Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන අයර්ලන්ත හා එංගලන්ත ද්විත්ව සංචාරයන් සඳහා සහභාගිත්වය දන්වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දන්වා ඇතැයි ඉන්දියාවේ පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් ට දන්වා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසූ බව එහි දැක්වේ.

මේ වන විට ඉන්දීය ප්රමුඛ ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩා කරන ලසිත් මාලිංගට හා තිසර පෙරේරාට අවශ්‍යනම් එංගලන්ත තරගාවලියට සම්බන්ධ නොවී

අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට නිදහස ලබාදෙන බවත් ජයසූරිය සඳහන් කළ බව පී.ටී.අයි. පුවත් සේවය කියා සිටියි.

එසේම අයර්ලන්තයත් සමග පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා මාලිංග, සංගක්කාර හා මහේල සලකා නොබලන බවත් ජයසූරිය මෙහිදී පවසා ඇත.

අයර්ලන්තය සමග මැයි 06 හා 08 යන දින වලදී එක්දින ජාත්‍යන්තර තරග දෙකකට සහභාගීවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්ත සංචාරය ආරම්භ කිරීමට නියමිතය. පන්දුවාර විස්සයි 20 තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් හා ටෙස්ට් තරග 2ක් ද එංගලන්ත සංචාරයට ඇතුළත් වේ.

srilankamirror

Kings XI Punjab ඊයේ සෙල්ලම් කරපු කණ්ඩායම දිගටම සෙල්ලම් කරයි මට හිතෙන විදිහට ඒ කියන්නේ තිසරට අවස්ථාවක් ලැබෙන තියන අවස්ථාව අඩුයි (බංකුවේ තමා ) මම හිතන විදිහට T20 World cup එක දිනුව ට්ම් එකේ හිටපු ක්‍රිඩකයෙක් වශයෙන් තිසර බංකුවේ ඉදන් චාටර් වෙන්නේ නැතුව අයර්ලන්ත තරග 2 ක සෙල්ලම් කරන එක හොද

[QUOTE="kmc madushan, post: 16549378, member: 341750"] [CENTER][IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/a_players/Lasith_Thisara_410px_19-04-14.jpg[/IMG] [/CENTER] [B][SIZE="4"]ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන අයර්ලන්ත හා එංගලන්ත ද්විත්ව සංචාරයන් සඳහා සහභාගිත්වය දන්වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දන්වා ඇතැයි ඉන්දියාවේ පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් ට දන්වා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසූ බව එහි දැක්වේ. මේ වන විට ඉන්දීය ප්රමුඛ ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩා කරන ලසිත් මාලිංගට හා තිසර පෙරේරාට අවශ්‍යනම් එංගලන්ත තරගාවලියට සම්බන්ධ නොවී අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට නිදහස ලබාදෙන බවත් ජයසූරිය සඳහන් කළ බව පී.ටී.අයි. පුවත් සේවය කියා සිටියි. එසේම අයර්ලන්තයත් සමග පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා මාලිංග, සංගක්කාර හා මහේල සලකා නොබලන බවත් ජයසූරිය මෙහිදී පවසා ඇත. අයර්ලන්තය සමග මැයි 06 හා 08 යන දින වලදී එක්දින ජාත්‍යන්තර තරග දෙකකට සහභාගීවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්ත සංචාරය ආරම්භ කිරීමට නියමිතය. පන්දුවාර විස්සයි 20 තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් හා ටෙස්ට් තරග 2ක් ද එංගලන්ත සංචාරයට ඇතුළත් වේ.[/SIZE][/B] srilankamirror [B][SIZE="3"][COLOR="Blue"]Kings XI Punjab ඊයේ සෙල්ලම් කරපු කණ්ඩායම දිගටම සෙල්ලම් කරයි මට හිතෙන විදිහට ඒ කියන්නේ තිසරට අවස්ථාවක් ලැබෙන තියන අවස්ථාව අඩුයි (බංකුවේ තමා :dull:) මම හිතන විදිහට T20 World cup එක දිනුව ට්ම් එකේ හිටපු ක්‍රිඩකයෙක් වශයෙන් තිසර බංකුවේ ඉදන් චාටර් වෙන්නේ නැතුව අයර්ලන්ත තරග 2 ක සෙල්ලම් කරන එක හොද :) [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom