෴|Hyper Realistic චිත්‍ර කලාව

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ෴|Hyper Realistic චිත්‍ර කලාව

    සරලව කිව්වොත් මේ කියන්නෙ චිත්‍ර තුලින් සත්‍ය ලෝකයේ දර්ශනයන් මැවීමේ කලාව. 1960 අගභාගය හා 1970 මුල් භාගයේදි ඇමරිකාව තුල තමයි මෙම චිත්‍ර කලාවෙ ආරම්භය සිදුවෙලා තියෙන්නෙ. මෙම චිත්‍ර ශිල්පීන් කලින් ලබාගත් අධි පැහැදිලි(High Defenition) ඡායාරූපයක් ගුරුකොට ගෙන නිර්මාණකරණයේ යෙදෙන්න රුචිකත්වයක් දක්වනවා. රොබොටෝ බර්නාඩි, ස්ටීව් මිල්ස්, එරික් ක්‍රිස්ටියන්, ඩොන් එඩී මෙම චිත්‍ර කලාවෙ පතාක යෝධයන් ලෙස සලකනවා. මෙම චිත්‍ර ශිල්පීන් නිර්මාණකරණ සදහා භාවිතා කරන්නෙ බෝල් පොයින්ට් පෑන්. එක් චිත්‍රයක් සදහා පෑන් කිහිපයක් උපයෝගී කරගන්නවා. වසර 2002 න් පස්සෙ මෙම Hyper Realistic චිත්‍ර කලාවෙ පුනරුදයක් දකින්න ලැබෙනවා. මේ තියෙන්නෙ එම වර්ගයට අයත් චිත්‍ර පෙළක්. හිතා ගන්නවත් බෑ නේද මේවා අතින් ඇදපුවා කියලා.







    Source:-http://mailrecord.blogspot.com/2011/12/hyper-realistic.html
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif
    shocked7fl.gif