Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ Legends Of Elakiri ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන්ම..

කිබුලගේ වටේ ඉන්න කුක්කෝ ටික නිසා තමයි පොර චාටර් වෙනවනම් වෙන්නේ..

මටත් බය නැතුව කිබුලව ලෙජන්ඩ් කෙනෙක් කියන්න පුලුවන්..

ඌ තරන් පොලවේ පය ගහපු එකෙක්, අනුන්ට උදව් කරන එකෙක් කිරියේ ඉන්න එක ගැන සතුටුයි..

අනිත් කෙනා රත්තරන්.. අහපු ගමන් ඌගේ කාලේ අරන් හැමෝටම උදව් කර්නවා..

මගේ බිස්නස්වලටත් ගොඩක් උදව් කලා.. සින්හලුන්ට හැදෙන්න කියන්න ඕනදේ කෙලින් කියනවා..

ඉතින් සමහරුන්ට ඌ නිසා රිදෙනවා ඒකට කරන්න දෙයක් නෑ..

ගී.ටී.ආර්.සෙඩ් ගොඩක් අයට උදව් කරනවා.. ඒයා දන්න දේ කියලා දෙනවා අහන්කාරකමක් නෑ..

මන් හිතන්නේ කිරිය මේ තත්වෙන් තියෙනේ ගී.ටී ගේ නිහතමානිකම නිසා..

මගේ වෙබ් එකකත් ප්රශ්නයක් වෙලා කිරියෙන් පිට කියලා බලන්නේ නැතුව මට හෙල්ප් කරලා තියෙනවා..

අනිත් කෙනා ක්රීඩ්1.. වාහන ආනයනය ගැන මගේ දැනුමෙන් 80%ක්ම ක්රීඩ්ගෙන් ලැබුන දැනුම..

පැය ගනන් වැඩ ගැන හිතන්නෙත් නැතුව කෝල් කරලා උදව්වක් ඉල්ලුවම දෙයක් ඇහුවම කියලා දෙනවා.. අනික තමන්ගේ විශය ගැන හන්ගන්නේ නැතුව කියලා දෙනවා.. එහෙම අය ගොඩක් අඩුයි..

අනිකා දිනුශ සන්කල්ප.. කතා ලියනවා, සින්දු ලියනවා.. සින්දුවක් ලියලා ඉල්ලුවොත් අනිවා ලියලා දෙනවා.. සත පහක් වත් ගන්නේ නෑ..

තව ගොඩාක් අය ඉන්නවා කිරියට වැඩක් කරන.. සමහරු උදව්වක් ඕන වුනොත් කෝල් කරලම ඒ ගැන පැහැදිලි කරලා දෙනවා.. ඉතින් අනිත් අය ගැන එක එක්කෙනා කියන්න..

මම අනිත් අය ගැන කිව්වේ නෑ කියලා තරහා වෙන්න එපා.. උබලා සේරමගෙම හොද කියන්න ගියොත් මට අද මේක ලියලා ඉවරකරගන්න හම්බවෙන්නේ නෑ..

[QUOTE="XibitZ, post: 19473993, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]අනිවාර්යෙන්ම.. කිබුලගේ වටේ ඉන්න කුක්කෝ ටික නිසා තමයි පොර චාටර් වෙනවනම් වෙන්නේ.. මටත් බය නැතුව කිබුලව ලෙජන්ඩ් කෙනෙක් කියන්න පුලුවන්.. ඌ තරන් පොලවේ පය ගහපු එකෙක්, අනුන්ට උදව් කරන එකෙක් කිරියේ ඉන්න එක ගැන සතුටුයි.. අනිත් කෙනා රත්තරන්.. අහපු ගමන් ඌගේ කාලේ අරන් හැමෝටම උදව් කර්නවා.. මගේ බිස්නස්වලටත් ගොඩක් උදව් කලා.. සින්හලුන්ට හැදෙන්න කියන්න ඕනදේ කෙලින් කියනවා.. ඉතින් සමහරුන්ට ඌ නිසා රිදෙනවා ඒකට කරන්න දෙයක් නෑ.. ගී.ටී.ආර්.සෙඩ් ගොඩක් අයට උදව් කරනවා.. ඒයා දන්න දේ කියලා දෙනවා අහන්කාරකමක් නෑ.. මන් හිතන්නේ කිරිය මේ තත්වෙන් තියෙනේ ගී.ටී ගේ නිහතමානිකම නිසා.. මගේ වෙබ් එකකත් ප්රශ්නයක් වෙලා කිරියෙන් පිට කියලා බලන්නේ නැතුව මට හෙල්ප් කරලා තියෙනවා.. අනිත් කෙනා ක්රීඩ්1.. වාහන ආනයනය ගැන මගේ දැනුමෙන් 80%ක්ම ක්රීඩ්ගෙන් ලැබුන දැනුම.. පැය ගනන් වැඩ ගැන හිතන්නෙත් නැතුව කෝල් කරලා උදව්වක් ඉල්ලුවම දෙයක් ඇහුවම කියලා දෙනවා.. අනික තමන්ගේ විශය ගැන හන්ගන්නේ නැතුව කියලා දෙනවා.. එහෙම අය ගොඩක් අඩුයි.. අනිකා දිනුශ සන්කල්ප.. කතා ලියනවා, සින්දු ලියනවා.. සින්දුවක් ලියලා ඉල්ලුවොත් අනිවා ලියලා දෙනවා.. සත පහක් වත් ගන්නේ නෑ.. තව ගොඩාක් අය ඉන්නවා කිරියට වැඩක් කරන.. සමහරු උදව්වක් ඕන වුනොත් කෝල් කරලම ඒ ගැන පැහැදිලි කරලා දෙනවා.. ඉතින් අනිත් අය ගැන එක එක්කෙනා කියන්න.. මම අනිත් අය ගැන කිව්වේ නෑ කියලා තරහා වෙන්න එපා.. උබලා සේරමගෙම හොද කියන්න ගියොත් මට අද මේක ලියලා ඉවරකරගන්න හම්බවෙන්නේ නෑ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom