෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,528
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එකගයි :yes::yes: ඉන්දියාවේ උන් උනගේ හොද බොලස්ලා නැති කර ගන්නවා
    IPL CPL සල්ලි පස්සේ ගිහින් Kuldeep Yadav ට ඊයේ සුපිරි වැදිල්ලක් වැදුනා නේ flat track හදලා t20 ගහනවා :rofl:
    Iyenan 2nd innings eke hambanaka dew...Reina ehema neluewe spinnerslata kelawentama..ohe...:rolleyes::rolleyes::P:P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10157139_729784500403534_1989065947060293587_n.png