි. සල්ලි දීලා කද්දි නිකං රොටි ගිල්ලට පිනට හම්බඋන නිසා කෑවෙම බිත්තර රොටි. ඒ මදිවට අම්මා බත් බෙදන්න හදනවා. ඇයි දෙයියනේ මනුස්සයකුට කනවා කියලා ඔච්චර කන්න පුළුවන්ද..

"එපා අම්මා මම ෂෝටගෙ ගෙදරින් කාලා ආවේ.."

මං හිමීට මාරු උනේ අම්මා කෑම ගැන තව මොනවහරි අහයි කියලා. ඇහුවොත් ඉතිං කියන්න තියෙන්නෙ අති විශිෂ්ටයි අම්මෙ කියල තමා. මං හංසි එක්ක වචන දෙක තුනක් කතා කරලා ඇදට පැන්නෙ මේ ඉස්මරුත්තාව තියාගෙන පාඩම් කරන්න බැරි නිසා.

[QUOTE="crazybuddy, post: 12415160, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]දවසක් අපි කට්ටිය නුගේගොඩ සෙට් වෙද්දි ෂෝටා ටිකක් පරක්කු වෙලා ආවේ. හැබැයි පොඩි එකා හිටියෙ සෑහෙන හිතේ අමාරුවකින් කියලා මට තේරුණා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි බං උඹේ ඩයල් එක අප්සට්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අප්සට් යන්නැද්ද බං මේ වගේ කාලකණ්නි හැත්තවල් එක්ක. අම්මපා මට ඕකව තනියෙම හම්බඋනා නම් දෙනපා පැණි හැලෙන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පොරට නහුතෙටම තද වෙලා.. කාටදෝ මන්දා ගුටි පූජාවක් තියන්නයි මුගේ ලෑස්තිය. පොඩි උනාට හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන්නෙ නිකමටයෑ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉස්සෙල්ලා කියපං උඹ ඔය සද්ද පූජාව දාන්නෙ කාටද කියලා..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක හෙට කියන්නම්.. පුළුවන්නම් හෙට ක්ලාස් ඇරිලා පොඩි ගේමකට බහින්න බලාගෙන වරෙන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ක්ලාස් ඇරෙන්නෙම පහටනේ බං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කිව්වෙ මුගේ ගේම දෙන්නෙ කාටද කියලා හිතාගන්න බැරිව. කෙල්ලො හතර දෙනාව රෑ වෙනකල් තියාගන්න බෑනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක තමා කිව්වෙ පරක්කු වෙන නිසා කියලා වරෙං කියලා.. අපේ ගෙදර පිරිතක් තියෙනවා ඒකට එනවා කියලා වරෙන්.. මේක නයිට් මිෂන් එකක්."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේක නම් කාලා යන වැඩක්ද, ඔතං යන වැඩක්ද මන්දා.. හැබැයි ඉතිං ෂුවර් එකටම ඇදගෙන නාන වැඩක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේකයි සාරාංශය. හෙට උඹලට මගේ ගානෙ ඩිනර් එක. රෑට ගෙදර යන්න පුළුවන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ෂුවර්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං ඇහුවෙ ඇත්තටම ෂුවර් නැති නිසා. ගෙදර යන්න පුළුවන්ද, පොලීසියට යන්න පුළුවන්ද මන්දා. හැබැයි ඩිනර් එක කියලා ඇහුනා විතරයි විහග ඕකේ මචාං කියලත් ඉවරයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] ****************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ෂොටගෙ අන්ඩර් වල්ඩ් ඩිනර් එකට රෙඩි වෙලා අපි පහුවෙනිදා හවස බෝ ගහ ළගට සෙට් උනා. අපේ නංගිලා ටික නං ගෙදර ගිහිං ඩිනර් එක ගන්න කියලා කැපුනෙ ඕවා කාලා දිරවයිද කියලා ෂුවර් නැති නිසා වෙන්න ඇති.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දැන් කොහෙද ඔය ඩිනර් එක තියෙන්නේ බං.. හිල්ටන්, ගලදාරි, ටාජ් සමුද්ර..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විහග තරු පහේ හොටෙල් පේලියක නම් කියන් ගියා. මේ ෂෝටා කෙහෙන්ද අපට ඕවගෙන් ඩිනර් දෙන්නේ. විහගත් මඤ්ඤං කතා තමා අහන්නේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං බැන්ද දවසක ඕවයින් එකක් දෙන්නම්.. අද තියෙන්නෙ සයිවර් පාටියක්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කියන්නෙ අපිට හිල්ටන් එකෙන් කන්න කාලාන්තරයක් බලන් ඉන්න වෙනවා.. මොකද මූ බදින්න කලින් ලොකු වෙන්න එපැයි. අද තියන පරිප්පු සුප අනුභව කරන්න හිතාගෙන අපි හයට විතර බස් එකේ නැග්ගා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"කොහෙටද බං මේ යන්නේ..? හැබැයි මොන මගුල කරත් පරක්කු වෙන්නෙ නැතුව ගෙදර යන්න ඕන. නැත්තං අපේ තාත්තත් වෑන් එක අරන් උඹලගෙ පිරිත් ගෙදර එයි අපිව බලන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං කිව්වෙ අපේ තාත්තා රෑට එන්නද කියලා දෙපාරක්ම අහපු නිසා. මූ මොන තූත්තුකුඩියක අපිව ගෙනියනවද මන්දා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මරදානෙ සයිවර් හෝටලේකට යන්නේ.. උඹලට තියෙන්නෙ ඕන තරම් දේවල් කාලා මං පෙන්නන තැනට වෙලා ඉන්න විතරයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ කියන්නෙ අපිට තියෙන්නෙ බොහොම ප්රණිත රංගනයක්.. අපි ආරාධිත නළුවන් විදියට අයින් උනාම මේන් කැරැක්ටර් එක ගෙනියන්නෙ ෂෝටා. ඌ බස් එකේ මරදානට එනකල් සීන් එක විස්තර කලා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං පෙරේදා හවස පුංචිලගෙ වැඩකට මරදානෙ ගියා. එන ගමන් ඔය කියන කඩේට ගිහින් සිගරට් එකක් ඉල්ලුවම මූ මුළු කඩේටම ඇහෙන්න මට බැන්නනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.... පොර මොනවා කියලද බැන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පොඩි උන්ට සිගරට් විකුණලා ඌත් අමාරුවෙ වැටෙනවලු.. අවුරුදු දොළහක් දහතුනක් යද්දි අපිට අං එනවලු.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ෂෝටා එක් කියද්දි සාරංග ඌගේ ඔළුව දෙපැත්ත අතගාලා බැලුවෙ ඇත්තටම අං එනවද කියලා බලන්න වගේ. හැබැයි කඩේ මුදලාලියා මූ අවුරුදු දොලහක දහතුනක එකෙක් විදියට දැක්ක එකට තමයි මුගේ මල මුහුදට පනින්න ඇත්තේ.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං... ඉතිං... ඊට පස්සේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං දෙන්නං හොද ගේමක් කියලා වැඩිය මූණ පෙන්නන්නෙ නැතුව එතනින් කැපුනා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඊට පස්සෙ ඊයෙ උදේ පන්ති යන එන ගමන් මං වේලාසන ඔය කඩේට ගිහින් ස්ට්රක්චර් එක බලන් ආවා. අවුලක් නෑ මට තනියෙම ගේම දෙන්න පුළුවං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මරදානෙන් බැස්සට පස්සෙ ෂෝටා අපිට ඇවිත් ඉන්න කියලා තැනක් පෙන්නුවා. ගේම ඉවරවෙලා ඌ කඩේ පිටිපස්සෙන් එන විදියත් වෙනම පැත්තකින් පෙන්නලා අපිවත් ඇදගෙන ගියා. ඔය කියපු කඩේ එකකට එකක් හේත්තු කරපු කඩෙ පේළියක තිබුණ ටිකක් ලොකු එකක්. ඕක පිටිපස්සෙන් එන්නෙ කොහොමද කියලා ඇහුවම ඌ ඒ ටිකත් අපිට රහසින් කියලා කඩේ ඇතුළට ගියා. ඇතුල් වෙද්දි මං නිකමට වගේ ඔය කියන මුදලාලි දිහා බලද්දි මට තේරුණා ඌ ෂෝටා කිව්වා වගේ මරුමෝස් ඩයල් එකක් කියලා. අපි යද්දි ඩේ සෑහෙන සෙනගක් හිටියා. අපි හය දෙනාම එක ටේබල් එකකට සෙට් වෙලා පරාටා, මස්හොදි, ගෝදම්බ රොටි සේරම ඕඩර් කලා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වේටර්කාරයත් අපරාදෙ කියන්න බෑ හොද සර්විස් එකක් දුන්නෙ අන්තිමට පොඩි සමිතිං එකක් ටිප් එකක් වදින නිසා වෙන්නැති. අපිත් සාරංගගෙ නුවර අන්කලගෙ වත්ත ගැන කතා කර කර තදයො ටික වගේ ගිලගෙන ගිලගෙන ගියා. නිකං හම්බවෙනවනම් දෙමළ පත්තරේ උනාම මොකද කියලා අපිත් ඉස්මුරුත්තාව එනකල්ම ගිල්ලා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මචං අපිට පරක්කු වෙනවා උඹලා මේකත් බිල දාලා ගෙවපං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කියලා සාරංග වේටර්ට පේන්න ෂෝටගෙ අතට රුපියල් දාහක් දීලා දිනුකයි නිරෝධයි එක්ක එළියට ගියා. දැන් අපේ මිෂන් එක ස්ටෙප් බයි ස්ටෙප් ක්රියාත්මක වෙනවා. ඔය රුපියල් දාහ ෂෝටා බස් එකේදි සාරංග අතට දිපූ එකක් කියලා මේ මෝඩ වේටර් දන්නෙ කොහොමද..? ඊට පස්සෙ තිබුනෙ දෙවනි පියවර. අපි දොර දිහා බලන් හිටියෙ කවුරු හරි හොද වැදගත් පෙනුමක් තියෙන ජෙන්ටා බුවෙක් එනකල්. විනාඩි පහක් විතර බලන් හිටියට ආපු එකෙක්වත් අපේ වැඩේට මැච් උනේ නෑ. හැබැයි උත්සාහවන්තයා ඇන ගනී කියනවා වගේ අන්තිමට ආවා අන්කල් කෙනෙක් සිරා ලුක් එකක් තියෙන.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආ.. අන්කල් කොහොමද ඉතිං.. එන්න මෙතනින් ඉදගන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ෂෝටගෙ කෑ හැගිල්ලට පොර අන්දුන් කුන්දුන් වෙලා බලාගෙන ඉදලා අන්තිමට ඇවිත් අපි ළගින් ඉදගත්තා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අපේ තාත්තා නිතරම කියනවා අන්කල්ව දැක්කෙ නෑ ගොඩ දවසකින් කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මූ කියන සේරම කියන්නෙ වටපිට මිනිසුන්ටත් ඇහෙන්න. එතකොට උන් සෙරම හිතන්නෙ අපි අන්කල්ව දන්නවා කියලනේ. අන්කල් කාරයා ෂෝටා දිහා බලාගෙන මූදෙ වතුර තීන්ත උනත් පුරවන්න පෑන් බට කොච්චර ඕන වෙයිද ගානට කල්පනාව..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"සොරි පුතා මට ඔයාව මතක නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අන්කල් මිස්ට පෙරේරා නේද.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ලංකාවෙ මිනිස්සු දහයක් ගත්තොත් ඒ අතරෙ මිස්ට පෙරේරලා දෙතුන් දෙනෙක් හරි ඉන්න නිසා ෂෝටා ඇහුවා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ පුතා මගේ සර් නේම් එක සිල්වා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි කතාව අතරෙ ඉතරු වෙලා තිබුණු පරාට ටිකත් ගිලලා දැම්මේ ඒවට හුලං වැදිලා නාස්ති වෙන නිසා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එතකොට අංකල්ගෙ ගෙවල් කොහෙද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හෙමීට හෙමීට ෂෝටගෙ සවුන්ඩ් එක බාල වෙනවා. අන්කලුත් බර කතාව. ෂෝටා අහනවා පන්සල කිට්ටවද, ඉස්කෝලෙ පහු කරන් යන්න ඕනද වගේ රටේ නැති දේවල්. අන්කල් හිතන්නෙ මූ හැම පැත්තක් ගැනම දන්නවා කියලා. මූ ඔය පොදු ස්ථාන ගැන කියලා අහන්නෙ ලංකාවෙ හැම ගමකම වගේ පන්සලක්, ඉස්කෝලයක් තියෙන නිසා මිසක් දැනගෙන නෙමෙයි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මචං උඹ ළග බිල ගෙවන්න සල්ලි ඇතිද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉදපං බලන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියලා මූ වේටර්ට කිව්වා අපේ බිල හදලා කියන්න කියලා.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මහත්තයලට තම මොනව හරි ඕනෙද..? දැනට එකදාස් තුන්සිය හැටයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බුදු කිරි අප්පොච්චියෝ.! මට කලන්තෙ වගේ ආවත් උඩ ෆෑන් එක තිබුණ නිසා බේරුනා. මූ බිල හදලා තියෙන්නෙ අන්කල් කාපුවත් එක්කද නැත්තං අපි එච්චර කෑවද කියලා මට හිතාගන්න බැරුව ගියා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මචං මේකත් දාලා බිල ගෙවපං.. අපේ තාත්තා ඕෆ් වෙන්න කලින් හන්දියට ගියේ නැත්තං බස් එකේ තමයි යන්න වෙන්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වේටර්ගෙ කණ අස්සෙන් නයි පැටියෙක් අරින ගමන් මං ෂෝටට රුපියල් පන්සීයක් දීලා නැගිට්ටා. මූ මට පොඩ්ඩක් ඉන්න කියලා අන්තිමට ඕඩර් කරපු ප්ලේට් එකේ තිබුණ බිත්තර රොටි හත අටකුත් ඒෆෝ කොලේක ඔතලා දුන්නා. මේසෙට යටින් අත දාලා. මමයි විහගයි වේටර්ට වගේම මුදලාලිටත් පේන්න අර අන්කල්ටයි බායි කියලා ආවේ ෂෝටගෙ අන්තිම පියවර සාර්ථක වෙන්න ඒකත් වැදගත් නිසා. අපි දෙන්නත් දොරෙන් එළියට යද්දි මුදලාලි ඉස්සිලා අපේ මේසෙ දිහා බැලුවෙ තව කවුද ඉතුරු වෙලා ඉන්නෙ කියලා බලන්න වගේ. අපේ පොඩි එකා අන්කල් එක්ක කියව කියව තවත් මොනවද කනවා. අපි හිමීට පාරට බැහැලා සාරංගලා හිටපු තැනට එද්දි හතර වටේ හොදටම කළුවර වැටිලා. දැන් ඉතිං ෂෝටව කතරගම දෙයියන්ට බාර කරලා ඌ එනකල් බලන් ඉන්න එක තමයි අපිට තිබුණෙ.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි බං උඹලා පරක්කු උනේ. අපි හිතුවා සීන් එක දෙල් වෙලා කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තාමනම් දෙල් වෙලා නෑ.. දෙල් කරගත්තොත් ඉතිං අරූ තමයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ෂෝටා එනවා කියපු පිටිපස්සෙ පාර පැත්ත බලාගනෙ අපි හිටියෙ ත්රී වීල් එකක් ළගට කිට්ටු වෙලා. ඇයි ඉතිං අරූ බාල්දියක් පෙරල ගත්තොත් පැන ගන්න බලන් ඉන්න එපැයි. ඒත් එක ත්රීවිල් එකක හයදෙනා හෙවත් අපි පහමාර එක්කරන් යන්න මූ කැමති වෙයිද මන්දා..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]විනාඩි දහයක් පමණ යද්දි ෂෝටා අර පාර දිගේ පණ කඩාගෙන දුවගෙන එනවා හරියට ගොනෙක් අනින්න පස්සෙන් එළවනවා වගේ. කමින් කලර් නෝ ගුඩ් කියලා අපි පස්දෙනාම හිරවෙලා එතන තිබුණ ත්රීවිල් එකට නැග්ගෙ ෂෝටා නැග්ග ගමන් යන්න බලාගෙන.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මල්ලි ලෝඩ් එක වැඩියිනේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ත්රීවිල් කාරයා මගුලක් කතා කරනවා. මෙච්චර නහය ළගට වෙනකල් ගිලලා ගිලලා කොහොමද මේ බඩ උස්සගෙන දුවන්නෙ. දැන් ඉතිං මුගේ පිහිට තමයි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අයියේ බඩල් ගෙවන්නම් ඉක්මනට යං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ෂෝටා ළගට එද්දි ඌවත් අතින් ඇදලා ඇතුළට දාගෙන මං කිව්වා විතරයි මූත් කොහෙටද යන්න ඕනෙ කියලා අහන්නෙත් නැතුවම හයියෙන් එළවගෙන ගියා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හෝව් හෝව් අයියේ ඔතනින් දාන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියලා අපි සෙට් එක ඇස් වාට්ටුව ගාවින් බැස්සෙ නැත්තං කාපු බිලට හරියන්න ත්රීවිල් එකට ගෙවන්න වෙන නිසා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මොනව උනත් ත්රීවිල් කාරයා හිත හොද එකා. ඌ රුපියල් සීයක් ඉල්ලද්දි අපි අතුරු ප්රශ්න නැතුව ඒ ගාන ගෙවලා ටවුන් හෝල් එක පැත්තට පයින් ආවා. ලයිට් එළියට අපි දැක්කා ෂෝටගෙ කකුල්වල දණිස්සට එනකල්ම මඩ. ඒ මදිවට ඔළුව පුරා මකුළු දැල්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්ද මං උඹේ ළගින් එන මඩ පුවක් ගද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පලයං ඩෝ යන්න. මං මේ තරම් සිරාවට ගේම ෆිනිෂ් කරාට පස්සෙ උඹලා එනවා ගදක් ගැන කතා කරන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය තරම් සිරාවට ෆිනිෂ් කරා නම් උඹ මොකද මෙලෝ සිහියක් නැතුව දුවං ආවේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මේකා පස්සවත් බලන්නැතුව හැටට හැටේ ආපු හැටි මතක් වෙද්දි හිනාත් යනවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උඹලා දෙන්නත් ගියාට පස්සෙ මං බිල ගේන්න කිව්වා. අන්කලුත් ටේබල් එකේ හිටපු හින්දා මං බිල ගෙවන්න කලින් ඇහුවා ටොයිලට් එක කොහෙද තියෙන්නෙ කියලා.. "[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මූ සිරාවට බිල ගෙවන්න හිටිය ගානට බ්රහ්ම ටෝකක් දුන්නේ.. ඒත් අපි උදැල්ල දාන්නෙ නැතුව ඌට අදහස් ප්රකාශ කරන්න ඉඩ දුන්නා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං ඊයෙ උදෙත් ඔය ටොයිලට් එකට ගිහින් ජනේලෙ සයිස් එක බලාගෙන ආවේ. හැබැයි ඒ ජනේලෙ හරහට ඇතුලෙන් පොඩි ඉස්කුරුප්පු ඇණ දෙකක් දාලා ලී පටියක් අල්ලලා තිබුණේ.. මං ඇතුළට ගිහින් දොර වහපු ගමන් ඇණ දෙක ගලෝල ලී පටිය අරන් සින්ක් එක උඩින් තියලා ජනේලෙ ඇරලා එළියට පැන්නා. ජනේලෙන් නම් යාන්තම් මගේ ඇග රිංගවන්න පුළුවන් තිබුණට මං පැන්නෙ මඩ ගොඩකට බං.. එතන මුඩුක්කු ගෙවල් පේලියයි. උන් කෑගහන්න ගත්තු නිසා තමයි මං මෙලෝ සිහියක් නැතුව දුවන් ආවේ..[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04][B]"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ෂෝටා පත්තරේ විස්තරේ කියලා ඉවරවෙද්දි මගේ හිතට ආවෙ වෙනම ප්රශ්නයක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"උඹ කොහොමද ලී පටියෙ තිබුණ ඉස්කුරුප්පු ඇණ ගැලෙව්වේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ ෂෝටා ගාව බඩු හෑව් මල්ලි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එහෙම කියලා ඌ සාක්කුවෙන් එළියට ගත්තු ස්කුරුප්පු නියනක් පෙන්නුවෙ තරුම්පු ආසියා පෙන්නනවා වගේ. මූව නං අදහන්න වටිනවා. මේ දවස් දෙකේම ඌ කල්පනා කරන්න ඇත්තෙ ඔය ගේම ගැන වෙන්න ඇති. අර හෝටල්කාරයගෙ දවසේ ලාභය අනුභව කරලා අපි යංතං අටහමාර විතර වෙද්දි ගෙදර ආවා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආ... පිරිතට ගිය අය මොකද මේ වේලාසනම ඇවිත්..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කට පරක්කු උනත් වැරදියි. වේලාසන ආවත් වැරදියි. එයාගෙ කම්මුලකුත් මිරිකලා මම සාලෙට යද්දි මෙන්න බොලේ හංසි අපේ සාලේ බැබළි බැබළි ටීවී බලනවා. කොණ්ඩෙත් කඩලා දාලා නෝමල් ගවුමක් ඇදලා හිටපු කෙල්ල අද රෑ අපේ ගෙදර තමයි කියලා මට දකිද්දිම හිතුනා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පොඩි පුතා පිරිත් ටිකත් අහලා එන්න තිබුණනේ.. තාත්තා ඒත් කිව්වා රෑ උනොත් ඔයාව එක්කං එන්න යනවා කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අනේ වාසනාවන්..! මේ රන්දු යාන්නම් බේරුණා. අම්මා තාත්තව ෂෝටගෙ ගෙදර ඇරිය නම් මං ආපහු ගෙදර එනවා බොරු. එහෙනම් අම්මගෙ පොඩි පුතාට වෙන බෝඩිමක් හොයාගන්න වෙනවා. නැත්තං රෑ එළිවෙනකල් අපේ තාත්තගෙ මහ පිරිත අහන්න වෙනවා. පොඩි කාලෙ ඉදලා අදුරන නිසා මුංගෙ ගෙවල් අම්මලා දන්න එකත් වෙලාවකට මහ වදයක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං ඇග සෝදලා සරමට බැහැලා ඉවරවෙලා බෑග් එක අරිද්දියි දැක්කෙ ෂෝටා ඔතලා දීපු බිත්තර රොටි ටික. අපේ අක්කත් ඕවා කන්න මහ පෙරේති. මං ඒක කොලේ පිටින්ම අරන් ගිහින් සාලෙ හිටපු අක්කගෙ අතට දුන්නා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ආනේ මල්ලි..... තෑන්ක්ස්..! ඔයාට මාව මතක් උනා එහෙනම්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අක්කා ටැංකිය බාල්දියකට දාලා දුන්නෙ ඔය ඒක එයාටම ගෙනාවා කියල හිතලයි. ඔහොම යං අක්කෙ.. ඔහොම යං..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් අපි එද්දි තේ එකක් බොන්න කඩේකට ගියා. එතන උණු උණු රොටි දානවා. මං ඉතිං ඔයාව මතක් වෙලා ගෙනාවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අම්මපා මං කොයිවෙලාවක හරි මේ දෙසාබාන බේගල් වලට හිටගෙන අපායෙ යනවා. අක්කා නිකමට වත් ඇහුවෙ නෑ ඇයි ඒක ඒෆෝ කොලේක ඔතලා තියෙන්නෙ කියලා. එයාව අන්දන්න ඕනෙ නෑ. රෙද්ද අතට දුන්නම එයාම කපලා මහලා තනියම ඇදගන්නවා.. හරි ෂෝක්..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]හැබැයි හංසිගෙ ලුක් එක නම් මට ඇල්ලුවෙ නෑ. එයාට වඩේ නෝන්ඩිද මන්දා. අපි දෙන මරිසි ගේම් ගැන එයත් ලාවට දන්නවනේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"පොඩි පුතා ඔයාට බත් බෙදන්නද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පිස්සු පීකුදු කතා තමයි අපේ අමම්ත් අහන්නේ.. මේ වෙද්දි මගේ ඇගේ හැම නහරෙකම දිව්වෙ ලේ නෙමෙයි. පරාටයි, බිත්තර රොටියි. සල්ලි දීලා කද්දි නිකං රොටි ගිල්ලට පිනට හම්බඋන නිසා කෑවෙම බිත්තර රොටි. ඒ මදිවට අම්මා බත් බෙදන්න හදනවා. ඇයි දෙයියනේ මනුස්සයකුට කනවා කියලා ඔච්චර කන්න පුළුවන්ද..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එපා අම්මා මම ෂෝටගෙ ගෙදරින් කාලා ආවේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මං හිමීට මාරු උනේ අම්මා කෑම ගැන තව මොනවහරි අහයි කියලා. ඇහුවොත් ඉතිං කියන්න තියෙන්නෙ අති විශිෂ්ටයි අම්මෙ කියල තමා. මං හංසි එක්ක වචන දෙක තුනක් කතා කරලා ඇදට පැන්නෙ මේ ඉස්මරුත්තාව තියාගෙන පාඩම් කරන්න බැරි නිසා.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?fkcdmsaf6f9tf7w"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-CKUzT1-SEiY/T15G_al4bcI/AAAAAAAABgs/xjg4q52xfIw/s400/Copyright.png[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom