Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවස් ගානක්ම එක දිගට වැස්ස නිසා අපි ක්ලාස් ගියෙත් නෑ. ඉස්කෝලෙ ගියෙන් නෑ. මෙහෙම කුම්බකරණයො වගේ ගේ අස්සෙ රිංගගෙන හිටියොත් නං ඉතිං විභාගෙට සොරිම තමයි. මං සචීට කෝල් එකක් දීලා බලද්දි ඒකි නං ඉස්කෝලෙ නොගියට පංති ගිහින්. මං ගියේ නැති ටිකෝ නෝට්ස් ෆොටෝ කොපි කරලා තියන්නම් කියලා කෙල්ල මට හවස එහෙ එන්න කිව්වා. කොයිතරම් වැස්ස තිබුණත් මං සුපුරුදු ඩෙනිමට බැහැලා අම්මගෙනුත් ගාණක් කඩාගෙන එළියට බැස්සා.

"පොඩි පුතා මොකද ළමයො ඔය තෙමි තෙමි යන්නේ. මේ කුඩේ අරන් යන්න.."

අපේ අම්මා රිලේ එකේ බැට්න් එක අරන් ආවා වගේ කුඩෙත් දික් කරගෙන මගේ පස්සෙන් ආවා.

"අයියෝ අම්මේ දැන් පායලනේ.. ඕක උස්සන් යන්න මට බෑ.."

අම්මා කොයි තරම් බල කරත් මම කුඩේ ගත්තෙ නෑ. කෙල්ලො වගේ කුඩ උස්සන් යන්න ලැජ්ජ නැද්ද..? අනික ඉතිං අමාරුවෙන් අරන් ගියත් ආපහු එද්දි මට ඕක අමතක වෙනවා. ඉස්සර දවස් කීයක් අක්කගෙ කුඩ අමතක වෙලා මං බැනුම් අහලා තියෙනවාද..

සචීලගෙ පාර ළගින් හැබැලා පයින් යද්දි නම් තරමක් වැස්සත් මං කැප් එක දාගෙන තෙමීගෙනම ගියා. මං එනවා කියලා කියපු නිසාද වැස්ස දිහා බලන් ඉන්න තියෙන ආසාව නිසාද මන්දා කෙල්ලො බඩලම ඉන්නවා පාර දිහා බලාගෙන. මගෙත් ඔළුවට වතුර වැටිලා නිසාද දන්නෑ ඔහොම දකිද්දිත් දෙන්නගෙන් අචී කවුද සචී කවුද කියලා අදුනගන්න බැරි උනා.

"අනේ රන්දු ඇයි මේ තෙමීගෙන..?"

ආ.... ඒ නම් සචිනි. ඒකි තමයි හැම වෙලාවෙම බටකොළ ආච්චි වගේ මට අවවාද දෙන්නේ. ඒත් මං උත්තරයක් දෙන්න කලින් කෙල්ල හැරිලා ගෙට දිව්වා. බාගෙට තෙමිලා නිසා ඒකිට මං ළග අමුතු ගදක්වත් ආවද මන්දා. හැබැයි ඉතිං කොල්ලා ගෙදරින් එද්දි ගහපු ෆර්ෆියුම් සුවද නම් තාම තියෙනවා.

"එන්න රන්දු ඇතුලෙන් වාඩිවෙන්න.."

අචී මාව ගෙට එක්කං ගියාට ඉදගන්න මොකක්ද මොකක්ද වගේ. ඇයි දෙයියනේ පශ්චාත් භාගය බෙරි වෙලානේ..

"ආ... මුලින්ම පිහිදගෙන ඉන්නකෝ.. ඔයා හොදටම තෙමිලා.."

කාමරේ ඉදාල එළියට ආපු සචී ලස්සන ලා කොළ පාට තුවායක් මගේ අතට දුන්නා. ඒක පුංචි බබාලගෙ ඕඩිකොලොන් සුවදයි..

"හප්පා මේකෙ ගද.. කාගෙද මේ තුවාය..?"

මං කිව්වෙ බොරුවට කියලා දෙන්නම දන්නවා. අචිනි හිනාවෙලා සචිනි දිහා බැලුවා.

"ඕක මගේ, ගද උනාට කමක් නෑ පිහදලා දෙන්නකෝ.."

"කෝ උඹලගෙ අම්මා..?"

ඔළුව පිහදාන ගමන් මං ඇහුවෙ වෙනදට මේ වෙද්දි ඇන්ටි ඇවිත් ප්‍රශ්න හැටක් විතර අහලා ඉවර නිසා.

"අම්මා හන්දියට ගියා. එන ගමන් ඔයාගෙ ෆොටෝ කොපි ටිකත් අරන් එයි.."

එලද බ්‍රා කිව්වලු. ඒ කියන්නෙ මේ වැස්ස වෙලාවෙ මේ ගේ ඇතුලෙ ඉන්නෙ ඉටි රූප වගේ කෙල්ලො දෙන්නත් එක්ක මේ රන්දු විතරයි. කොයිතරම් ලස්සන උනත් මේ ඉන්නෙ මගේ අතිජාත බ්‍රැකට් දෙකක්නේ. ඉතිං මොන ස්විට් ඩ්‍රීම්ස් ද..? තුවාය සචී අතට දීලා මං ප්ලාස්ටික් පුටුවකින් ඉදගත්තා. නැත්තං මං ගියාට පස්සෙ පුටුවත් වේලන්න වෙයි.

"ඕක තෙත නිසා ඔයාට ඇදගන්න දෙන්න වෙන ඇදුමක් අපි ළග නෑනේ.."

මේකිත් කියන්නෙ මාර කතා. මට අදිනවනම් අදින්න වෙන්නෙ මුංග තාත්තගෙ පප්පා කෝට් කිටක් තමයි. නැතුව මේ ගෙදර කොයින්ද පිරිමි ඇදුම්..

"එක්කො ඔයා ටවල් එකක් ඇදගෙන ඕක ගලවලා දෙන්න.. අපි අයන් කරලා දෙන්නම්.."

ආයිශ් අම්මා..! මං තුවායක් ඇදගෙන වාඩිවෙලා ඉද්දි සචීලගෙ අම්මා ආවනම් එයාට කලන්තෙ හැදෙනවා. එහෙනම් මුන් දෙන්නව වෛද්‍ය පරීක්ෂනයකට භාජනය කරලා තමයි නවතින්නේ..

"ඕකේ මං ගලවලා දෙන්නම්.. හැබැයි තෙමුන හැම ඇදුමක්ම අයන් කරලා දෙන්න ඕනේ.. නැතුව බෑ.."

ඇත්තනේ, මං ඇදගෙන ආවෙ ඩෙනිමයි ටී ෂර්ට් එකයි විතරක්යෑ. කෙල්ලො දෙන්නා ඒකට රෙඩිනං ඇදුම් ගලවලා දෙන්න මේ රන්දුත් රෙඩී. ඒත් මුං මාව නිර්වස්ත්‍ර කරන්න කලින් දෙයියනේ කියලා ඇන්ටි ගෙදර ආවා.

"ඇන්ටි මේ වැස්සෙ තකහනියක්ම ගියේ මගේ ෆොටෝ කොපි ටික ගේන්නද..?"

"නෑ පුතා අපේ පොඩ්ඩි දවල් ඔය ටික හන්දියට ගිහින් දීලා ආවා. මං මේ කඩේ බඩු වගයක් ගන්න ගිය ගමන් අරන් ආවේ."

නෝට්ස් විතරක් නෙමෙයි ක්ලාස් එකේ ටියුට් ටිකත් මේ කෙල්ල ෆොටෝ කොපි කරලා. දැන් ඔය ටිකට සල්ලි දුන්නත් මේකි ගන්නෙ නෑ. කමක් නෑ ගනුදෙනු යථා කාලයේ බේරගන්න බැරියෑ.

"අචී උඹේ එස්.පී.බීආර් ආවේ නැද්ද..?"

මං අචිනියි සචිනියි දෙන්නා දිහාම බලලා ඇහුවෙ දිනුක ගැන..

"ෂ්... හෙමින් හෙමින්. අපේ අම්මට වැඩේ ලීක් වෙලා තියෙන්නේ.."

සචී එහෙම කියලා මං ළගටම පුටුවක් ඇදගෙන ඇවිල් වාඩිවෙලා හිමීට කතා කරන්න ගත්තා.

"අපේ අක්කගෙ එෆෙයාර් එක ගැන අම්මලා මේ වෙනකල් දැනන් හිටියෙ නෑනේ. දිනුකත් නිතර ආවා ගියාට එයාලා හිතුවෙ යාළුකමට කියලා. ඒත් අක්කි ඇක්සිඩන්ට් උනාට පස්සෙ මෙයා දවස් දෙක තුනක්ම තනියෙම ආපු නිසා අම්මට සැක හිතිලා ඇහුවා.."

"ඉතිං අචී ඇත්ත කිව්වද..?"

"ඔව්.. ඒත් අපි හිතපු විදියට අම්මා බැන්නෙ නෑ. එයා තාත්තටත් කියලා. තාත්තත් කිව්වෙ පොඩි කාලෙ ඉදලා දන්න ළමයිනේ. එයාලගෙ කැමැත්තට අපි බාධා කරන්නෑ කියලා. හැබැයි හොදට විභාගෙ කරන්න කිව්වා."

"ෂා.. උඹලගෙ තාත්තා නියමයිනේ.. එහෙනම් උඹටත් බාල්දියක් පෙරලන එකක් නෑ. දැන්ම වැඩේට බැහැපන්.."

හිතක් පපුවක් නැති ගානට මං කියලා දැම්මා. ඒකි මගේ මූණ බලන් හිටියෙ මහ දුකකින් වගේ..

"තාත්තා ඒත් මගෙන් ඇහුවා මට කවුරුත් නැද්ද කියලා.. කවදහරි අක්කිගෙයි මගෙයි වෙඩින් දෙකම එකට ගන්න ඕනෙලු.."

ටුවින්ස්ලා දෙන්නෙක් එකම විදියට ඇදලා එකම දවසෙ බදිද්ද කොල්ලො දෙන්නට මනාලියො මාරු වෙයිද මන්දා. අපි කතා කර කර ඉද්දි ඇන්ටි උණු කෝපි එකක් දුන්නා. වෙලාවෙ හැටියට ඒකත් මරේ මරු..

"සචී මට උඹෙන් පොඩි උදව්වක් ඕනේ.."

"ඒ මොකක්ද රන්දු..?"

"ලබන සතියෙ අපේ අක්කගෙ උපන්දිනේ.. ඒකි ඉතිං චීටර්නේ.. මං සාරියක් අරන් දෙන්න හැදුවේ.. ඒත් බං මං ඕවා තොරන්න දන්නෑනේ.."

"හරි හරි මං හෙට පන්ති යන ගමන් එන්නම්. අපි නුගේගොඩින් ගමු ලස්සන සාරියක්. ඔයා අක්කට ඉස්කෝලෙට අදින්නද වෙඩින් එකකට වගේ අදින්නද අරන් දෙන්න හදන්නේ..?"

"මන් දන්නෑ බං ඕවා. මොනවගේ එකක් ද හොද..?"

"අපි පොඩි වර්ක් එකක් තියෙන චාම් සාරියක් ගමු. මං තෝරලා දෙන්නම්.."

"හෙටත් ඉස්කෝලෙ යන්නෑනේ.. ඒත් අරුන් ටික පන්ති යන්න තුන විතර වෙද්දි නුගේගොඩට එනවා කිව්වා. අපි දෙන්නා දෙකට විතර යං. පැයක් ඇති වෙයිනෙ තෝරන්න.."

කෙල්ලො එක්ක ෂොපින් යන වැඩේ අතෑරලා දාලා තිබුණ මං සචී එක්ක හෙට නුගේගොඩ යන්න පොරොන්දු වෙලා ගෙදර ආවා.

රෑ වෙලා වොෂ් එකක් දාගෙන සචීගෙන් ගෙනාපු නෝට්ස් ටික අරන් පාඩම් කලේ මේ ටිකේම කිසි දෙයක් කරපු නැති නිසා. සචී තරු දාලා හයිලයිට් කරලා බෝල අකුරෙන් ලියලා තිබුණ නෝට්ස් දකිද්දිනම් පාඩම් කරන්න ආස හිතෙනවා. ඒකිගෙ වැඩ මාර පිළිවෙලයි. මං පන්ති යන්න බැරි වෙච්ච දවස් වල නෝට්ස් පාඩම් කරලා ඉවර වෙද්දි ඒවා පංති ගිය දවස් වල ඒවට වඩා මතක හිටියා.

පහුවෙනිදා උදේ නමය වෙද්දි සාරංගයි ෂෝටයි අපේ ගෙදරට කඩා පාත් උනා.

"ආ...... මචා... පාඩම් කරනවා වගේ...?"

"මෙච්චර වෙලා නම් පාඩම් කරා.. දැන් උඹලා දෙන්න එක්ක මොන පාඩම්ද..?"

මං පොත වහලා දාලා උන් දෙන්නා එක්කම මිදුලට ආවා. ෂෝටා මටත් කලින්ම දුවලා ගිහින් එළියෙ පුටුවක වාඩිවෙලා කකුල් දෙකත් උඩට ගත්තා.

"රන්දු උඹ විහගට කෝල් කලාද..?"

"දවස් දෙකක් විතර කතා කලා. ඊයෙත් කතා කරලා කිව්වා අද හවස පංති එනවා කියලා. ඇයි මොකක් හරි අවුලක්ද..?"

"නෑ, බං ඌට ෆෝන් එක හම්බඋනාට පස්සෙ පැණි පෙරිල්ල ඩබල් වෙලා. මූ පෙරේදත් කෙල්ලො සෙට් එකකට උගේ ෆෝන් නම්බර් එක දීලා. අපි කෙල්ලෙක් දම්මලා දෙමුද කෝල් එකක්..?"

සාරංග සීන් එක පැහැදිලි කලා. ඒත් ඔය මොන වැඩේ කලත් විහගයව මට්ටු කරන්න බෑ..

"කාට කියලද කෝල් කරන්නේ..? අපේ කෙල්ලො හතර දෙනා කතා කලොත් ඌ අදුන ගනීනේ.."

"ඌට කතා කරන කෙල්ලො තොගේ බලපුවාම ඌට කටහඩවල් වෙන් කරලා අදුනගන්න බෑ බං.. අපි ජනාලිව දාලා වොයිස් එක වෙනස් කරලා ඌව පොඩි ට්‍රයල් එකක් යවලා බලමු.."

මුන් දෙන්නා මේ තකහනියක්ම ඇවිත් තියෙන්නෙ අපේම එකෙක්ට අංචියක් අදින්න. නැතුව වෙන හදිස්සි පණිවිඩේකට නෙමෙයි. හෙට හවස අපේ කොල්ලො පස් දෙනාම අපේ ගෙදර පාඩම් කරන්න එනවා කියලා මුන් දෙන්නා යන්න ගියා.

දවල් ඉක්මනට කාලා මං එකයි කාලට විතර එළියට බැස්සෙ සචී දෙකට නුගේගොඩට එනවා කියපු නිසා. මං ගිහින් පැය කාලකට විතර පස්සෙ එයා කහ පාට පිනපෝ ගවුමකුත් ඇදගෙන බබා වගේ පැද්දි පැද්දි ආවා. ඒ කිට් එකට කෙල්ල මාර ලස්සනයි. හරියට කහ කිරිල්ලි වගේ..

"මොකද රන්දු අමුතු විදියට බලන්නේ..?"

"බැලුවෙ අද උඹේ ලස්සන.."

මං ඇත්තම කිව්වා. කෙල්ල ලැජ්ජ හිතිලද කොහෙද කතාව වෙන පැත්තකට හැරෙව්වා.

"අපි දැන් කොතෙනටද යන්නේ..?"

"ඇයි බං කෙතෙන්ටද යන්නෙ කියලා දන්නවා නම් මං උඹට එන්න කියනවයෑ. බැහැයි කඩ හැටකට විතර රිංගන්න මට බෑ.. එක තැනකින් ගමු.."

"හරි එහෙනම් අපි නෝ ලිමිට් යං.."

"උඹටයි මටයි නෝ ලිමිට් යන්න පුළුවන්ද සචී..?"

මං එහෙම ඇහුවෙ වෙන තේරුමක් ඇතිව. අපි නෝ ලිමිට් යන්න හැදුවට අපේ ගමනට ලිමිට් දාන්න කී දෙනෙක් එයිද කියලා කවුද දන්නේ.. මං සචී දිහා බලද්දි ඒකි හෙන දුක හිතෙන විදියට මගේ දිහා බලන් ඉන්නවා..

"ලිමිට් එකක් එනකල් අපි යං රන්දු.."

ඒක අහලා මාව කරකවලා අතෑරියා වගේ උනා. ඒ කතාවෙන් සචී මට ඇගෙව්වේ එයා ලිමිට් එකක් එනකල් මං එක්ක ඕන තරම් දුර යන්න ලෑස්තියි කියන එකද..?

"මොනවද මේ කල්පනා කරන්නේ..? එන්න යං.."

සචී මගේ අතින් ඇදගෙන පාර පැන්නත් මට කතා කරන්න දෙයක් ඔලුවට ආවෙම නෑ. මේ කෙල්ලොත් වෙලාවකට මාර හතර බීරි කතා තමයි කියන්නේ. සචී ඉස්සර වෙලා ගිය නිසා මං එයා දිහා බලාගනෙම පිටි පස්සෙන් ගියා. කෙල්ලට මේ ඇදුම් කඩ මාර හුරුයි වගේ. ගේ ඇතුලෙ ඇවිදිනවටත් වඩා මතකෙන් මේක ඇතුලෙ ඇවිදින්නේ. ඒකි සාරි හතරක් පහක්ම දිගෑරලා බලලා අන්තිමට එකක් තොරගත්තා. ක්‍රීම් පාටට හුරු සාරිය ඇත්තටම අපේ අක්කට ලස්සනට තියෙයි කියලා මට හිතුනා.

"මේක හොදයිද රන්දු..? ඔයා මේකට කැමතිද..?"

"සාරිය නම් හොදයි.. ඒත් මේක ගොඩක් ගණන් ඇතිනේ.."

මොනව කරන්නත් මං ගෙනාවෙ රුපියල් දෙදාහයි. මේක ඊට වඩා වටිනවා ඇති. මං නිකමට හරවලා ගාණ බැලුවා. දෙදහස් පන්සිය පනහයි. මේකිත් මාව මාර අමාරුවක තමයි දාන්න යන්නේ..

"මං ළග තියෙන්නෙ දෙදාහයි බං.."

මං සචීගෙ කණට කරලා ඇත්තම කිව්වත් ඒකි ඒක ඇහුනෙ නෑ වගේ හිනා උනා.

"මිස් මේක ගන්නවද..? මිස් සුදු නිසා මේ කලර් එක හොදට යනවා.."

සේල්ස්මන් සචී දිහා බලලා ඇහුවෙ මේ සාරිය ඒකිට කියලා හිතාන වෙන්න ඇති.

"ඔව් ඕක දෙන්න.."

"මිස් ලයිනින්.."

අනේ අම්මපා මේ යකා අපිව විකුණන්නමයි හදන්නේ. වෙන ගන්න මගුලක් අපේ අක්කා ගන්නෙ නැතෑ. මං එහෙම හිතුවට සචී ඒක අරගත්තා. දැන් ඉතිං බිල ගෙවන්න එදා වගේ හැට් කලෙක්ෂන් එකක්වත් දාන්න වෙනවා. බිල් කරන්න ගියාම ගාණ දෙදහස් හයසිය පණහක්. මගේ දෙදාහත් අරන් සචී ඉතුරු ගාන දාලා ගෙවද්දි මට පොළව පලන් යන්න හිතුනා. ඇයි දෙයියනේ බැංකු මැනේජර්ගෙ පුතා බඩු අරන් සල්ලි මදි උනාම කෙල්ලෙක් ලොස් නැතුව ඒක ගෙවන එක වාවන්න පුළුවන්ද..? ඒත් ඉතිං වට් ටු ඩූ නපුරු කලට කියලා හිතලා මං සචී එක්ක එළියට ආවා.

"ඉතරු ගාණ මං හෙට ගෙවන්නම් සචී.. ඔයා කරපු උදව්වට ගොඩක් තෑන්ක්ස්.."

"ඒ සල්ලි මට එපා රන්දු.. ඔයාගෙ අක්කගෙ ප්‍රසන්ට් එකට මමත් දායක උනා කියලා හිතා ගන්නකෝ.."

මේ කෙල්ල කරන වැඩ වලින් මම දවසින් දවස එයාට ණය කාරයෙක් වෙනවා.

"රන්දු තාම වෙලාව දෙකයි දහයයි. අපේ කට්ටිය එද්දි තුන විතර වෙනවනේ. අපි මොකද කරන්නේ..?"

සචිත් අහන්නෙ මාර කතා. කරන්න නම් කොයි තරම් දේවල් තියෙනවද..? ඒත් මේ රන්දුවා ක්ලීන් සූට් එම්ටි පොකට් කියලා ඇයි මේ කෙල්ලට තේරෙන්නෙ නැත්තේ.

"අපි ටිකක් කතා කරන්න පුළුවන් තැනකට යං.."

අපිට කතා කරන්න ඕන නම් මේ නුගේගොඩ ඉදලම ඒක කරන්න බැරිද කියලා මං කල්පනා කරලා බැලුවා. ඒත් මේ පට්ට දවාලෙ මේ තරම් ජනාකීර්ණ ටවුන් එකක දාඩිය පෙර පෙර කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්න පුළුවන්ද.? මට පටාස් ගාලා මතක් උනේ අඩු මුදලට වැඩි වටිනාකමක් තියෙන එකම තැන.. පබ්ලික් ලයිබ්රිය.

මං සචීවත් ඉස්සර කරගෙන බස් එකට නැග්ගා. මේ ක්‍රොන්ක්‍රීට් වනාන්තරේ කොයි තරම් සෙනග හිටියත් ලයිබ්රි එකට ගියාම එතන තිබුණෙ හරිම නිස්කලංක බවක්..

"අපිට ආපහු නුගේගොඩට යන්න වෙලා ඇතිවෙයිද රන්දු..?"

ගේට්ටුවෙන් ඇතුළට යන්නත් කලින් මේකි ඔරලෝසුව දිහා බලලා බර බරේ දානවා. දැන් කොහේ හරි යං කියලා කිව්වෙත් එයාමයි. ආවට පස්සෙ යන්න තදියම. අපි දෙන්නා කැන්ටිමට ගිහින් බීම බෝතල් දෙකකුත් අරන් අයිනකින් ඉදගත්තා. ම්හ්.... විනාඩි පහක් විතර ගියත් කෙල්ල කතා කරන පාටක් නෑ. බීම බටේ ඇගිලි දෙකෙන් අල්ලගෙන බෝතල් අඩිය පහුරු ගානවා.

"සචී.... මොනවද ඔයාට කියන්න තියෙන්නේ..?"

"නිරෝධ ගැන.."

ඒකි එකපාරටම කිව්වා විතරයි මගේ ඇගේ කරන්ට් එකක් ගියා වගේ දැනුනා. කොහොමත් සචී ඔය ගැන කොයි වෙලාවක හරි කතා කරනවා කියලා මං දැනන් හිටියා.

"ඇයි සචී ඌ ඔයාගෙන් මොනා හරි ඇහුවද..?"

"එයා මගෙන් මුකුත් කෙලින්ම ඇහුවෙ නෑ. ඒත් මං ඒ ගැන දැනගෙන හිටියා.."

ඔව් ඉතින් ගෑනුන්ට ඉව තියෙනවා කියලා කියන්නෙ නිකමටයෑ.. ගොනා හැරෙනකොට දන්නවා ඇති කෙසෙල් පැලේට කෙලින්න කියලා..

"දැන් ඉතිං මොකක්ද තියෙන ප්‍රශ්නේ..?"

"ප්‍රශ්නෙ මේකයි රන්දු. නිරෝධ මෙච්චර දවස් ඕක යාළුවන්ට කියලා තිබුණෙ නෑ. ඒත් එයා ළගදි ඕක අපේ කට්ටියට කියලා තියෙනවා. මට දැන් සාරංගලගෙන් බේරුමක් නෑ.."

"ඌ ඕක කාටවත් කිව්වෙ නෑ සචී.. සාරංගලා දැනගෙන තියෙන්නෙ වෙන විදියකට. හැබැයි මට ඕක කලින් කියලා තිබුණා. ඒත් මේ ළගකදි.."

"ඒ කියන්නෙ ඔයා කලින් දැනන් හිටියා.. නිරෝධ මොනවද කිව්වෙ රන්දු..?"

"ඔයාගෙ කැමැත්ත අරන් දෙන්න කියලා කිව්වා.. ඔයාට දෙන්න ලියුමකුත් දුන්නා. ඒක තාම මගේ ළග.."

ඒ පාර කෙල්ල ආපහු කල්පනා සාගරේ.. මම බටෙන් බීම උගුරක් බිව්වා විතරයි මගේ රත්වෙලා තිබුණ පපුව සීතල වෙලා ගියා වගේ දැනුනා.

"සචී ඔයා කෙනෙක්ට ආදරේ කරනවා කියලා එදා නුවර ගිහින් එද්දි මට කිව්වනේ.. ඒ නිරෝධ නෙමේද..?"

[QUOTE="crazybuddy, post: 12421070, member: 326070"] [CENTER][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-GtRCz3C9Hsg/T3c4Ylwl0nI/AAAAAAAABm0/L3kzlqP4fxo/s1600/Cover-08.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://3.bp.blogspot.com/-Y0puOoypd44/T137JURacUI/AAAAAAAABf4/h9wp0uHoo9Q/s1600/08.png[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දවස් ගානක්ම එක දිගට වැස්ස නිසා අපි ක්ලාස් ගියෙත් නෑ. ඉස්කෝලෙ ගියෙන් නෑ. මෙහෙම කුම්බකරණයො වගේ ගේ අස්සෙ රිංගගෙන හිටියොත් නං ඉතිං විභාගෙට සොරිම තමයි. මං සචීට කෝල් එකක් දීලා බලද්දි ඒකි නං ඉස්කෝලෙ නොගියට පංති ගිහින්. මං ගියේ නැති ටිකෝ නෝට්ස් ෆොටෝ කොපි කරලා තියන්නම් කියලා කෙල්ල මට හවස එහෙ එන්න කිව්වා. කොයිතරම් වැස්ස තිබුණත් මං සුපුරුදු ඩෙනිමට බැහැලා අම්මගෙනුත් ගාණක් කඩාගෙන එළියට බැස්සා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] "පොඩි පුතා මොකද ළමයො ඔය තෙමි තෙමි යන්නේ. මේ කුඩේ අරන් යන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපේ අම්මා රිලේ එකේ බැට්න් එක අරන් ආවා වගේ කුඩෙත් දික් කරගෙන මගේ පස්සෙන් ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අයියෝ අම්මේ දැන් පායලනේ.. ඕක උස්සන් යන්න මට බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අම්මා කොයි තරම් බල කරත් මම කුඩේ ගත්තෙ නෑ. කෙල්ලො වගේ කුඩ උස්සන් යන්න ලැජ්ජ නැද්ද..? අනික ඉතිං අමාරුවෙන් අරන් ගියත් ආපහු එද්දි මට ඕක අමතක වෙනවා. ඉස්සර දවස් කීයක් අක්කගෙ කුඩ අමතක වෙලා මං බැනුම් අහලා තියෙනවාද..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචීලගෙ පාර ළගින් හැබැලා පයින් යද්දි නම් තරමක් වැස්සත් මං කැප් එක දාගෙන තෙමීගෙනම ගියා. මං එනවා කියලා කියපු නිසාද වැස්ස දිහා බලන් ඉන්න තියෙන ආසාව නිසාද මන්දා කෙල්ලො බඩලම ඉන්නවා පාර දිහා බලාගෙන. මගෙත් ඔළුවට වතුර වැටිලා නිසාද දන්නෑ ඔහොම දකිද්දිත් දෙන්නගෙන් අචී කවුද සචී කවුද කියලා අදුනගන්න බැරි උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අනේ රන්දු ඇයි මේ තෙමීගෙන..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආ.... ඒ නම් සචිනි. ඒකි තමයි හැම වෙලාවෙම බටකොළ ආච්චි වගේ මට අවවාද දෙන්නේ. ඒත් මං උත්තරයක් දෙන්න කලින් කෙල්ල හැරිලා ගෙට දිව්වා. බාගෙට තෙමිලා නිසා ඒකිට මං ළග අමුතු ගදක්වත් ආවද මන්දා. හැබැයි ඉතිං කොල්ලා ගෙදරින් එද්දි ගහපු ෆර්ෆියුම් සුවද නම් තාම තියෙනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එන්න රන්දු ඇතුලෙන් වාඩිවෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අචී මාව ගෙට එක්කං ගියාට ඉදගන්න මොකක්ද මොකක්ද වගේ. ඇයි දෙයියනේ පශ්චාත් භාගය බෙරි වෙලානේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ... මුලින්ම පිහිදගෙන ඉන්නකෝ.. ඔයා හොදටම තෙමිලා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කාමරේ ඉදාල එළියට ආපු සචී ලස්සන ලා කොළ පාට තුවායක් මගේ අතට දුන්නා. ඒක පුංචි බබාලගෙ ඕඩිකොලොන් සුවදයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හප්පා මේකෙ ගද.. කාගෙද මේ තුවාය..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං කිව්වෙ බොරුවට කියලා දෙන්නම දන්නවා. අචිනි හිනාවෙලා සචිනි දිහා බැලුවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕක මගේ, ගද උනාට කමක් නෑ පිහදලා දෙන්නකෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කෝ උඹලගෙ අම්මා..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔළුව පිහදාන ගමන් මං ඇහුවෙ වෙනදට මේ වෙද්දි ඇන්ටි ඇවිත් ප්‍රශ්න හැටක් විතර අහලා ඉවර නිසා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අම්මා හන්දියට ගියා. එන ගමන් ඔයාගෙ ෆොටෝ කොපි ටිකත් අරන් එයි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එලද බ්‍රා කිව්වලු. ඒ කියන්නෙ මේ වැස්ස වෙලාවෙ මේ ගේ ඇතුලෙ ඉන්නෙ ඉටි රූප වගේ කෙල්ලො දෙන්නත් එක්ක මේ රන්දු විතරයි. කොයිතරම් ලස්සන උනත් මේ ඉන්නෙ මගේ අතිජාත බ්‍රැකට් දෙකක්නේ. ඉතිං මොන ස්විට් ඩ්‍රීම්ස් ද..? තුවාය සචී අතට දීලා මං ප්ලාස්ටික් පුටුවකින් ඉදගත්තා. නැත්තං මං ගියාට පස්සෙ පුටුවත් වේලන්න වෙයි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕක තෙත නිසා ඔයාට ඇදගන්න දෙන්න වෙන ඇදුමක් අපි ළග නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේකිත් කියන්නෙ මාර කතා. මට අදිනවනම් අදින්න වෙන්නෙ මුංග තාත්තගෙ පප්පා කෝට් කිටක් තමයි. නැතුව මේ ගෙදර කොයින්ද පිරිමි ඇදුම්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එක්කො ඔයා ටවල් එකක් ඇදගෙන ඕක ගලවලා දෙන්න.. අපි අයන් කරලා දෙන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ආයිශ් අම්මා..! මං තුවායක් ඇදගෙන වාඩිවෙලා ඉද්දි සචීලගෙ අම්මා ආවනම් එයාට කලන්තෙ හැදෙනවා. එහෙනම් මුන් දෙන්නව වෛද්‍ය පරීක්ෂනයකට භාජනය කරලා තමයි නවතින්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඕකේ මං ගලවලා දෙන්නම්.. හැබැයි තෙමුන හැම ඇදුමක්ම අයන් කරලා දෙන්න ඕනේ.. නැතුව බෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇත්තනේ, මං ඇදගෙන ආවෙ ඩෙනිමයි ටී ෂර්ට් එකයි විතරක්යෑ. කෙල්ලො දෙන්නා ඒකට රෙඩිනං ඇදුම් ගලවලා දෙන්න මේ රන්දුත් රෙඩී. ඒත් මුං මාව නිර්වස්ත්‍ර කරන්න කලින් දෙයියනේ කියලා ඇන්ටි ගෙදර ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇන්ටි මේ වැස්සෙ තකහනියක්ම ගියේ මගේ ෆොටෝ කොපි ටික ගේන්නද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ පුතා අපේ පොඩ්ඩි දවල් ඔය ටික හන්දියට ගිහින් දීලා ආවා. මං මේ කඩේ බඩු වගයක් ගන්න ගිය ගමන් අරන් ආවේ."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නෝට්ස් විතරක් නෙමෙයි ක්ලාස් එකේ ටියුට් ටිකත් මේ කෙල්ල ෆොටෝ කොපි කරලා. දැන් ඔය ටිකට සල්ලි දුන්නත් මේකි ගන්නෙ නෑ. කමක් නෑ ගනුදෙනු යථා කාලයේ බේරගන්න බැරියෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අචී උඹේ එස්.පී.බීආර් ආවේ නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං අචිනියි සචිනියි දෙන්නා දිහාම බලලා ඇහුවෙ දිනුක ගැන..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ෂ්... හෙමින් හෙමින්. අපේ අම්මට වැඩේ ලීක් වෙලා තියෙන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචී එහෙම කියලා මං ළගටම පුටුවක් ඇදගෙන ඇවිල් වාඩිවෙලා හිමීට කතා කරන්න ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපේ අක්කගෙ එෆෙයාර් එක ගැන අම්මලා මේ වෙනකල් දැනන් හිටියෙ නෑනේ. දිනුකත් නිතර ආවා ගියාට එයාලා හිතුවෙ යාළුකමට කියලා. ඒත් අක්කි ඇක්සිඩන්ට් උනාට පස්සෙ මෙයා දවස් දෙක තුනක්ම තනියෙම ආපු නිසා අම්මට සැක හිතිලා ඇහුවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතිං අචී ඇත්ත කිව්වද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව්.. ඒත් අපි හිතපු විදියට අම්මා බැන්නෙ නෑ. එයා තාත්තටත් කියලා. තාත්තත් කිව්වෙ පොඩි කාලෙ ඉදලා දන්න ළමයිනේ. එයාලගෙ කැමැත්තට අපි බාධා කරන්නෑ කියලා. හැබැයි හොදට විභාගෙ කරන්න කිව්වා."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ෂා.. උඹලගෙ තාත්තා නියමයිනේ.. එහෙනම් උඹටත් බාල්දියක් පෙරලන එකක් නෑ. දැන්ම වැඩේට බැහැපන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හිතක් පපුවක් නැති ගානට මං කියලා දැම්මා. ඒකි මගේ මූණ බලන් හිටියෙ මහ දුකකින් වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තාත්තා ඒත් මගෙන් ඇහුවා මට කවුරුත් නැද්ද කියලා.. කවදහරි අක්කිගෙයි මගෙයි වෙඩින් දෙකම එකට ගන්න ඕනෙලු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ටුවින්ස්ලා දෙන්නෙක් එකම විදියට ඇදලා එකම දවසෙ බදිද්ද කොල්ලො දෙන්නට මනාලියො මාරු වෙයිද මන්දා. අපි කතා කර කර ඉද්දි ඇන්ටි උණු කෝපි එකක් දුන්නා. වෙලාවෙ හැටියට ඒකත් මරේ මරු..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචී මට උඹෙන් පොඩි උදව්වක් ඕනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ මොකක්ද රන්දු..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලබන සතියෙ අපේ අක්කගෙ උපන්දිනේ.. ඒකි ඉතිං චීටර්නේ.. මං සාරියක් අරන් දෙන්න හැදුවේ.. ඒත් බං මං ඕවා තොරන්න දන්නෑනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි හරි මං හෙට පන්ති යන ගමන් එන්නම්. අපි නුගේගොඩින් ගමු ලස්සන සාරියක්. ඔයා අක්කට ඉස්කෝලෙට අදින්නද වෙඩින් එකකට වගේ අදින්නද අරන් දෙන්න හදන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මන් දන්නෑ බං ඕවා. මොනවගේ එකක් ද හොද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි පොඩි වර්ක් එකක් තියෙන චාම් සාරියක් ගමු. මං තෝරලා දෙන්නම්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හෙටත් ඉස්කෝලෙ යන්නෑනේ.. ඒත් අරුන් ටික පන්ති යන්න තුන විතර වෙද්දි නුගේගොඩට එනවා කිව්වා. අපි දෙන්නා දෙකට විතර යං. පැයක් ඇති වෙයිනෙ තෝරන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෙල්ලො එක්ක ෂොපින් යන වැඩේ අතෑරලා දාලා තිබුණ මං සචී එක්ක හෙට නුගේගොඩ යන්න පොරොන්දු වෙලා ගෙදර ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රෑ වෙලා වොෂ් එකක් දාගෙන සචීගෙන් ගෙනාපු නෝට්ස් ටික අරන් පාඩම් කලේ මේ ටිකේම කිසි දෙයක් කරපු නැති නිසා. සචී තරු දාලා හයිලයිට් කරලා බෝල අකුරෙන් ලියලා තිබුණ නෝට්ස් දකිද්දිනම් පාඩම් කරන්න ආස හිතෙනවා. ඒකිගෙ වැඩ මාර පිළිවෙලයි. මං පන්ති යන්න බැරි වෙච්ච දවස් වල නෝට්ස් පාඩම් කරලා ඉවර වෙද්දි ඒවා පංති ගිය දවස් වල ඒවට වඩා මතක හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] **********************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පහුවෙනිදා උදේ නමය වෙද්දි සාරංගයි ෂෝටයි අපේ ගෙදරට කඩා පාත් උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ...... මචා... පාඩම් කරනවා වගේ...?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙච්චර වෙලා නම් පාඩම් කරා.. දැන් උඹලා දෙන්න එක්ක මොන පාඩම්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං පොත වහලා දාලා උන් දෙන්නා එක්කම මිදුලට ආවා. ෂෝටා මටත් කලින්ම දුවලා ගිහින් එළියෙ පුටුවක වාඩිවෙලා කකුල් දෙකත් උඩට ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රන්දු උඹ විහගට කෝල් කලාද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දවස් දෙකක් විතර කතා කලා. ඊයෙත් කතා කරලා කිව්වා අද හවස පංති එනවා කියලා. ඇයි මොකක් හරි අවුලක්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ, බං ඌට ෆෝන් එක හම්බඋනාට පස්සෙ පැණි පෙරිල්ල ඩබල් වෙලා. මූ පෙරේදත් කෙල්ලො සෙට් එකකට උගේ ෆෝන් නම්බර් එක දීලා. අපි කෙල්ලෙක් දම්මලා දෙමුද කෝල් එකක්..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාරංග සීන් එක පැහැදිලි කලා. ඒත් ඔය මොන වැඩේ කලත් විහගයව මට්ටු කරන්න බෑ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කාට කියලද කෝල් කරන්නේ..? අපේ කෙල්ලො හතර දෙනා කතා කලොත් ඌ අදුන ගනීනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඌට කතා කරන කෙල්ලො තොගේ බලපුවාම ඌට කටහඩවල් වෙන් කරලා අදුනගන්න බෑ බං.. අපි ජනාලිව දාලා වොයිස් එක වෙනස් කරලා ඌව පොඩි ට්‍රයල් එකක් යවලා බලමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මුන් දෙන්නා මේ තකහනියක්ම ඇවිත් තියෙන්නෙ අපේම එකෙක්ට අංචියක් අදින්න. නැතුව වෙන හදිස්සි පණිවිඩේකට නෙමෙයි. හෙට හවස අපේ කොල්ලො පස් දෙනාම අපේ ගෙදර පාඩම් කරන්න එනවා කියලා මුන් දෙන්නා යන්න ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දවල් ඉක්මනට කාලා මං එකයි කාලට විතර එළියට බැස්සෙ සචී දෙකට නුගේගොඩට එනවා කියපු නිසා. මං ගිහින් පැය කාලකට විතර පස්සෙ එයා කහ පාට පිනපෝ ගවුමකුත් ඇදගෙන බබා වගේ පැද්දි පැද්දි ආවා. ඒ කිට් එකට කෙල්ල මාර ලස්සනයි. හරියට කහ කිරිල්ලි වගේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොකද රන්දු අමුතු විදියට බලන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බැලුවෙ අද උඹේ ලස්සන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං ඇත්තම කිව්වා. කෙල්ල ලැජ්ජ හිතිලද කොහෙද කතාව වෙන පැත්තකට හැරෙව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි දැන් කොතෙනටද යන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි බං කෙතෙන්ටද යන්නෙ කියලා දන්නවා නම් මං උඹට එන්න කියනවයෑ. බැහැයි කඩ හැටකට විතර රිංගන්න මට බෑ.. එක තැනකින් ගමු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හරි එහෙනම් අපි නෝ ලිමිට් යං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹටයි මටයි නෝ ලිමිට් යන්න පුළුවන්ද සචී..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං එහෙම ඇහුවෙ වෙන තේරුමක් ඇතිව. අපි නෝ ලිමිට් යන්න හැදුවට අපේ ගමනට ලිමිට් දාන්න කී දෙනෙක් එයිද කියලා කවුද දන්නේ.. මං සචී දිහා බලද්දි ඒකි හෙන දුක හිතෙන විදියට මගේ දිහා බලන් ඉන්නවා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ලිමිට් එකක් එනකල් අපි යං රන්දු.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒක අහලා මාව කරකවලා අතෑරියා වගේ උනා. ඒ කතාවෙන් සචී මට ඇගෙව්වේ එයා ලිමිට් එකක් එනකල් මං එක්ක ඕන තරම් දුර යන්න ලෑස්තියි කියන එකද..? [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මොනවද මේ කල්පනා කරන්නේ..? එන්න යං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචී මගේ අතින් ඇදගෙන පාර පැන්නත් මට කතා කරන්න දෙයක් ඔලුවට ආවෙම නෑ. මේ කෙල්ලොත් වෙලාවකට මාර හතර බීරි කතා තමයි කියන්නේ. සචී ඉස්සර වෙලා ගිය නිසා මං එයා දිහා බලාගනෙම පිටි පස්සෙන් ගියා. කෙල්ලට මේ ඇදුම් කඩ මාර හුරුයි වගේ. ගේ ඇතුලෙ ඇවිදිනවටත් වඩා මතකෙන් මේක ඇතුලෙ ඇවිදින්නේ. ඒකි සාරි හතරක් පහක්ම දිගෑරලා බලලා අන්තිමට එකක් තොරගත්තා. ක්‍රීම් පාටට හුරු සාරිය ඇත්තටම අපේ අක්කට ලස්සනට තියෙයි කියලා මට හිතුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මේක හොදයිද රන්දු..? ඔයා මේකට කැමතිද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සාරිය නම් හොදයි.. ඒත් මේක ගොඩක් ගණන් ඇතිනේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොනව කරන්නත් මං ගෙනාවෙ රුපියල් දෙදාහයි. මේක ඊට වඩා වටිනවා ඇති. මං නිකමට හරවලා ගාණ බැලුවා. දෙදහස් පන්සිය පනහයි. මේකිත් මාව මාර අමාරුවක තමයි දාන්න යන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං ළග තියෙන්නෙ දෙදාහයි බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං සචීගෙ කණට කරලා ඇත්තම කිව්වත් ඒකි ඒක ඇහුනෙ නෑ වගේ හිනා උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස් මේක ගන්නවද..? මිස් සුදු නිසා මේ කලර් එක හොදට යනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සේල්ස්මන් සචී දිහා බලලා ඇහුවෙ මේ සාරිය ඒකිට කියලා හිතාන වෙන්න ඇති.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔව් ඕක දෙන්න.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මිස් ලයිනින්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනේ අම්මපා මේ යකා අපිව විකුණන්නමයි හදන්නේ. වෙන ගන්න මගුලක් අපේ අක්කා ගන්නෙ නැතෑ. මං එහෙම හිතුවට සචී ඒක අරගත්තා. දැන් ඉතිං බිල ගෙවන්න එදා වගේ හැට් කලෙක්ෂන් එකක්වත් දාන්න වෙනවා. බිල් කරන්න ගියාම ගාණ දෙදහස් හයසිය පණහක්. මගේ දෙදාහත් අරන් සචී ඉතුරු ගාන දාලා ගෙවද්දි මට පොළව පලන් යන්න හිතුනා. ඇයි දෙයියනේ බැංකු මැනේජර්ගෙ පුතා බඩු අරන් සල්ලි මදි උනාම කෙල්ලෙක් ලොස් නැතුව ඒක ගෙවන එක වාවන්න පුළුවන්ද..? ඒත් ඉතිං වට් ටු ඩූ නපුරු කලට කියලා හිතලා මං සචී එක්ක එළියට ආවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඉතරු ගාණ මං හෙට ගෙවන්නම් සචී.. ඔයා කරපු උදව්වට ගොඩක් තෑන්ක්ස්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ සල්ලි මට එපා රන්දු.. ඔයාගෙ අක්කගෙ ප්‍රසන්ට් එකට මමත් දායක උනා කියලා හිතා ගන්නකෝ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේ කෙල්ල කරන වැඩ වලින් මම දවසින් දවස එයාට ණය කාරයෙක් වෙනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"රන්දු තාම වෙලාව දෙකයි දහයයි. අපේ කට්ටිය එද්දි තුන විතර වෙනවනේ. අපි මොකද කරන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සචිත් අහන්නෙ මාර කතා. කරන්න නම් කොයි තරම් දේවල් තියෙනවද..? ඒත් මේ රන්දුවා ක්ලීන් සූට් එම්ටි පොකට් කියලා ඇයි මේ කෙල්ලට තේරෙන්නෙ නැත්තේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපි ටිකක් කතා කරන්න පුළුවන් තැනකට යං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අපිට කතා කරන්න ඕන නම් මේ නුගේගොඩ ඉදලම ඒක කරන්න බැරිද කියලා මං කල්පනා කරලා බැලුවා. ඒත් මේ පට්ට දවාලෙ මේ තරම් ජනාකීර්ණ ටවුන් එකක දාඩිය පෙර පෙර කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්න පුළුවන්ද.? මට පටාස් ගාලා මතක් උනේ අඩු මුදලට වැඩි වටිනාකමක් තියෙන එකම තැන.. පබ්ලික් ලයිබ්රිය.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මං සචීවත් ඉස්සර කරගෙන බස් එකට නැග්ගා. මේ ක්‍රොන්ක්‍රීට් වනාන්තරේ කොයි තරම් සෙනග හිටියත් ලයිබ්රි එකට ගියාම එතන තිබුණෙ හරිම නිස්කලංක බවක්..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අපිට ආපහු නුගේගොඩට යන්න වෙලා ඇතිවෙයිද රන්දු..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගේට්ටුවෙන් ඇතුළට යන්නත් කලින් මේකි ඔරලෝසුව දිහා බලලා බර බරේ දානවා. දැන් කොහේ හරි යං කියලා කිව්වෙත් එයාමයි. ආවට පස්සෙ යන්න තදියම. අපි දෙන්නා කැන්ටිමට ගිහින් බීම බෝතල් දෙකකුත් අරන් අයිනකින් ඉදගත්තා. ම්හ්.... විනාඩි පහක් විතර ගියත් කෙල්ල කතා කරන පාටක් නෑ. බීම බටේ ඇගිලි දෙකෙන් අල්ලගෙන බෝතල් අඩිය පහුරු ගානවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචී.... මොනවද ඔයාට කියන්න තියෙන්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නිරෝධ ගැන.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒකි එකපාරටම කිව්වා විතරයි මගේ ඇගේ කරන්ට් එකක් ගියා වගේ දැනුනා. කොහොමත් සචී ඔය ගැන කොයි වෙලාවක හරි කතා කරනවා කියලා මං දැනන් හිටියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි සචී ඌ ඔයාගෙන් මොනා හරි ඇහුවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එයා මගෙන් මුකුත් කෙලින්ම ඇහුවෙ නෑ. ඒත් මං ඒ ගැන දැනගෙන හිටියා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔව් ඉතින් ගෑනුන්ට ඉව තියෙනවා කියලා කියන්නෙ නිකමටයෑ.. ගොනා හැරෙනකොට දන්නවා ඇති කෙසෙල් පැලේට කෙලින්න කියලා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"දැන් ඉතිං මොකක්ද තියෙන ප්‍රශ්නේ..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ප්‍රශ්නෙ මේකයි රන්දු. නිරෝධ මෙච්චර දවස් ඕක යාළුවන්ට කියලා තිබුණෙ නෑ. ඒත් එයා ළගදි ඕක අපේ කට්ටියට කියලා තියෙනවා. මට දැන් සාරංගලගෙන් බේරුමක් නෑ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඌ ඕක කාටවත් කිව්වෙ නෑ සචී.. සාරංගලා දැනගෙන තියෙන්නෙ වෙන විදියකට. හැබැයි මට ඕක කලින් කියලා තිබුණා. ඒත් මේ ළගකදි.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ කියන්නෙ ඔයා කලින් දැනන් හිටියා.. නිරෝධ මොනවද කිව්වෙ රන්දු..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔයාගෙ කැමැත්ත අරන් දෙන්න කියලා කිව්වා.. ඔයාට දෙන්න ලියුමකුත් දුන්නා. ඒක තාම මගේ ළග.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ පාර කෙල්ල ආපහු කල්පනා සාගරේ.. මම බටෙන් බීම උගුරක් බිව්වා විතරයි මගේ රත්වෙලා තිබුණ පපුව සීතල වෙලා ගියා වගේ දැනුනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සචී ඔයා කෙනෙක්ට ආදරේ කරනවා කියලා එදා නුවර ගිහින් එද්දි මට කිව්වනේ.. ඒ නිරෝධ නෙමේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][B][COLOR=#783f04][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom