෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මිහින් එයා එකක නැගලා යමං ටක් ගාලා
    4.gif

    ;):rofl:
    අඩෝ ඒ ලින්ක් එක මට වැඩ

    kar* karumayak mata thiyenne bn :dull::angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    wajanathi who?? :eek: ahuweth adai? :D

    hari hari ban mona magulakda preity thama loke inna lassanama kella dan harida? :frown:

    Mokada oi wayajanthimala?:nerd: Api a/l karana kale tama megan fox awe. Anna kello prithi hodai durex nathnam:P

    අපෝ බන් උබලා වයිජයන්ති මාලාව දන්නෙ නැත්ද?උබලා අර භාරත ගී වින්දන බලන්නෙ නැත්ද?:angry:

    hqdefault.jpg

    මම ජීවිතේ දැකපු ලස්සනම නිලියක්..:love:
    megan foxසුත් හොදයි..:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    oya pareeksha karana system eka gana mata echchara sure ekak na bn :no: mun world cup eka lan una nisa mehema kala kiyana eka ganath mata degidiyawak thiyenawa.eth mona unath mage adahasa hari de une kiyala.:nerd:

    ඇත්ත..ඌ දමලා ගහනව නම් ක්‍රිකට් ගහන්න දෙන්න හොද නෑ:yes:..ඒත් මම කැමත්යි ඌ ඉක්මනට ඒ වැරැද්ද හදාගෙන ටීම් එකට ආපහු එනව නම්..:rolleyes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    අපෝ බන් උබලා වයිජයන්ති මාලාව දන්නෙ නැත්ද?උබලා අර භාරත ගී වින්දන බලන්නෙ නැත්ද?:angry:

    hqdefault.jpg

    මම ජීවිතේ දැකපු ලස්සනම නිලියක්..:love:
    megan foxසුත් හොදයි..:dull:

    ah meyada ehema kiyanna epai :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    eekath ba bn, ara massege ekama enawa :angry::angry::angry:

    මොන මගුලක් ද බන් :angry::angry: මෙකක් ද use කරන connection එක විසිකරලා දාපන් කෝ :frown:

    Code:
    http://www.starsports.com/ssplus/cricket/index.html?v=1350683
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඇත්ත..ඌ දමලා ගහනව නම් ක්‍රිකට් ගහන්න දෙන්න හොද නෑ:yes:..ඒත් මම කැමත්යි ඌ ඉක්මනට ඒ වැරැද්ද හදාගෙන ටීම් එකට ආපහු එනව නම්..:rolleyes:

    u enawa nam hodai thama :yes: ethakota hoda competition ekak thiyenawa :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    u enawa nam hodai thama :yes: ethakota hoda competition ekak thiyenawa :yes:

    අන්න ඒක තමා වැදගත්ම දේ...:yes:
    ක්‍රීඩාවක් කියන එක නිකන් දිනපුවාම කිසි ගතියක් නෑ:nerd::nerd:..(ක්‍රීඩා විතරක් නෙවෙයි ඕන එකක්..හදවතක් උනත්:P...)
    හොද තරගකාරීත්වයක් තියෙන්න ඕනෙ දිනන මැච් වල..අර ගාල්ලෙ ටෙස්ට් මැච් එක වගේ..:love:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    අන්න ඒක තමා වැදගත්ම දේ...:yes:
    ක්‍රීඩාවක් කියන එක නිකන් දිනපුවාම කිසි ගතියක් නෑ:nerd::nerd:..(ක්‍රීඩා විතරක් නෙවෙයි ඕන එකක්..හදවතක් උනත්:P...)
    හොද තරගකාරීත්වයක් තියෙන්න ඕනෙ දිනන මැච් වල..අර ගාල්ලෙ ටෙස්ට් මැච් එක වගේ..:love:

    :yes::yes::yes:
    Pak ewun ge batting uth chora nisa u nathuwa Pakko therumak nathi wenawa :yes: