Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ ♥ සමනල වසන්තය ♥ ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සර් පොඩි හිනාවක් දාලා රූම් එකට යද්දි අපි මේන් හෝල් එකට ගියා. සචිනියි, අචිනියි පණ දාගෙන හංසි එක්ක නටනවා. කුමුදු මිසුත් තව නංගිලා කට්ටියක් වට කරගෙන. අපි මුලින්ම කලේ ආර්ට් එකේ සර්ලා දෙන්නෙක් එක්ක හෙට තියෙන වැඩ සටහන් පෙළගස්වපු එක. කලා උළෙල පටන් ගන්න තිබුණෙ අපේ අචිනිගෙ සරස්වතී නැටුමකින්. සමස්ත ලංකා පළවෙනි තැනට තේරුණ නිසා තමයි ඒක අචිනිට දුන්නේ. ඒත් සැබෑ සරස්වතී දේවිය වෙන්න ඕන අපේ සචී.

අමාරුම වැඩේ උනේ මේන් හෝල් එකේ ලයිට් සිස්ටම් එක හදන එක. ඒකට වෙනම අයියලා කට්ටියක් ගෙනත් තිබුන නිසා අපිට තිබුණෙ සපෝට් එක දෙන්න විතරයි. දවල් වෙද්දි අපි දොළහ වසරෙ මල්ලිලා එක්ක එකතු වෙලා ගොක් කොළ තොරණ හදන්න පටන් ගත්තා. දෙපැත්තෙ ලොකු පුන්කලස් දෙක්ක හදලා වටේ පොල් මලා දාලා පහන් වැටවල් තියලා ඉවර වෙද්දි ඉස්කෝලෙ ඇරෙන වෙලාවත් පහුවෙලා. පොඩි පන්තිවල ළමයි ගියාට ඒ ලෙවල් ළමයි හැමෝම වගේ නතර වෙලා වැඩ.

"උඹලගෙ ලෙඩ සේරම වගේ හොදයි නේද..? ඒත් මගෙ ලෙඩේ උත්සන්න වෙලා.."

මමයි සාරංගයි දිහා බලාගෙන විහග ඇහුවෙ අපි හිටු කියලා වැඩ කරන නිසා. මට නං කකුලෙ අමාරුවක් තිබුණද කියලවත් මතක නෑ.

"උඹට මොකක්ද තියෙන ලෙඩේ..?"

"වෙන මොකක්ද බං.. සාගතේ.."

වැඩේ ඉවර වෙලා අපි කට්ටියම සචීලයි, හංසි අක්කයි එක්ක කැන්ටිමට ගිහින් කෑවා. කොයි තරම් එකට ගැවසුනත් අද උදේ ඉදලා නිරෝධ මට මූණ දිලා කතා කලේ නෑ.

හවස කුමුදු මිස් බාරදුන්නේ මාර වැඩක්. ඒ තමයි සරස්වතී දේවියගෙ ආසනේ. ඒ කිව්වෙ ලොකු ඕලු මලක් හදන එක. ඒකෙ අචිනිට ඉදගන්නත් පුළුවන් වෙන්න ඕනෙනේ..

"දිනුක කොයි තරම් මල දිග, පළල වෙන්න ඕනෙද..?"

ෂෝටා ඇහුවෙ වෙනම තේරුමක් තියෙන ප්‍රශ්නයක්..

"මං කොහොමද දන්නේ, ඇයි මිස් කිව්වෙ නැද්ද..?"

මූ නම් කෝස්සෙන් තට්ටු දෙකක් දැම්මත් පත්තු වෙන්නැති ටියුබ් ලයිට් එකක්..

"මිස් කොහොමද බං අචීට ඉදගන්න යන ඉඩ ප්‍රමාණෙ දන්නේ..?"

ඔන්න එතකොටයි දිනුකට ප්‍රශ්නෙ වැටහුනේ..

"මුගේ ඔඩොක්කුවෙ සයිස් එකට හැදුවම ඇති.."

මේ පොඩි එවුනුත් ඉන්න තැන විහගයා ඔහේ කියලා දැම්මා. දොළහ වසරෙ කොල්ලෙක් ගිහින් වෙසක් කූඩු හදන්න පුරුදු කෙනෙක්ව එක්කං ආව නිසා මල පනින්නෙ නැතුවම මල හදාගන්න පුළුවන් උනා. තුනට විතර ගෙදර ගිය ප්‍රින්ස් ආපහු ටී ෂටර් එකකුත් දාගෙන ඇවිත් කරලියට බැස්සා.

ඉස්කෝලෙ සරසලා ඉවර වෙද්දි තනිකරම තිබුණෙ ගැමි පරිසරයක පෙනුමක්. ආරාධිත අමුත්තො පිළිගන්න තිබුණෙ රබන් ගහලා. ඒකට ගෙනාපු මහා පත රබාන උඩ නැගගෙන නංගිලා වගයක් හමට තලනවා.

වෙලාව නොබලා කළුවර වැටෙනකල් වැඩ කරාට අපි දන්නෙම නැතුව අටත් පහුවෙලා. ප්‍රින්ස් ළමයින්ට රෑට කන්න බනිස් බෑග් වගයක් එවලා තිබුණා. කැන්ටිමෙන් අපිට නොමිලේ තේ. අනිත් ළමයි පාට ඇදුම් ගෙනත් තිබුණට අපිනම් හිටියෙ උදේ ඇදන් ආපු යුනිෆෝම් පිටින්. රෑ වෙද්දි ළමයි ගොඩක් ගියාට පස්සේ කොල්ලො හයදෙනාම වැඩ.

"රන්දු මාර තිබහයි බං.. සෙට් වෙනවා නම් මාර බඩුවක් තියෙනවා.."

ඒ ඇවිත් කිව්වෙ ෂෝටා.. මූ නැටුම් තෙල් බෝතලයක්වත් ගෙනාවද මන්දා..

"උඹ මේ වැඩ අස්සෙ සෙට් වෙන්න හදනවද..?"

"නෑ බං අර ඇග්රිකචල් ගාර්ඩන් එකේ හොද තැඹිලි වල්ලක් තිබුණා. පුංචි දිලේ වතුර රස ඇති නේද..?"

ඊයෙ රෑ ගස් නගින්න ගිහින් වෙච්ච දේ මදිවට මූ තැඹිලි කඩන්නත් කතා කරනවා. ඉස්කෝලෙ කෘෂිකර්මය කරන ළමයි පැළ හිටවපු වත්ත ඉස්කෝලෙට අයිති උනාට ඒක තිබුණෙ ඉස්කෝලෙ තාප්පෙට එහා පැත්තෙ වෙනම වටකරලා. ඒ පැත්තට යන්න යකඩ ගේට්ටුවක් දාලා තිබ්බට නිතරම ඒක වහලා ඉබ්බා දාලා තිබුණෙ. යතුර තියෙන්නෙ කෘෂිකර්ම සර් ගාව. ඒකෙ තැඹිලි ගස් දෙක තුනක් තිබුණට ඔය කියන තැඹිලි වල්ල මං නම් දැකලා නෑ.

"ඒ පැත්ත කට්ට කළුවර ඇති.."

"ඇයි මහසෝනට බයද..?"

ඒ ඇහුවෙ සාරංග.. ඌ ඊයෙ බය නෑ වගේ චන්ඩියා වෙන්න ගියාට පාර දිගේ ආවෙ බුදු ගුණ සිහි කර කර..

ඉතුරු වෙලා හිටිය ළමයි ටිකයි, සර්ලා මිස්ලා ටිකයි හැමෝම හිටියෙ මේන් හෝල් එක පැත්තෙ. ඔය වත්ත තිබුණෙ ඉස්කෝලෙ පිටිපස්සෙම නිසා වැඩේ කාටවත් අහුවෙන එකක් නෑ. අපි හයදෙනා හෙමීට කට්ටිය මග ඇරලා ඒ පැත්තට ගියා. ඒ පැත්ත කොයිතරම් කළුරව උනත් අපිට ඇස් වහගෙන හරි ඕන තැනට යන්න පුළුවන්. මේ ආදරණිය සෙන්ට්‍රල් භූමිය අපි අවුරුදු දහතුනක්ම හිටපු තැනනේ.

"මුකුත් පේන්නෑ බං.. ගේට්ටුවත් ලොක් වගේ.."

ෂෝටා හයියෙන් ගේට්ටුව හොලවලා බැලුවා. ඇරගන්න විදියක් නෑ. අපේ සෙට් එකේ කවුරුවත් මං තරම් උස නැති නිසා වෙනදට ඔය තාප්ප වලින් පනින වැඩ කරන්නෙ මං.. ඒත් අදනම් මට නගින්න කියලා කවුරුවත් කිව්වෙ නෑ.

"උඹල මට සපෝට් එක දියන්.. මං පනින්නම් එහා පැත්තට.."

ෂෝටා පෙරමුණ ගත්තා.

"එතකොට උඹ කොහොමද ආපහු මේ පැත්තට පණින්නේ උස නැතුව..?"

"එහා පැත්තෙ ලී බංකුවක් තියෙනවා මං දැකලා තියෙනවා. අවුලක් නෑ ඒකට නැගලා මට තාප්පෙට නගින්න පුලුවන්.."

මට මතක් උනේ එදා මූ මරදානෙ කඩේ ටොයිලට් එකෙන් පැනලා ආපු හැටි. ගස් නැගලා ඇදුම ජරා උනොත් ගෙදර යන්න වෙන්නෑ කියලා මූ ඇදුම ගලවලා අන්ඩර්වෙයාර් එක පිටින් නැග්ගේ. එහා පැත්තට පැන්නුව ාවිතරයි මූ තත්පර දෙකෙන් තැඹිලි ගහේ.

"ඔන්න ඔය පැත්තට එවනවා.. අල්ලගනින්, එකා...යි.. දෙකා...යි"

මූ තැඹිලි ගෙඩි එක එක දාද්දි අපි මෙහා පැත්තෙ ඉදලා ඇල්ලුවා. දැන්නම් කළුවරට ඇස් හුරුවෙලා. ෂෝටා පහා...යි කියලා එවපු තැඹිලි ගෙඩිය අල්ලන්න යද්දි මගේ පිටිපස්සෙන් ආපු කෙනෙක් ඒක ඇල්ලුවා. හැරිලා බලද්දි අපේ ප්‍රින්ස්.. මල කෙළියයි.. ෂෝටා ජංගිය පිටින් එහා පැත්තේ. ඌට දැනුම් දෙන්න විදියක් නෑ. සර් අපි කට්ටිය දිහා බලලා ෂ්.. කියලා කටට ඇගිල්ල තියලා පෙන්නුවා..

"හයා....යි"

අරූ අන්තිමට එවපු තැඹිලි ගෙඩිය අල්ලන්න අපි කවුරුවත් අත දික් කලේ නෑ. ඒකත් ඇල්ලුවෙ අපේ ප්‍රින්ස්. සර්රුත් නිකං ජොන්ට් රෝස් රෝඩ්ස් වගේ මාර කැචර්.

"මචං හරි නේද..? ඔන්න මම බැස්සා.."

මූ බැහැලා මොකක්ද ඇදන් එන සද්දෙකුත් ආවා..

"බලපං බං. ප්‍රින්ස් එහෙම මේ පැත්තට එනවද කියලා.. මං පනින්න හදන්නේ.."

තවත් මොනවා බලන්නද ප්‍රින්ස් ඇවිත් ඉවරයි.. ඒක කටක් ඇරලා කියන්නෙ කොහොමද..?

මොකද උඹලා කතා නැත්තේ..?

එහෙම කියලා ෂෝටා චූටි ජංගියත් ඇදගෙන තාප්පෙ උඩින් මතුවුනා. මූ තාප්පෙ උඩ ඉදගෙන බොඩි බිල්ඩර් කෙනෙක් වගේ අත් දෙකත් උසස්ගෙන වැඩ පෙන්නුවා. අපි කට්ටිය මීයට පිම්බා වගේ සද්ද නෑ. ෂෝටව දකිද්දි සර්ට බකස් ගාලා හිනා ගියා. මූ හිතන් ඉන්නෙ ආර්නෝල්ඩ් ස්වසනේගර් කියලා. බැහැයි සැබෑ ස්වරූපෙ නිකං නෙල්ලි කැලේ බුරියා වගෙ.

"කොහොමද කොල්ලගෙ බොඩිය..?"

මූ බිමට බහින්නෙ නැතුව කියවනවා..

"හොදයි.. හොදයි ලොරි බොඩියක් වගේ තියෙනවා.."

ප්‍රින්සිපල් සර් එහෙම කිව්වා විතරයි ෂෝටා ටිකක් අප්සට් ගියා.

"අඩෝ මහසෝනා බය කරන්න එපා බං.."

බොලේ මූ හිතන් ඉන්නේ කටහඩ වෙනස් කරලා කතා කලේ මං කියලා. හැබැයි මහසෝනා කිව්ව එකට සර්ට නම් යකා නගින්න ඇති..

"තමුසෙ බිමට බහිනවද නැද්ද..?"

"අම්මට සිරි. බහිනවා සර්.. බහිනවා.."

කටහඩ අදුරගත්ත ගමන් මූ බැස්සෙ හිටපු පැත්තටමයි. සර්ටත් හිනා..

"මෙච්චර දේවල් කරපු එකේ තමුසෙලා මේ දේ නොකෙරුවා නම් තමා පුදුමෙ වෙන්නේ. ඒත් අයිසෙ කියලා කැඩුවා නම් මීඨ වඩා හොද නැද්ද..?"

එහෙම කියලා සර් යන්න ගියේ බිම තිබුන ෂෝටගෙ ඇදුම් ටිකත් අරගෙන. හත්තිලව්වෙ දැන් කොහොමද අපේ පොඩි එකා ඔය ජංගිය පිටින් එළි බහින්නේ. සර් ගිහින් ටික වෙලාවකින් අපි ෂෝටට කතා කරලා මේ පැත්තට ගත්තා. ඒත් ඒ ඇදුම පිටින් ලයිට් තියෙන හරියට යන්නත් බෑ. අපි කළුවරේම මේන් ගේට් එක පැත්තට බාගයක් යද්දි කැන්ටිමේ වයසක අන්කල් අපි ඉන්න පැත්තට එනවා. ෂෝටා පටස් ගාලා කවර් උනා.

"ආ.... ඔය පුතාලට මේක ලොකු මහත්තයා දෙන්න කිව්වා.."

අන්කල් අරන් ආවෙ තැඹිලි කපන්න පිහියකුයි, ෂෝටගෙ ඇදුම් ටිකයි. අපේ ප්‍රින්සිපල් සර්රුත් වෙලාවකට අදහන්න වටින චරිතයක්.

"සර්ට පින් දෙන්න ඕන බං මේ කරපු කුසල කර්මෙට.."

ෂෝටා දඩි බිඩි ගාලා ඇදුම් ඇදගන්න ගමන් කිව්වා.

අපි තැඹිලිත් බීලා ආපහු ඉස්සරහ පැත්තට ආවා. දැන්නම් ඇගටත් අමාරුයි ගෙදර ගියොත් හොදයි වගේ.

"කොහෙද මල්ලි ගිහින් හිටියේ..? අර තාත්තා වෑන් එකත් අරන් ඇවිත් දැන් ගොඩක් වෙලා ඉදලා ඔයාව හොයනවා.."

හංසි අක්කා දෝස් මුරේ දාද්දි තාත්තාත් අපි ඉන්න පැත්තට ආවා..

"මං සර් එක්කත් කතා කලා පුතා.. ඔයාට අමාරු නිසා දැන් යන්න කිව්වා.."

සර් යන්න කිව්වෙ අපි වගේ වතු පාළුවො දැන් හිටියා ඇති කියලා හිතලා වෙන්නැති. අපේ පැත්තට යන නිසා විහගත් ඇවිත් මමයි හංසි අක්කයි එක්ක වෑන් එකට නැග්ගා.

[QUOTE="crazybuddy, post: 12421087, member: 326070"] [SIZE=4][B][COLOR=#783f04]සර් පොඩි හිනාවක් දාලා රූම් එකට යද්දි අපි මේන් හෝල් එකට ගියා. සචිනියි, අචිනියි පණ දාගෙන හංසි එක්ක නටනවා. කුමුදු මිසුත් තව නංගිලා කට්ටියක් වට කරගෙන. අපි මුලින්ම කලේ ආර්ට් එකේ සර්ලා දෙන්නෙක් එක්ක හෙට තියෙන වැඩ සටහන් පෙළගස්වපු එක. කලා උළෙල පටන් ගන්න තිබුණෙ අපේ අචිනිගෙ සරස්වතී නැටුමකින්. සමස්ත ලංකා පළවෙනි තැනට තේරුණ නිසා තමයි ඒක අචිනිට දුන්නේ. ඒත් සැබෑ සරස්වතී දේවිය වෙන්න ඕන අපේ සචී.[/COLOR][/B] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][B][COLOR=#783f04]අමාරුම වැඩේ උනේ මේන් හෝල් එකේ ලයිට් සිස්ටම් එක හදන එක. ඒකට වෙනම අයියලා කට්ටියක් ගෙනත් තිබුන නිසා අපිට තිබුණෙ සපෝට් එක දෙන්න විතරයි. දවල් වෙද්දි අපි දොළහ වසරෙ මල්ලිලා එක්ක එකතු වෙලා ගොක් කොළ තොරණ හදන්න පටන් ගත්තා. දෙපැත්තෙ ලොකු පුන්කලස් දෙක්ක හදලා වටේ පොල් මලා දාලා පහන් වැටවල් තියලා ඉවර වෙද්දි ඉස්කෝලෙ ඇරෙන වෙලාවත් පහුවෙලා. පොඩි පන්තිවල ළමයි ගියාට ඒ ලෙවල් ළමයි හැමෝම වගේ නතර වෙලා වැඩ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"උඹලගෙ ලෙඩ සේරම වගේ හොදයි නේද..? ඒත් මගෙ ලෙඩේ උත්සන්න වෙලා.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මමයි සාරංගයි දිහා බලාගෙන විහග ඇහුවෙ අපි හිටු කියලා වැඩ කරන නිසා. මට නං කකුලෙ අමාරුවක් තිබුණද කියලවත් මතක නෑ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"උඹට මොකක්ද තියෙන ලෙඩේ..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"වෙන මොකක්ද බං.. සාගතේ.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]වැඩේ ඉවර වෙලා අපි කට්ටියම සචීලයි, හංසි අක්කයි එක්ක කැන්ටිමට ගිහින් කෑවා. කොයි තරම් එකට ගැවසුනත් අද උදේ ඉදලා නිරෝධ මට මූණ දිලා කතා කලේ නෑ.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]හවස කුමුදු මිස් බාරදුන්නේ මාර වැඩක්. ඒ තමයි සරස්වතී දේවියගෙ ආසනේ. ඒ කිව්වෙ ලොකු ඕලු මලක් හදන එක. ඒකෙ අචිනිට ඉදගන්නත් පුළුවන් වෙන්න ඕනෙනේ..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"දිනුක කොයි තරම් මල දිග, පළල වෙන්න ඕනෙද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා ඇහුවෙ වෙනම තේරුමක් තියෙන ප්‍රශ්නයක්..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මං කොහොමද දන්නේ, ඇයි මිස් කිව්වෙ නැද්ද..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මූ නම් කෝස්සෙන් තට්ටු දෙකක් දැම්මත් පත්තු වෙන්නැති ටියුබ් ලයිට් එකක්..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මිස් කොහොමද බං අචීට ඉදගන්න යන ඉඩ ප්‍රමාණෙ දන්නේ..?"[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ඔන්න එතකොටයි දිනුකට ප්‍රශ්නෙ වැටහුනේ..[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"මුගේ ඔඩොක්කුවෙ සයිස් එකට හැදුවම ඇති.."[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]මේ පොඩි එවුනුත් ඉන්න තැන විහගයා ඔහේ කියලා දැම්මා. දොළහ වසරෙ කොල්ලෙක් ගිහින් වෙසක් කූඩු හදන්න පුරුදු කෙනෙක්ව එක්කං ආව නිසා මල පනින්නෙ නැතුවම මල හදාගන්න පුළුවන් උනා. තුනට විතර ගෙදර ගිය ප්‍රින්ස් ආපහු ටී ෂටර් එකකුත් දාගෙන ඇවිත් කරලියට බැස්සා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]ඉස්කෝලෙ සරසලා ඉවර වෙද්දි තනිකරම තිබුණෙ ගැමි පරිසරයක පෙනුමක්. ආරාධිත අමුත්තො පිළිගන්න තිබුණෙ රබන් ගහලා. ඒකට ගෙනාපු මහා පත රබාන උඩ නැගගෙන නංගිලා වගයක් හමට තලනවා.[/COLOR][/B] [/SIZE][SIZE=4] [B][COLOR=#783f04]වෙලාව නොබලා කළුවර වැටෙනකල් වැඩ කරාට අපි දන්නෙම නැතුව අටත් පහුවෙලා. ප්‍රින්ස් ළමයින්ට රෑට කන්න බනිස් බෑග් වගයක් එවලා තිබුණා. කැන්ටිමෙන් අපිට නොමිලේ තේ. අනිත් ළමයි පාට ඇදුම් ගෙනත් තිබුණට අපිනම් හිටියෙ උදේ ඇදන් ආපු යුනිෆෝම් පිටින්. රෑ වෙද්දි ළමයි ගොඩක් ගියාට පස්සේ කොල්ලො හයදෙනාම වැඩ.[/COLOR][/B] [B][COLOR=#783f04]"රන්දු මාර තිබහයි බං.. සෙට් වෙනවා නම් මාර බඩුවක් තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ ඇවිත් කිව්වෙ ෂෝටා.. මූ නැටුම් තෙල් බෝතලයක්වත් ගෙනාවද මන්දා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹ මේ වැඩ අස්සෙ සෙට් වෙන්න හදනවද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"නෑ බං අර ඇග්රිකචල් ගාර්ඩන් එකේ හොද තැඹිලි වල්ලක් තිබුණා. පුංචි දිලේ වතුර රස ඇති නේද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඊයෙ රෑ ගස් නගින්න ගිහින් වෙච්ච දේ මදිවට මූ තැඹිලි කඩන්නත් කතා කරනවා. ඉස්කෝලෙ කෘෂිකර්මය කරන ළමයි පැළ හිටවපු වත්ත ඉස්කෝලෙට අයිති උනාට ඒක තිබුණෙ ඉස්කෝලෙ තාප්පෙට එහා පැත්තෙ වෙනම වටකරලා. ඒ පැත්තට යන්න යකඩ ගේට්ටුවක් දාලා තිබ්බට නිතරම ඒක වහලා ඉබ්බා දාලා තිබුණෙ. යතුර තියෙන්නෙ කෘෂිකර්ම සර් ගාව. ඒකෙ තැඹිලි ගස් දෙක තුනක් තිබුණට ඔය කියන තැඹිලි වල්ල මං නම් දැකලා නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඒ පැත්ත කට්ට කළුවර ඇති.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඇයි මහසෝනට බයද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ ඇහුවෙ සාරංග.. ඌ ඊයෙ බය නෑ වගේ චන්ඩියා වෙන්න ගියාට පාර දිගේ ආවෙ බුදු ගුණ සිහි කර කර..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඉතුරු වෙලා හිටිය ළමයි ටිකයි, සර්ලා මිස්ලා ටිකයි හැමෝම හිටියෙ මේන් හෝල් එක පැත්තෙ. ඔය වත්ත තිබුණෙ ඉස්කෝලෙ පිටිපස්සෙම නිසා වැඩේ කාටවත් අහුවෙන එකක් නෑ. අපි හයදෙනා හෙමීට කට්ටිය මග ඇරලා ඒ පැත්තට ගියා. ඒ පැත්ත කොයිතරම් කළුරව උනත් අපිට ඇස් වහගෙන හරි ඕන තැනට යන්න පුළුවන්. මේ ආදරණිය සෙන්ට්‍රල් භූමිය අපි අවුරුදු දහතුනක්ම හිටපු තැනනේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මුකුත් පේන්නෑ බං.. ගේට්ටුවත් ලොක් වගේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා හයියෙන් ගේට්ටුව හොලවලා බැලුවා. ඇරගන්න විදියක් නෑ. අපේ සෙට් එකේ කවුරුවත් මං තරම් උස නැති නිසා වෙනදට ඔය තාප්ප වලින් පනින වැඩ කරන්නෙ මං.. ඒත් අදනම් මට නගින්න කියලා කවුරුවත් කිව්වෙ නෑ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"උඹල මට සපෝට් එක දියන්.. මං පනින්නම් එහා පැත්තට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා පෙරමුණ ගත්තා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එතකොට උඹ කොහොමද ආපහු මේ පැත්තට පණින්නේ උස නැතුව..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"එහා පැත්තෙ ලී බංකුවක් තියෙනවා මං දැකලා තියෙනවා. අවුලක් නෑ ඒකට නැගලා මට තාප්පෙට නගින්න පුලුවන්.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට මතක් උනේ එදා මූ මරදානෙ කඩේ ටොයිලට් එකෙන් පැනලා ආපු හැටි. ගස් නැගලා ඇදුම ජරා උනොත් ගෙදර යන්න වෙන්නෑ කියලා මූ ඇදුම ගලවලා අන්ඩර්වෙයාර් එක පිටින් නැග්ගේ. එහා පැත්තට පැන්නුව ාවිතරයි මූ තත්පර දෙකෙන් තැඹිලි ගහේ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ඔන්න ඔය පැත්තට එවනවා.. අල්ලගනින්, එකා...යි.. දෙකා...යි"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ තැඹිලි ගෙඩි එක එක දාද්දි අපි මෙහා පැත්තෙ ඉදලා ඇල්ලුවා. දැන්නම් කළුවරට ඇස් හුරුවෙලා. ෂෝටා පහා...යි කියලා එවපු තැඹිලි ගෙඩිය අල්ලන්න යද්දි මගේ පිටිපස්සෙන් ආපු කෙනෙක් ඒක ඇල්ලුවා. හැරිලා බලද්දි අපේ ප්‍රින්ස්.. මල කෙළියයි.. ෂෝටා ජංගිය පිටින් එහා පැත්තේ. ඌට දැනුම් දෙන්න විදියක් නෑ. සර් අපි කට්ටිය දිහා බලලා ෂ්.. කියලා කටට ඇගිල්ල තියලා පෙන්නුවා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හයා....යි"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අරූ අන්තිමට එවපු තැඹිලි ගෙඩිය අල්ලන්න අපි කවුරුවත් අත දික් කලේ නෑ. ඒකත් ඇල්ලුවෙ අපේ ප්‍රින්ස්. සර්රුත් නිකං ජොන්ට් රෝස් රෝඩ්ස් වගේ මාර කැචර්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මචං හරි නේද..? ඔන්න මම බැස්සා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ බැහැලා මොකක්ද ඇදන් එන සද්දෙකුත් ආවා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"බලපං බං. ප්‍රින්ස් එහෙම මේ පැත්තට එනවද කියලා.. මං පනින්න හදන්නේ.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තවත් මොනවා බලන්නද ප්‍රින්ස් ඇවිත් ඉවරයි.. ඒක කටක් ඇරලා කියන්නෙ කොහොමද..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොකද උඹලා කතා නැත්තේ..?[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා ෂෝටා චූටි ජංගියත් ඇදගෙන තාප්පෙ උඩින් මතුවුනා. මූ තාප්පෙ උඩ ඉදගෙන බොඩි බිල්ඩර් කෙනෙක් වගේ අත් දෙකත් උසස්ගෙන වැඩ පෙන්නුවා. අපි කට්ටිය මීයට පිම්බා වගේ සද්ද නෑ. ෂෝටව දකිද්දි සර්ට බකස් ගාලා හිනා ගියා. මූ හිතන් ඉන්නෙ ආර්නෝල්ඩ් ස්වසනේගර් කියලා. බැහැයි සැබෑ ස්වරූපෙ නිකං නෙල්ලි කැලේ බුරියා වගෙ.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"කොහොමද කොල්ලගෙ බොඩිය..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මූ බිමට බහින්නෙ නැතුව කියවනවා.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"හොදයි.. හොදයි ලොරි බොඩියක් වගේ තියෙනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ප්‍රින්සිපල් සර් එහෙම කිව්වා විතරයි ෂෝටා ටිකක් අප්සට් ගියා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අඩෝ මහසෝනා බය කරන්න එපා බං.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]බොලේ මූ හිතන් ඉන්නේ කටහඩ වෙනස් කරලා කතා කලේ මං කියලා. හැබැයි මහසෝනා කිව්ව එකට සර්ට නම් යකා නගින්න ඇති..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"තමුසෙ බිමට බහිනවද නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"අම්මට සිරි. බහිනවා සර්.. බහිනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කටහඩ අදුරගත්ත ගමන් මූ බැස්සෙ හිටපු පැත්තටමයි. සර්ටත් හිනා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මෙච්චර දේවල් කරපු එකේ තමුසෙලා මේ දේ නොකෙරුවා නම් තමා පුදුමෙ වෙන්නේ. ඒත් අයිසෙ කියලා කැඩුවා නම් මීඨ වඩා හොද නැද්ද..?"[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එහෙම කියලා සර් යන්න ගියේ බිම තිබුන ෂෝටගෙ ඇදුම් ටිකත් අරගෙන. හත්තිලව්වෙ දැන් කොහොමද අපේ පොඩි එකා ඔය ජංගිය පිටින් එළි බහින්නේ. සර් ගිහින් ටික වෙලාවකින් අපි ෂෝටට කතා කරලා මේ පැත්තට ගත්තා. ඒත් ඒ ඇදුම පිටින් ලයිට් තියෙන හරියට යන්නත් බෑ. අපි කළුවරේම මේන් ගේට් එක පැත්තට බාගයක් යද්දි කැන්ටිමේ වයසක අන්කල් අපි ඉන්න පැත්තට එනවා. ෂෝටා පටස් ගාලා කවර් උනා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"ආ.... ඔය පුතාලට මේක ලොකු මහත්තයා දෙන්න කිව්වා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අන්කල් අරන් ආවෙ තැඹිලි කපන්න පිහියකුයි, ෂෝටගෙ ඇදුම් ටිකයි. අපේ ප්‍රින්සිපල් සර්රුත් වෙලාවකට අදහන්න වටින චරිතයක්.[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"සර්ට පින් දෙන්න ඕන බං මේ කරපු කුසල කර්මෙට.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ෂෝටා දඩි බිඩි ගාලා ඇදුම් ඇදගන්න ගමන් කිව්වා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අපි තැඹිලිත් බීලා ආපහු ඉස්සරහ පැත්තට ආවා. දැන්නම් ඇගටත් අමාරුයි ගෙදර ගියොත් හොදයි වගේ.[/B][/COLOR][/SIZE][SIZE=4] [B][COLOR=#783f04]"කොහෙද මල්ලි ගිහින් හිටියේ..? අර තාත්තා වෑන් එකත් අරන් ඇවිත් දැන් ගොඩක් වෙලා ඉදලා ඔයාව හොයනවා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හංසි අක්කා දෝස් මුරේ දාද්දි තාත්තාත් අපි ඉන්න පැත්තට ආවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]"මං සර් එක්කත් කතා කලා පුතා.. ඔයාට අමාරු නිසා දැන් යන්න කිව්වා.."[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සර් යන්න කිව්වෙ අපි වගේ වතු පාළුවො දැන් හිටියා ඇති කියලා හිතලා වෙන්නැති. අපේ පැත්තට යන නිසා විහගත් ඇවිත් මමයි හංසි අක්කයි එක්ක වෑන් එකට නැග්ගා. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://www.mediafire.com/?o2hw4ir4v76i4pf"][IMG]http://1.bp.blogspot.com/-5F9STsEwKyI/T15HHtDTFTI/AAAAAAAABg8/B_RnNcL1-6o/s320/PDF.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom