Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ 32 bit -64 bit කියන්නේ මොකක්ද ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴ 32 bit -64 bit කියන්නේ මොකක්ද ෴

Windows වල Bit size එක ගැන ගොඩක් අය හොයන්නේ නැති වුනාට එක ගොඩක් ප්රයෝජනවත් දෙයක්.

කොහොමද මගේ කොම් එකේ 32Bit ද 64Bit ද කියලා බලාගන්නේ?

My Computer Right click කරලා Properties යන්න.

අපි මුලින්ම බලමු මේ මොකද්ද 64 & 32 Bit කියල කියන්නේ.ඇත්තම කීවොත් මේ කියන්නේ අපේ Processor එක අපි Input කරන Data, Process කරන්න යොදාගන්න මාර්ගයේ පළල කීවොත් නිවැරදි.මේක හැබැයි තීරණය වෙන්නේ processor එක මත පමණයි මොකද Processor එක 64 Bit නෙමෙයිනම් අපි 64 Bit දාල වැඩක් නෑනේ...! එක නිකන් පුංචි අඩි පාරක බස් එකකට යන්න කීව වගේ නේ.අපේ Processor එක 64 Bit නම් එකේ උපරිම කාර්යක්ෂමතාව ගන්න 64 Bit දාන එක තමයි හොද.මේ වගේම 64 & 32 bit කියල Softwares ත් වර්ග කරනවා.64 Bit Software 64 bit වලට පමණයි නමුත් 32 Bit ඒවත් 64 Bit වලට Support කරනවා.මොකද බස් එකකට පුංචි අඩි පාරක යන්න බැරි උනාට අඩි පාරේ යන අපිට බස් යන පාරේ යන්න පුළුවන් නේ..අන්න ඒ වගේ තමයි.ඒ වාගේම තමයි 32 Bit Operating System එකකට උපරිම දකින්න පුළුවන් 3.41 GB RAM මතකයක් විතරයි.ඔයාල Ram එක 3 GB වලින් එහාට Use කරනවානම් හොදම දේ තමයි 64Bit Operating System එකකට මාරු වෙන එක.එකේ වාසිය තමයි ඔයාලගේ Processor එකත් 64 Bit නම් උපරිම කාර්යක්ෂමතාවෙන් වැඩ කරගන්න වාගේම Ram එකත් හොදටම ප්රයෝජනයට අරගෙන Data Process කරගන්න පුළුවන් වීමයි.වැඩෙත් ඉක්මන්.

2Bit වාසි..

* පරණ Softwares, Applications බොහොමයක් වැඩකළ හැකිවීම.

*අඩු RAM එකක් ඇති අයට පවා වැඩකළ හැකිවීම. (අවම 512MB)

32Bit අවාසි..

*අලුත් Softwares බොහොමයක් පැමිණෙන්නේ 64Bit ආකාරයටය

* 4GB RAM වලට වඩා වැඩි වූ විට Support නොකිරීම

64Bit වාසි..

*අලුත් Softwares බොහොමයක් පැමිණෙන්නේ 64Bit ආකාරයටය

*ඇතැම් 32Bit Softwares පවා පහසුවෙන් වැඩ කිරීම.

*හොද Memory Management එකක් ඇති නිසා පරිගණකය කාර්යක්ෂම වීම.

*1GB RAM සිට 128GB RAM දක්වා support කිරීම.

64Bit අවාසි..

* 32bit ඇතැම් Softwares 64Bit වල වැඩ නොකිරීම.

මේ නිසා මං ඔයාලට කියන්නේ ඔයාගේ කොම් එකේ RAM එක 2GB හෝ ඊට වඩා තියනවනම් 64Bit හොදයි කියලා.

හැබැයි ඔයා 64Bit දාන්න කලින් මෙන්න මේ දේවල් ගැනත් හිතන්න ඕනේ.

1. ඔයා ලග තියන Printers, Scanners වල Softwares 64Bit සදහා තිබීම. (එසේ නොමැතිනම් Google search මගින් 64Bit එක තියනවද කියලා check කරන්න)

2. ඔයා නිතරම වැඩ කල වටිනා Softwares 64Bit සදහාද setup file එක තිබීම.

එහෙම තියනවනම් කිසිම අවුලක් නැතුව මේ වැඩේ කරන්න පුළුවන්.

64Bit දැම්මට පස්සේ ඔයාට C drive එකේ Program files Folders 2ක් දකින්න පුළුවන්.

එකෙන් Program Files Folder 1 64Bit installed software සදහාද, Program Files (x86) Folder 1 32Bit installed සදහාද වේ.

උපුටා ගැනීමකි

[QUOTE="sbanurada, post: 17807406, member: 33920"] [b]෴ 32 bit -64 bit කියන්නේ මොකක්ද ෴[/b] [SIZE="4"][CENTER][img]http://i.imgur.com/E4ILAg7.jpg[/img] [COLOR="Red"] Windows වල Bit size එක ගැන ගොඩක් අය හොයන්නේ නැති වුනාට එක ගොඩක් ප්රයෝජනවත් දෙයක්. [/COLOR] [COLOR="Blue"]කොහොමද මගේ කොම් එකේ 32Bit ද 64Bit ද කියලා බලාගන්නේ? My Computer Right click කරලා Properties යන්න.[/COLOR] අපි මුලින්ම බලමු මේ මොකද්ද 64 & 32 Bit කියල කියන්නේ.ඇත්තම කීවොත් මේ කියන්නේ අපේ Processor එක අපි Input කරන Data, Process කරන්න යොදාගන්න මාර්ගයේ පළල කීවොත් නිවැරදි.මේක හැබැයි තීරණය වෙන්නේ processor එක මත පමණයි මොකද Processor එක 64 Bit නෙමෙයිනම් අපි 64 Bit දාල වැඩක් නෑනේ...! එක නිකන් පුංචි අඩි පාරක බස් එකකට යන්න කීව වගේ නේ.අපේ Processor එක 64 Bit නම් එකේ උපරිම කාර්යක්ෂමතාව ගන්න 64 Bit දාන එක තමයි හොද.මේ වගේම 64 & 32 bit කියල Softwares ත් වර්ග කරනවා.64 Bit Software 64 bit වලට පමණයි නමුත් 32 Bit ඒවත් 64 Bit වලට Support කරනවා.මොකද බස් එකකට පුංචි අඩි පාරක යන්න බැරි උනාට අඩි පාරේ යන අපිට බස් යන පාරේ යන්න පුළුවන් නේ..අන්න ඒ වගේ තමයි.ඒ වාගේම තමයි 32 Bit Operating System එකකට උපරිම දකින්න පුළුවන් 3.41 GB RAM මතකයක් විතරයි.ඔයාල Ram එක 3 GB වලින් එහාට Use කරනවානම් හොදම දේ තමයි 64Bit Operating System එකකට මාරු වෙන එක.එකේ වාසිය තමයි ඔයාලගේ Processor එකත් 64 Bit නම් උපරිම කාර්යක්ෂමතාවෙන් වැඩ කරගන්න වාගේම Ram එකත් හොදටම ප්රයෝජනයට අරගෙන Data Process කරගන්න පුළුවන් වීමයි.වැඩෙත් ඉක්මන්. [COLOR="Red"]2Bit වාසි..[/COLOR] * පරණ Softwares, Applications බොහොමයක් වැඩකළ හැකිවීම. *අඩු RAM එකක් ඇති අයට පවා වැඩකළ හැකිවීම. (අවම 512MB) [COLOR="Red"]32Bit අවාසි..[/COLOR] *අලුත් Softwares බොහොමයක් පැමිණෙන්නේ 64Bit ආකාරයටය * 4GB RAM වලට වඩා වැඩි වූ විට Support නොකිරීම [COLOR="Red"] 64Bit වාසි..[/COLOR] *අලුත් Softwares බොහොමයක් පැමිණෙන්නේ 64Bit ආකාරයටය *ඇතැම් 32Bit Softwares පවා පහසුවෙන් වැඩ කිරීම. *හොද Memory Management එකක් ඇති නිසා පරිගණකය කාර්යක්ෂම වීම. *1GB RAM සිට 128GB RAM දක්වා support කිරීම. [COLOR="Red"]64Bit අවාසි..[/COLOR] * 32bit ඇතැම් Softwares 64Bit වල වැඩ නොකිරීම. මේ නිසා මං ඔයාලට කියන්නේ ඔයාගේ කොම් එකේ RAM එක 2GB හෝ ඊට වඩා තියනවනම් 64Bit හොදයි කියලා. හැබැයි ඔයා 64Bit දාන්න කලින් මෙන්න මේ දේවල් ගැනත් හිතන්න ඕනේ. 1. ඔයා ලග තියන Printers, Scanners වල Softwares 64Bit සදහා තිබීම. (එසේ නොමැතිනම් Google search මගින් 64Bit එක තියනවද කියලා check කරන්න) 2. ඔයා නිතරම වැඩ කල වටිනා Softwares 64Bit සදහාද setup file එක තිබීම. එහෙම තියනවනම් කිසිම අවුලක් නැතුව මේ වැඩේ කරන්න පුළුවන්. 64Bit දැම්මට පස්සේ ඔයාට C drive එකේ Program files Folders 2ක් දකින්න පුළුවන්. එකෙන් Program Files Folder 1 64Bit installed software සදහාද, Program Files (x86) Folder 1 32Bit installed සදහාද වේ. [/CENTER][/SIZE] උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom