෴|| Indian Premier League 2014 ||෴ |April 16 - June 1 |

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි ආවා. මාලියා පොලු ගැලෙව්වා නෙහැ අරූගෙ :D
    එතකොට මම මේ ත්‍රෙඩ් එකක් හීව්ව සෙට් වෙන්න :P

     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මාලිගේ ෆෝම් එක තම බැහැල නැ :rofl:

    IPL වලදි නම් ඉතින් බැස්ස ඒවා තව වැඩිපුර එනවා මචන්. ඒක කොහොමත් එහෙම තමයි. කිසිම Injury එකක්වත් එන්නේ නෑ බය වෙන්න එපා ඒ ගැන නම්. සමහරවිට මැයි මාසේ මුල් සති දෙක පහුවෙලා නම් injuries එන්න පුලුවන් හැබැයි. ආයේ කිසිම අව්ලක් නෑ ඒ වෙනකන්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ado katha karala banna. mun set six dala. kalakanninta kalin uae tour ekedi thama danna bari une

    තුදූ
    Crying03.gif