෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,719
    1,776
    113
    ඇයි එන්නද.?
    qrdw93.jpg



    අනේ අපේ GT අයියා අපිටත් නොකියා ත්‍රෙඩ් එක වහලා එකපාරටම:(. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ හිටපු උන් ටික දැන් නන්නත්තාර වෙලා ඉන්නේ.කොටින්ම ත්‍රෙඩ් එක දාපු එකාටවත් ඊයේ පාන්දර වෙනකන් වැඩ බහුලව තිබ්බ නිසා අද දවාලේ වෙනකන් එකම එක පෝස්ට් එකක්වත් දාගන්ට බැරි උනා:(:( . අද ඇවිත් බලද්දි ලොකු අයියා ක්ලෝස් කරලා ත්‍රෙඩ් එක.

    1012143_10152195276768241_6409622459831628432_n.jpg



    10155779_736565806374629_1750086979_n.jpg


    අවුලක් නෑ අවුරුදු 18 කින් දින්න මේ ලෝක කුසලානේ අපිට වැදගත් වෙන්නේ ඇයි? එකක් තමයි අපි මේ දින්නේ දශක දෙකකට ආසන්න කාලෙකින්, දෙවනි එක තමයි පසුගිය අවුරුදු 7 ඇතුලත් ලෝක කුසලාන අවසාන මහා තරඟ 5 කට සහභාගී වෙලා ජයග්‍රහණය ලබපු එකම එක කුසලානය මෙය වීම. තුන්වෙනි එක තමයි ලංකාව 2011 ලෝක කුසලානෙන් පරද්දවලා අපිව නන්නත්තාර කරපු ක්‍රිකට් ලෝකයේ පඩත්තර ඉන්දියාවට ගහලා දිනන්ට හැකි වීම. හතර වෙනි කරුණ තමයි ලංකාවේ ක්‍රිකට් ලෝකවේ දැවැන්තයින් වුන මහේල සහ සංගා විස්සයි විස්සෙන් සමුගත් අවසාන තරඟය එය වීම. එහෙනම් මේ ඇවිත් තිබෙන්නේ සමරන්න ඕනේ කාලයයි.


    මේ ත්‍රෙඩ් එකට හැමෝම සෙට් වෙයල්ලා.අපි සමරමු සතියක් වත්.කලින් ත්‍රෙඩ් එක මම දැම්ම නිසා KMC මදුශාන්ගේ ඉල්ලීම පිටයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ. මේ මම ක්‍රිකට් සම්බන්ධ දාන අවසාන ත්‍රෙඩ් එකයි බොහෝ දුරට. මොකද එළකිරියෙ ක්‍රිකට් නම් ඉන්නේ KMC නිසා.​

    අනේ මචංලා මේ ත්‍රෙඩ් එකේ ඕනේ දෙයක් දාපල්ලා. මතකයන් එකතු කරන්ට. ඒත් පොඩිම පොඩි ඉල්ලීමක් කරන්නම්. ගොඩක් ලොකු පින්තූර දාන්න එපා. එහෙම දානවනම් කොලිටි අඩු කරලා සයිස් එක අවු කරලා දාපල්ලා. නැත්නම් ඉක්මනට ත්‍රෙඩ් එක ක්ලෝස් වේවි බං.
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,895
    315
    0
    ara thread ekata ithin mama set venne, tharaha giya velaavata dekak kiyala yanna. mata a thread eka sehenna prayojanavath una mage tharaha nivaa ganna. a vagema me mohethedi me jayagrahanayata eha gedara nangivai, pahala gedara ayyavai, allapu gedara seeyavai, ela kiriye siyalu denaavath ekathu karagannava. ah a vagema me thread eka daapu ayyavath aadarayen ekathu karagannava :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,719
    1,776
    113
    ඇයි එන්නද.?
    sirawata....
    warning wath dunne na :(

    අවුලක් නෑ. කට්ටිය දැන් නන්නත්තාර වෙලා. මම දැම්මා මචං ලොකු අයියට අලුත් එකේ ලින්ක් එක. ඒක දාලා දෙන්නම් කිව්වා අර ත්‍රෙඩ් එකට. එල. කට්ටිය සෙට් වේවි.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    16,036
    1,138
    0
    බලපන් බං ලොක්කා නොකියම වහලා. මානසිකව වැ‍ටුනා. :(:(
    lokka thread wahanna kalin e thread eke post ekak dala thibbe. me thread eka loku wedi mulu elakiriyama slow wela kiyala. aluthen ekak open karanna kiyalath dala thibbe :dull:.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,719
    1,776
    113
    ඇයි එන්නද.?
    lokka thread wahanna kalin e thread eke post ekak dala thibbe. me thread eka loku wedi mulu elakiriyama slow wela kiyala. aluthen ekak open karanna kiyalath dala thibbe :dull:.

    :dull::dull::dull: එල එල ලින්ක් එක ඒ ත්‍රෙඩ් එකේ අගට දාලා දේවි මචං. :dull::dull: දුක කියන්නේ ලංකාව දින්නට පස්සේ මට ඒ ත්‍රෙඩ් එකේ එක පෝස්ට් එකක් දමන්නට නොහැකි වීමයි. :(:(
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,719
    1,776
    113
    ඇයි එන්නද.?
    :lol::lol: එක හෙන තඩි ත්‍රෙඩ් එකක් උනානෙ ෆොටො 1000ක් විතර දලා :lol:

    ඔව් බං. පට්ට පොටෝස් තිගයක් දාලා. වීඩියෝ එහෙමත් නාවලා. එලකිරි පට්ට විදිහට ස්ලෝව් වෙන්ට ඇති. කමෙන්ට් දාපු උන්ටත් එපා වෙන්ට ඇති. :( :angry::angry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    16,036
    1,138
    0
    [COLOR="Blue][B][SIZE="4"][/SIZE][/B]"]:dull::dull::dull: එල එල ලින්ක් එක ඒ ත්‍රෙඩ් එකේ අගට දාලා දේවි මචං. :dull::dull: දුක කියන්නේ ලංකාව දින්නට පස්සේ මට ඒ ත්‍රෙඩ් එකේ එක පෝස්ට් එකක් දමන්නට නොහැකි වීමයි. :(:(
    [/COLOR]

    eka thama beluwe eye re ubata moko une kiyala. ubath hariyata MH370 wage. eka paratama vanish wenawa :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,719
    1,776
    113
    ඇයි එන්නද.?
    uba ara indian ponz lata salakuwada ban office eke inna :D
    mama nam page ekak ekak gane gihin salakala awa :rofl::rofl: hondatama ridila ban un inne :rofl:

    ඉන්දියන් උන් හැංගිලා බං. හොයාගන්ට නෑ නන්නත්තාර වෙලා ඉන්නේ දැන්. :lol::lol:
    නුගේගොඩ පැත්තෙත් යන්ට තියෙනවා බටර් කාලයි, කොණ්ඩම් එකකුයි අරගෙන එකෙක්ට ඇරලා එන්ට. :lol::lol: :rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,532
    2,179
    113
    ~ඤාව්~
    ඉන්දියන් උන් හැංගිලා බං. හොයාගන්ට නෑ නන්නත්තාර වෙලා ඉන්නේ දැන්. :lol::lol:
    නුගේගොඩ පැත්තෙත් යන්ට තියෙනවා බටර් කාලයි, කොණ්ඩම් එකකුයි අරගෙන එකෙක්ට ඇරලා එන්ට. :lol::lol: :rofl::rofl:
    polimak danna set wenawalu neda kattiya :lol: world record ekak tiyapan wadima gananak ekka guda sansarge yeduna pudgalaya dias karapan :rofl: