ara williom kaaraya maara porak ne bn,, patta battek wei issarahata,
porage first inning 3ma duck da koheda mata matha widihata,, dan balapanko gahilla,
ehenan mokakda?
- Color blindness, or color vision deficiency, is the inability or decreased ability to see color, or perceive color differences, under normal lighting conditions. Color blindness affects a significant percentage of the population.
--from wiki
decreased ability kiyalada uba kiyanne?![]()
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මාවන් අතපත්තු පත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වනවා. අසංග සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් නව පුහුණුකරු තෝරා ගැනීම සඳහා පිහිටු වූ කමිටුව අද (19) රැස්වූ අතර, එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් යොමුකළ 09 දෙනෙකු පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුවයි ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ. මේ අතර, සහය පුහුණුකරු ලෙස මීට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඬේව් වට්මෝර් බඳවා ගැනීමට තීරණය කර ඇති බවද කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කළා. මෙම තීරණ අවසන් අනුමැතිය සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව හමුවට යොමු කෙරෙනු ඇති.


Lasith Malinga unavailable for cricket in next 15 weeks due to an ankle injury. He will going for a surgery to australia this weekend. Phisiyo saying he will be 100% fit for play in january mid and says he can play for wc 2015

mata hithenne muta nam was wedunaLasith Malinga unavailable for cricket in next 15 weeks due to an ankle injury. He will going for a surgery to australia this weekend. Phisiyo saying he will be 100% fit for play in january mid and says he can play for wc 2015

Lasith Malinga unavailable for cricket in next 15 weeks due to an ankle injury. He will going for a surgery to australia this weekend. Phisiyo saying he will be 100% fit for play in january mid and says he can play for wc 2015



Mokakda me head coach Marvan karala assistant coach Whatmore wa ganna yana kathawa ??![]()

Mokakda me head coach Marvan karala assistant coach Whatmore wa ganna yana kathawa ??![]()
wathmor yana ena man nati welada dan assistant vidiyata apahu lankawatama enna hadanne![]()
ඒකටත් ඈස්චර්යයෙ පිහිටයිAsanga Senavirathne kiyanne namalge rugger couch
dan namal horakan araa salli share market eke invest karanne muu.
utai deela thiyenne lankawe cricket couchva thoranna.
sorry.com.nishanthage wada bari massinawa head karala
waradi wahaganna watmore wa daala
mama nam kiyanne anthimata WC ekata dalada samidu pitai.
