






මාලිංගයාට චැම්පියන්ස් ලීග් එකේදි හූ කියන්න මීට පස්සෙ චාන්ස් එකක් ලැබෙන එකක් නෑ.. ඒක නිසා...
මාලිංග --- හූඌඌඌඌඌඌ
අද ගහනවා යකෝ..
අරුං එලියෙ![]()

Ara thirimannala chandimal la wenuvata maharoof va t20 ekata daanna puluwanne
අන්තිමට ගහපු හයයි හතරයි තමා පට්ටම. අන්තිම ඕවර 3 තියෙද්දි එකෙක් කිව්වෙ ලකුණු 20ක් 25ක් වත් ගහ ගත්තොත් ඇති කියලා. ඌ දැං ලිදේ ඇති

