Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.෴.Riddles.෴.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(1) ඔන්න එක තාත්ත කෙනෙක් පුතාල දෙන්නට කතා කරල කිවලු ඔයදෙන්න ගම වටේ රේස් එකක් යන්න ඕනේ ඔයාලගේ වාහන වලින්, අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට මගේ දේපල දෙනව කියල. පුත්තු දෙන්න වාහන දෙකට ගිහින් ස්ටාට් කරගත්තට අන්තිමය වෙන්න ඕනේ නිසා කවුරුත් අඟලක්වත් ඉස්සරහට ගියෙ නැල්ලු. වැඩේ කෙරෙන්නේ නැති තැන දෙන්නම අම්මට ප්‍රශ්නෙ කිවලු. අම්ම ප්‍රශ්නෙ විසඳුවලු, දෙන්නම කඩාගෙන බිඳගෙන ගිහින් රේස් එක ඉවර කරාලු. දින්න එකා දේපල ඔක්කොම ගත්තලු. තරගේ නීති රීති වෙනස් උනේ නැත්තන් කොහොමද එහෙම උනේ ? අම්ම කියන්න ඇති උඹල දෙන්න වාහන දෙක මාරු කරගනිල්ල කියල. මොකද තාත්ත කිවුවේ අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට දේපල දෙනවා කියලනේ. ඉතින් අරුන් දෙන්න හැටට හැටේ රේස් යන්න අති තමන්ගේ වාහනේ යන එකාව පරද්දන්න.

(2) බින්දු එයා හිටපු කාමරේ මැද කට ඇරගෙන මැරිල වැටිල ඉන්නව එහා පැත්තෙ තිබ්බ කොච්චි ස්ටේෂන් එකේ මාස්ටර් කාමරේ ජනේලෙන් දැක්කලු . හොයාගන්න පුළුවන් උන එකම සාක්කිය බිම පොලව තෙත තිබ්බ එකයි වැටිලා තිබ්බ විදුරු කෑලි ටිකකුයිලු. තුවාල, ලේ පැල්ලම්, පහරදීපු සලකුණු ඇතුළු කිසිම අසාමාන්‍ය දෙයක් නෑ ලු. දොර ජනෙල් ඇතුලෙන් ලොක් කරල හින්ද වෙන කවුරුත් ඇවිල්ලත් නෑ. මැරෙන්න තරන් වයසක්වත් ලෙඩක් වත් තිබ්බෙත් නෑලු, වසක් විසක් කැවිලත් නෑ. මෙයා මැරුණේ කොහොමද ?

(3) හිරකාරයෙක් හිස් කුඩුවක ඉන්නවලු, පනින්න ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් කුඩුවේ උඩින් තියෙන ජනේලෙන්. හැබැයි ඒකට උස මදි, එල්ලෙන්න වත් නගින්නවත් කිසිම දෙයක් නෑ. අනිත් එකම ක්‍රමේ යටින් උමගක් හාරන එක, හැබැයි කොහෙට හෑරුවත් ගලක් සෙට් වෙනවලු. දවසක් මෙයා හිරෙන් පැන්නලු, ඒ කොහොමද ? ඌ උමගවල් දෙක තුනක් හාරලා හම්බවෙච්ච ගල් ටික ගෙනත් හිරකුඩුවේ ඇතුලේ ගොඩ ගහල ඒක උඩ නැගල උඩ තියෙන ජනේලෙන් පනින්න ඇති.

(4) ඩ්‍රයිවර් කෙනෙක් ට්‍රැෆික් ලයිට් වල රතු පාට තියෙද්දී දිගටම ගිහින් වමට හැරවීම තහනම් කියල බෝඩ් එකක් ගාවින් වමට හැරුනලු, ඒ පාර වන් වේ පාරක්, මෙයා විරුද්ධ පැත්තට දිගටම ගිහින් බලපුවම ඒ පාර යන්නේ කෙලින්ම පොලිසියෙ බැරියර් එකක් ගාවට, ඒ එක්කම පොලිස් වාහනෙකුත් පස්සෙන්ම ආවලු පිඹගෙන. පොලිස් වාහනේ අය මෙයා ආපු විදිහ දැකලත් දඩ ගැහුවේ නෑ, ඇයි ඒ ? ඌ පොලිසිය හොයා හොයා හිටපු අපරාධ කාරයෙක් වෙන්න ඇති, පොලිසියෙන් පන්නනකොට ඔය කියන විදිහට මාර්ග නීති කඩ කරගෙන ඇවිල්ල පොලිස් බැරියර් එක ළඟ හිර වෙන්න ඇති. එතකොට ඉතින් දඩ ගහන්නේ නැහැනේ අල්ලලා හිරේ දානවා මිසක්.

(5) ගොන්නු දෙන්නෙක් එකම විය ගහට එක ලඟින්ම බැඳල තියෙනව. එකෙක් දවසට හැතැම්ම දහයක් යනව, අනික් එකා යන්නේ හැතැම්ම නමයයි. එක හරකෙක් අඩු දුරක් යන්නෙ කොහොමද ? ගොන්නු දෙන්න යන්නේ වෘත්තාකාර ගමන් මාර්ගයක වෙන්න ඇති. එතකොට ඇතුල් පැත්තේ ඉන්න එකා යන දුර ප්‍රමාණය සාපේක්ෂව අඩුයිනේ.

(6) ගොඩක් සත්තුන්ගේ කන එන්නේ අඟට කලින් , හැබැයි එක තැනකදී අඟ එන්නේ කනට කලින්, ඒ කොහෙද ? රයිනෝසිරස්ගේ

(7) කරන්න උත්සහ කරොත් දඬුවම් ලැබෙන එත් කරොත් කිසිම දඬුවමක් නැති වැරැද්ද මොකද්ද ? සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම

(8) මනුස්සයෙක් වාහනයක් එළවන් එනකොට කලුපාට බල්ලෙක් කලුපාට තාර පාර මැද බුදියන් ඉන්නව. හඳ එළියත් නෑ, වාහනේ හෙඩ් ලයිට් දාලත් නෑ, පාරේ වෙන ලයිට් කණු ඇත්තෙත් නෑ. හැබැයි මනුස්සය බල්ල දැකල බ්රේක් ගහනව. මනුස්සය කොහොමද බල්ල පාර මැද ඉන්නව කියල දැක්කේ ? ඌ වාහනේ එලවාගෙන ගිහින් තියෙන්නේ ගිනි මද්දහනේ වෙන්න ඇති

[QUOTE="Thunderhawk, post: 20441085, member: 494874"] [B][SIZE="5"][COLOR="Black"](1) ඔන්න එක තාත්ත කෙනෙක් පුතාල දෙන්නට කතා කරල කිවලු ඔයදෙන්න ගම වටේ රේස් එකක් යන්න ඕනේ ඔයාලගේ වාහන වලින්, අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට මගේ දේපල දෙනව කියල. පුත්තු දෙන්න වාහන දෙකට ගිහින් ස්ටාට් කරගත්තට අන්තිමය වෙන්න ඕනේ නිසා කවුරුත් අඟලක්වත් ඉස්සරහට ගියෙ නැල්ලු. වැඩේ කෙරෙන්නේ නැති තැන දෙන්නම අම්මට ප්‍රශ්නෙ කිවලු. අම්ම ප්‍රශ්නෙ විසඳුවලු, දෙන්නම කඩාගෙන බිඳගෙන ගිහින් රේස් එක ඉවර කරාලු. දින්න එකා දේපල ඔක්කොම ගත්තලු. තරගේ නීති රීති වෙනස් උනේ නැත්තන් කොහොමද එහෙම උනේ ? [B][COLOR="Blue"][SIZE="5"]අම්ම කියන්න ඇති උඹල දෙන්න වාහන දෙක මාරු කරගනිල්ල කියල. මොකද තාත්ත කිවුවේ අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට දේපල දෙනවා කියලනේ. ඉතින් අරුන් දෙන්න හැටට හැටේ රේස් යන්න අති තමන්ගේ වාහනේ යන එකාව පරද්දන්න.[/SIZE][/COLOR][/B] (2) බින්දු එයා හිටපු කාමරේ මැද කට ඇරගෙන මැරිල වැටිල ඉන්නව එහා පැත්තෙ තිබ්බ කොච්චි ස්ටේෂන් එකේ මාස්ටර් කාමරේ ජනේලෙන් දැක්කලු . හොයාගන්න පුළුවන් උන එකම සාක්කිය බිම පොලව තෙත තිබ්බ එකයි වැටිලා තිබ්බ විදුරු කෑලි ටිකකුයිලු. තුවාල, ලේ පැල්ලම්, පහරදීපු සලකුණු ඇතුළු කිසිම අසාමාන්‍ය දෙයක් නෑ ලු. දොර ජනෙල් ඇතුලෙන් ලොක් කරල හින්ද වෙන කවුරුත් ඇවිල්ලත් නෑ. මැරෙන්න තරන් වයසක්වත් ලෙඩක් වත් තිබ්බෙත් නෑලු, වසක් විසක් කැවිලත් නෑ. මෙයා මැරුණේ කොහොමද ? (3) හිරකාරයෙක් හිස් කුඩුවක ඉන්නවලු, පනින්න ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් කුඩුවේ උඩින් තියෙන ජනේලෙන්. හැබැයි ඒකට උස මදි, එල්ලෙන්න වත් නගින්නවත් කිසිම දෙයක් නෑ. අනිත් එකම ක්‍රමේ යටින් උමගක් හාරන එක, හැබැයි කොහෙට හෑරුවත් ගලක් සෙට් වෙනවලු. දවසක් මෙයා හිරෙන් පැන්නලු, ඒ කොහොමද ? [B][SIZE="5"][COLOR="Blue"]ඌ උමගවල් දෙක තුනක් හාරලා හම්බවෙච්ච ගල් ටික ගෙනත් හිරකුඩුවේ ඇතුලේ ගොඩ ගහල ඒක උඩ නැගල උඩ තියෙන ජනේලෙන් පනින්න ඇති.[/COLOR][/SIZE][/B] (4) ඩ්‍රයිවර් කෙනෙක් ට්‍රැෆික් ලයිට් වල රතු පාට තියෙද්දී දිගටම ගිහින් වමට හැරවීම තහනම් කියල බෝඩ් එකක් ගාවින් වමට හැරුනලු, ඒ පාර වන් වේ පාරක්, මෙයා විරුද්ධ පැත්තට දිගටම ගිහින් බලපුවම ඒ පාර යන්නේ කෙලින්ම පොලිසියෙ බැරියර් එකක් ගාවට, ඒ එක්කම පොලිස් වාහනෙකුත් පස්සෙන්ම ආවලු පිඹගෙන. පොලිස් වාහනේ අය මෙයා ආපු විදිහ දැකලත් දඩ ගැහුවේ නෑ, ඇයි ඒ ? [B][SIZE="5"][COLOR="Blue"]ඌ පොලිසිය හොයා හොයා හිටපු අපරාධ කාරයෙක් වෙන්න ඇති, පොලිසියෙන් පන්නනකොට ඔය කියන විදිහට මාර්ග නීති කඩ කරගෙන ඇවිල්ල පොලිස් බැරියර් එක ළඟ හිර වෙන්න ඇති. එතකොට ඉතින් දඩ ගහන්නේ නැහැනේ අල්ලලා හිරේ දානවා මිසක්[/COLOR][/SIZE][/B]. (5) ගොන්නු දෙන්නෙක් එකම විය ගහට එක ලඟින්ම බැඳල තියෙනව. එකෙක් දවසට හැතැම්ම දහයක් යනව, අනික් එකා යන්නේ හැතැම්ම නමයයි. එක හරකෙක් අඩු දුරක් යන්නෙ කොහොමද ? [B][SIZE="5"][COLOR="Blue"]ගොන්නු දෙන්න යන්නේ වෘත්තාකාර ගමන් මාර්ගයක වෙන්න ඇති. එතකොට ඇතුල් පැත්තේ ඉන්න එකා යන දුර ප්‍රමාණය සාපේක්ෂව අඩුයිනේ. [/COLOR][/SIZE][/B] (6) ගොඩක් සත්තුන්ගේ කන එන්නේ අඟට කලින් , හැබැයි එක තැනකදී අඟ එන්නේ කනට කලින්, ඒ කොහෙද ? [B][SIZE="5"][COLOR="Blue"]රයිනෝසිරස්ගේ[/COLOR][/SIZE][/B] (7) කරන්න උත්සහ කරොත් දඬුවම් ලැබෙන එත් කරොත් කිසිම දඬුවමක් නැති වැරැද්ද මොකද්ද ? [B][SIZE="5"][COLOR="Blue"]සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම [/COLOR][/SIZE][/B] (8) මනුස්සයෙක් වාහනයක් එළවන් එනකොට කලුපාට බල්ලෙක් කලුපාට තාර පාර මැද බුදියන් ඉන්නව. හඳ එළියත් නෑ, වාහනේ හෙඩ් ලයිට් දාලත් නෑ, පාරේ වෙන ලයිට් කණු ඇත්තෙත් නෑ. හැබැයි මනුස්සය බල්ල දැකල බ්රේක් ගහනව. මනුස්සය කොහොමද බල්ල පාර මැද ඉන්නව කියල දැක්කේ ? [B][SIZE="5"][COLOR="Blue"]ඌ වාහනේ එලවාගෙන ගිහින් තියෙන්නේ ගිනි මද්දහනේ වෙන්න ඇති[/COLOR][/SIZE][/B][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom