Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉක්මන් වුණ එකා ළඟ බඩු හතඅටය ඉවසන් හිටපු මම තවමත් තනිකඩය

'ප්‍රේමය නම් රාගයෙන් තොර

සඳ එළිය සේ සෞම්‍යයි

පාරිශුද්ධයි සුරම්යයි'

ප්‍රායෝගිකව අතේ පත්තු වෙන ඒ වගේ වැඩවසම්, හිනා යන අදහස් සරසවියට අදාළ නැහැ. ඇත්තටම ප්‍රේමය දිහා සරසවි ඇහෙන් බලද්දි එතැන තියෙන රැඩිකල්කම මොකක්ද? ගාමන්ට් ප්‍රේමයක් යෝජිත ප්‍රේමයෙන් සරසවි ප්‍රේමය වෙනස් වෙන්නෙ කොතැනින්ද? මහ සංස්කෘතියෙන් බිඳෙන උප සංස්කෘතිය ප්‍රේමය කියන සාධකය වැලඳ ගන්නෙ කොහොමද? එන්න, සරසවි ප්‍රේමය දකින්න. සරලයි, සුගමයි, පුදුමයි!

සරසවිය Love ප්‍රභේද කිහිපයක් තියෙනවා. සරසවි සිසුන් බහුතරය ගෙවන්නෙ මාරු කාසි හෙල්ලෙන ජීවිතයක්. පොෂ් ජීවිත මෙතැනින් අහුලගන්න බැරි තරම්. වෙන්ඩ පොෂ් වෙන්න හදන උදවිය මුල් කාලීනවම සරසවියේදී අලස වෙනවා. අවුරුදු හතර පහ ගෙවුණත් උන් සරසවියෙ දන්නෙ ආචාර්යවරු ටිකයි, පුස්තකාලයයි යන වාහනයයි විතරයි. බහුතර ප්‍රජාව හිතේ හැටියට නැති වුණත්, අතේ මුදලට කනවා - බොනවා. කැන්ටිමේ හාල්මැස්සො හොද්දෙ හාල්මැස්සෙක් දකිනවා කියන්නෙ හෙණ සතුටක්. ඉඳලා හිටලා හරි දවල් බත් එකට දෙන සොසේජස් පෙත්ත මහ දුකක්. ඒක එක දතකටත් මදි. කැන්ටිමේ මෙලෝ රහක් නැති බත වෙනුවට ගෙදරින් බත් අරන් එන, අම්මගෙ උණුහුම තවරපු බත් පතක් කන්න කොල්ලො පින හොයනවා. පින මාර්ගඵල ලැබුවොත් බත් එක අරන් එන කෙල්ලට කටට රහට කන්න කැමැති කොල්ලෙක් පැණිය හලනවා. දිමියා ඇලුණ ගමන් වැඩේ ගොඩ යනවා. ඒ ආදරය නාමකරණය වෙන්නෙ 'බත් Love ' කියලා. කෙල්ල හිතනවා කොල්ලා බඩ බැඳගෙන කෙල්ලට ආදරේ කරනවා කියලා. ඒත් කොල්ලා දත් තිස් දෙකෙන්ම ආදරේ ඒ තඩි, මහත, රස බත් එකට.

'ආවේ ගෙදර සිට ඩිග්‍රිය අරගන්න

කෑවේ පාන් අප හට නැත බත් කන්න

කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න

කවුරුද කැමැති මට බත් අම්මා වෙන්න'

(ඉහළ ආපන ශාලාව - රුහුණ විශ්වවිද්‍යාලය)

ඊළඟ ආදරය ටිකක් සබුද්ධිකයි. සරසවි දේශන ශාලාවල නිදිමත - කම්මැළිකම - අෑනුම් - දේශකවරුන්ගෙ ගොන් පාට් කෝටියයි. කොල්ලො බහුතරය දේශනවලට සහභාගි නොවී කට් එකක් දානවා. ඒකත් සරසවි ව්‍යවහාරයෙ හඳුන්වන්නෙ 'අල වෙනවා' කියලා. කොහොම අල වුණත් අන්තිමේ විභාගෙ කරන්න ඕනි කියන මානසිකත්වයට පත් වෙනවා. ව්ධබඥ නැතිව උත්තර කොහෙන්ද? ලස්සනට - පිළිවෙළට - ව්ධබඥ ලියන කෙල්ලෙක්ට ඇහැ දාලා කොල්ලෙක් ගොඩ යන්න බලනවා. ඒ වෙන කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, ව්ධබඥ කන්ද බලාපොරොත්තුවෙන්. මේ ව්ධබඥ Love .

'අවසානයට පෙර අෑ ගියා' කියන පදය මේ මොහොතෙ පරණයි. ඒක වෙන විදියකට ගත්තොත්,

'ආ දුරත් දැන් හරි නිසා

අවසානයේ ඔව්! ඔහු ගියා

කියන්න සමහර කෙල්ලන්ට මෙතැනදි සිද්ධ වෙනවා. ඒ තුන් වැනි ප්‍රේම ප්‍රභේදය ඇතුළෙ. තනිකරම විනෝදය, කාලය යැවීම, සැප, සොමිය, රහ වෙනුවෙන්ම ගොඩ යනවා නම් සරසවි ජීවිතේ අවසන් වෙන මොහොතෙ ඒ ප්‍රේමයත් නවතිනවා. ඊට පස්සෙ එළියට යන්නෙ නන්නාඳුනන දෙන්නෙක්. මෙන්න මේ විනෝදබර, තාවකාලික ප්‍රේමය තමයි සොමි Love .

බත් Love , සොමි Love , ව්ධබඥ Love කුඩු කරන්න පුළුවන් එකම එක ප්‍රේමයක් සරසවියෙ ගොඩනැඟෙනවා. ඒ අත්දැකීම හුඟක් අය විඳිනවා. කඳුළ, හිනාව ඇති වෙනවා. නැති වෙනවා. මොන දේ වුණත් ආයෙත් උපදිනවා. ඒ සිරා Love .

ප්‍රේමය දිනා ගැනීම, විරහව උරුම වීම, රෝමාන්තික වර්ෂාවෙන් සැනසීම කොහොම විඳදරා ගත්තත් ප්‍රේමවන්තියක්, ප්‍රේමවන්තයෙක් නැතිව 'තනිවීම' හෙණ අවුලක්. ප්‍රේමය තරගයක් වෙන අවකාශයක සරසවි කලාව කුරුටු ගීත ඇතුළෙත් ප්‍රේමය රඳවනවා. මේ පරාජිතයකුගෙ අපරාජිත අදහසක්.

ඉවසන දනා රුපු රුදයට ජය කොඩිය

මෙය කිව් එකාගේ කට කෑවත් මදිය

ඉක්මන් වුණ එකා ළඟ බඩු හත අටය

ඉවසන් හිටපු මම තවමත් තනිකඩය

(පුස්තකාලය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

සමාජයක මහ සංස්කෘතියේ රජ කරන කුහක,

දුර්වල ලක්ෂණත් සරසවි ප්‍රේමයෙ නැතුවම නෙවෙයි. ගොඩ යන්න කලින් කොල්ලගෙ හරි කෙල්ලගෙ හරි සමාජ තත්ත්වය, වත, ගත හොරාට හොයලා බලන කාරණේ ප්‍රසිද්ධ රහසක්. අනෙක් අතට දෙයියන්ගෙ මල්ලි 'නැතිනම් සරසවි පෙමට වුණත් සොරි තමයි මල්ලි.

'අනේ රුපියල

නුඹේ බාල්දු වීම

මගේ ප්‍රේමය

අහිමි වීමට හේතු විය.'

(කැටපත් පවුර - රුහුණ විශ්වවිද්‍යාලය)

නැවේ බඩුවක් ඒ කියන්නේ තමන්ගෙ නැවට අයිති කෙල්ලෙක් ඇතුළෙ අයට කොළේ වහලා පිට කොල්ලෙක් එක්ක ගොඩ ගියොත් ඒ ආදරේ වෙන්නෙ 'ර්.ඩ්.' මේ සංකේතෙ අදහස මුහුදු හොරු.

පැහැදිලිවම සදය උපහාසයක් මේ ප්‍රකාශනවලින් නිර්මාණය වෙන්නෙ අනිවාර්යයක් හැටියටයි.

සරසවියට ගොඩබැස්ස දවසෙ ඉඳලා කේශාන්තෙ ඉඳන් පාදාන්තෙ වෙනකල් ප්‍රියංකර නිසංසල - සුපෙම්බර - අහිංසක - හැඟුම්බර කෙල්ලො දකිද්දි ඒ අයට කියන්නෙ ටොයියා කියලා. ඇස් අස්සටම ලස්සන වෙඩි තියනවා නම් කිරි ටොයියා. දෙයියො ළඟ වුණත් සත්තු ඉන්නවා වගේ කරුමෙට හරි කළු වුණොත් - කැත වුණොත් ඒ කෙල්ල යකා වෙනවා. ගොඩාක්ම විරූපී නම් අම්බ යකා වෙනවා. බලන්න බැරිනම් නාමකරණය වෙන්නෙ පට්ටම යකෙක් කියලා. කෙල්ලො පීඩනයට පත්වෙන ඒ වගේ තරමක් පසුගාමී ලක්ෂණත්, හාස්‍යාත්මක වචනත් ව්‍යවහාරයේ කිමිඳෙනවා.

කෙල්ලො දහයක් පහළොවක් පිරිවරාගෙන එක කොල්ලෙක් මැද්දෙ ඉඳන් දෙසනවා නම් ඒක ඒ කොල්ලගෙ පාත්තිය. නිදහස් වෙලාවක් බලලා හැමෝටම හොරාට හරි, පේන්නම හරි කෙල්ලෙක් ළඟ මරිසි වදන් තෙපලනවා නම් ඒ තමයි තෙමීම. තෙමන්නෝ හපන්නෝ කියන්නත් පුළුවන්. ඒක ද්වි අරුත් තියෙන හැඳින්වීමක්.

කොහොම වුණත් ප්‍රේමය වෛරය වෙන්න යන්නෙ ඉතාම සුළු කාල අවකාශයක්. විරහව - වේදනාව - කඳුළු එක්ක ලේ තැවරුණ සරසවි පෙම් ඉතිහාස කළු පැල්ලම් තියෙනවා. ඒ පැල්ලම්වලට සුදු හුනු ගානවා වෙනුවට මේ යුගය වඩා හරවත් යුගයක් කරන්න පුළුවන් නම් මාරයි! ර්ණීච්ඡ්ඹ් යන්න වත්කම් නැති, ඒර්ථීර්ථීධ්ඊ යන්න දත නැති සරසවි නිදහස භුක්ති විඳින්න - ගුමුගුමුවෙ තෙපලන්න කැමැති උන් වරෙව්! අහිංසක කෙල්ලන්ගෙ කන්‍යාභාවය පරීක්ෂා කරන්න හදන අසහනකාරී උපකුලපතිවරුන්ගෙ කන් අඩි තාර්කිකව පළන්න දැන් කාලය ඇවිල්ලා.

සරසවිය අයිති පාලකයන්ටවත් - බලධාරීන්ටවත් නෙවෙයි, නිදහස් අධ්‍යාපනය - ආදරය - ජීවිතය රැකගන්න හදන උඹලටයි! උඹලට විතරමයි!!!

කසුන් මහේන්ද්‍ර හීනටිගල

[QUOTE="crazybuddy, post: 16709690, member: 326070"] [CENTER][B][SIZE=4][COLOR=Sienna]ඉක්මන් වුණ එකා ළඟ බඩු හතඅටය ඉවසන් හිටපු මම තවමත් තනිකඩය [/COLOR][/SIZE][/B][/CENTER] [FONT=Trebuchet MS][B][SIZE=3][COLOR=Blue]'ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ සෞම්‍යයි පාරිශුද්ධයි සුරම්යයි' ප්‍රායෝගිකව අතේ පත්තු වෙන ඒ වගේ වැඩවසම්, හිනා යන අදහස් සරසවියට අදාළ නැහැ. ඇත්තටම ප්‍රේමය දිහා සරසවි ඇහෙන් බලද්දි එතැන තියෙන රැඩිකල්කම මොකක්ද? ගාමන්ට් ප්‍රේමයක් යෝජිත ප්‍රේමයෙන් සරසවි ප්‍රේමය වෙනස් වෙන්නෙ කොතැනින්ද? මහ සංස්කෘතියෙන් බිඳෙන උප සංස්කෘතිය ප්‍රේමය කියන සාධකය වැලඳ ගන්නෙ කොහොමද? එන්න, සරසවි ප්‍රේමය දකින්න. සරලයි, සුගමයි, පුදුමයි! සරසවිය Love ප්‍රභේද කිහිපයක් තියෙනවා. සරසවි සිසුන් බහුතරය ගෙවන්නෙ මාරු කාසි හෙල්ලෙන ජීවිතයක්. පොෂ් ජීවිත මෙතැනින් අහුලගන්න බැරි තරම්. වෙන්ඩ පොෂ් වෙන්න හදන උදවිය මුල් කාලීනවම සරසවියේදී අලස වෙනවා. අවුරුදු හතර පහ ගෙවුණත් උන් සරසවියෙ දන්නෙ ආචාර්යවරු ටිකයි, පුස්තකාලයයි යන වාහනයයි විතරයි. බහුතර ප්‍රජාව හිතේ හැටියට නැති වුණත්, අතේ මුදලට කනවා - බොනවා. කැන්ටිමේ හාල්මැස්සො හොද්දෙ හාල්මැස්සෙක් දකිනවා කියන්නෙ හෙණ සතුටක්. ඉඳලා හිටලා හරි දවල් බත් එකට දෙන සොසේජස් පෙත්ත මහ දුකක්. ඒක එක දතකටත් මදි. කැන්ටිමේ මෙලෝ රහක් නැති බත වෙනුවට ගෙදරින් බත් අරන් එන, අම්මගෙ උණුහුම තවරපු බත් පතක් කන්න කොල්ලො පින හොයනවා. පින මාර්ගඵල ලැබුවොත් බත් එක අරන් එන කෙල්ලට කටට රහට කන්න කැමැති කොල්ලෙක් පැණිය හලනවා. දිමියා ඇලුණ ගමන් වැඩේ ගොඩ යනවා. ඒ ආදරය නාමකරණය වෙන්නෙ 'බත් Love ' කියලා. කෙල්ල හිතනවා කොල්ලා බඩ බැඳගෙන කෙල්ලට ආදරේ කරනවා කියලා. ඒත් කොල්ලා දත් තිස් දෙකෙන්ම ආදරේ ඒ තඩි, මහත, රස බත් එකට. 'ආවේ ගෙදර සිට ඩිග්‍රිය අරගන්න කෑවේ පාන් අප හට නැත බත් කන්න කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න කවුරුද කැමැති මට බත් අම්මා වෙන්න' (ඉහළ ආපන ශාලාව - රුහුණ විශ්වවිද්‍යාලය) ඊළඟ ආදරය ටිකක් සබුද්ධිකයි. සරසවි දේශන ශාලාවල නිදිමත - කම්මැළිකම - අෑනුම් - දේශකවරුන්ගෙ ගොන් පාට් කෝටියයි. කොල්ලො බහුතරය දේශනවලට සහභාගි නොවී කට් එකක් දානවා. ඒකත් සරසවි ව්‍යවහාරයෙ හඳුන්වන්නෙ 'අල වෙනවා' කියලා. කොහොම අල වුණත් අන්තිමේ විභාගෙ කරන්න ඕනි කියන මානසිකත්වයට පත් වෙනවා. ව්ධබඥ නැතිව උත්තර කොහෙන්ද? ලස්සනට - පිළිවෙළට - ව්ධබඥ ලියන කෙල්ලෙක්ට ඇහැ දාලා කොල්ලෙක් ගොඩ යන්න බලනවා. ඒ වෙන කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, ව්ධබඥ කන්ද බලාපොරොත්තුවෙන්. මේ ව්ධබඥ Love . 'අවසානයට පෙර අෑ ගියා' කියන පදය මේ මොහොතෙ පරණයි. ඒක වෙන විදියකට ගත්තොත්, 'ආ දුරත් දැන් හරි නිසා අවසානයේ ඔව්! ඔහු ගියා කියන්න සමහර කෙල්ලන්ට මෙතැනදි සිද්ධ වෙනවා. ඒ තුන් වැනි ප්‍රේම ප්‍රභේදය ඇතුළෙ. තනිකරම විනෝදය, කාලය යැවීම, සැප, සොමිය, රහ වෙනුවෙන්ම ගොඩ යනවා නම් සරසවි ජීවිතේ අවසන් වෙන මොහොතෙ ඒ ප්‍රේමයත් නවතිනවා. ඊට පස්සෙ එළියට යන්නෙ නන්නාඳුනන දෙන්නෙක්. මෙන්න මේ විනෝදබර, තාවකාලික ප්‍රේමය තමයි සොමි Love . බත් Love , සොමි Love , ව්ධබඥ Love කුඩු කරන්න පුළුවන් එකම එක ප්‍රේමයක් සරසවියෙ ගොඩනැඟෙනවා. ඒ අත්දැකීම හුඟක් අය විඳිනවා. කඳුළ, හිනාව ඇති වෙනවා. නැති වෙනවා. මොන දේ වුණත් ආයෙත් උපදිනවා. ඒ සිරා Love . ප්‍රේමය දිනා ගැනීම, විරහව උරුම වීම, රෝමාන්තික වර්ෂාවෙන් සැනසීම කොහොම විඳදරා ගත්තත් ප්‍රේමවන්තියක්, ප්‍රේමවන්තයෙක් නැතිව 'තනිවීම' හෙණ අවුලක්. ප්‍රේමය තරගයක් වෙන අවකාශයක සරසවි කලාව කුරුටු ගීත ඇතුළෙත් ප්‍රේමය රඳවනවා. මේ පරාජිතයකුගෙ අපරාජිත අදහසක්. ඉවසන දනා රුපු රුදයට ජය කොඩිය මෙය කිව් එකාගේ කට කෑවත් මදිය ඉක්මන් වුණ එකා ළඟ බඩු හත අටය ඉවසන් හිටපු මම තවමත් තනිකඩය (පුස්තකාලය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය) සමාජයක මහ සංස්කෘතියේ රජ කරන කුහක, දුර්වල ලක්ෂණත් සරසවි ප්‍රේමයෙ නැතුවම නෙවෙයි. ගොඩ යන්න කලින් කොල්ලගෙ හරි කෙල්ලගෙ හරි සමාජ තත්ත්වය, වත, ගත හොරාට හොයලා බලන කාරණේ ප්‍රසිද්ධ රහසක්. අනෙක් අතට දෙයියන්ගෙ මල්ලි 'නැතිනම් සරසවි පෙමට වුණත් සොරි තමයි මල්ලි. 'අනේ රුපියල නුඹේ බාල්දු වීම මගේ ප්‍රේමය අහිමි වීමට හේතු විය.' (කැටපත් පවුර - රුහුණ විශ්වවිද්‍යාලය) නැවේ බඩුවක් ඒ කියන්නේ තමන්ගෙ නැවට අයිති කෙල්ලෙක් ඇතුළෙ අයට කොළේ වහලා පිට කොල්ලෙක් එක්ක ගොඩ ගියොත් ඒ ආදරේ වෙන්නෙ 'ර්.ඩ්.' මේ සංකේතෙ අදහස මුහුදු හොරු. පැහැදිලිවම සදය උපහාසයක් මේ ප්‍රකාශනවලින් නිර්මාණය වෙන්නෙ අනිවාර්යයක් හැටියටයි. සරසවියට ගොඩබැස්ස දවසෙ ඉඳලා කේශාන්තෙ ඉඳන් පාදාන්තෙ වෙනකල් ප්‍රියංකර නිසංසල - සුපෙම්බර - අහිංසක - හැඟුම්බර කෙල්ලො දකිද්දි ඒ අයට කියන්නෙ ටොයියා කියලා. ඇස් අස්සටම ලස්සන වෙඩි තියනවා නම් කිරි ටොයියා. දෙයියො ළඟ වුණත් සත්තු ඉන්නවා වගේ කරුමෙට හරි කළු වුණොත් - කැත වුණොත් ඒ කෙල්ල යකා වෙනවා. ගොඩාක්ම විරූපී නම් අම්බ යකා වෙනවා. බලන්න බැරිනම් නාමකරණය වෙන්නෙ පට්ටම යකෙක් කියලා. කෙල්ලො පීඩනයට පත්වෙන ඒ වගේ තරමක් පසුගාමී ලක්ෂණත්, හාස්‍යාත්මක වචනත් ව්‍යවහාරයේ කිමිඳෙනවා. කෙල්ලො දහයක් පහළොවක් පිරිවරාගෙන එක කොල්ලෙක් මැද්දෙ ඉඳන් දෙසනවා නම් ඒක ඒ කොල්ලගෙ පාත්තිය. නිදහස් වෙලාවක් බලලා හැමෝටම හොරාට හරි, පේන්නම හරි කෙල්ලෙක් ළඟ මරිසි වදන් තෙපලනවා නම් ඒ තමයි තෙමීම. තෙමන්නෝ හපන්නෝ කියන්නත් පුළුවන්. ඒක ද්වි අරුත් තියෙන හැඳින්වීමක්. කොහොම වුණත් ප්‍රේමය වෛරය වෙන්න යන්නෙ ඉතාම සුළු කාල අවකාශයක්. විරහව - වේදනාව - කඳුළු එක්ක ලේ තැවරුණ සරසවි පෙම් ඉතිහාස කළු පැල්ලම් තියෙනවා. ඒ පැල්ලම්වලට සුදු හුනු ගානවා වෙනුවට මේ යුගය වඩා හරවත් යුගයක් කරන්න පුළුවන් නම් මාරයි! ර්ණීච්ඡ්ඹ් යන්න වත්කම් නැති, ඒර්ථීර්ථීධ්ඊ යන්න දත නැති සරසවි නිදහස භුක්ති විඳින්න - ගුමුගුමුවෙ තෙපලන්න කැමැති උන් වරෙව්! අහිංසක කෙල්ලන්ගෙ කන්‍යාභාවය පරීක්ෂා කරන්න හදන අසහනකාරී උපකුලපතිවරුන්ගෙ කන් අඩි තාර්කිකව පළන්න දැන් කාලය ඇවිල්ලා. සරසවිය අයිති පාලකයන්ටවත් - බලධාරීන්ටවත් නෙවෙයි, නිදහස් අධ්‍යාපනය - ආදරය - ජීවිතය රැකගන්න හදන උඹලටයි! උඹලට විතරමයි!!! කසුන් මහේන්ද්‍ර හීනටිගල[/COLOR][/SIZE][/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom