Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොඳුර අපි කොඳුර කොඳුර සොයමු හොඳම පඳුර

මිනිහෙක් සතෙක්ගෙන් වෙනස් වන ප්‍රධාන සාධකය සංස්කෘතිය. රටකට, ජනතාවට ‘මහා සංස්කෘතියක්’ තියෙනවා. මෙන්න මේ මහා සංස්කෘතියේ බිඳිච්ච, අනන්‍යතා සහිත පිරිසක් වෙනත් සංස්කෘතියක් අරන් යනවා කියන්නෙ ඒක ‘උප සංස්කෘතියක්.’ එකම තැනක ජීවත් වෙනකොට, පතරංග ආර්ථිකයක් නැතිවෙනකොට, සමාන ක්‍රියාවලියක නිරත වෙනකොට සරසරවිය ඇතුළෙ උප සංස්කෘතිය බිහිවෙනවා. නායකත්ව පුහුණු දහදාහක් දුන්නත් සරසවියෙ ත්‍රිල් මට්ටු කරන්න බැරි කතන්දරේ ඒ හැමෝමත් දන්නවා. මෙතැන භාෂාව වෙනස්, කලාව වෙනස්, ආදරය වෙනස්, මතාන්තර වෙනස්, සාමූහිකත්වය වෙනස්....

භාෂාව ගැන කතාකරද්දි මෙතැන ඉන්න හැමෝම වගේ කාලෙත් එක්ක ඒ භාෂාවට අනුවර්තනය වෙනවා. සමාජයෙ තියෙන වචන වෙනත් අර්ථයකින් සරසවිය ඇතුළෙ ව්‍යවහාර කෙරෙනකොට ඒකෙ තියෙන්නෙ වෙනම සැපක්. දැන් අලුතින් කණ්ඩායමක් එනවා කියන්නේ ‘නැවක් එනවා.’ මේකත් එක්ක බැඳුණු වතගොත ගොඩයි. අෑතින් ඇහෙනවා සින්නෙක්ගෙ සද්දෙ. ඒ කියන්නේ නැව රැග් කරන සීනියර් කෙනෙක්.

“ආ කියපල්ලා බලන්න මේ නැව කාගෙද?” මුලින්ම ඉන්න කොල්ලා මුනිවත රකිනවා.

“කට ගෙදර තියලද උඹ ආවේ, කියපං.” කොල්ලා සීතල වෙලා යද්දි හෙමිහිට කට අරිනවා.

“නැව අපේ.”

තවත් සින්නෙක්ට ඒකෙන් පට්ටටම අවුල්.

“ආ... එතකොට කියපන් නැවේ මොනවද තියෙන්නේ..?”

“බඩු...”

“තොපි තොපේ සහෝදරියන්ට එහෙම කියනවද?” කොල්ලා ගොළු වෙනවා. අනෙක් අය හිනාවෙනවා.

“හිනාව කපපන්. හරි, එතකොට කියපල්ලා නැවේ බඩු කාගෙද?” කොල්ලෙක් දෙපාරක් නොහිතා කට අරිනවා.

“කැප්ටන්ගෙ.”

“හහ්... හහ්... කවුද ඩෝ කැප්ටන්?”

“වෙන කවුද... අයියනෙ.”

මෙන්න මේ වගේ සරසවි ව්‍යවහාරයේ අර්ථයක්, මතුපිට හාස්‍යයක් මුහුවෙනවා. පොදු වැඩකදි ඒ දේට බාධා කරනවා නම් ඒක ‘උදැල්ල දැමීමක්.’ ඒ වගේම බස් එකේ, කෝච්චියේ ටිකට් නැතිව යන එක හෙණ ආතල් වැඩක්නෙ. අන්න ඒකට කියන්නේ ‘ඉබ්බා ගහනවා’ කියලා. හොරෙන් යනවා මදිවට බහින තැනදි කොන්දාගෙන් ඉතුරු ඉල්ලනවා නම් ඒක ‘කැස්බෑවා ගහනවා.’

කැමැත්ත හිඟා කාලා කාලා එක කෙල්ලෙක්වත් කැමැති නොවෙනවා නම් උෟ ‘ඇණවෙනවා.’ අන්තිමට බැජ් එකේ ‘ඇණපති’ වෙන්නෙ ඒ කොල්ලා. නොහිතපු මිනිස්සු කෙල්ලො දාගන්නවා; උන් ගොඩ යනවා. වයසින් වැඩිමහල් ‘අක්කා පාරක්’ දාගන්නවා නම් උෟ ‘ලැම්බට්’ වෙනවා. ඇම්ඩන් නොවී ලැම්බට් වීමේ තියෙන්නෙ අයිසිං ආතල් එකක් කියලයි ලැම්බට්ලා කියන්නෙ.

සාමූහික වැඩ කිසිම දෙයකට එන්නැති පෞද්ගලික ක්‍රියාවල යෙදෙන උන් ‘අලයො.’ පාඩම් කරනවා කියන්නේ ‘ක්රෑම’ දානවා. ක්රෑමෙත් එක එක ප්‍රභේද තියෙනවා. ඒවා පසුව කියන්නම්, ලියන්නම්.

භාෂා ප්‍රභේද ඔක්කොමත් හරි, කාඩ් දැමිල්ලත් හරි. අලයො නොවෙන හැමෝටම සරසවියේ කාඩ් එකක් වදිනවා. මුල් අවධියේදි උප සංස්කෘතිය ඇතුළෙ නවකයන්ව හඳුන්වන්නේ ‘කුණු ප්‍රෙෂා, කුණු ප්රෙෂී’ කියන නම්වලිනුයි. එහෙම යෙදෙන්නේ බාහිර සමාජෙ තියෙන කුහකකම්, පටු චින්තන, ආත්මාර්ථකාමී හැඟීම්වලින් මුල් කාලෙ නවකයන් සමන්විත හින්දා. මාස දෙකකට_තුනකට විතර පස්සෙ මේ කුණු නාමය ඉවත් වෙන්නෙ ඔවුන්ව ‘බකට්’ කළාට පස්සෙයි. සරල අර්ථය මේකෙ කුණු සේදීමයි.

පුද්ගල ස්වරූපයත් එක්ක බොහෝ වෙලාවට කාඩ් එක වදිනවා.

“කොට්ටා, කට්ටා, බට්ටි, සොකට්, ඇටයා, දිගන්තුවා, අඟලී”

අනෙක් කාරණේ ආව ප්‍රදේශයත් එක්ක තවත් කාඩ් හැදෙනවා.

“පොළොන්නරුවෙ නම් - පොලා

අම්බලන්ගොඩ නම් - රූකඩයා

මහියංගණේ නම් - පොරමොලා

බළන්ගොඩ නම් - මානවී

අනුරාධපුරේ නම් - කැටයමී”

හැසිරෙන ආකාරය එක්ක වගේම කිසිම හේතුවක් නැතිවත් කාඩ් වදින්න ඉඩ තියෙනවා.

“මඩයා, පිංපොං, හේරා, බටුවා, ලෙල්ලා”

අවුරුදු විස්ස-තිහ ගතවුණත් ඒ අවධියෙ නාමයෙන් ආචාර්යවරුන්ව පවා අදටත් හැඳින්වෙනවා.

හොඳම උදාහරණය ‘නිර්මාල් රංජිත්.’ බහුතරයක් අදටත් කතා කරන්නේ ‘වමා’ කියලා. ඒක ඒ මනුස්සයගෙ සරසවි ජීවිතේ කාඩ් එක.

සරසවි කලාවෙ තියෙන්නෙත් උත්ප්රාසාත්මක බවක්. පෞද්ගලික හැඟීම් තවරන්න සරසවියෙ තියෙන හොඳම කලාත්මක දැක්ම, මාධ්‍යය ‘සරසවි කුරුටු ගී’යයි. අධ්‍යයන ශාලාවල, බිත්තිවල, නේවාසිකාගාරවල, බංකුවල කුරුටු ගී, වැකි පුපුරු ගහනවා.

‘මාක්ස් මැරුණට

ලෙනින් මැරුණට

චේ ගෙවාරා මරා දැමුවට

සෝවියට් රුසියාව වැටුණට

චීන කියුබන් ක්‍රම උපාය ගැන

බොහෝ දෙනකුට ප්‍රශ්න තිබුණට

සහෝදරයා! අපි තාම මෙහි ඉන්නවා

දුෂ්කරම මේ පැයේ

දුක් මැද සිතින් නොවැටී ඉන්නවා.”

(කැලණිය විශ්වවිද්‍යාලය - සරුංගලය කියැවීම් ශාලාව)

‘ක්රෑම දාලා, දාලා” ඒ කියන්නේ පාඩම දාල දාලා පීඩාවට පත්වෙලා ජීවිතෙන් පලායන්න හිතෙන අතකින් කුරුටු ගීත වැක්කෙරෙනවා.

“සටහන් මිටිය සමනල කඳු වැටිය වැනී

නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනී

දාඩිය මුගුරු සාගරයේ ජලය වැනී

ඇනුණොත් විභාගය අපි බලු පැටව් වැනී”

(ජ’පුර - පුස්තකාලය)

“නිෂ්ඵල වැඩක සිවු වසරක් නිරත වෙලා

ආපසු යනවා අපි ගම් රටවල් සොයලා

බැහැ අඳුන්න ගම-නගරය වෙනස් වෙලා

අරමුණු නොමැති ගමනක අපි නිරත වෙලා”

(පේරාදෙණිය විශ්වවිද්‍යාලය - පුස්තකාලය

1982.07.12 වන දින)

නවක වධයට විරුද්ධව වර්තමානයේ පනත් ගෙනාවත් අණවලින් ඇණ නොවන ‘සරසවි සම්ප්‍රදායන්’ ඒ අයුරින්ම පවතිනවා. නවක වධයෙන් නවකයන්ව සමාජයට මුහුකරන්න, ගායනයට, රංගනයට, සාමූහිකත්වයට ඉඩ හසර විවර වෙනවා. ඉස්සර දවසක ‘මහාචාර්ය සරච්චන්ද්‍ර’ තමන්ගේ නාට්‍යවල නළුවො-නිළියො හොයාගෙන තියෙන්නේ මේ නවක වධය දෙන තැන්වලට ගිහිල්ලා. බලන්න, කාලකණ්ණි වර්තමානෙට වඩා ඒ අතීතය සුන්දරත්වය. කොහොමද ඒ විශේෂත්වය.

ලේ-දහදිය-සුසුම් එක්කරලා රැකගත්ත නිදහස් අධ්‍යාපනයක හෙවණැල්ල ඇති කළ ‘මිනිස්සු’ ගැන ඉදිරියේදී කියන්නම්. අරගල ඇවිළෙන, ප්‍රේමය අස්වද්දන, වේදනා කැළතෙන, චේතනා මුහුවෙන සරසවියට ඇවිත් බලන්න මේක පැහැදිලිවම තැනක්. තැනක්’ කිව්ව පළියට හැම තැනම තැනක් වෙන්නෙ නැහැ. හැබැයි ජීවිතයක හැමදේම විසඳෙන සරසවිය කියන්නෙ තැනක්!!!

“සොඳුර

අඳුර අඳුර

අපි කොඳුර කොඳුර

සොයමු හොඳම පඳුර”

(රජරට විශ්වවිද්‍යාලය - අංක 9 ශාලාව)

කසුන් මහේන්ද්‍ර හීනටිගල

[QUOTE="crazybuddy, post: 16709683, member: 326070"] [INDENT][CENTER][B][SIZE=4][COLOR=Blue][COLOR=Sienna]සොඳුර අපි කොඳුර කොඳුර සොයමු හොඳම පඳුර[/COLOR] [/COLOR][/SIZE][/B][/CENTER] [/INDENT] [B][SIZE=3][COLOR=Blue]මිනිහෙක් සතෙක්ගෙන් වෙනස් වන ප්‍රධාන සාධකය සංස්කෘතිය. රටකට, ජනතාවට ‘මහා සංස්කෘතියක්’ තියෙනවා. මෙන්න මේ මහා සංස්කෘතියේ බිඳිච්ච, අනන්‍යතා සහිත පිරිසක් වෙනත් සංස්කෘතියක් අරන් යනවා කියන්නෙ ඒක ‘උප සංස්කෘතියක්.’ එකම තැනක ජීවත් වෙනකොට, පතරංග ආර්ථිකයක් නැතිවෙනකොට, සමාන ක්‍රියාවලියක නිරත වෙනකොට සරසරවිය ඇතුළෙ උප සංස්කෘතිය බිහිවෙනවා. නායකත්ව පුහුණු දහදාහක් දුන්නත් සරසවියෙ ත්‍රිල් මට්ටු කරන්න බැරි කතන්දරේ ඒ හැමෝමත් දන්නවා. මෙතැන භාෂාව වෙනස්, කලාව වෙනස්, ආදරය වෙනස්, මතාන්තර වෙනස්, සාමූහිකත්වය වෙනස්.... භාෂාව ගැන කතාකරද්දි මෙතැන ඉන්න හැමෝම වගේ කාලෙත් එක්ක ඒ භාෂාවට අනුවර්තනය වෙනවා. සමාජයෙ තියෙන වචන වෙනත් අර්ථයකින් සරසවිය ඇතුළෙ ව්‍යවහාර කෙරෙනකොට ඒකෙ තියෙන්නෙ වෙනම සැපක්. දැන් අලුතින් කණ්ඩායමක් එනවා කියන්නේ ‘නැවක් එනවා.’ මේකත් එක්ක බැඳුණු වතගොත ගොඩයි. අෑතින් ඇහෙනවා සින්නෙක්ගෙ සද්දෙ. ඒ කියන්නේ නැව රැග් කරන සීනියර් කෙනෙක්. “ආ කියපල්ලා බලන්න මේ නැව කාගෙද?” මුලින්ම ඉන්න කොල්ලා මුනිවත රකිනවා. “කට ගෙදර තියලද උඹ ආවේ, කියපං.” කොල්ලා සීතල වෙලා යද්දි හෙමිහිට කට අරිනවා. “නැව අපේ.” තවත් සින්නෙක්ට ඒකෙන් පට්ටටම අවුල්. “ආ... එතකොට කියපන් නැවේ මොනවද තියෙන්නේ..?” “බඩු...” “තොපි තොපේ සහෝදරියන්ට එහෙම කියනවද?” කොල්ලා ගොළු වෙනවා. අනෙක් අය හිනාවෙනවා. “හිනාව කපපන්. හරි, එතකොට කියපල්ලා නැවේ බඩු කාගෙද?” කොල්ලෙක් දෙපාරක් නොහිතා කට අරිනවා. “කැප්ටන්ගෙ.” “හහ්... හහ්... කවුද ඩෝ කැප්ටන්?” “වෙන කවුද... අයියනෙ.” මෙන්න මේ වගේ සරසවි ව්‍යවහාරයේ අර්ථයක්, මතුපිට හාස්‍යයක් මුහුවෙනවා. පොදු වැඩකදි ඒ දේට බාධා කරනවා නම් ඒක ‘උදැල්ල දැමීමක්.’ ඒ වගේම බස් එකේ, කෝච්චියේ ටිකට් නැතිව යන එක හෙණ ආතල් වැඩක්නෙ. අන්න ඒකට කියන්නේ ‘ඉබ්බා ගහනවා’ කියලා. හොරෙන් යනවා මදිවට බහින තැනදි කොන්දාගෙන් ඉතුරු ඉල්ලනවා නම් ඒක ‘කැස්බෑවා ගහනවා.’ කැමැත්ත හිඟා කාලා කාලා එක කෙල්ලෙක්වත් කැමැති නොවෙනවා නම් උෟ ‘ඇණවෙනවා.’ අන්තිමට බැජ් එකේ ‘ඇණපති’ වෙන්නෙ ඒ කොල්ලා. නොහිතපු මිනිස්සු කෙල්ලො දාගන්නවා; උන් ගොඩ යනවා. වයසින් වැඩිමහල් ‘අක්කා පාරක්’ දාගන්නවා නම් උෟ ‘ලැම්බට්’ වෙනවා. ඇම්ඩන් නොවී ලැම්බට් වීමේ තියෙන්නෙ අයිසිං ආතල් එකක් කියලයි ලැම්බට්ලා කියන්නෙ. සාමූහික වැඩ කිසිම දෙයකට එන්නැති පෞද්ගලික ක්‍රියාවල යෙදෙන උන් ‘අලයො.’ පාඩම් කරනවා කියන්නේ ‘ක්රෑම’ දානවා. ක්රෑමෙත් එක එක ප්‍රභේද තියෙනවා. ඒවා පසුව කියන්නම්, ලියන්නම්. භාෂා ප්‍රභේද ඔක්කොමත් හරි, කාඩ් දැමිල්ලත් හරි. අලයො නොවෙන හැමෝටම සරසවියේ කාඩ් එකක් වදිනවා. මුල් අවධියේදි උප සංස්කෘතිය ඇතුළෙ නවකයන්ව හඳුන්වන්නේ ‘කුණු ප්‍රෙෂා, කුණු ප්රෙෂී’ කියන නම්වලිනුයි. එහෙම යෙදෙන්නේ බාහිර සමාජෙ තියෙන කුහකකම්, පටු චින්තන, ආත්මාර්ථකාමී හැඟීම්වලින් මුල් කාලෙ නවකයන් සමන්විත හින්දා. මාස දෙකකට_තුනකට විතර පස්සෙ මේ කුණු නාමය ඉවත් වෙන්නෙ ඔවුන්ව ‘බකට්’ කළාට පස්සෙයි. සරල අර්ථය මේකෙ කුණු සේදීමයි. පුද්ගල ස්වරූපයත් එක්ක බොහෝ වෙලාවට කාඩ් එක වදිනවා. “කොට්ටා, කට්ටා, බට්ටි, සොකට්, ඇටයා, දිගන්තුවා, අඟලී” අනෙක් කාරණේ ආව ප්‍රදේශයත් එක්ක තවත් කාඩ් හැදෙනවා. “පොළොන්නරුවෙ නම් - පොලා අම්බලන්ගොඩ නම් - රූකඩයා මහියංගණේ නම් - පොරමොලා බළන්ගොඩ නම් - මානවී අනුරාධපුරේ නම් - කැටයමී” හැසිරෙන ආකාරය එක්ක වගේම කිසිම හේතුවක් නැතිවත් කාඩ් වදින්න ඉඩ තියෙනවා. “මඩයා, පිංපොං, හේරා, බටුවා, ලෙල්ලා” අවුරුදු විස්ස-තිහ ගතවුණත් ඒ අවධියෙ නාමයෙන් ආචාර්යවරුන්ව පවා අදටත් හැඳින්වෙනවා. හොඳම උදාහරණය ‘නිර්මාල් රංජිත්.’ බහුතරයක් අදටත් කතා කරන්නේ ‘වමා’ කියලා. ඒක ඒ මනුස්සයගෙ සරසවි ජීවිතේ කාඩ් එක. සරසවි කලාවෙ තියෙන්නෙත් උත්ප්රාසාත්මක බවක්. පෞද්ගලික හැඟීම් තවරන්න සරසවියෙ තියෙන හොඳම කලාත්මක දැක්ම, මාධ්‍යය ‘සරසවි කුරුටු ගී’යයි. අධ්‍යයන ශාලාවල, බිත්තිවල, නේවාසිකාගාරවල, බංකුවල කුරුටු ගී, වැකි පුපුරු ගහනවා. ‘මාක්ස් මැරුණට ලෙනින් මැරුණට චේ ගෙවාරා මරා දැමුවට සෝවියට් රුසියාව වැටුණට චීන කියුබන් ක්‍රම උපාය ගැන බොහෝ දෙනකුට ප්‍රශ්න තිබුණට සහෝදරයා! අපි තාම මෙහි ඉන්නවා දුෂ්කරම මේ පැයේ දුක් මැද සිතින් නොවැටී ඉන්නවා.” (කැලණිය විශ්වවිද්‍යාලය - සරුංගලය කියැවීම් ශාලාව) ‘ක්රෑම දාලා, දාලා” ඒ කියන්නේ පාඩම දාල දාලා පීඩාවට පත්වෙලා ජීවිතෙන් පලායන්න හිතෙන අතකින් කුරුටු ගීත වැක්කෙරෙනවා. “සටහන් මිටිය සමනල කඳු වැටිය වැනී නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනී දාඩිය මුගුරු සාගරයේ ජලය වැනී ඇනුණොත් විභාගය අපි බලු පැටව් වැනී” (ජ’පුර - පුස්තකාලය) “නිෂ්ඵල වැඩක සිවු වසරක් නිරත වෙලා ආපසු යනවා අපි ගම් රටවල් සොයලා බැහැ අඳුන්න ගම-නගරය වෙනස් වෙලා අරමුණු නොමැති ගමනක අපි නිරත වෙලා” (පේරාදෙණිය විශ්වවිද්‍යාලය - පුස්තකාලය 1982.07.12 වන දින) නවක වධයට විරුද්ධව වර්තමානයේ පනත් ගෙනාවත් අණවලින් ඇණ නොවන ‘සරසවි සම්ප්‍රදායන්’ ඒ අයුරින්ම පවතිනවා. නවක වධයෙන් නවකයන්ව සමාජයට මුහුකරන්න, ගායනයට, රංගනයට, සාමූහිකත්වයට ඉඩ හසර විවර වෙනවා. ඉස්සර දවසක ‘මහාචාර්ය සරච්චන්ද්‍ර’ තමන්ගේ නාට්‍යවල නළුවො-නිළියො හොයාගෙන තියෙන්නේ මේ නවක වධය දෙන තැන්වලට ගිහිල්ලා. බලන්න, කාලකණ්ණි වර්තමානෙට වඩා ඒ අතීතය සුන්දරත්වය. කොහොමද ඒ විශේෂත්වය. ලේ-දහදිය-සුසුම් එක්කරලා රැකගත්ත නිදහස් අධ්‍යාපනයක හෙවණැල්ල ඇති කළ ‘මිනිස්සු’ ගැන ඉදිරියේදී කියන්නම්. අරගල ඇවිළෙන, ප්‍රේමය අස්වද්දන, වේදනා කැළතෙන, චේතනා මුහුවෙන සරසවියට ඇවිත් බලන්න මේක පැහැදිලිවම තැනක්. තැනක්’ කිව්ව පළියට හැම තැනම තැනක් වෙන්නෙ නැහැ. හැබැයි ජීවිතයක හැමදේම විසඳෙන සරසවිය කියන්නෙ තැනක්!!! “සොඳුර අඳුර අඳුර අපි කොඳුර කොඳුර සොයමු හොඳම පඳුර” (රජරට විශ්වවිද්‍යාලය - අංක 9 ශාලාව) කසුන් මහේන්ද්‍ර හීනටිගල[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom