෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කැ* CSN වේ*ගෙ පුතාලා මැච් එක පෙන්වන් නෑ. මං හිතුවෙ අද රට මැච් නෑ කියලා
    නොදකිං .. :angry::angry::frown:
    ආයෙ බලන් නෑ ඔය ප*යංගෙ TV. :angry::angry:
    මට DTV එකක් ගන්න ඕනෙ. විස්තර ටිකක් කියපල්ලා
    ඩිශ් ටිවි ගනින්... ඩයලොග් එකත් චා... පියො ටිවි එහෙමයි කියල ගොඩක් උන් කියනව:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි උන් මැච් එක දෙන්නේ නැත්තේ :frown: sport channel වෙලත් election result කියනවා වත් ද :baffled::baffled:
    එෟ හු*ත‍ෙ කොහෙද බං ස්පෝට්. කෑම උයන ඒවයි, ජංගි මහන ඒවයි හැම ප* ම පෙන්වනවා නෙ. රජාටත් * දෙනවා :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩිශ් ටිවි ගනින්... ඩයලොග් එකත් චා... පියො ටිවි එහෙමයි කියල ගොඩක් උන් කියනව:dull:
    අඩේ ඒ මොකක්ද බං. විස්තර ටිකක් කියපංකො
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එෟ හු*ත‍ෙ කොහෙද බං ස්පෝට්. කෑම උයන ඒවයි, ජංගි මහන ඒවයි හැම ප* ම පෙන්වනවා නෙ. රජාටත් * දෙනවා :angry::angry:

    ඕක ස්පොර්ට් චැනල් එකක්ද :rofl::rofl:

    ඒක මම දන්නේ නෑ මචං ලංකාවේ ඔය චැනල් එක Register කරලා නම් තියෙන්නේ Sport Channel එකක් විදිහට :baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    CSN නම් ලෝකේ තියන ජරාම එපාම කරපු චැනල් එකක්:frown: හැම මගුලම ගන්නවා කොහොම හරි අවසානෙට පෙන්න බෑ :dull: satellite ටිවි තියන උන්ට නම් අවුලක් නෑ දුප්පත් මිනිහටම තමා කෙලවන්නේ මුන් :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ ඒ මොකක්ද බං. විස්තර ටිකක් කියපංකො
    ඩිෂ් ටිවි කියල තියෙන්නෙ මචො... ඉන්දියන් එකක්... ලංකාවෙ චැනල් නම් නැහැ... මේකෙ ගොඩක් උන් දැන් පාවිච්චි කරනව... මම නම් වැඩිය දන්නෙ නෑ :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හොද මැච් එකක් රවියා මැච් එක කෑවා නැත් නම් උන් දිනනවා , තිසර 0 එත් හොදට බෝල් කලා :D මුනවිර හොදට බැට් කලා මෙන්ඩා හොදට බොල් කලා :)