Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
෴ University විත්ති ෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

S 3 ක් තියන් උෟ APPIT A 3 ක් අරන් මට TRAFFIC

“ඉගෙන ගන්න - අරගල කරන්න

අරගල කරන්න - ඉගෙන ගන්න”

ලෙනින්ගෙ පට්ට පරසිඳු ඒ කියමනට Salute කරලා මේ මොහොතෙ “අධ්‍යාපන අයිතිය” ගැන කතා කරමු. දන්න කියන කාලේ ඉඳලා අප්පගේ මුත්තගේ කාලෙ ඉඳලා ශ්‍රී ලංකාව කියන්නෙ “සංවර්ධනය වෙමින් පවතින තුන්වැනි ලෝකෙ රටක්.” මහ පාරක්, පොකුණක්, වැසිකිළියක්, පෞද්ගලික සරසවියක් ගාණේ ආශ්චර්ය දෝරේ ගැලුවත් හෙට උදේ බලද්දිත් අපි සංවර්ධනය වෙමින් පවතින ලාංකිකයෝ පිරිසක්. ඇයි අවුල්ද? අවුල් වුණත් කරන්න දෙයක් නැහැ.

කිරියෙන් කාලා පැණියෙන් අත හෝදලා නෙවෙයිනෙ මස්සිනා අපි සරසවියට වැඩම කළේ... නිදි වරාගෙන, මතක වනපොත් කරගෙන, ලියලා ලියලා ආපු ගමනක මං සලකුණුනෙ හැමතැනම තියෙන්නෙ. ඒත් කණාවටත් ඕනි කෙනකුට වියදමින් යන්න පුළුවන්.

“බේරායිලර් උපාධි නිකේතන” මේ ආශ්චර්යවත් දේශයේ තියෙනවා. මේවට යන්න නිදි වර වර පාඩම් කරන්න, තරගකාරී වෙන්න කිසිම දෙයක් ඕනි නැහැ. එක දෙයයි ඕනි. ඒ “සල්ලි”. ඒවා Ok නම් බත් කන හරකෙකුට වුණත් “පෞද්ගලික සරසවියකට” අඩිය තියන්න, උපාධිය ලබන්න පුළුවන්. අඩියෙන් අඩිය උපාධි විකුණන ක්රමයක, අතරින් පතරවත් “නිදහස් අධ්‍යාපනය” රකින්න ඕනි කියන අරගල කරන මිනිස්සු හුඟක් වටිනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට කුඩම්මගෙ සැලකිලි පුදන පාලකයෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ආශාවෙන් සිප වැලඳ ගන්නවා. ආයෝජකයන්ට මල් පුදනවා. “නිදහස් අධ්‍යාපන අයිතිය” වෙනුවෙන් පාරට බහින - උද්ඝෝෂණ කරන අඛණ්ඩ උපවාස කරන සරසවි සිසුන්ට කඳුළු ගෑස් ගහනවා. රාජ්‍ය මාධ්‍ය ඉදිරියේ කෙළ ගහනවා. ඉතින් “ප්‍රජා ‘ච’න්ත්රවාදෙ ආතල්” ඔන්න ඔහොමයි.

මෑතක CHOGM තියලා බබල්ගම් වුණ රටක, ඇත්ත යථාර්ථ ඉතිහාසෙ දකින මේ නිමේෂයේ “නිදහස් අධ්‍යාපනය” සැඟවෙන අවකාශයෙ සමස්ත සරසවි පද්ධතියට වෙන අවුල බලන්න.

ඇදුරු දිසාපාමොක් ආගිය අතක් නැත

සාමා අමර වැලිකඩ හිරගෙදර ඇත

හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත

දින නියමයක් නැතිව සරසවි වැසී ඇත

(ජිම් ආපන ශාලාව - රුහුණ විශ්වවිද්‍යාලය)

සරසවි නේවාසිකාගාරවල කෙල්ලෝ, කොල්ලො විඳින දුක පට්ට කට්ට දන්නෙ උන් විතරයි. සනීපාරක්ෂක පහසුකම් පවා ඉතා අවම මට්ටමකට පත්වන ඉඩක අඩු තරමේ ඒවා ගැනවත් නොබලන පාලනයක් මොකටද? Mcdonalds නොයන සබ්මැරීන් නොකන බහුතර සරසවි ප්‍රජාවෙ “ආහාර වට්ටෝරුව“ මෙන්න මේකයි.

පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා

ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා

මලකඩ වතුර නේරංජන ගඟ වේවා

සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා

පොරවල් කියලා කොච්චර කොර වෙන්න දැඟලුවත් රටේ බහුතරය සාමාන්‍ය මිනිසුන්. අධ්‍යාපනය වෙළෙදාමක් වුණ මොහොතෙ ඉඳන් ඒක එක පිරිසකගෙ විතරක් වරප්‍රසාදයක් වෙද්දි “බහුතරය අයිතිය අහෝසි වෙනවා. කාටහරි හිතෙන්න පුළුවන් මේ වියමන පෞද්ගලික විශ්වවිද්‍යාල එක්ක තියෙන ඉරිසියාවක් කියලා. නෑ... මේක “ජෙලක්” නෙවෙයි ගහන්නම ඕනි “තෙලක්”.

අධ්‍යාපනය සමාජ අයිතියක් වෙන්නෙ හැමෝටම පොදුවේ භුක්ති විඳින්න පුළුවන් නිසා. ඒක එක පිරිසකට විතරක් මුදල් දීලා හිමිකරගන්න පුළුවන් නම් ඒ වෙනස්කම මහා අපරාධයක්!

2011දී “පෞද්ගලික විශ්වවිද්‍යාල පනත” ඉදිරිපත් වුණත් බහුතරයක සමාජ විරෝධය මැද ඒක හකුළා ගන්නවා. මෑතකදී ගැසට් පත්‍රයක් විදියට වෙස් මාරු කරගත්තෙත් ඔන්න ඔය පනතමයි. “මාලඹේ, අ.ධ්.

APPIT....” “බැරිනම් කැමැති කඩේකින් අද වෙද්දි උපාධිය තෝරගන්න පුළුවන්. රටේ අනාගත දුප්පත් පරපුරට තමන්ගෙ පන්තියෙ මිනිසුන්ට අහිමි වෙන අධ්‍යාපනය දැක දැක සරසවි සිසුන් මුනිවත රකින්නෙ නැහැ. තමන්ගේ උපාධි හීනෙ මතු පරම්පරාව වෙනුවෙන් පුදන්න සටන් කරන්න උන්ට පැහැදිලි ඇම්මක් තියෙනවා. ලස්සනම වැඩේ තවත් පිරිසක් පෞද්ගලික කඩේකට ගිහින් ඉගෙනීමට මහන්සි නොවී සල්ලි එක්ක හාන්සි වෙනවා.

සූරා කමින් සුළු පිරිසක් විඳිති සැපා

වැඩි පිරිසකට ඒ මුත් එය දුකකි අපා

ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැලඳ දෙපා

වීරයෝ මිසක නිකමුන් බිහිකරනු එපා

මාක්ස් ප්‍රනාන්දු ශාලාව - පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

අධ්‍යාපනය විකිණීමත්, මිනිසුන් තනි තනි ලෝකවල හිරවීමත් නිසාම වෙන අනෙක් අවුල තමයි “සාමූහිකත්වය” නැතිවීම. කලිසම් ෂර්ට් මාරු කරගෙන අඳින එක එක බත්පත පහළොස් දෙනා පවා කන එක (දැන් වෙරළු ගෙඩියෙ Version එක වෙනස්) සාමූහිකත්වයේ අනිවාර්ය අංග, කාගෙ හරි අවමඟුලක් වුණාම හැමෝම බුරුතු පිටින් යන එක තමයි කපකට යෑම මේ අන්වර්ථෙ තියෙන්නෙ උත්ප්රාසයක්. මොකද මළ ගේ ළං වෙනකල් සින්දු කියලා කියලා ආතල් අරන් ළං වුණු ගමන් ශෝක Mood එකට අනුවර්තනය වෙනවා. ආයෙ එද්දිත් මළ ගෙදර දේශසීමාව පහු වුණු ගමන් ආතල් ගුහාවයි. සාමූහිකත්වය පෙන්වන තවත් දෙයක් වෙන්නෙ “පොදු වැඩ කටයුතු” කලා උළෙලක්, දේශපාලන සංවාදයක්, සංගීත වැඩක් කෙරෙද්දි එකතු වීමත් සරසවි සම්ප්රදායක්.

මේ සාමූහික සහෝදරකම් මුකුත් නැති අධ්‍යාපනය භාණ්ඩයක් කරගත්ත කඩ ඇතුළෙ ඒක පාවිච්චි වෙන්නෙ. “ඇදලා ගත්තා - දමලා ගැහුවා” වගේ වැඩේ කරගන්නකම් විතරයි.

ඒත් සරසවියෙ බොක්කවල් ගැන, නේවාසික වේදනා මැද “සාමූහික සැප” ගැන ජ’පුර කියන්නෙ මෙහෙමයි.

“කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ

කමිසය ගියා කළුතර සපත්තු රත්නපුරේ

ඔරලෝසුව ගියා නුවර බෑගය අම්පාරේ

මේවා එකට කවදා හමුවෙද ජ’පුරේ”.

විමලධර්ම නේවාසිකාගාරය - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

දවසක් ගාණෙ විකුණන ශ්රමයට හරියන්න දශමෙක තරම්වත් වැටුපක් නොලබන මවුපියන්ගෙ දරුවෝ A3ක් අරගෙනත් තක්බීර් වෙද්දි, නායකත්ව පුහුණුවලින් හිරි ඔතප් බිඳිච්ච කෙල්ලො ලැජ්ජාවේ මිරිකෙද්දි,S3ක් ගත්ත සූකිරි පුත්තු අධ්‍යාපනික ස්වයං වින්දනයෙ යෙදෙනවා. එකම සමාජෙක දෙවිදියකට ක්‍රියාත්මක වන මේ අවුල ගැන මෙතැනින් එහාටත් උඹලා - අපි අතරේ කතා බහ කෙරෙන්න ඕනි! මොළේ උඩ ඉඳගත්ත මිනිසුන් දැන්වත් ඔළුව කෝ කියලා හොයන්න ඕනි! මොකද “සරසවියෙ දුක - සැප අහිමි වෙන අයිතිය” ගැන කැක්කුමක් දැනෙන්නෙ ළතෙත් හදවත් එක්ක ඒකාත්මික වන ළයාදරයන්ට විතරයි!!.

සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ

අම්මා දනී නම් මේ සරසවියෙ තතු

වර බොල කොලුවො යැයි දෙනෙතින් කඳුළු යුතු

ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතු

කසුන් මහේන්ද්‍ර හීනටිගල

[QUOTE="crazybuddy, post: 16709697, member: 326070"] [CENTER][COLOR=Blue][B][FONT=Trebuchet MS][SIZE=4][COLOR=Sienna]S 3 ක් තියන් උෟ APPIT A 3 ක් අරන් මට TRAFFIC[/COLOR] [/SIZE][/FONT][/B][/COLOR][/CENTER] [FONT=Trebuchet MS][B][SIZE=3][COLOR=Blue]“ඉගෙන ගන්න - අරගල කරන්න අරගල කරන්න - ඉගෙන ගන්න” ලෙනින්ගෙ පට්ට පරසිඳු ඒ කියමනට Salute කරලා මේ මොහොතෙ “අධ්‍යාපන අයිතිය” ගැන කතා කරමු. දන්න කියන කාලේ ඉඳලා අප්පගේ මුත්තගේ කාලෙ ඉඳලා ශ්‍රී ලංකාව කියන්නෙ “සංවර්ධනය වෙමින් පවතින තුන්වැනි ලෝකෙ රටක්.” මහ පාරක්, පොකුණක්, වැසිකිළියක්, පෞද්ගලික සරසවියක් ගාණේ ආශ්චර්ය දෝරේ ගැලුවත් හෙට උදේ බලද්දිත් අපි සංවර්ධනය වෙමින් පවතින ලාංකිකයෝ පිරිසක්. ඇයි අවුල්ද? අවුල් වුණත් කරන්න දෙයක් නැහැ. කිරියෙන් කාලා පැණියෙන් අත හෝදලා නෙවෙයිනෙ මස්සිනා අපි සරසවියට වැඩම කළේ... නිදි වරාගෙන, මතක වනපොත් කරගෙන, ලියලා ලියලා ආපු ගමනක මං සලකුණුනෙ හැමතැනම තියෙන්නෙ. ඒත් කණාවටත් ඕනි කෙනකුට වියදමින් යන්න පුළුවන්. “බේරායිලර් උපාධි නිකේතන” මේ ආශ්චර්යවත් දේශයේ තියෙනවා. මේවට යන්න නිදි වර වර පාඩම් කරන්න, තරගකාරී වෙන්න කිසිම දෙයක් ඕනි නැහැ. එක දෙයයි ඕනි. ඒ “සල්ලි”. ඒවා Ok නම් බත් කන හරකෙකුට වුණත් “පෞද්ගලික සරසවියකට” අඩිය තියන්න, උපාධිය ලබන්න පුළුවන්. අඩියෙන් අඩිය උපාධි විකුණන ක්රමයක, අතරින් පතරවත් “නිදහස් අධ්‍යාපනය” රකින්න ඕනි කියන අරගල කරන මිනිස්සු හුඟක් වටිනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට කුඩම්මගෙ සැලකිලි පුදන පාලකයෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ආශාවෙන් සිප වැලඳ ගන්නවා. ආයෝජකයන්ට මල් පුදනවා. “නිදහස් අධ්‍යාපන අයිතිය” වෙනුවෙන් පාරට බහින - උද්ඝෝෂණ කරන අඛණ්ඩ උපවාස කරන සරසවි සිසුන්ට කඳුළු ගෑස් ගහනවා. රාජ්‍ය මාධ්‍ය ඉදිරියේ කෙළ ගහනවා. ඉතින් “ප්‍රජා ‘ච’න්ත්රවාදෙ ආතල්” ඔන්න ඔහොමයි. මෑතක CHOGM තියලා බබල්ගම් වුණ රටක, ඇත්ත යථාර්ථ ඉතිහාසෙ දකින මේ නිමේෂයේ “නිදහස් අධ්‍යාපනය” සැඟවෙන අවකාශයෙ සමස්ත සරසවි පද්ධතියට වෙන අවුල බලන්න. ඇදුරු දිසාපාමොක් ආගිය අතක් නැත සාමා අමර වැලිකඩ හිරගෙදර ඇත හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත දින නියමයක් නැතිව සරසවි වැසී ඇත (ජිම් ආපන ශාලාව - රුහුණ විශ්වවිද්‍යාලය) සරසවි නේවාසිකාගාරවල කෙල්ලෝ, කොල්ලො විඳින දුක පට්ට කට්ට දන්නෙ උන් විතරයි. සනීපාරක්ෂක පහසුකම් පවා ඉතා අවම මට්ටමකට පත්වන ඉඩක අඩු තරමේ ඒවා ගැනවත් නොබලන පාලනයක් මොකටද? Mcdonalds නොයන සබ්මැරීන් නොකන බහුතර සරසවි ප්‍රජාවෙ “ආහාර වට්ටෝරුව“ මෙන්න මේකයි. පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා මලකඩ වතුර නේරංජන ගඟ වේවා සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා පොරවල් කියලා කොච්චර කොර වෙන්න දැඟලුවත් රටේ බහුතරය සාමාන්‍ය මිනිසුන්. අධ්‍යාපනය වෙළෙදාමක් වුණ මොහොතෙ ඉඳන් ඒක එක පිරිසකගෙ විතරක් වරප්‍රසාදයක් වෙද්දි “බහුතරය අයිතිය අහෝසි වෙනවා. කාටහරි හිතෙන්න පුළුවන් මේ වියමන පෞද්ගලික විශ්වවිද්‍යාල එක්ක තියෙන ඉරිසියාවක් කියලා. නෑ... මේක “ජෙලක්” නෙවෙයි ගහන්නම ඕනි “තෙලක්”. අධ්‍යාපනය සමාජ අයිතියක් වෙන්නෙ හැමෝටම පොදුවේ භුක්ති විඳින්න පුළුවන් නිසා. ඒක එක පිරිසකට විතරක් මුදල් දීලා හිමිකරගන්න පුළුවන් නම් ඒ වෙනස්කම මහා අපරාධයක්! 2011දී “පෞද්ගලික විශ්වවිද්‍යාල පනත” ඉදිරිපත් වුණත් බහුතරයක සමාජ විරෝධය මැද ඒක හකුළා ගන්නවා. මෑතකදී ගැසට් පත්‍රයක් විදියට වෙස් මාරු කරගත්තෙත් ඔන්න ඔය පනතමයි. “මාලඹේ, අ.ධ්. APPIT....” “බැරිනම් කැමැති කඩේකින් අද වෙද්දි උපාධිය තෝරගන්න පුළුවන්. රටේ අනාගත දුප්පත් පරපුරට තමන්ගෙ පන්තියෙ මිනිසුන්ට අහිමි වෙන අධ්‍යාපනය දැක දැක සරසවි සිසුන් මුනිවත රකින්නෙ නැහැ. තමන්ගේ උපාධි හීනෙ මතු පරම්පරාව වෙනුවෙන් පුදන්න සටන් කරන්න උන්ට පැහැදිලි ඇම්මක් තියෙනවා. ලස්සනම වැඩේ තවත් පිරිසක් පෞද්ගලික කඩේකට ගිහින් ඉගෙනීමට මහන්සි නොවී සල්ලි එක්ක හාන්සි වෙනවා. සූරා කමින් සුළු පිරිසක් විඳිති සැපා වැඩි පිරිසකට ඒ මුත් එය දුකකි අපා ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැලඳ දෙපා වීරයෝ මිසක නිකමුන් බිහිකරනු එපා මාක්ස් ප්‍රනාන්දු ශාලාව - පේරාදෙණිය විශ්වවිද්‍යාලය. අධ්‍යාපනය විකිණීමත්, මිනිසුන් තනි තනි ලෝකවල හිරවීමත් නිසාම වෙන අනෙක් අවුල තමයි “සාමූහිකත්වය” නැතිවීම. කලිසම් ෂර්ට් මාරු කරගෙන අඳින එක එක බත්පත පහළොස් දෙනා පවා කන එක (දැන් වෙරළු ගෙඩියෙ Version එක වෙනස්) සාමූහිකත්වයේ අනිවාර්ය අංග, කාගෙ හරි අවමඟුලක් වුණාම හැමෝම බුරුතු පිටින් යන එක තමයි කපකට යෑම මේ අන්වර්ථෙ තියෙන්නෙ උත්ප්රාසයක්. මොකද මළ ගේ ළං වෙනකල් සින්දු කියලා කියලා ආතල් අරන් ළං වුණු ගමන් ශෝක Mood එකට අනුවර්තනය වෙනවා. ආයෙ එද්දිත් මළ ගෙදර දේශසීමාව පහු වුණු ගමන් ආතල් ගුහාවයි. සාමූහිකත්වය පෙන්වන තවත් දෙයක් වෙන්නෙ “පොදු වැඩ කටයුතු” කලා උළෙලක්, දේශපාලන සංවාදයක්, සංගීත වැඩක් කෙරෙද්දි එකතු වීමත් සරසවි සම්ප්රදායක්. මේ සාමූහික සහෝදරකම් මුකුත් නැති අධ්‍යාපනය භාණ්ඩයක් කරගත්ත කඩ ඇතුළෙ ඒක පාවිච්චි වෙන්නෙ. “ඇදලා ගත්තා - දමලා ගැහුවා” වගේ වැඩේ කරගන්නකම් විතරයි. ඒත් සරසවියෙ බොක්කවල් ගැන, නේවාසික වේදනා මැද “සාමූහික සැප” ගැන ජ’පුර කියන්නෙ මෙහෙමයි. “කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ කමිසය ගියා කළුතර සපත්තු රත්නපුරේ ඔරලෝසුව ගියා නුවර බෑගය අම්පාරේ මේවා එකට කවදා හමුවෙද ජ’පුරේ”. විමලධර්ම නේවාසිකාගාරය - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දවසක් ගාණෙ විකුණන ශ්රමයට හරියන්න දශමෙක තරම්වත් වැටුපක් නොලබන මවුපියන්ගෙ දරුවෝ A3ක් අරගෙනත් තක්බීර් වෙද්දි, නායකත්ව පුහුණුවලින් හිරි ඔතප් බිඳිච්ච කෙල්ලො ලැජ්ජාවේ මිරිකෙද්දි,S3ක් ගත්ත සූකිරි පුත්තු අධ්‍යාපනික ස්වයං වින්දනයෙ යෙදෙනවා. එකම සමාජෙක දෙවිදියකට ක්‍රියාත්මක වන මේ අවුල ගැන මෙතැනින් එහාටත් උඹලා - අපි අතරේ කතා බහ කෙරෙන්න ඕනි! මොළේ උඩ ඉඳගත්ත මිනිසුන් දැන්වත් ඔළුව කෝ කියලා හොයන්න ඕනි! මොකද “සරසවියෙ දුක - සැප අහිමි වෙන අයිතිය” ගැන කැක්කුමක් දැනෙන්නෙ ළතෙත් හදවත් එක්ක ඒකාත්මික වන ළයාදරයන්ට විතරයි!!. සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ අම්මා දනී නම් මේ සරසවියෙ තතු වර බොල කොලුවො යැයි දෙනෙතින් කඳුළු යුතු ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතු කසුන් මහේන්ද්‍ර හීනටිගල[/COLOR][/SIZE][/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom