෴ Legends Of Elakiri ෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
25hpt8m.gif

2006 අප්‍රේල් මාසයේ පටන් ගත්ත ශ්‍රිලංකාවේ විශාලතම
Online Community එක ගැන විශේෂයෙන් කිව යුතු නැහැ.
2015 දෙසැම්බර් වන විට ඇලෙක්සා රේටින්ග්ස් අනුව මුළු
ලෝකෙන්ම 14,817 තැන සහ ශ්‍රිලංකාවේ 25 වෙනි තැන
තියෙන එළකිරිය.ඩොට්.කොම් එකට දිනපතා
යන එක පිරිස අපමණයි.

කිරියෙන් ගොඩ ගිය, තමන්ගේ ජීවිතේ සාර්ථක කරගත්ත,
දැනුම වැඩි කරගත්ත, බිස්නස් ගොඩ දාගත්ත,
ප්‍රශ්න විසදගත්ත, හිත සනසගත්ත
ගණන ගණන් කර නොහැකි තරම්.
2016 වෙන විට අවරුදු 10 ක් සමරන ඒ මොහොතේ
මෙවැනි අදහසක් හිත ආවා. අවරුදු 10ක් පුරාවට කිරියත්
එක්ක ගොඩක් පිරිසක් අපිත් එක්ක රැදිලා හිටියා. ඒ
අතරීම් සුවිශේෂී පුද්ගලයන්ද වුනා. නිහතමානි , ඕනිම
වෙලාවක කිසිම පැකිලීමකින් තොරව
උදව් කරන පුද්ගලයන්.

පහුගිය මාස දෙක තුනට සුපර් සිනියර්ස්ලා 2-3 දෙනෙක්
අපෙන් සමුගත්තා. ඒ වගේ මේ අවරුදු 10 යට විශාලා
පිරිසක් කාර්ය බහුල ජීවිතය නිසා කිරියෙන් සමු ගත්තා.
තවත් අය මේ මාසෙන් පස්සේ සමු ගන්නවා කියලා
ආරංචියකුත් ආවා. අන්න ඒ මොහොතේ අපි මේ හදන්නේ
එළකිරියේ සිටි සුවිශේෂී චරිත ගැන කතා කරන්න.
එහෙමත් නැත්නම් Legends of Elakiri ගැන කතා කරන්න.

ඉතින් කිරිය සමග අවරුදු 10 ක් පුරාවට අපිත් එක්ක
දැනුම, අත්දැකීම් , අදහස් බෙදාගත්ත. ඒ නිහඩ සේවයක්
කල අප හැර ගිය පුද්ගලයන්ට
ඔවුන්ට කෙරෙන උපහාරයයි මේ !!!

208ivq0.jpg

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
අපි අලුත් නිසා වැඩිය දන්නේ නැහැ පරණ අය ගැන..
ඉතින් සීනියර්, සුපර් සීනියර්

මෙම්බර්ලාට ආරාධනා කරනවා.
ඔවුන්ගේ කාලේ හිටපු Legends ගැන කතා
කරන්න. ඔවුන්ට උපහාර දක්වන්න.
දැන් ඉන්න අයටත් ඔවුන් දිහා බලලා
අනාගතේ එළකිරියේ Legend
කෙනෙක් වෙන්න උත්සහකරන්න.
:):):):)
 
Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    දැන් එලකිරිය 25ද බන්???:eek:ඉස්සර ඔයිට වඩා හොද රේටින්ග් එකක් තිබ්බා වගේ මතකයිනේ...:sorry::sorry::eek::eek:
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    අපි අලුත් නිසා වැඩිය දන්නේ නැහැ පරණ අය ගැන..
    හිටපු Legends ගැන කතා
    කරන්න. ඔවුන්ට උපහාර දක්වන්න.

    RESPECT !!!!!
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,659
    5,983
    113
    @ගෙදර
    අපි අලුත් නිසා වැඩිය දන්නේ නැහැ පරණ අය ගැන..
    ඉතින් සීනියර්, සුපර් සීනියර්
    මෙම්බර්ලාට ආරාධනා කරනවා.
    ඔවුන්ගේ කාලේ හිටපු Legends ගැන කතා
    කරන්න. ඔවුන්ට උපහාර දක්වන්න.
    දැන් ඉන්න අයටත් ඔවුන් දිහා බලලා
    අනාගතේ එළකිරියේ Legend
    කෙනෙක් වෙන්න උත්සහකරන්න.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් 2007 ඉඳන් එළකිරියට ආවා.. ගෙස් කෙනෙක් විදියට.. වැඩියක්ම ආවෙ නිසදැස් කියවන්න තමයි..:cool:

    ඒ කාලෙ හිටපු ගොඩක් අය දැන් එළකිරි එන්නෙ නෑ බං.. ටික දෙනෙක් තමා එන්නෙ.. :sorry:

    ඉන්න අය හරි ඇවිත් කොමෙන්ට් එකක් දාන එක වටිනවා..:love:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මන් මුලින්ම එලකිරි ආවෙ 2007 සින්දු ඩවුන්ලොඩ් කරන්ඩ වෙන එකවුන්ට් එකකින් ආවේ. ෆොරම් එක ගෑන දෑන ගත්තට පස්සේ තමා මේ එක්කවුන්ට් එක හෑදුවෙ.ඒ දවස් වල නන් එලකිරි පිස්සුවක් තිබ්බෙ. උදේ ඉදන් රෑ වෙනකන් එලකිරි එකේ. චෑට් කරනව, බෑන ගන්නව, රන්ඩු වෙනව එක යුද්දයයි. මාව එක පරක් Banned වුත් කර GT. දෑන් ඉතින් ඉස්සර වගේ වෑඩියම එන්ඩ වෙලවක් නෑ. ඔන්ලයින් ආවත් පොස්ට් කරන්නෙ හුගක් අඩුවෙන්. දෑන් පරණ අය හුගක් අඩුයි. එලකිරි ආවත් පොස්ට් කරන්නේ අඩුවෙන්.

    ඉස්සර හෑමොගෙම උවමනව වෙලා තිබ්බෙ ටොප් පොස්ටර් වෙන එක.;):cool: කවුරු හරි පොස්ට් 1000ක් 2000ක් දානව නන් අපි ඒක සෙලිබ්‍රට් කරන්ඩ නූලකුත් දෑම්ම.:D

    ඉස්සර එලකිරි එක හුගක් වෙනස්. අයේ ඉතින් මේක ඒ තත්වෙට එන්නේ නෑ ලොවෙත්:rofl:.
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    Ronsilva, amila ayya, migaya, coolgayathra, chandima, ammo,, e kale hitiya ungen 90% ma naha dan,,

    Ado nikamata wath visit karnne nadda dannaha,, :(
     
    Last edited:

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    මන් මුලින්ම එලකිරි ආවෙ 2007 සින්දු ඩවුන්ලොඩ් කරන්ඩ වෙන එකවුන්ට් එකකින් ආවේ. ෆොරම් එක ගෑන දෑන ගත්තට පස්සේ තමා මේ එක්කවුන්ට් එක හෑදුවෙ.ඒ දවස් වල නන් එලකිරි පිස්සුවක් තිබ්බෙ. උදේ ඉදන් රෑ වෙනකන් එලකිරි එකේ. චෑට් කරනව, බෑන ගන්නව, රන්ඩු වෙනව එක යුද්දයයි. මාව එක පරක් Banned වුත් කර GT. දෑන් ඉතින් ඉස්සර වගේ වෑඩියම එන්ඩ වෙලවක් නෑ. ඔන්ලයින් ආවත් පොස්ට් කරන්නෙ හුගක් අඩුවෙන්. දෑන් පරණ අය හුගක් අඩුයි. එලකිරි ආවත් පොස්ට් කරන්නේ අඩුවෙන්.

    ඉස්සර හෑමොගෙම උවමනව වෙලා තිබ්බෙ ටොප් පොස්ටර් වෙන එක.;):cool: කවුරු හරි පොස්ට් 1000ක් 2000ක් දානව නන් අපි ඒක සෙලිබ්‍රට් කරන්ඩ නූලකුත් දෑම්ම.:D

    ඉස්සර එලකිරි එක හුගක් වෙනස්. අයේ ඉතින් මේක ඒ තත්වෙට එන්නේ නෑ ලොවෙත්:rofl:.[/SIZE]

    :sorry::sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    scurvy අන්න ලෙජන්ඩ් :baffled: :baffled:
    දන්න තරමින් හැම එකාටම සිඞ්හලයෝ, සිඞ්හලු කියල ආමන්ත්‍රණය කරන්න පටං අරං තියෙන්නෙ ඌලු :baffled: :baffled:
    අද කී දෙනෙක් ඌව කොපි කරනවද :baffled: :baffled:
    ඕනෙ දෙයක් කියල බෑන් නොවී ඉන්න පුළුවන් එකම මෙම්බරයත් ඌ තමා :baffled: :baffled:
    කොහොම සමුගනියිද දන්නෑ ඒත් සමුගත්තු දාටනං එලකිරියට සෑහෙන පාලුවක් දැනෙයි :sorry: :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    scurvy අන්න ලෙජන්ඩ් :baffled: :baffled:
    දන්න තරමින් හැම එකාටම සිඞ්හලයෝ, සිඞ්හලු කියල ආමන්ත්‍රණය කරන්න පටං අරං තියෙන්නෙ ඌලු :baffled: :baffled:
    අද කී දෙනෙක් ඌව කොපි කරනවද :baffled: :baffled:
    ඕනෙ දෙයක් කියල බෑන් නොවී ඉන්න පුළුවන් එකම මෙම්බරයත් ඌ තමා :baffled: :baffled:
    කොහොම සමුගනියිද දන්නෑ ඒත් සමුගත්තු දාටනං එලකිරියට සෑහෙන පාලුවක් දැනෙයි :sorry: :sorry:

    Waiting for that epic comment from scurvy. :D :D