Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ Thanks everyone who voted me! ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කණ්ඩායමට උදවූ කරපු සහෝදරයෝ සහෝදරියෝ හැමෝටම ගොඩක් ස්තුතිවන්තවෙනවා මම.අපි පලවෙනි දවසේ පරදීලා හිටියේ එත් කොහොම හරි ඒක අනෙක් පැත්තට හැරේවුවා අපි.එකට පට්ට සතුටුයි මේ පාර අලුත් යාලුවෝ ගොඩක් හම්බ උනා ඒවගේම කට්ටියක් තරහා උනා තරහා උන අයට කියන්න තියෙන්නේ හිත රිදෙන යමක් කිවුවනම් සාමාවෙන්න කියලා තමයි අපි හැමෝම මේකෙන් පස්සේත් EK එකේ ඉන්න ඕනේ.අපිට මේකට බාදා ගොඩක් අවා ඒක Chat එකේ හිටපු අය දන්නවා Rep කැපිලි තර්ජන ගර්ජන බැනුම් මැද්දේ තමයි කට්ටිය මේකේ හිටියේ ඉඳලා ජය ගන්න වැඩ කරේ.

කට්ටිය නිදි මාරගන දවස් 3ක් මේකේ ඒක අගයන් ඕනේ ගෙවල් වලින් බැනුම් අහලා කෑම හරියට කාලා නැතුව තමයි මේක දීනවන්න කටයුතු කරේ henry උඹට කොහොමත් දිනන්න අමාරුව තිබ්බේ ඒවගේම අපු බාදාත් දන්නවා එත් උම්බව කවුරුත් දාලා ගියේ නැ උඹත් එක්කම හිටියා.ඒ වගේම උඹත් මේකෙම හිටියා නිදි මරගන කෑම හරියට කාලා නැතුව ඒක නිසා කට්ටිය උඹ එක්ක හිටියේ.අපේ team එක පැත්තේ පට්ටම එළමකිරි කොල්ලෝ සෙට් එකක් හිටියා එක පට්ටම එළමකිරි කෙල්ලෙකුත් හිටියා මේ team ඒක තමයි වැඩියෙන්ම කඹ තරගයකට මහන්සි වෙච්ච team එක i am very proud to be part of this team.if i have to do this again i'd be a part of this team again in a heartbeat.

රේඩ්යෝඇක්ටිව් ඇතුළු සියලුම සංවිදායක මණ්ඩලයට ඉතාමත්ම ඉස්තුතිවන්ත වෙනවා මේ තරඟය හොඳින් සංවේදනය කර තිබීම වෙනුවෙන් සංවිධායක මණ්ඩලයත් සෑහෙන කැප කිරීමක් කරා.

[QUOTE="MihiCherub, post: 18210327, member: 238676"] [SIZE=4]අපේ කණ්ඩායමට උදවූ කරපු සහෝදරයෝ සහෝදරියෝ හැමෝටම ගොඩක් ස්තුතිවන්තවෙනවා මම.අපි පලවෙනි දවසේ පරදීලා හිටියේ එත් කොහොම හරි ඒක අනෙක් පැත්තට හැරේවුවා අපි.එකට පට්ට සතුටුයි මේ පාර අලුත් යාලුවෝ ගොඩක් හම්බ උනා ඒවගේම කට්ටියක් තරහා උනා තරහා උන අයට කියන්න තියෙන්නේ හිත රිදෙන යමක් කිවුවනම් සාමාවෙන්න කියලා තමයි අපි හැමෝම මේකෙන් පස්සේත් EK එකේ ඉන්න ඕනේ.අපිට මේකට බාදා ගොඩක් අවා ඒක Chat එකේ හිටපු අය දන්නවා Rep කැපිලි තර්ජන ගර්ජන බැනුම් මැද්දේ තමයි කට්ටිය මේකේ හිටියේ ඉඳලා ජය ගන්න වැඩ කරේ.:):):) කට්ටිය නිදි මාරගන දවස් 3ක් මේකේ ඒක අගයන් ඕනේ ගෙවල් වලින් බැනුම් අහලා කෑම හරියට කාලා නැතුව තමයි මේක දීනවන්න කටයුතු කරේ henry උඹට කොහොමත් දිනන්න අමාරුව තිබ්බේ ඒවගේම අපු බාදාත් දන්නවා එත් උම්බව කවුරුත් දාලා ගියේ නැ උඹත් එක්කම හිටියා.ඒ වගේම උඹත් මේකෙම හිටියා නිදි මරගන කෑම හරියට කාලා නැතුව ඒක නිසා කට්ටිය උඹ එක්ක හිටියේ.අපේ team එක පැත්තේ පට්ටම එළමකිරි කොල්ලෝ සෙට් එකක් හිටියා එක පට්ටම එළමකිරි කෙල්ලෙකුත් හිටියා මේ team ඒක තමයි වැඩියෙන්ම කඹ තරගයකට මහන්සි වෙච්ච team එක i am very proud to be part of this team.if i have to do this again i'd be a part of this team again in a heartbeat.:yes::yes::yes: රේඩ්යෝඇක්ටිව් ඇතුළු සියලුම සංවිදායක මණ්ඩලයට ඉතාමත්ම ඉස්තුතිවන්ත වෙනවා මේ තරඟය හොඳින් සංවේදනය කර තිබීම වෙනුවෙන් සංවිධායක මණ්ඩලයත් සෑහෙන කැප කිරීමක් කරා.:yes::yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom