Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දන්න විදිහට සංග ඉස්කෝලෙ first elevenවත් කීප් කරපු එකෙක් නෙවෙයි..A teamඑකේ ඉද්දිවත් හරියට කීප් කරේ නෑ..ඒත් මූ මුලදි චා වෙලා හරි මාර දියුණු වෙච්ච කීපරයෙක්..මුරලියට පට්ටටම keep කරානෙ..එච්චර improve වෙච්ච කීපරයෙක් නැතුව ඇති මං හිතන්නෙ...ඌ ඉතින් මරු Dial එකනෙ..!

මේ පොර 2002 VB series එකේ කරපු stump එක..පොර මගදි තමා දුස්රා නෙවෙයි offspin එක කියල අඳුනගන්නෙත්..

Best stumping you will ever see, FREAK wicketkeeping

[YOUTUBE]51J_qnV2Y30[/YOUTUBE]

by robelinda2

මම දැකපු හැටියට කුසලයයි,චන්දිමාලයයි දෙන්නම හොඳ කීපර්ල..මට තේරෙන හැටියට චන්දිමාලය කියන්නෙ අළුතින් ආව set එකේ හොඳම batting talent එක..ඕකගෙ එක ගොන් ෂොටයි මං දැකල තියෙන්නෙ..අර mid on වලට උඩින් ගහන ඒත් third manට යන,හෙල්මට් එක උඩ යන ෂොට..ඒක තාම ඌ හදාගෙන නෑ..ඕක ආව අලුත සිම්බාබ්වේට,එංගලන්තෙට වලදි සීයෙ ඒව ගැහුවට මං හිතුවෙ ඕක හෙන ගං කබ්බෙක් කියලා..flat rack bullyයෙක් කියලා..ඇත්තටම බැටෙක් මනින්ට බෑ pressure අඩු ODI ඉනිම්වලින්...චන්දිමාලය කීප් කරපු ටෙස්ට් මැච් 3ක් මං දැකල තියනවා..

පලවෙනි එක 20012හෙ දකුණු අප්‍රිකාවෙ ගිහිල්ල ලංකාව දින්න Durbun Test match එකේ..ඕකගෙ පලවෙනි එකේ වලට වලදි ඉඳල ගැහුව 50හෙ දෙකක්...ඕක Dayle staynගෙ bouncer දෙක්කට ගැහුව දෙකක් බැට් පුරවල Pull 2ක්..staynය නිකං අන්දමන්ද වෙලාගියා මේ මොකෙද්ද මේ පුල් ගහන කොටා කියල..ඌ ඊට පස්සෙ උට bouncer දැම්මෙ නෑ..එලටම keep කරල මාරම 50හෙ 2ක් ගැහුව..ඒව නියම ඉනිම්..සිරාවට එළ බෝලරයෙකුට ගහන shot එකකින් කියන්ට පුළුවන් talent,වැඩක් නැති pitch වල පජා bowlersලට ගහන T20,ODIඉනිම් වලට වඩා.. අන්තිම එක ගියපාර ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල තිබ්බ Sydney test match එකේ..Channel9 එකේ commentaries දීපු Ian Healy එහෙම හිතං හිටියෙ මූ බොක කීපරයෙක් කියල..ප්‍රසන්නය MCG testඑකේ Mitchell Johnsonගෙ බෝල වැදිල injured උනාටනෙ මූ ගත්තෙ..හැබැයි ඌ කීප් කරනව දැකල ටික වෙලාවකින් Healy කිව්ව එළම කීපරයෙක් කියල..ඕස්ට්‍රේලියාවෙ කීපරය Mathew Wadeබොක කියල පොරට තද වෙලත් හිටියෙ..එලට බැට් කරා ඌ ඒ මැච් එකෙත්..මට හිතෙන්නෙ ඌ කීප් කරනකොට confidence up වෙල එළට බැට් කරනව කියල..ටෙස්ට් හරි pressure ODIඑකකින් තමා playereක් මනින්ට පුළුවන්..ඌත් දැනගන්ට ඕනෙ හම්බෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්ට..ඌට T20 captain දුන්න එකනං අමුම මැටි වැඩක්..ඌට සංග,මහේල,දිල්ෂාන් ඉන්න T20 team එකේ කරන්ට දෙයක් නෑ..උට බොරු බරක් පටවල..confidence හම්බානක බැහැල තියෙන්නෙ..අර final ODI එකේ ගහපු innings එකෙන්වත් උගෙ confidence up වෙලා ඌ යතා තත්වෙට පත් උනොත් ලොකු දෙයක්..උට ටෙස්ට් ගහන්ට දෙන්ට ඕනෙ...උට මේ series එකේ test හම්බෙයිද දන්නෑ...

ලොකුම මැටි කම කුසලය ටෙස්ට් squad එකේ නැති එක..ඌ final ODI එකේ ලස්සනට අජ්මාලයගෙ බෝලෙ defend කර කර ඉඳල ගහපු මැටි ශොටම ඇති උට patient නෑ කියල තේරෙන්ට..අච්චර ගහල තියෙද්දි අජ්මාලය වගේ එකෙක්ගෙ variations හඳුනගන්ට වෙලාවක් ගත්තට අවුලක් නෑ කියල උට තේරුන්නෑ..ඕව හැදෙන්ට Test ගහන්ට ඕනෙ...ඌ තාම ඉනිමක් ගොඩනගන්ට දන්නෑ..ඌ පොල් අඩියෙක් නෙවෙයි..එළ බැටෙක්..ඌ ලංකාවෙ අලුත් සනා වගේම අපේ David Warner කරන්ට ඕනේ..හැබැයි හරි මගපෙන්වීමක් තිබ්බෙ නැත්තං පොල් අඩියෙක් වෙලා නවතියි..ඒක මාර අපරාදයක්..ඌයි දිමුත් කරුණාරත්නයි ලංකාවෙ teat openersල වෙලා establishවෙන්ට ඕනේ..දිමුත් Sydneyවල ගහපු 85ම ඇති උගෙ talent මැනගන්ට..ඌ ටිකක් සංග වගේ full flowවෙද්දි..ඒත් ඌ අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්නෑ වගේ...

අශාන් ප්‍රියන්ජනය ටිකක් මහේල වගේ..මහේලගෙ 60%ක් විතර උට talent තියනව වගේ..හැබැයි ball moving වෙන swing,seam conditionවලදි උට අමාරු වෙයි වගේ..ඌ ඒකට ලෑස්ති විය යුතුයි..

කිත්රුවනය ගැන තාම මොකුත් කියන්ට බෑ..

මේ talent වලින් ලංකාව උපරිම ප්‍රයෝජන ගන්ට ඕනේ..නැත්තං සිරාවටම ජාතික අපරාධයක්..!මොකද ඉස්සරහට මෙහෙමවත් cricketing talent එන එකක් නෑ...පේනවනෙ ලංකාවෙ ප්‍රධාන cricketing talent සපයන්න වෙන school cricket වල තත්වෙ..දැන් බංගලියොන්ට විතරක් නෙවෙයි,ඇෆ්ගනිස්තානුත් කන Under-19 ටීම් තමා හැදෙන්නෙ...

ඒක අපිට කරන්ට පුළුවන්..මට හිතෙන විදිහට තියන cricketing talent වලින් මේ වෙනකං උපරීම ප්‍රයෝජනය අරන් තියන රට ලංකාව..

වැඩිම cricketing talent අපතේ යවන රට පකිස්තානෙ..

මුං ටෙස්ට් ටීම් එකේ ස්ථාවර වෙන්ට ඕනේ...ඒකයි මං හිතන හැටියට මුංගෙ ඉලක්කෙ වෙන්ට ඕනෙ..

ඊට පස්සෙ මුං T20වල ODIවල දෙන ආතල් බලල සිරාවටම සන්තෝසවෙන්ට පුළුවන් වෙයි..එතකං මුං සූටි කොල්ලෝ...

ඒක නෙවෙයි Test series එක Draw කරොත් මරු..!

මේ නූලට බොහොම ස්තූතියි..!

[QUOTE="07sanjeewakaru, post: 16088409, member: 460140"] [SIZE="4"]මං දන්න විදිහට සංග ඉස්කෝලෙ first elevenවත් කීප් කරපු එකෙක් නෙවෙයි..A teamඑකේ ඉද්දිවත් හරියට කීප් කරේ නෑ..ඒත් මූ මුලදි චා වෙලා හරි මාර දියුණු වෙච්ච කීපරයෙක්..මුරලියට පට්ටටම keep කරානෙ..එච්චර improve වෙච්ච කීපරයෙක් නැතුව ඇති මං හිතන්නෙ...ඌ ඉතින් මරු Dial එකනෙ..! මේ පොර 2002 VB series එකේ කරපු stump එක..පොර මගදි තමා දුස්රා නෙවෙයි offspin එක කියල අඳුනගන්නෙත්..:rofl: [CENTER][U][B]Best stumping you will ever see, FREAK wicketkeeping[/B][/U][/CENTER] [CENTER][YOUTUBE]51J_qnV2Y30[/YOUTUBE] by robelinda2[/CENTER] මම දැකපු හැටියට කුසලයයි,චන්දිමාලයයි දෙන්නම හොඳ කීපර්ල..මට තේරෙන හැටියට චන්දිමාලය කියන්නෙ අළුතින් ආව set එකේ හොඳම batting talent එක..ඕකගෙ එක ගොන් ෂොටයි මං දැකල තියෙන්නෙ..අර mid on වලට උඩින් ගහන ඒත් third manට යන,හෙල්මට් එක උඩ යන ෂොට..ඒක තාම ඌ හදාගෙන නෑ..ඕක ආව අලුත සිම්බාබ්වේට,එංගලන්තෙට වලදි සීයෙ ඒව ගැහුවට මං හිතුවෙ ඕක හෙන ගං කබ්බෙක් කියලා..flat rack bullyයෙක් කියලා..ඇත්තටම බැටෙක් මනින්ට බෑ pressure අඩු ODI ඉනිම්වලින්...චන්දිමාලය කීප් කරපු ටෙස්ට් මැච් 3ක් මං දැකල තියනවා.. පලවෙනි එක 20012හෙ දකුණු අප්‍රිකාවෙ ගිහිල්ල ලංකාව දින්න Durbun Test match එකේ..ඕකගෙ පලවෙනි එකේ වලට වලදි ඉඳල ගැහුව 50හෙ දෙකක්...ඕක Dayle staynගෙ bouncer දෙක්කට ගැහුව දෙකක් බැට් පුරවල Pull 2ක්..staynය නිකං අන්දමන්ද වෙලාගියා මේ මොකෙද්ද මේ පුල් ගහන කොටා කියල..ඌ ඊට පස්සෙ උට bouncer දැම්මෙ නෑ..එලටම keep කරල මාරම 50හෙ 2ක් ගැහුව..ඒව නියම ඉනිම්..සිරාවට එළ බෝලරයෙකුට ගහන shot එකකින් කියන්ට පුළුවන් talent,වැඩක් නැති pitch වල පජා bowlersලට ගහන T20,ODIඉනිම් වලට වඩා.. අන්තිම එක ගියපාර ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල තිබ්බ Sydney test match එකේ..Channel9 එකේ commentaries දීපු Ian Healy එහෙම හිතං හිටියෙ මූ බොක කීපරයෙක් කියල..ප්‍රසන්නය MCG testඑකේ Mitchell Johnsonගෙ බෝල වැදිල injured උනාටනෙ මූ ගත්තෙ..හැබැයි ඌ කීප් කරනව දැකල ටික වෙලාවකින් Healy කිව්ව එළම කීපරයෙක් කියල..ඕස්ට්‍රේලියාවෙ කීපරය Mathew Wadeබොක කියල පොරට තද වෙලත් හිටියෙ..එලට බැට් කරා ඌ ඒ මැච් එකෙත්..මට හිතෙන්නෙ ඌ කීප් කරනකොට confidence up වෙල එළට බැට් කරනව කියල..ටෙස්ට් හරි pressure ODIඑකකින් තමා playereක් මනින්ට පුළුවන්..ඌත් දැනගන්ට ඕනෙ හම්බෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්ට..ඌට T20 captain දුන්න එකනං අමුම මැටි වැඩක්..ඌට සංග,මහේල,දිල්ෂාන් ඉන්න T20 team එකේ කරන්ට දෙයක් නෑ..උට බොරු බරක් පටවල..confidence හම්බානක බැහැල තියෙන්නෙ..අර final ODI එකේ ගහපු innings එකෙන්වත් උගෙ confidence up වෙලා ඌ යතා තත්වෙට පත් උනොත් ලොකු දෙයක්..උට ටෙස්ට් ගහන්ට දෙන්ට ඕනෙ...උට මේ series එකේ test හම්බෙයිද දන්නෑ... ලොකුම මැටි කම කුසලය ටෙස්ට් squad එකේ නැති එක..ඌ final ODI එකේ ලස්සනට අජ්මාලයගෙ බෝලෙ defend කර කර ඉඳල ගහපු මැටි ශොටම ඇති උට patient නෑ කියල තේරෙන්ට..අච්චර ගහල තියෙද්දි අජ්මාලය වගේ එකෙක්ගෙ variations හඳුනගන්ට වෙලාවක් ගත්තට අවුලක් නෑ කියල උට තේරුන්නෑ..ඕව හැදෙන්ට Test ගහන්ට ඕනෙ...ඌ තාම ඉනිමක් ගොඩනගන්ට දන්නෑ..ඌ පොල් අඩියෙක් නෙවෙයි..එළ බැටෙක්..ඌ ලංකාවෙ අලුත් සනා වගේම අපේ David Warner කරන්ට ඕනේ..හැබැයි හරි මගපෙන්වීමක් තිබ්බෙ නැත්තං පොල් අඩියෙක් වෙලා නවතියි..ඒක මාර අපරාදයක්..ඌයි දිමුත් කරුණාරත්නයි ලංකාවෙ teat openersල වෙලා establishවෙන්ට ඕනේ..දිමුත් Sydneyවල ගහපු 85ම ඇති උගෙ talent මැනගන්ට..ඌ ටිකක් සංග වගේ full flowවෙද්දි..ඒත් ඌ අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්නෑ වගේ... අශාන් ප්‍රියන්ජනය ටිකක් මහේල වගේ..මහේලගෙ 60%ක් විතර උට talent තියනව වගේ..හැබැයි ball moving වෙන swing,seam conditionවලදි උට අමාරු වෙයි වගේ..ඌ ඒකට ලෑස්ති විය යුතුයි.. කිත්රුවනය ගැන තාම මොකුත් කියන්ට බෑ.. [COLOR="Sienna"]මේ talent වලින් ලංකාව උපරිම ප්‍රයෝජන ගන්ට ඕනේ..නැත්තං සිරාවටම ජාතික අපරාධයක්..!මොකද ඉස්සරහට මෙහෙමවත් cricketing talent එන එකක් නෑ...පේනවනෙ ලංකාවෙ ප්‍රධාන cricketing talent සපයන්න වෙන school cricket වල තත්වෙ..දැන් බංගලියොන්ට විතරක් නෙවෙයි,ඇෆ්ගනිස්තානුත් කන Under-19 ටීම් තමා හැදෙන්නෙ...:angry: ඒක අපිට කරන්ට පුළුවන්..මට හිතෙන විදිහට තියන cricketing talent වලින් මේ වෙනකං උපරීම ප්‍රයෝජනය අරන් තියන රට ලංකාව..:yes: වැඩිම cricketing talent අපතේ යවන රට පකිස්තානෙ..:rofl: [/COLOR] මුං ටෙස්ට් ටීම් එකේ ස්ථාවර වෙන්ට ඕනේ...ඒකයි මං හිතන හැටියට මුංගෙ ඉලක්කෙ වෙන්ට ඕනෙ.. [COLOR="Red"]ඊට පස්සෙ මුං T20වල ODIවල දෙන ආතල් බලල සිරාවටම සන්තෝසවෙන්ට පුළුවන් වෙයි..එතකං මුං සූටි කොල්ලෝ...[/COLOR]:cool::yes::love: ඒක නෙවෙයි Test series එක Draw කරොත් මරු..!:cool: මේ නූලට බොහොම ස්තූතියි..!:cool::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom