෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28
    ආෆ්ටර් ඉෆෙක්ට්
    ප්‍රිමියර් ප්‍රෝ කරන සහෝදරවරුත් මෙතන කමෙන්ට් කරන්න

    මෙන්න මේ වීඩියෝ එක මම හදපු එකක්

    හොඳ නරක කියන්න දන්න උන්

    ela ne
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    මචෝ ඉස්සෙල්ලම කියන්න ඕනි මම VFX අර්ටිස්ට් කෙනෙක් නං නෙමයි කොටින්ම මායා, 3D max, නියුක්‌, ආෆ්ටර් ඉෆෙක්ස්ට් වල වැඩ කරන්නේ නැහැ. හැබැයි මම චිත්‍රපටි වැඩ කරන්නේ Production Side එකේ හැබයි VFX ගැන අපි දන්නවා මොකද ටයිම් කරන්න,CG කරන්න පුලුවන්ද බැරිද කියලා බලන්න සහ ගොඩක් CG අටිස්ල බුල කෙලිනවා, තමන්ට කරගන්න බැරි උනහම නොහැකියාව වහගන්න DOP ගේ Art Director ගේ පිටින් වැරැද්ද දානවා. අපිට වැඩේ බැරි උනාට කරවන්නේ කොහොමද කියලා අපි හරියටම දන්නවා.

    මේ Guardians of the Galaxy Vol. 2 ෆොටෝ 1 දැම්මේ මේක ගැන පහු ගිය ටිකේ vfx කරන අය හරියට වාද විවාද කරා. උන්නට ඕක ලේසියෙන් කරන්න තිබුන green screen කරලා, දැන් රොටෝ කර කර නටන්න ඕනි, production plan කරන උන් CGI ටීම් එකටට වැඩ වැඩි කරන්න, වද දෙන්න හදපු වැඩ. අනං මනං සීං කථා ගොඩයි කියලා තිබුන.
    යෝන්ඩු (Yondu) වඩා
    images

    කොළ පාට ගමොරා (Gamora)
    images

    ගේ සීන් නැත්නම් දර්ශන වැඩි ඉතින් (පාට දෙකෙන් එහෙම නැත්නම / නිල්පාට යෝන්ඩු ඉන්නකොට පසුතලය කොළ පාටත් , කොළපාට ගමොරා ඉන්නකොට පසුතලය නිල් පාටත් කර කර කරන්න පුළුවන් උනාට එතකොට ප්‍රඩක්ෂන් කෝස්ට් එක වැඩි වෙන්ව ) නිල්පාට යොදාගන්න තීරණය වෙලා තියනවා කියලා තමයි ගොඩක් තැන වල කියලා තිබුනේ
    දැන් චිත්‍රපටිවල ශ්‍රමය මනින්නේ මින්ස් පැය වලින් නෙමයි, මින්ස් විනාඩි වලින් හැම විනාඩි යක්ම සල්ලි තමයි
    .

    මම නං දන්නා විදියට ඔය යෝන්දු සීන් එක roto කරලා දෙන්න උන්ට කල් තිබුනා වෙන්න ඕන , අපේ අය්යලා ඔහොම shoot kaaran ඇවිල්ල , මල්ලි අපිට මේක හෙට onair කරන්න ඌන කියලා බාර දිඉල්ල යාන්නේ ,

    CG danna ekaa CG dannawa ,EWATA karanna eka eka ewata eka eka adaala welaawal yanawa , roto karanawa kiyanne dawas gaanak eka diagata screen eka dihaa balaagena karanna pupuwan wadak nemeyi, CG artist kenek taath wiwekayak oona wenawa , cg artist kiyala oonama footager ekak mal paaththiyak karanna baaa ,
     
    මචං උබ කියන්න හදන දේ මට තේරෙන්නේ නැහැ.
    අපි වැඩකරන ප්‍රඩක්ෂන් වල නං rotoscope artist කෙනෙක් වෙනම ඉන්නවා මේවා කරන්න. උන් කරන්නෙම එක විතරයි.