Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ ඒකනං කියල ඉවර කරන්ට බැරි සතුටක් මචෝ...

තාම මඤ්ඤං වෙලා ඉන්නෙ...

මං බය වෙලා හිටියෙ සංගටයි,මහේලටයි පජා කබ්බො දෙන්නෙකුට වගේ New Zealand මැච් එකෙන් යන්ට වෙයි කියලා..

ඒත් රංගනයා ඒකට ඉඩ තිබ්බෙ නෑ...

සංගටයි,මහේලටයි අඩුව තිබ්බෙ ඔය kick එක තමා..

මට තාම හිතෙන්නෙ සංගගෙයි,මහේලගෙයි talent වලින් මේ පුංචි ලංකාවට තව බොහෝ ජයග්රහන ගේන්ට පුළුවන් කියල...

අපි 2009යෙ World T20ය හරි,2011හෙ World Cup එක හරි දින්නනං දැං නිකං පඩ දාන ඉන්දියාවට ඇපත් නෑ..

අපිට මාර නැගීමක් නගන්ට තිබ්බ...සංගයි,මහේලයි එක්ක..ඒ World Tournament එකක් දිනල එන confidence එකෙන්....

ඒත් තාම පරක්කුම නෑ ඒකට...

2007තේ World Cup එක නං කරන්ට දෙයක් නෑ..වැස්සත් එක්ක,ගිලා තනියම final එක ගිල්ලත්,ඒ AUS team එකට ඒ ජයයග්රහණෙ උරුම වෙලා තිබ්බෙ..

උන් මාරම ODI team එකක්....

ඉතින් දැන් අපිට යන්ට ලොකු ගමනක් තියනවා..

මේක ගමන යන්ට ගත්ත ටිකට් එක විතරයි....

2015 World Cup එක...

ඉන්දියාවදි,ඕස්ට්‍රේලියාවෙදි ටෙස්ට් එකක් දිනන එක...

හොඳ ටෙස්ට් ටීම් එකක් හදන එක...

ඔක්කොටෝම කලින් ඊලග England Series එක එළට කරන එක....

තමා අපිට පේන්ට තියන අහියෝග...

කොහොමත් මේ සූටි රටේ කොල්ලො මේ තියන ටිකෙන්,මේ දාන වැඩ කෑලි ගැන වචනයෙන් විස්තර කරන්ට බැරි තරං ආඩම්බරයි මචෝ...!

[QUOTE="07sanjeewakaru, post: 16489254, member: 460140"] [SIZE="5"][B]අඩෝ ඒකනං කියල ඉවර කරන්ට බැරි සතුටක් මචෝ...:):) තාම මඤ්ඤං වෙලා ඉන්නෙ...:P:):):) මං බය වෙලා හිටියෙ සංගටයි,මහේලටයි පජා කබ්බො දෙන්නෙකුට වගේ New Zealand මැච් එකෙන් යන්ට වෙයි කියලා..:angry::angry::baffled: ඒත් රංගනයා ඒකට ඉඩ තිබ්බෙ නෑ...:):):) සංගටයි,මහේලටයි අඩුව තිබ්බෙ ඔය kick එක තමා.. මට තාම හිතෙන්නෙ සංගගෙයි,මහේලගෙයි talent වලින් මේ පුංචි ලංකාවට තව බොහෝ ජයග්රහන ගේන්ට පුළුවන් කියල...:):) අපි 2009යෙ World T20ය හරි,2011හෙ World Cup එක හරි දින්නනං දැං නිකං පඩ දාන ඉන්දියාවට ඇපත් නෑ..:P:angry::rolleyes: අපිට මාර නැගීමක් නගන්ට තිබ්බ...සංගයි,මහේලයි එක්ක..ඒ World Tournament එකක් දිනල එන confidence එකෙන්....:):) ඒත් තාම පරක්කුම නෑ ඒකට...:):) 2007තේ World Cup එක නං කරන්ට දෙයක් නෑ..වැස්සත් එක්ක,ගිලා තනියම final එක ගිල්ලත්,ඒ AUS team එකට ඒ ජයයග්රහණෙ උරුම වෙලා තිබ්බෙ..:):) උන් මාරම ODI team එකක්....:):):) [COLOR="DarkRed"]ඉතින් දැන් අපිට යන්ට ලොකු ගමනක් තියනවා..:):):) මේක ගමන යන්ට ගත්ත ටිකට් එක විතරයි....:lol::):) 2015 World Cup එක... ඉන්දියාවදි,ඕස්ට්‍රේලියාවෙදි ටෙස්ට් එකක් දිනන එක... [U]හොඳ ටෙස්ට් ටීම් එකක් හදන එක...[/U] ඔක්කොටෝම කලින් ඊලග England Series එක එළට කරන එක.... තමා අපිට පේන්ට තියන අහියෝග...:):)[/COLOR] [COLOR="Sienna"]කොහොමත් මේ සූටි රටේ කොල්ලො මේ තියන ටිකෙන්,මේ දාන වැඩ කෑලි ගැන වචනයෙන් විස්තර කරන්ට බැරි තරං ආඩම්බරයි මචෝ...!:):):)[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom