෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Gaurav Pandey: "If Raina would have wore Yellow Jersey the it would have sneaked through the gates and reach the boundary at fine leg" Which was how he got his first boundary in the CLT20 final :rolleyes:
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    muta runs enne na witharak neme catch ekak allagannath ba me dawas wala..sara purple patch ekak :yes: mehemmama retire una nam ela :P

    ඕකා හිටියට වඩා ෆෝර්ම් වෙලා එයිද දන්නේ නෑ...:baffled:
    නැත්නම් චන්දිමාල් වගේ වෙයිද දන්නෙත් නෑ..:dull:
    කොහොම උනත් ඌ ඇත්තටම ෆෝම් එකේ නැද්ද කියලා තීරනය කරන්න පුලුවන් වෙන්නේ ලන්කාව එක්ක සීරීස් එකක් ගැහුවාම තමා..:rolleyes::rolleyes:

    un kohomath therumak na machn.. :yes: Ajmal,Gul,Younis na kiyanne un therumakma na..:yes:

    මොනවා උනත් උනුත් හොද ටීම් එකක් විදිහට ඉන්න ඕනේ අප්පා..:sorry:
    එතකොට තමා ක්‍රිකට් ලස්සන වෙන්නේ.:yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඕකා හිටියට වඩා ෆෝර්ම් වෙලා එයිද දන්නේ නෑ...:baffled:
    නැත්නම් චන්දිමාල් වගේ වෙයිද දන්නෙත් නෑ..:dull:
    කොහොම උනත් ඌ ඇත්තටම ෆෝම් එකේ නැද්ද කියලා තීරනය කරන්න පුලුවන් වෙන්නේ ලන්කාව එක්ක සීරීස් එකක් ගැහුවාම තමා..:rolleyes::rolleyes:

    මොනවා උනත් උනුත් හොද ටීම් එකක් විදිහට ඉන්න ඕනේ අප්පා..:sorry:
    එතකොට තමා ක්‍රිකට් ලස්සන වෙන්නේ.:yes:

    kohomahari Kohli ya ta kelama wela yanna one..ekai mage pathuma :yes::yes::P u WI lata gahan na kiyanne aniwa out of form ma thama :yes:

    Ow pakko hoda team ekak widiyata innawa nan hodai thama :yes: eth eka wen na ban unath kalayak rada pawathinne na..ape hodama kale anu ganan wala thibbata apita eeta passe hoda players la awa..Pakkonge anu ganan wala hoda kale thibbata passe permanent inna puluwan players la awa adui..eeetath wadiya unge tharaga pawa deem seen sahena awa nisa unge team eka awul godak..atharin pathara hoda kalawal thibbata eka digata kalayakunta radee inna ba.. :no: ea asse Ajmal ban una :dull: dan balahn unge hodama younger player Umar Akmal..out wennema gobba widiyata..ape Chandiyath wadi wenasak na :P eth ape pinakata apita Sanga,Maiya,Dili,Anji innawa..unta ehema ekek wath nane.. ea nisa unfortunately un haden na :no:

    ea athi Aussi la thama niyama team eka..wadi hariyak aluth ewun eth un hodata gahanwa ne :yes: ada Steve Smith 100k gahala one down awith anna balahan team hadena hati kelinma maiden ton walin matches dinanne.. :yes: aduma tharama Clarke gahuweth na.unge team ekata parana ewunta inne Haddin ui Johnson ui witharai Warner test gahuweth 2011 ne..eth un gema gahanawa anna ehema ban inna one..ea athin apith sira.. :yes::yes:

    kohomath mata loku wishwasayk thiyenawa 2015 semi enne Aus,SL,NZ,IND,SA 5n ekak kiyala.boho durata cup eka usssanne SL or AUs deken ekak :yes::yes: SL vs Aus final ekak thibboth boho durata SL wata gahanna amarui :dull: wena ona team ekak ekka final ekak thibboth 80%k with a chance eka thiyenawa lankawata dinanna..eth final ena eka thama confirm na :no: semi nan aniwa lankawa enawa 1000% k sure :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    195279.jpg

    Suresh Raina was bowled by Dwayne Bravo for a duck

    ගැලවුනා නේ පොල්ල
     
    කෝලියගේ පඩ ශෝ නම් තමා..ඒත් ඌ ඉන්නකොට පොඩි ලල් එකක් තියෙනවා:P:D...කෝලියා නැති උනත් ඉන්දියාවට බරපතල පාඩුවක් වෙන එකක් නෑ..අර උන්මුන්ක්ත් චන්ද්(නම හරිද මන්දා..කොහොම හරි උගෙ නම ඔය ලගින් යන නමක්.)කියන එකත් ටීම් එකේ ප්ලේස් එකක් ඕනේ කියලා වැඩ පෙන්නනවා නේ..මේ ඊයේ පෙරේදාත් ඌ 100ක් ගහලා තිබ්බද කොහෙද?:oo:
    ඇත්තටම පක්කුන්ට පිස්සු බන්..උන්ට තියෙන සම්පත් කලමනාකරනය කරගන්න තේරෙන්නේ නෑ..අර මොහොමඩ් ආමීර් කියන එකාට වෙච්ච දේම බලපන්කෝ:(..උගෙ පොඩි වයසට ඌ බෝල් කරපු හැටි...ඌ මේ වෙනකන් ගැහුව නම් ජුන්ඩා කාන්ට ඇපත් නැති වෙනවා:rofl:..උන් මෑත කාලයේ හුගක් වෙලාවට මැච් දිනුවේ බෝලර්ස්ලා නිසා.උන්ගෙ මිස්බා විතරයි විශ්වාස කරන්න පුලුවන් බැට්ස්මන් කෙනෙක්ට ඉන්නේ..අෆ්‍රිඩිය නම් අනිතිමයි:P..තනිකරම කුලප්පු වෙච්ච මී හරකෙක් වගේ..ඌට බෝල දාද්දි තියෙන සන්යමයෙන් 20%ක්වත් බැට් කරද්දි තිබුන නම් :dull:......
    ඕස්ට්‍රේලියාවට සිරාවටම හොද සැලසුම් තියෙනවා නේ.අවුරුදු ගානක් ඉස්සරහට උන් සැලසුම් හදන්වද මන්දා.මට මතකයි 2007 වර්ල්ඩ් කප් එකට කලින් උන් නවසීලන්තෙද කොහෙද සන්චාරෙකට ගිහින් අනාත වෙන්න කාලා ආවා.:dull:හැබැයි ඒ පොන්ටියා නැතිවද කොහෙද?:oo::oo:ඒ කාලා ආපුවාම හුගක් එවුන් හිතුවේ ඕස්ට්‍රේලියාවේ කාලේ ඉවරයි කියලා..මෙන්න බොලේ වර්ල්ඩ් කප් එකේදි මුන් අහුවෙන අහුවෙන හැම රටටම ලොවෙත් නැති වෙන්න ගහනවා:baffled:.උන් අර ෆීනික්ස් කුරුල්ලෝ වගේ පොඩි පොඩි ඇද වැටීම් තිබුනට ආයේ හිටියටත් වඩා හොදට නැගිටිනවා.:yes:
     
    ow Amir hitiya nan dan loweth nathi ball kirillak ball karanne :D ungema waradi ne ban oya pawa deema walata giye oya wayasedith :nerd: Afiridaya nan apo ajuthai pissu peekadu..eketh hoda eka :D dan uge bowling uth echcharama na :no:

    aniwa Ausi gana na aai kiyanna deyak na :yes::yes:
    kohomath SL walata passe man asama Ausi gahanawa balanna :yes: (except when playing against SL :P)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ow Amir hitiya nan dan loweth nathi ball kirillak ball karanne :D ungema waradi ne ban oya pawa deema walata giye oya wayasedith :nerd: Afiridaya nan apo ajuthai pissu peekadu..eketh hoda eka :D dan uge bowling uth echcharama na :no:

    aniwa Ausi gana na aai kiyanna deyak na :yes::yes:
    kohomath SL walata passe man asama Ausi gahanawa balanna :yes: (except when playing against SL :P)

    ඒ උනාට අෆ්‍රිඩියා ගහනවා බලන්න ආසයි...:D
    මාත් කැමතිම ඕස්ට්‍රේලියාවට..
    20/20 වල නම් කොදෙව්වන්ට..:rolleyes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ උනාට අෆ්‍රිඩියා ගහනවා බලන්න ආසයි...:D
    මාත් කැමතිම ඕස්ට්‍රේලියාවට..
    20/20 වල නම් කොදෙව්වන්ට..:rolleyes:

    ow lala ta parawal wadinakota podi lal eka nan thiyenawa thama :P:D
    ow 20/20 wala SL walin passe Windies :yes::yes: